Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kellonta wada pennanna gihin ඇණ_ගනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ නිකන් පලයන් බන් යන්න.

ලයිසන් එක ගන්නකොට උනත් තියරි වලදි ඇක්සිඩන්ට්ස් ගැන කියලා දෙනවානේ.

විඩියෝස් එහෙමත් පෙන්නනවා.

හැමදාම ටීවී එකේ , රේඩියෝ එකේ , පත්තර වල , නෙට් එකේ ඕන තරම් වාහන අනතුරු ගැන අහන්න දකින්න ලැබෙනවා.

දැනුම නෑ කියන්න එපා මචන්.

දැනුම ඕන තරම් නිකම්ම ලැබෙනවා ඕවා ගැන.

ඒ උනාට අපේ ගොඩක් හැත්තට මොලේ නෑ හරි දේ හරියට කරන්න.

කොච්චර දැනගත්තත් අපිට ඒවා වෙන්නේ නෑ කියන පකේ මානසිකත්වය තියන් වාහන එලියට දානවා.

මොකක්ද දැනුම නෑ කියන්නේ?

ඉස්සරහින් එන වාහනයක් තියෙද්දි ඕවර් ටේක් කරන්න ටයිම් මදි කියන දේ ඔලුවට යන්නේ නැද්ද ?

ඕකට මහ ලොකු දැනුමක් ඕනද?

මිනිස් ආත්ම වල ඉපදිලා සතෙක්ටත් වඩා අන්ත වැඩ කරන එවුන් ජීවත් වෙන්න හොද නෑ.

අද කාලේ බල්ලෙක් , හරකෙක් පාර පැන්නත් පනින්නේ කහ ඉරෙන්.

මුන්ට ඉතින් තව මොන කතාද?

[QUOTE="akilar25, post: 20760720, member: 167921"] [CENTER][SIZE=3]අනේ නිකන් පලයන් බන් යන්න. ලයිසන් එක ගන්නකොට උනත් තියරි වලදි ඇක්සිඩන්ට්ස් ගැන කියලා දෙනවානේ. විඩියෝස් එහෙමත් පෙන්නනවා. හැමදාම ටීවී එකේ , රේඩියෝ එකේ , පත්තර වල , නෙට් එකේ ඕන තරම් වාහන අනතුරු ගැන අහන්න දකින්න ලැබෙනවා. දැනුම නෑ කියන්න එපා මචන්. දැනුම ඕන තරම් නිකම්ම ලැබෙනවා ඕවා ගැන. ඒ උනාට අපේ ගොඩක් හැත්තට මොලේ නෑ හරි දේ හරියට කරන්න. කොච්චර දැනගත්තත් අපිට ඒවා වෙන්නේ නෑ කියන පකේ මානසිකත්වය තියන් වාහන එලියට දානවා. මොකක්ද දැනුම නෑ කියන්නේ? ඉස්සරහින් එන වාහනයක් තියෙද්දි ඕවර් ටේක් කරන්න ටයිම් මදි කියන දේ ඔලුවට යන්නේ නැද්ද ? ඕකට මහ ලොකු දැනුමක් ඕනද? මිනිස් ආත්ම වල ඉපදිලා සතෙක්ටත් වඩා අන්ත වැඩ කරන එවුන් ජීවත් වෙන්න හොද නෑ. අද කාලේ බල්ලෙක් , හරකෙක් පාර පැන්නත් පනින්නේ කහ ඉරෙන්. මුන්ට ඉතින් තව මොන කතාද?[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom