Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kenny G | කෙනී ජී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මම ඔයාලට කියන්න යන්නේ දැනට ලෝකයේ ඉන්න සාර්ථකම අනුවාදන ශිල්පියා ගැනයි.

කෙනත් බෲස් ගොර්ලික් නැත්නම් අපි කවුරුත් අහලා තියෙන විදිහට කියනවා නම් කෙනී ජී කියන්නේ වර්ථමාන සංගීත ලෝකයේ ඉන්න සාර්ථකම සැක්සෆෝන් වාදකයා. 1973 ඉඳන් සංගීත ලෝකයේ කරක් ගහපු කෙනී ජීගේ නම මුලු ලෝකෙ පුරාම පැතිරෙන්න ගත්තේ එයාගේ හතරවෙනි අනුවාදන ඇල්බමය වෙච්චි, 1986 දී නිකුත් කරපු Duotones කියන ඇල්බමයත් එක්කයි. Duotones එක්ක කළ එළි බැස්ස කෙනී ජී මේ වෙනකොට තමන්ගේ අනුවාදන ගීත ඇල්බමයන් මිලියන 75 කට වැඩිය විකුණලා තියෙනවා. ( අපි වගේ හොරෙන් ඩවුන්ලෝඩ් කරගන්න අයගේ ගාණත් ආවහම මේ ගණන සෑහෙන්න වැඩි වෙනවා…)

කෙනී ජී උපත ලබන්නේ 1956 ජූනී පස්වෙනිදා ඇමරිකාවේ සියටල් වල. ඔහු උපතින් යුදෙව් ජාතිකයෙක් නිසා ඔහුගේ කුඩා කාලය බෙහෙවින්ම ගෙවුනේ යුදෙව් වටපිටාවක. ඔහුගේ ජීවිත කාලයම හා සබැදිච්චි සැක්සෆෝන් ගනුදෙනුව මුලින්ම ඇරඹෙන්නේ රූපවාහිනියේ ගිය The Ed Sullivan Show කියන වැඩසටහනේදී ඇහුණු සැක්සෆෝන් වාදනයක් හින්දයි. එතකොට ඔහුට වයස යන්තම් දහය වුණා විතරයි. Gerald Pfister කියන ට්‍රම්පට් වාදකයාගේ උදව්වෙන් සැක්සෆෝනයේ අයන්න ආයන්න කියවපු කෙනී තනියෙන්ම තම පුහුණු වීම් කරන්න පුරුදු වුණා ඉක්මණටම. Buffet Crampon ජාතියේ තමන්ගේ පළවෙනි සැක්සෆෝනයෙන් ඔහු තමන්ගේ කණට ඇහෙන Grover Washington වැනි අයගේ ගීත තනියෙන් වාදනය කරන්න පුරුදු වුණා.

පාසල් කීපයකින්ම තම මූලික අධ්‍යාපනය ලබපු කෙනී වොෂිංටන් සරසවියට ඇතුළු වුණා. ඔහු ද්වීතීයික අධයාපනය ලබපු Franklin High School කියන පාසලේ සංගීත කණ්ඩායමට ඇතුල් වීමට ගත් ඔහුගේ පළවෙනි උත්සහය අසාර්ථක වුණා. නමුත් උත්සහය අත් නොහැරපු කෙනී ඊට පස්සේ අවුරුද්දේ සංගීත කණ්ඩායමේ නායකයා බවට පත් වුණා. ඔහු මේ කාලයේදී Jhonny Jesson කියන ක්ලැරිනට් වාදකයාගෙන් “ටියුෂනුත්” ගත්තා.

ඔහුගේ වෘතීය සංගීත දිවිය ඇරඹෙන්නේ Barry White ගේ Love Unlimited කියන ඔර්කෙස්ට්රාවේ අත්වැල් ගායකයෙක් විදිහට 1973 දී. ඒ වනවිටත් ඔහු අවුරුදු 17 ක ගැටයෙක් විතරයි. සරසවියෙන් ඊට හාත්පසින්ම වෙනස් ගණකාධිකරණය ඉගෙන ගනිද්දිත් ඔහු සංගීත කණ්ඩායම් කීපයක් සමග තමන්ගේ සංගීත කටයුතු කරගෙන ගියා. උපාධිය සාර්ථකව නිම කරන විට ඔහු සංගීත දිවියෙත් තරමක් දුර ඇවිත් තිබුනා. Lorber කියන සංගීත කණ්ඩායමත් සමග කාලයක් හිටිය කෙනී 1982 දී තමන්ගෙම කියලා සංගීත ගමනක් යන්න පටන් ගත්තා.

Arista Records නැමැති සංගීත පට සමාගමත් එක්ක එකතු වෙච්චී කෙනී ඊට පස්සේ තමන්ගෙම කියලා තැනක් සංගීත ලෝකයේ සටහන් කලා. Celine Dion, Tony Braxton, Whitney Houston, Andrera Bocelli වැනී ගායක ගායිකාවන්ගේ ගීත වලට සංගීතය සපයපු කෙනී බොහෝමයක් Smooth Jazz ගායකයන්ට නැතුවම බැරි සංගීත ශිල්පියෙක් වුණා.

ඒ හින්දම ඔහුගේ මුල්ම ඇල්බමයේ සිටම සාර්ථක සහෘද පිළිගැනීමක් වගේම අලෙවියකුත් ලබා ගන්න පුළුවන් වුණා. ඔහු නිකුත් කරපු දෙවනි සහ තුන්වෙනි ඇල්බම වන G Force සහ Gravity කියන ඇල්බම දෙකම ඇමරිකාවේදී තැටි මිලියනයක වඩා අලෙවි කරමින් Platinum තත්ත්වය ලබා ගත්තා. ඔහුගේ හතරවෙනි ඇල්බමය වුණ Duotones, Kenny G කියන නම ලෝකය පුරාම පතුරමින් කොපි මිලියන 5 ක් විකුණුනා. මේ තියෙන්නේ එම ඇල්බමයේ තිබුණු Songbird කියන ගීතය...

[YOUTUBE]QN2RnjFHmNY[/YOUTUBE]

නමුත් ඔහුට සැබෑම වාසනාව ගෙනාවෙ ඔහුගේ පස්වෙනි ඇල්බමයයි. ඒ 1992 නිකුත් කරපු Breathless ඇල්බමයයි. දැනට ලෝකයේ වැඩිම අලෙවියක් සටහන් වෙච්චි අනුවාදන ඇල්බමය වෙච්චි Breathless, මේ වනවිට කොපි මිලියන 15 කට වඩා විකිණිලා තියෙනවා. ඊට අමතරව ඔහුගේ Miracles කියන නත්තල් ගීත ඇල්බමය ලෝකයේ වැඩියෙන්ම විකිණිච්චි නත්තල් ගීත ඇල්බමයයි.

කෙනී ජී ගේ නම ගිනස් ලෝක වාර්තා පොතෙත් තියෙනවා. 1997 දී Cicular Breathing කියන ක්‍රමයෙන් කෝමල E ස්වරය විනාඩී 45 තිස්සේ නොනවත්වා වාදනය කරමින් සැක්ස්ෆෝනයකින් වාදනය කළ දිගම ස්වරය කියන වාර්ථාවට හිමිකම් කිව්වා.

1994 දී Forever In Love කියන ගීතයට ග්රැමි සම්මානය දිනා ගන්නත් කෙනී සමත් වුණා.

මේ තියෙන්නේ Breathless ඇල්බමයේ තිබුනු Forever In Love කියන ගීතය.

[YOUTUBE]OOO4ROO_sPM[/YOUTUBE]

ඇමරිකාවේ වගේම ආසියාකරයේත් තම නම රැන්ඳු කෙනී ජී,2003 වන විට වැඩිම අලෙවියක් සහිත සංගීත වේදින්ගේ ලිස්ට් එකේ විසි පස් වෙනියට හිටියා. මේ මෑතකදී නිකුත් වෙච්චි Katty Perry ගේ Last Friday Night කියන ගීත වීඩියෝ එකේ පුංචි කෑල්ලකට හිටිය හින්දා කෙනී ගැන කට්ටියගේ කථා බහ අලුත් වෙලා.

සැක්සෆෝනය තම ලකුණ කර ගත්තූ කෙනී සාර්ථක ගොල්ෆ් ක්‍රීඩකයෙක් වගේම ගුවන් යානා නියමුවෙකුත් වුණා. ඒ වගේම දැන් ලෝකේ පුරාම පැතිරිලා තියෙන Starbucks “කෝපී කඩවලට” මුලින්ම සල්ලි දීපූ කෙනෙක් තමා කෙනී.

මම කෙනී ජී ගේ වාදන හරිම කැමැත්තෙන් අහන කෙනෙක්. ඔහුගේ නවතම ඇල්බමය, Namaste India තුලින් ඔහු ශාස්ත්‍රීය ඉන්දීය සංගීතය, බටහිර සංගීතයේ සලකුණක් වන සැක්සෆෝනය හා මුසු කරනවා.

වෙලා තියෙන වෙලාවක අහලා බලන්න. Stress වෙලා ඉන්න වෙලාවක අහපුවම පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා.

[QUOTE="Mindada hee sara.., post: 10626750, member: 253262"] [SIZE="3"]අද මම ඔයාලට කියන්න යන්නේ දැනට ලෝකයේ ඉන්න සාර්ථකම අනුවාදන ශිල්පියා ගැනයි. [CENTER][IMG]http://images.fanpop.com/images/image_uploads/Kenny-G-kenny-g-483398_445_545.jpg[/IMG][/CENTER] කෙනත් බෲස් ගොර්ලික් නැත්නම් අපි කවුරුත් අහලා තියෙන විදිහට කියනවා නම් කෙනී ජී කියන්නේ වර්ථමාන සංගීත ලෝකයේ ඉන්න සාර්ථකම සැක්සෆෝන් වාදකයා. 1973 ඉඳන් සංගීත ලෝකයේ කරක් ගහපු කෙනී ජීගේ නම මුලු ලෝකෙ පුරාම පැතිරෙන්න ගත්තේ එයාගේ හතරවෙනි අනුවාදන ඇල්බමය වෙච්චි, 1986 දී නිකුත් කරපු Duotones කියන ඇල්බමයත් එක්කයි. Duotones එක්ක කළ එළි බැස්ස කෙනී ජී මේ වෙනකොට තමන්ගේ අනුවාදන ගීත ඇල්බමයන් මිලියන 75 කට වැඩිය විකුණලා තියෙනවා. ( අපි වගේ හොරෙන් ඩවුන්ලෝඩ් කරගන්න අයගේ ගාණත් ආවහම මේ ගණන සෑහෙන්න වැඩි වෙනවා…) කෙනී ජී උපත ලබන්නේ 1956 ජූනී පස්වෙනිදා ඇමරිකාවේ සියටල් වල. ඔහු උපතින් යුදෙව් ජාතිකයෙක් නිසා ඔහුගේ කුඩා කාලය බෙහෙවින්ම ගෙවුනේ යුදෙව් වටපිටාවක. ඔහුගේ ජීවිත කාලයම හා සබැදිච්චි සැක්සෆෝන් ගනුදෙනුව මුලින්ම ඇරඹෙන්නේ රූපවාහිනියේ ගිය The Ed Sullivan Show කියන වැඩසටහනේදී ඇහුණු සැක්සෆෝන් වාදනයක් හින්දයි. එතකොට ඔහුට වයස යන්තම් දහය වුණා විතරයි. Gerald Pfister කියන ට්‍රම්පට් වාදකයාගේ උදව්වෙන් සැක්සෆෝනයේ අයන්න ආයන්න කියවපු කෙනී තනියෙන්ම තම පුහුණු වීම් කරන්න පුරුදු වුණා ඉක්මණටම. Buffet Crampon ජාතියේ තමන්ගේ පළවෙනි සැක්සෆෝනයෙන් ඔහු තමන්ගේ කණට ඇහෙන Grover Washington වැනි අයගේ ගීත තනියෙන් වාදනය කරන්න පුරුදු වුණා. පාසල් කීපයකින්ම තම මූලික අධ්‍යාපනය ලබපු කෙනී වොෂිංටන් සරසවියට ඇතුළු වුණා. ඔහු ද්වීතීයික අධයාපනය ලබපු Franklin High School කියන පාසලේ සංගීත කණ්ඩායමට ඇතුල් වීමට ගත් ඔහුගේ පළවෙනි උත්සහය අසාර්ථක වුණා. නමුත් උත්සහය අත් නොහැරපු කෙනී ඊට පස්සේ අවුරුද්දේ සංගීත කණ්ඩායමේ නායකයා බවට පත් වුණා. ඔහු මේ කාලයේදී Jhonny Jesson කියන ක්ලැරිනට් වාදකයාගෙන් “ටියුෂනුත්” ගත්තා. ඔහුගේ වෘතීය සංගීත දිවිය ඇරඹෙන්නේ Barry White ගේ Love Unlimited කියන ඔර්කෙස්ට්රාවේ අත්වැල් ගායකයෙක් විදිහට 1973 දී. ඒ වනවිටත් ඔහු අවුරුදු 17 ක ගැටයෙක් විතරයි. සරසවියෙන් ඊට හාත්පසින්ම වෙනස් ගණකාධිකරණය ඉගෙන ගනිද්දිත් ඔහු සංගීත කණ්ඩායම් කීපයක් සමග තමන්ගේ සංගීත කටයුතු කරගෙන ගියා. උපාධිය සාර්ථකව නිම කරන විට ඔහු සංගීත දිවියෙත් තරමක් දුර ඇවිත් තිබුනා. Lorber කියන සංගීත කණ්ඩායමත් සමග කාලයක් හිටිය කෙනී 1982 දී තමන්ගෙම කියලා සංගීත ගමනක් යන්න පටන් ගත්තා. Arista Records නැමැති සංගීත පට සමාගමත් එක්ක එකතු වෙච්චී කෙනී ඊට පස්සේ තමන්ගෙම කියලා තැනක් සංගීත ලෝකයේ සටහන් කලා. Celine Dion, Tony Braxton, Whitney Houston, Andrera Bocelli වැනී ගායක ගායිකාවන්ගේ ගීත වලට සංගීතය සපයපු කෙනී බොහෝමයක් Smooth Jazz ගායකයන්ට නැතුවම බැරි සංගීත ශිල්පියෙක් වුණා. ඒ හින්දම ඔහුගේ මුල්ම ඇල්බමයේ සිටම සාර්ථක සහෘද පිළිගැනීමක් වගේම අලෙවියකුත් ලබා ගන්න පුළුවන් වුණා. ඔහු නිකුත් කරපු දෙවනි සහ තුන්වෙනි ඇල්බම වන G Force සහ Gravity කියන ඇල්බම දෙකම ඇමරිකාවේදී තැටි මිලියනයක වඩා අලෙවි කරමින් Platinum තත්ත්වය ලබා ගත්තා. ඔහුගේ හතරවෙනි ඇල්බමය වුණ Duotones, Kenny G කියන නම ලෝකය පුරාම පතුරමින් කොපි මිලියන 5 ක් විකුණුනා. මේ තියෙන්නේ එම ඇල්බමයේ තිබුණු Songbird කියන ගීතය... [CENTER][YOUTUBE]QN2RnjFHmNY[/YOUTUBE][/CENTER] නමුත් ඔහුට සැබෑම වාසනාව ගෙනාවෙ ඔහුගේ පස්වෙනි ඇල්බමයයි. ඒ 1992 නිකුත් කරපු Breathless ඇල්බමයයි. දැනට ලෝකයේ වැඩිම අලෙවියක් සටහන් වෙච්චි අනුවාදන ඇල්බමය වෙච්චි Breathless, මේ වනවිට කොපි මිලියන 15 කට වඩා විකිණිලා තියෙනවා. ඊට අමතරව ඔහුගේ Miracles කියන නත්තල් ගීත ඇල්බමය ලෝකයේ වැඩියෙන්ම විකිණිච්චි නත්තල් ගීත ඇල්බමයයි. කෙනී ජී ගේ නම ගිනස් ලෝක වාර්තා පොතෙත් තියෙනවා. 1997 දී Cicular Breathing කියන ක්‍රමයෙන් කෝමල E ස්වරය විනාඩී 45 තිස්සේ නොනවත්වා වාදනය කරමින් සැක්ස්ෆෝනයකින් වාදනය කළ දිගම ස්වරය කියන වාර්ථාවට හිමිකම් කිව්වා. 1994 දී Forever In Love කියන ගීතයට ග්රැමි සම්මානය දිනා ගන්නත් කෙනී සමත් වුණා. මේ තියෙන්නේ Breathless ඇල්බමයේ තිබුනු Forever In Love කියන ගීතය. [CENTER][YOUTUBE]OOO4ROO_sPM[/YOUTUBE][/CENTER] ඇමරිකාවේ වගේම ආසියාකරයේත් තම නම රැන්ඳු කෙනී ජී,2003 වන විට වැඩිම අලෙවියක් සහිත සංගීත වේදින්ගේ ලිස්ට් එකේ විසි පස් වෙනියට හිටියා. මේ මෑතකදී නිකුත් වෙච්චි Katty Perry ගේ Last Friday Night කියන ගීත වීඩියෝ එකේ පුංචි කෑල්ලකට හිටිය හින්දා කෙනී ගැන කට්ටියගේ කථා බහ අලුත් වෙලා. සැක්සෆෝනය තම ලකුණ කර ගත්තූ කෙනී සාර්ථක ගොල්ෆ් ක්‍රීඩකයෙක් වගේම ගුවන් යානා නියමුවෙකුත් වුණා. ඒ වගේම දැන් ලෝකේ පුරාම පැතිරිලා තියෙන Starbucks “කෝපී කඩවලට” මුලින්ම සල්ලි දීපූ කෙනෙක් තමා කෙනී. මම කෙනී ජී ගේ වාදන හරිම කැමැත්තෙන් අහන කෙනෙක්. ඔහුගේ නවතම ඇල්බමය, Namaste India තුලින් ඔහු ශාස්ත්‍රීය ඉන්දීය සංගීතය, බටහිර සංගීතයේ සලකුණක් වන සැක්සෆෝනය හා මුසු කරනවා. වෙලා තියෙන වෙලාවක අහලා බලන්න. Stress වෙලා ඉන්න වෙලාවක අහපුවම පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා. [/SIZE] [CENTER][IMG]http://www.onlineticketsusa.com/images/concert/Kenny-G-jazz.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom