Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
KEYBOARD නැතුව සිංහල UNICODE...!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

KEYBOARD නැතුව සිංහල UNICODE...!!!!!

HI Friendzz...I'm back after LONG time....!!!!!!!!!

දවස් ගානකින් THREAD එකක් දාන්නත් බැරි උනා..  EK කස්ටිය මාව කන්න හදනව මම THREAD දාන එක නවත්තල කියල හිතල..  ඔයාලා දන්නවනෙ මම හැම වෙලාවෙම දාන්න TRY කරන්නෙ ඔයාලට ගොඩක් වැදගත් වෙන THREADS කියලා..ඒ නිසා ඉස්සරහටත් මම ඒ විදිහටම දාන්න එපැයි..ලහුට හුටන් දාන්නත් බෑනේ..

OK LET'S GET IN TO THE POINT NOW..අද මම ඔයාලට දෙන්නෙත් ටිකක් වටින දෙයක්.දන්නවනෙ මේ දවස්වල වැඩියෙන්ම පාවිච්චි වෙන දෙයක් තමා සිංහල UNICODE කියන්නෙ..අපි TYPE කරනවා..අහරෙන් CONVERT කරනව..COPY කරනවා..PASTE කරනව..කුජූතයි..   ඊට පස්සෙ REAL TIME SINGLISH UNICODE එකට ගොඩක් කස්ටිය මාරු උනානෙ..ඒක හරිම SIMPLE PLAN එකක්..එත් ඒක ටිකක් අමාරුයි කියල තාම COPY PASTE කරන කස්ටිය ඉන්නවා නොවැ..

සිංහල UNICODE USE කරන හැම දෙනාටම තමා මේක..   හැමෝම TRY කරල බලන්න මේක කොහොමද කියල..මේක හරිම ලේසියි..ඕන නම් KEYBOARD එකෙන් TYPE කරන්නත් පුලුවන්..එහෙම කම්මැලිනම් MOUSE එකෙන් අපේ වැඩේ කරගන්නත් පුලුවන්..බලන්නකො එහෙනම් ඔයාලම ගිහිල්ලා..මම දන්නවා ඔයාලා හැමෝම මේකට ආස වෙයි කියල...හරිම SIMPLE PLAN එකක්...

මෙතනින් යන්න..

ඉස්සරහටත් මේ වගේ මරු මරු දේවල් බලන්න ආසයිනම් බලන කස්ටිය ඔක්කොම COMMENT එකක් REP+ එකක් දාලා යන්න හොඳේ..නැත්තම් එෆා වෙනවා...

[QUOTE="strsraj, post: 8367170, member: 291851"] [b]KEYBOARD නැතුව සිංහල UNICODE...!!!!![/b] [COLOR="Orange"][SIZE="5"]HI Friendzz...I'm back after LONG time....!!!!!!!!![/SIZE][/COLOR] [COLOR="Magenta"][SIZE="5"]දවස් ගානකින් THREAD එකක් දාන්නත් බැරි උනා..:sorry: :sorry: EK කස්ටිය මාව කන්න හදනව මම THREAD දාන එක නවත්තල කියල හිතල..:no: :no: ඔයාලා දන්නවනෙ මම හැම වෙලාවෙම දාන්න TRY කරන්නෙ ඔයාලට ගොඩක් වැදගත් වෙන THREADS කියලා..ඒ නිසා ඉස්සරහටත් මම ඒ විදිහටම දාන්න එපැයි..ලහුට හුටන් දාන්නත් බෑනේ..[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Magenta"]OK LET'S GET IN TO THE POINT NOW..අද මම ඔයාලට දෙන්නෙත් ටිකක් වටින දෙයක්.දන්නවනෙ මේ දවස්වල වැඩියෙන්ම පාවිච්චි වෙන දෙයක් තමා සිංහල UNICODE කියන්නෙ..අපි TYPE කරනවා..අහරෙන් CONVERT කරනව..COPY කරනවා..PASTE කරනව..කුජූතයි..:eek: :eek: :eek: ඊට පස්සෙ REAL TIME SINGLISH UNICODE එකට ගොඩක් කස්ටිය මාරු උනානෙ..ඒක හරිම SIMPLE PLAN එකක්..එත් ඒක ටිකක් අමාරුයි කියල තාම COPY PASTE කරන කස්ටිය ඉන්නවා නොවැ..[/COLOR][/SIZE] [COLOR="Magenta"][SIZE="5"]සිංහල UNICODE USE කරන හැම දෙනාටම තමා මේක..:yes: :yes: :yes: හැමෝම TRY කරල බලන්න මේක කොහොමද කියල..මේක හරිම ලේසියි..ඕන නම් KEYBOARD එකෙන් TYPE කරන්නත් පුලුවන්..එහෙම කම්මැලිනම් MOUSE එකෙන් අපේ වැඩේ කරගන්නත් පුලුවන්..බලන්නකො එහෙනම් ඔයාලම ගිහිල්ලා..මම දන්නවා ඔයාලා හැමෝම මේකට ආස වෙයි කියල...හරිම SIMPLE PLAN එකක්... [IMG]http://img80.imageshack.us/img80/5356/unicode.jpg[/IMG] [CENTER]මෙතනින් යන්න..[/CENTER][/SIZE][CENTER][/center][/COLOR][CENTER][/CENTER] [SIZE="6"][COLOR="Red"]ඉස්සරහටත් මේ වගේ මරු මරු දේවල් බලන්න ආසයිනම් බලන කස්ටිය ඔක්කොම COMMENT එකක් REP+ එකක් දාලා යන්න හොඳේ..නැත්තම් එෆා වෙනවා...:yes: :yes: :yes: :yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom