Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kesel lella wisik karanna epaa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙසෙල් කනකොට අපි ලෙල්ල විසික් කරනවනේ...එත් ඔන්න කෙසෙල් ලේල්ලෙනුත් එක එක ප්‍රයෝජන තියෙනවා.. කෙසෙල් ලෙල්ලෙහි පිටි ගතියක් වගේ තියෙනවා ඔයාලා දැකලා ඇති, එහි විටමින් සී සහ විටමින් E අඩංගු වන අතර පොටෑසියම්, සින්ක්, යකඩ සහ මැන්ගනීස් ද අඩංගු වේ.  ඉතින් දැන් අපි බලමු මොනවද බනානා පිල් එකෙන් තියෙන ප්‍රයෝජන කියල..

01. කුරුලෑ අඩු කිරීමට උපකාරී වෙනවා.

කෙසෙල් ලෙල්ල අරගෙන එයින් මුහුණෙහි හොඳට පිරිමදින්න. විනාඩි 5-10ක් තියලා සෝදාහරින්න. දිනපතා කිහිප වරක් සිදු කිරීමෙන් කුරුලෑ අඩු කරගන්න පුළුවන්.

02. මුහුණෙහි රැලි වැටීම් අවම කරනවා.

කෙසෙල් වල ප්‍රතිඔක්සිකාරක සහ විටමින් C රැළි වැටීම් අඩු කිරීමට උපකාරී වෙනවා.

කෙසෙල් ලෙල්ල මුහුණෙහි හොඳින් පිරිමැදලා විනාඩි 30ක් පමණ ඉන්න. ඊටපස්සේ මුහුණ සෝදලා මොයිස්චරයිසර් ආලේප කරන්න. ඇස් යට කළුවී රැලි වැටි ඇත්නම් කෙසෙල් ලෙල්ල කුඩා කැලි දෙකකට කපාගෙන පින්තුරයේ ආකාරයට තබාගෙන සිටින්න.

03. රිදී ඔපදමන්න පුළුවන්.

කෙසෙල් ලෙල්ල බ්ලෙන්ඩර් එකකට දාලා ඒකට වතුර ටිකක් වෙන්න දාලා පේස්ට් එකක් වෙනකන්ම බ්ලෙන්ඩර් කරගන්න. ඊටපස්සේ රෙදි කෑල්ලක් එහි පොඟවලා රිදී භාණ්ඩ ඔපදමන්න පුළුවන්.

04. සමේ කීරක් හෝ කටුවක් ඇනුනම, පහසුවෙන්ම ගන්න පුළුවන්.

කෙසෙල් ලෙල්ලෙහි එන්සයිම ගොඩක් තියෙනවා. කීරක් හෝ කටුවක් ඇනුන වෙලාවක එය සම මතුපිට තියගත්තම විෂ ඇදගන්න උපකාරී වෙනවා. එතකොට පහසුවෙන්ම එය සමෙන් ඉවත් කරගන්න පුළුවන්.

ඉදුණු කෙසෙල් ලෙල්ලක් සම තුවාල වූ තැන තියලා විනාඩි 15ක් විතර ඉන්න. ඊටපස්සේ එය සමේ පිරිමදින්නේ නැතුවම ඉවත් කරලා දාන්න. පස්සේ ට්විසර් එකක් ආධාරයෙන් කීර ඉවත් කරගන්න පුළුවන් වැඩි වේදනාවක් නැතුව.

05. කොම්පොස්ට් කරන්න පුළුවන්.

කෙසෙල් ලෙලි කුඩා කැබලි වලට කපාගන්න. ඔබට පොහොර කිරීමට අවශ්‍ය ශාකයේ මුල වටේට එම කැබලි ටික දාලා පස් වලින් ආවරණය කරලා වතුර දමන්න.

06. දත් සුදු කරනවා.

මුලින්ම දත් මැදලා කට සෝදාගන්න. ඊටපස්සේ කෙසෙල් ලෙල්ල ඔයාගේ දත් වල මදින්න. විනාඩි 2ක් පමණ කරාට පස්සේ නැවත කට සෝදාහරින්න. දිනපතා කිරීමෙන් දත් ටික සුදු කරගන්න පුළුවන්.

07. කැළැල් පෙනුම අඩු කිරීමට උදව් වෙනවා.

කෙසෙල් ලෙල්ල කැළැල් ඇති ස්ථානයේ පිරිමදින්න. පැයක් විතර තියන්න, රාත්‍රියකම තියන්න පුලුවන්නම් හොඳයි. දිනපතා කිරීමෙන් කැළැල් ඉක්මනට අඩු කරගන්න පුළුවන්.

08. ඉරුවාරදය සහ හිසරදය අවම කරනවා.

කෙසෙල් ලෙල්ල පැයක් විතර ෆ්රිසර් එකේ දාලා තියන්න. ඊටපස්සේ ඒක අරගෙන නළල මත තියලා කෙසෙල් ලෙල්ල උණුසුම් වෙනකන්ම තියාගෙන ඉන්න. මෙයින් ඔබට යම් සහනයක් ලැබේවි.

[QUOTE="Misha_K, post: 23525205, member: 564893"] [CENTER][SIZE="4"][COLOR="Blue"]කෙසෙල් කනකොට අපි ලෙල්ල විසික් කරනවනේ...එත් ඔන්න කෙසෙල් ලේල්ලෙනුත් එක එක ප්‍රයෝජන තියෙනවා..:yes: කෙසෙල් ලෙල්ලෙහි පිටි ගතියක් වගේ තියෙනවා ඔයාලා දැකලා ඇති, එහි විටමින් සී සහ විටමින් E අඩංගු වන අතර පොටෑසියම්, සින්ක්, යකඩ සහ මැන්ගනීස් ද අඩංගු වේ. :shocked: ඉතින් දැන් අපි බලමු මොනවද බනානා පිල් එකෙන් තියෙන ප්‍රයෝජන කියල..:D 01. කුරුලෑ අඩු කිරීමට උපකාරී වෙනවා. [IMG]https://i.imgur.com/wmJlsva.jpg?1[/IMG] කෙසෙල් ලෙල්ල අරගෙන එයින් මුහුණෙහි හොඳට පිරිමදින්න. විනාඩි 5-10ක් තියලා සෝදාහරින්න. දිනපතා කිහිප වරක් සිදු කිරීමෙන් කුරුලෑ අඩු කරගන්න පුළුවන්. 02. මුහුණෙහි රැලි වැටීම් අවම කරනවා. [IMG]https://i.imgur.com/kvQI9sy.jpg?1[/IMG] කෙසෙල් වල ප්‍රතිඔක්සිකාරක සහ විටමින් C රැළි වැටීම් අඩු කිරීමට උපකාරී වෙනවා. කෙසෙල් ලෙල්ල මුහුණෙහි හොඳින් පිරිමැදලා විනාඩි 30ක් පමණ ඉන්න. ඊටපස්සේ මුහුණ සෝදලා මොයිස්චරයිසර් ආලේප කරන්න. ඇස් යට කළුවී රැලි වැටි ඇත්නම් කෙසෙල් ලෙල්ල කුඩා කැලි දෙකකට කපාගෙන පින්තුරයේ ආකාරයට තබාගෙන සිටින්න. 03. රිදී ඔපදමන්න පුළුවන්. [IMG]https://i.imgur.com/64fTqyc.jpg?1[/IMG] කෙසෙල් ලෙල්ල බ්ලෙන්ඩර් එකකට දාලා ඒකට වතුර ටිකක් වෙන්න දාලා පේස්ට් එකක් වෙනකන්ම බ්ලෙන්ඩර් කරගන්න. ඊටපස්සේ රෙදි කෑල්ලක් එහි පොඟවලා රිදී භාණ්ඩ ඔපදමන්න පුළුවන්. 04. සමේ කීරක් හෝ කටුවක් ඇනුනම, පහසුවෙන්ම ගන්න පුළුවන්. [IMG]https://i.imgur.com/mzznUVx.jpg?1[/IMG] කෙසෙල් ලෙල්ලෙහි එන්සයිම ගොඩක් තියෙනවා. කීරක් හෝ කටුවක් ඇනුන වෙලාවක එය සම මතුපිට තියගත්තම විෂ ඇදගන්න උපකාරී වෙනවා. එතකොට පහසුවෙන්ම එය සමෙන් ඉවත් කරගන්න පුළුවන්. ඉදුණු කෙසෙල් ලෙල්ලක් සම තුවාල වූ තැන තියලා විනාඩි 15ක් විතර ඉන්න. ඊටපස්සේ එය සමේ පිරිමදින්නේ නැතුවම ඉවත් කරලා දාන්න. පස්සේ ට්විසර් එකක් ආධාරයෙන් කීර ඉවත් කරගන්න පුළුවන් වැඩි වේදනාවක් නැතුව. 05. කොම්පොස්ට් කරන්න පුළුවන්. [IMG]https://i.imgur.com/SvhbCf7.jpg?1[/IMG] කෙසෙල් ලෙලි කුඩා කැබලි වලට කපාගන්න. ඔබට පොහොර කිරීමට අවශ්‍ය ශාකයේ මුල වටේට එම කැබලි ටික දාලා පස් වලින් ආවරණය කරලා වතුර දමන්න. 06. දත් සුදු කරනවා. [IMG]https://i.imgur.com/Jfu3nIq.jpg?1[/IMG] මුලින්ම දත් මැදලා කට සෝදාගන්න. ඊටපස්සේ කෙසෙල් ලෙල්ල ඔයාගේ දත් වල මදින්න. විනාඩි 2ක් පමණ කරාට පස්සේ නැවත කට සෝදාහරින්න. දිනපතා කිරීමෙන් දත් ටික සුදු කරගන්න පුළුවන්. 07. කැළැල් පෙනුම අඩු කිරීමට උදව් වෙනවා. [IMG]https://i.imgur.com/ig2DvAO.jpg?1[/IMG] කෙසෙල් ලෙල්ල කැළැල් ඇති ස්ථානයේ පිරිමදින්න. පැයක් විතර තියන්න, රාත්‍රියකම තියන්න පුලුවන්නම් හොඳයි. දිනපතා කිරීමෙන් කැළැල් ඉක්මනට අඩු කරගන්න පුළුවන්. 08. ඉරුවාරදය සහ හිසරදය අවම කරනවා. [IMG]https://i.imgur.com/PdmSFpK.jpg?1[/IMG] කෙසෙල් ලෙල්ල පැයක් විතර ෆ්රිසර් එකේ දාලා තියන්න. ඊටපස්සේ ඒක අරගෙන නළල මත තියලා කෙසෙල් ලෙල්ල උණුසුම් වෙනකන්ම තියාගෙන ඉන්න. මෙයින් ඔබට යම් සහනයක් ලැබේවි. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom