Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kello inna ewn waren mchn - at matara
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුස්සන් සුදුස්සන් වෙන මේ පුදුම රටේ

නිස්සන් ගිහිං පුස්සන් ළඟ දණින් වැටේ

පිස්සන් නීති පනවන හරි අමුතු ඇටේ

කොස්සන් බැටන් පොලු අරගෙන ජෝඩු වටේ

"අපෙ රට අපේ ජාතිය බොල අපේ ගම

අපෙ හිරි ඔතප් සහ අපෙ ජාතික කුසුම

තොපේ වැරැද්දයි එවුවා බිඳ දැමුම

අපේ යුතුකමයි තොපි ඇතුළට ගැනුම

සම්මා පියා මුදුනේ සිට වැඩ බලතී

හම්මා සනුහරේ දුව දුව පිං කොරතී

පෙම්මා කරන දුදනෝ නිරයේ පැසෙතී

උම්මා දෙන එවුං හොය හොය "වෙඩි" තියතී

ෂටරය වසා පෙම් කෙළි දියවන්නාවේ

සැප රිය වලට නඩු නැති හැටි ඇන්නෑවේ

මදනය ගහපු කොල්ලනි සිරි ලංකාවේ

පටලය බලාගෙන කල්චර් කන්යාවේ

නැත්තන් ලගින පොඩි කාමර වලට පනී

ඇත්තන් පෙරති සැප හෝටල් ඇතුළෙ පැණී

"අහවල් වැඩෙත්" උන්ටම පරවේණි වුණී

දුප්පත් කමත් කුට්ටම කැපු ගොනා වැනී

[QUOTE="crazybuddy, post: 17450270, member: 326070"] [CENTER][SIZE=4][COLOR=Blue]පුස්සන් සුදුස්සන් වෙන මේ පුදුම රටේ නිස්සන් ගිහිං පුස්සන් ළඟ දණින් වැටේ පිස්සන් නීති පනවන හරි අමුතු ඇටේ කොස්සන් බැටන් පොලු අරගෙන ජෝඩු වටේ [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] "අපෙ රට අපේ ජාතිය බොල අපේ ගම අපෙ හිරි ඔතප් සහ අපෙ ජාතික කුසුම තොපේ වැරැද්දයි එවුවා බිඳ දැමුම අපේ යුතුකමයි තොපි ඇතුළට ගැනුම [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] සම්මා පියා මුදුනේ සිට වැඩ බලතී හම්මා සනුහරේ දුව දුව පිං කොරතී පෙම්මා කරන දුදනෝ නිරයේ පැසෙතී උම්මා දෙන එවුං හොය හොය "වෙඩි" තියතී [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] ෂටරය වසා පෙම් කෙළි දියවන්නාවේ සැප රිය වලට නඩු නැති හැටි ඇන්නෑවේ මදනය ගහපු කොල්ලනි සිරි ලංකාවේ පටලය බලාගෙන කල්චර් කන්යාවේ [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] නැත්තන් ලගින පොඩි කාමර වලට පනී ඇත්තන් පෙරති සැප හෝටල් ඇතුළෙ පැණී "අහවල් වැඩෙත්" උන්ටම පරවේණි වුණී දුප්පත් කමත් කුට්ටම කැපු ගොනා වැනී[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom