Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kenya opens massive US$1.5 billion railway project funded and built by China
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතැන උනේ රාජපක්ෂ ආණ්ඩුවෙන් ණයක් අරගෙන china එක්ක agreement එකකට ලංකාවේ development project කරපු එක.

ඒ project එක්ක development එක්ක loan එක පියවන්න vision එකක් එක්ක plan එකකට ගියා.

ඔව් කොමිස් ගැහුවා තමයි. ලොකු projects කරණකොට නිකං කරන්නේ නෑ උං කොමිස් ගැහුවා තමයි.

නමුත් වැඩේ හොඳට රාජපක්ෂ ආණ්ඩුවෙන් කරා. Projects ටික run උනා නියමෙට.

ඕනම business කරන මිනිහෙක් දන්නවා loan එකක් අරගෙන රෝල ගහලා සාර්ථක වෙන්න. Loan ගහන්නේ නැතුව බිංදුවෙ ඉඳන් සල්ලි හොයලා business කරනවා කියන්නේ ඒ මිනිහා මෝඩයෙක්. අද්දැකීම් රහිත, කිසි risk එකක් ගන්න බැරි බයගුළු අසාර්ථක මිනිහෙක්. එහෙම මිනිස්සු විශ්වාස කරනවා loan ගන්න එක වැරදියි කියල.

UNP එක ට බල කෑදරකම නිසා ඔන්න ඔය මිනිස්සු ටික ඉලක්ක කරලා මඩ කැම්පේන් එක දියත් කරා!

රාජපක්ෂ ලා මෙන්න loan ගහනවාේ අපි විනාසයි රටම මෙක නිසා වලට යනවාේ කියලා මිනිස්සු භය කරලා ආණ්ඩුව පෙරළා දැම්ම.

දැං ඔන්න project run වෙනවා. මත්තල වී ගබඩා කරනවා වගේ බයිලා ගහල රන් වෙන projects ටික නැවැත්තුවේ වෙන හේතුවක් නිසා නෙමෙයි, UNP එකට කොමිස් ලැබෙන්නේ නැති නිසා.

ඉතිං ඔන්න projects stop කරලා ඔක්කොම, UNP එකෙන් උන්ගේ මිනිස්සු දාලා උන්ට projects දුන්නා.

එකෙන් අඩු ගානේ run වෙන projects ටිකවත් හරියට ගියේ නෑ. වැඩ බාගෙට. කොමිස් විතරක් නෙමෙයි ඔක්කොම හොරකම් කරලා අඩු ගානේ වැඩේ වත් උනේ නෑ. ඉතින් දැන් රටට කෙළ වෙනවා ඇත්ත. නමුත් වරද පටවනවා ලස්සනට රාජපක්ෂ ලා ට. මුන් ණය ගත්තු නිසා තමයී මේ ඔක්කොම වරද කියලා උන්ගේ පැත්තට වරද දාලා UNP එවුන් ඔක්කොම මහජන මුදල් ටික වංචා කරගන්නවා. කිසිම vision එකක් නැතුව.

අන්තිමට බාගෙට කරපු projects ටික ඡන්දෙ ට කලින් ආණ්ඩුව පෙරලන්න කිට්ටුව පලක ටික හදල උන්ගේ නම් ටික ගහලා විවෘත කරලා දානව.

තමන්ගේ ගෑනිගෙ අම්මගෙ කරාබු කුට්ටම මාලය උගස් තියලා loan එකක් අරගෙන සල්ලි හොයලා ඒක බේරන එක සහ එකෙන් කාලා ඉවර වෙලා ඇඟිල්ල වෙන කාටවත් පෙන්නන එක දෙකක් කියලා තේරෙන්න ඕන.

මේ කාලකන්නි ආණ්ඩුව ආවොත් ඉවරයි කියන්නේ ඕකයි. මුස්ලිම් උන්ගේ කටට අරගෙන දින්නා කියන්නේ උං දන්නවා සිංහල උං කවදාවත් ආණ්ඩු තිරණය කරන්නේ නෑ. සුළු ජාතීන් තමයී හැමදාමත් ලඟින් තියාගන්න ඕන කියල.

අන්න ඒ මතය වැරදියි කියලා පෙන්නන්න ඡන්දෙ දීපන් ඔන්න එතැන හැදුනම ගොඩක් ප්රශ්න හරි යයි.

[QUOTE="Tramadol, post: 24871244, member: 512033"] [SIZE="3"]මෙතැන උනේ රාජපක්ෂ ආණ්ඩුවෙන් ණයක් අරගෙන china එක්ක agreement එකකට ලංකාවේ development project කරපු එක. ඒ project එක්ක development එක්ක loan එක පියවන්න vision එකක් එක්ක plan එකකට ගියා. ඔව් කොමිස් ගැහුවා තමයි. ලොකු projects කරණකොට නිකං කරන්නේ නෑ උං කොමිස් ගැහුවා තමයි. නමුත් වැඩේ හොඳට රාජපක්ෂ ආණ්ඩුවෙන් කරා. Projects ටික run උනා නියමෙට. ඕනම business කරන මිනිහෙක් දන්නවා loan එකක් අරගෙන රෝල ගහලා සාර්ථක වෙන්න. Loan ගහන්නේ නැතුව බිංදුවෙ ඉඳන් සල්ලි හොයලා business කරනවා කියන්නේ ඒ මිනිහා මෝඩයෙක්. අද්දැකීම් රහිත, කිසි risk එකක් ගන්න බැරි බයගුළු අසාර්ථක මිනිහෙක්. එහෙම මිනිස්සු විශ්වාස කරනවා loan ගන්න එක වැරදියි කියල. UNP එක ට බල කෑදරකම නිසා ඔන්න ඔය මිනිස්සු ටික ඉලක්ක කරලා මඩ කැම්පේන් එක දියත් කරා! රාජපක්ෂ ලා මෙන්න loan ගහනවාේ අපි විනාසයි රටම මෙක නිසා වලට යනවාේ කියලා මිනිස්සු භය කරලා ආණ්ඩුව පෙරළා දැම්ම. දැං ඔන්න project run වෙනවා. මත්තල වී ගබඩා කරනවා වගේ බයිලා ගහල රන් වෙන projects ටික නැවැත්තුවේ වෙන හේතුවක් නිසා නෙමෙයි, UNP එකට කොමිස් ලැබෙන්නේ නැති නිසා. ඉතිං ඔන්න projects stop කරලා ඔක්කොම, UNP එකෙන් උන්ගේ මිනිස්සු දාලා උන්ට projects දුන්නා. එකෙන් අඩු ගානේ run වෙන projects ටිකවත් හරියට ගියේ නෑ. වැඩ බාගෙට. කොමිස් විතරක් නෙමෙයි ඔක්කොම හොරකම් කරලා අඩු ගානේ වැඩේ වත් උනේ නෑ. ඉතින් දැන් රටට කෙළ වෙනවා ඇත්ත. නමුත් වරද පටවනවා ලස්සනට රාජපක්ෂ ලා ට. මුන් ණය ගත්තු නිසා තමයී මේ ඔක්කොම වරද කියලා උන්ගේ පැත්තට වරද දාලා UNP එවුන් ඔක්කොම මහජන මුදල් ටික වංචා කරගන්නවා. කිසිම vision එකක් නැතුව. අන්තිමට බාගෙට කරපු projects ටික ඡන්දෙ ට කලින් ආණ්ඩුව පෙරලන්න කිට්ටුව පලක ටික හදල උන්ගේ නම් ටික ගහලා විවෘත කරලා දානව. තමන්ගේ ගෑනිගෙ අම්මගෙ කරාබු කුට්ටම මාලය උගස් තියලා loan එකක් අරගෙන සල්ලි හොයලා ඒක බේරන එක සහ එකෙන් කාලා ඉවර වෙලා ඇඟිල්ල වෙන කාටවත් පෙන්නන එක දෙකක් කියලා තේරෙන්න ඕන. මේ කාලකන්නි ආණ්ඩුව ආවොත් ඉවරයි කියන්නේ ඕකයි. මුස්ලිම් උන්ගේ කටට අරගෙන දින්නා කියන්නේ උං දන්නවා සිංහල උං කවදාවත් ආණ්ඩු තිරණය කරන්නේ නෑ. සුළු ජාතීන් තමයී හැමදාමත් ලඟින් තියාගන්න ඕන කියල. අන්න ඒ මතය වැරදියි කියලා පෙන්නන්න ඡන්දෙ දීපන් ඔන්න එතැන හැදුනම ගොඩක් ප්රශ්න හරි යයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom