Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
KELLO
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරා ලව් එකක් දෙදරලා ගියාම කොයි චණ්ඩියාට උනත් ටිකක් අමාරු වෙනවා.

මං නම් තාම කෙල්ලෙක් එක්ක සෙට් වෙලා නෑ . ඒත් මම කෙල්ලො 3න් දෙනෙකුට ලොකුවට try කලා.

මුල් එක මම දැක්කෙ මම OL class යන කාලෙ 11 වසරෙදි. OL වලින් පස්සෙ මම ගියපු AL class එකකත් ඒකි හිටිය. ඒ පාර මට අදහස ආව. ඒකි ගැන මම විස්තර හොයල බලද්දි ඒකිට එතකොටත් කොල්ලෙක් ඉන්නවා. ඒක නිසා ඒ වැඩේ අතෑරල දැම්ම.

දෙවෙනි එකට මම වචනෙ දාන්න කලින් මගේ යාලු (බලු) කෙල්ලෙක් වැඩේ ලීක් කරලා අන්තිමට ට්‍රයි කරපු කෙල්ල එක්ක තිබුන යාලුකමත් නැතිවුනා. පස්සෙ මං ලගම හිටපු මගේ මිත්‍ර ද්‍රෝහී යාලුවෙක් එයාට try කරල සෙට් වෙලා තිබුන. මං පැත්තකට වෙලා හිත හදා ගත්ත ගිය දේ ගියාවෙ කියල. So ඒ වැඩෙත් හරිගියෙ නැ

තුන් වෙනි එකට නම් ලොකුවට try කලේ නැ. ඒකි ගැන මගේ හිතේ මෙව්වා එකක් එනකොට ඒකිට කොල්ලෙක් හිටියෙ නැ. ඒකි හොදට ඉගෙනගන්න කෙල්ලෙක් ප්‍රධාන රජයේ කැම්පස් එකක. දැන් නම් ඉවරද කොහෙද කැම්පස් ගමන. මං හිතුව ඒකි කොල්ලෙක් සෙට් කරගන්න එකක් නැ කියල එච්චර හොදයි. මං හිතන් හිටියෙ ඉගෙනගෙන හොදට තැනක් හදාගෙනම ඇවිල්ලා වචනෙ දාන්න කියල. මේ ලගදි මං දැක්ක කොල්ලෙක් එක්ක ඉන්නවා photo එකක් දාලා තිබුන බුකියෙ. ඒ පාර පොඩි spy පාරක් දීල බලද්දි දැන් මාස තුන හතරක් වෙනවා උන් සෙට් වෙලා. දුකට පුන් ගහන්නද කියල අනේ හිත හදාගත්ත. වෙන මොනව කරන්නද බන්

ට්‍රයි කරපුවට එ වගේ දුක හිතෙනවනම් සිරා කරපු Love එක නැතිවුනාම ඉතින් සැහෙන්න දුකක් එනව ඇති

[QUOTE="Voltage, post: 17937478, member: 391265"] [COLOR="Red"][SIZE="4"][B]සිරා ලව් එකක් දෙදරලා ගියාම කොයි චණ්ඩියාට උනත් ටිකක් අමාරු වෙනවා. [/B][/SIZE][/COLOR] [COLOR="Purple"][B]මං නම් තාම කෙල්ලෙක් එක්ක සෙට් වෙලා නෑ . ඒත් මම කෙල්ලො 3න් දෙනෙකුට ලොකුවට try කලා. :rolleyes: :love: :P මුල් එක මම දැක්කෙ මම OL class යන කාලෙ 11 වසරෙදි. OL වලින් පස්සෙ මම ගියපු AL class එකකත් ඒකි හිටිය. ඒ පාර මට අදහස ආව. ඒකි ගැන මම විස්තර හොයල බලද්දි ඒකිට එතකොටත් කොල්ලෙක් ඉන්නවා. ඒක නිසා ඒ වැඩේ අතෑරල දැම්ම. :baffled: දෙවෙනි එකට මම වචනෙ දාන්න කලින් මගේ යාලු (බලු) කෙල්ලෙක් වැඩේ ලීක් කරලා අන්තිමට ට්‍රයි කරපු කෙල්ල එක්ක තිබුන යාලුකමත් නැතිවුනා. පස්සෙ මං ලගම හිටපු මගේ මිත්‍ර ද්‍රෝහී යාලුවෙක් එයාට try කරල සෙට් වෙලා තිබුන. මං පැත්තකට වෙලා හිත හදා ගත්ත ගිය දේ ගියාවෙ කියල. So ඒ වැඩෙත් හරිගියෙ නැ :oo: තුන් වෙනි එකට නම් ලොකුවට try කලේ නැ. ඒකි ගැන මගේ හිතේ මෙව්වා එකක් එනකොට ඒකිට කොල්ලෙක් හිටියෙ නැ. ඒකි හොදට ඉගෙනගන්න කෙල්ලෙක් ප්‍රධාන රජයේ කැම්පස් එකක. දැන් නම් ඉවරද කොහෙද කැම්පස් ගමන. මං හිතුව ඒකි කොල්ලෙක් සෙට් කරගන්න එකක් නැ කියල එච්චර හොදයි. මං හිතන් හිටියෙ ඉගෙනගෙන හොදට තැනක් හදාගෙනම ඇවිල්ලා වචනෙ දාන්න කියල. මේ ලගදි මං දැක්ක කොල්ලෙක් එක්ක ඉන්නවා photo එකක් දාලා තිබුන බුකියෙ. ඒ පාර පොඩි spy පාරක් දීල බලද්දි දැන් මාස තුන හතරක් වෙනවා උන් සෙට් වෙලා. දුකට පුන් ගහන්නද කියල අනේ හිත හදාගත්ත. වෙන මොනව කරන්නද බන් :confused: ට්‍රයි කරපුවට එ වගේ දුක හිතෙනවනම් සිරා කරපු Love එක නැතිවුනාම ඉතින් සැහෙන්න දුකක් එනව ඇති[/B][/COLOR] :( [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom