Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
Keyboard වාදනය, Chords හා Notes..............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Keyboard වාදනය, Chords හා Notes..............

හ්ම්ම්ම්ම්... ඔන්න ගොඩ කාලෙකට පස්සෙ ආයෙත් සරිගම කන්න කියල තමයි මේ ලැස්ති වෙන්නෙ.. පහුගිය දවස් ටිකේම එලකිරියට එන්න බැරි උනා.. ලැප් එක එකෙක්ට දන් දෙන්න උන නිසා. කාලෙකින් එන නිසා නිකම්ම අත් දෙක වන වන එන්න බෑනෙ. ඒ නිසා පුරුදු විදිහට සරිගම කන්න ත්‍රෙඩ් එකකුත් අරන්ම ආව. Music studio part 2 ත්‍රෙඩ් එකේ යාලුවො කීප දෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙලා තිබුන කෝඩ්ස් සහ නෝට්ස් සම්බන්ධව. මම දැකපු දෙයක් තමයි මියුසික් ගැන කතා කරනකොට කියන සමහර දේවල් ගැන, එක පිරිසකට තේරුම් ගන්න අමාරුයි. කෝඩ්ස් පිළිබඳව දැනුමක් නැති නිසා. මටත් ඒ ගැන වැඩි දැනුමක් නෑ. ඉස්කෝලෙ යන කාලෙ යාලුවෙක් තමයි මටත් කියල දුන්නෙ කීබෝඩ් ප්ලේ කරන්න. ඒ උනත් මම ගිටාර් එක ප්ලේ කළා මිසක් , කීබෝඩ් එක ප්ලේ කලේ නෑ. කොහොම උනත් මං අවුරුදු තුනකින් විතර කීබෝඩ් එකකට අත තියලවත් නෑ. නමුත් මගේ දැනුම මේ ත්‍රෙඩ් එකේ දානව. කීබෝඩ් වාදනය මුලින්ම පටන් ගන්න කෙනෙකුට සහ කෝඩ්ස් ගැන දැනුම අවශ්‍ය කෙනෙකුට මේ තොරතුරු වැදගත් වෙයි. එලකිරියෙ ඉන්න කීබෝඩ් වැඩ්ඩො ටික මේ ත්‍රෙඩ් එකේ වැරදි තැන් නිවැරදි කරන්න. ඒ වගේම මං මේ ත්‍රෙඩ් එක දාන්නෙ Music studio ත්‍රෙඩ් වලට සම්බන්ධ එකක් හැටියට.. Music studio ත්‍රෙඩ් දෙක දැකපු නැති කට්ටියට මෙන්න ලින්ක් දෙක..

1. Music studio - http://www.elakiri.com/forum/showthread.php?t=1407491

2. Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්) - http://www.elakiri.com/forum/showthread.php?t=1412765

හරි , එහෙනම් අපි වැඩේ පටාආආආආආආආන් ගමු...

කෝඩ්ස් ගැන ඉගෙනගන්න ලේසිම සංගීත භාණ්ඩය තමයි කීබෝඩ් එක. ගිටාර් එකෙනුත් පුළුවන්. නමුත් ගොඩක්ම සරල විදිහට ඉගෙනගන්න පුළුවන් කීබෝඩ් එකෙන් (මං හිතන විදිහට). හැබැයි කෝඩ්ස් වලට කලින් ඉගෙනගන්න දේවල් ටිකක් තියෙනව. කීබෝඩ් වාදනය පිළිබඳව මූලික දැනීමක් නැතිව කෝඩ්ස් ගැන ඉගෙනගන්න බෑ. එහෙම ඉගෙනගෙන ඇති වැඩකුත් නෑ. හරි. මේ තියෙන්නෙ කීබෝඩ් එකක්. (පොතේ හැටියට කියනවනම් ඕගන් එකක්).

පේනව ඇති ඔය කීබෝඩ් එකේ තියෙනව කළු කෑලි ගොඩකුයි , සුදු කෑලි ගොඩකුයි. (මම නම් ඔය දෙකටම ආසයි.) උඹල වෙන වෙන ඒව හිතන්න එපා. මං කිවුවේ කීබෝඩ් එක ගැන. ඔය කෑලි වලට අපි කියමු Keys කියල.

හැම Key එකකටම ස්වරයක් තියෙනව. මියුසික් වලදි ප්‍රධාන ස්වර 7 යි. ස, රි, ග, ම, ප, ධ, නි. ඔහොම කියන්නෙ පෙරදිග සංගීතයේදී. අපි ඕක බටහිර සංගීත ක්‍රමයට ලියගමු. ඒක ගොඩක් ලේසියි. මොකද ගොඩක්ම භාවිතා වෙන්නෙ බටහිර ක්‍රමය. පුරුදු උනාට පස්සෙ මොන ක්‍රමේට තිබුනත් ලේසි, අමාරු කියල එකක් නෑ.

දැන් ඔය ස්වර ටික කීබෝඩ් එකේ කොහෙද තියෙන්නෙ??? මෙන්න මෙතන.

මෙතන සරිගම මොනවද කියල දැන් උඹල දන්නවනෙ..

දැන් කළු පාට Keys ගැන බලමු. සරලව කියන්නම්. ප්‍රධාන ස්වර වල පරාසය ටිකක් එහෙ මෙහෙ වෙලා තමයි මේ කළු පාට Keys වලට අදාළ ස්වර නිර්මාණය වෙන්නෙ. මේ කියන්නෙ මොකද්ද කියල ඉදිරියේදී තේරෙයි. මේ තියෙන්නෙ අදාළ ස්වර. මේ ටිකත් බටහිර ක්‍රමයට ලියාගමු.

හරි. ඔය ස්වර ටිකම මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන්.....

ඔහොම වෙන්නෙ කොහොමද කියල මං දැන් විස්තර කරන්න යන්නෙ නෑ. නමුත් මේ දෙවෙනියට කියපු ක්‍රමේ ඔලුවට දාගෙන ඔලුව කචල් කරගන්න එපා. ඉස්සෙල්ලම කියපු ක්‍රමය තමයි සම්මතව භාවිතා වෙන්නෙ. ඒ කියන්නේ මේක “ C# Eb F# Ab Bb ”. පැහැදිලිද?? ඔය ස්වර වලට උඩින් පොඩි සලකුණක් පේනවා ඇති කට්ටියට. අයියෝ උඩින් කිවුවට උඩින් නෙමෙයි ඒක වැටෙන්නෙ. කරන්න දෙයක් නෑ. මං දන්නෙ නෑ ඒක හදන්න. මුල් ඉංග්‍රීසි අකුරට දකුණු පැත්තෙන් තියෙන සලකුණ. දැන් හරිනේ. මෙහෙම “ C# ”. ඔය විදිහෙ සලකුණක් දාන්නෙ කළු පාට Keys වලට අදාළ ස්වර වලට විතරයි. ඒකෙත් සලකුණු වර්ග දෙකක් යොදනව. පේනවද කට්ටියට, “ C# ” “ Eb ”. “ # ” , “ b ”. (මේකට අපි කියනව ශාප්- #). (මේකට අපි කියනව ෆ්ලැට්- b). එතකොට ඒ අදාළ ස්වරය නම් කරන්නෙ මේ සලකුණත් එක්කමයි. “ C# ” මේක C (සී) ශාප්. “ Eb” මේක E (ඊ) ෆ්ලැට්. පැහැදිලිදෝ. ඉතුරු ස්වර තුන උඹලම නම් කරගනිල්ල. ශාප් , ෆ්ලැට් ස්වර හැදෙන විදිහක් තියෙනව. නිකම්ම උඩින් පාත් වෙන්නෙ නෑ. අනේ ඒව ගැන පස්සෙ කියන්නම්.

දැන් මේ සම්පුර්ණ ස්වර ටික කීබෝඩ් එකේ කොහෙද තියෙන්නෙ.

පැහැදිලිදෝ.. කීබෝඩ් එකේ කොච්චර Keys තිබුනත් මේ ස්වර ටික තමයි තියෙන්නෙ. නෝට්ස් (Notes) කියන්නෙ මොනවද?? සරලවම කියනවනම් මේ තියෙන එක Key එකකට, එහෙමත් නැත්නම් එක ස්වරයකට කියනව note එකක් කියල. “ C ” කියන ස්වරයට අපි කියනව “ C ” note එක (සී නෝට් එක) කියල. අනිත් ස්වර ටිකත් ඒ විදිහමයි. කීබෝඩ් එකක ස්වර C නෝට් එකෙන් පටන් අරන් B නෝට් එකෙන් ඉවර වෙන්නෙ. B නෝට් එකෙන් පස්සේ ආයෙත් C වලින් පටන් ගන්නව. කොච්චර Keys තිබුනත් දිගටම යන්නෙ ඒ විදිහට. Keys ගොඩක් තියෙන නිසා කොහොමද C නෝට් තියෙන තැන් හොයන්නෙ?? මෙහෙමයි. කළු පාට Keys 2 ක් තියෙන තැන් තියෙනව. මේ වගේ. රවුම් කරල තියෙන්නෙ. ඒ හැම කළු පාට Keys 2 ටම කලින් තියෙන්නෙ C නෝට් එක.

මං මේ කිවුවේ මුලිකම කරුණු ටික. මේ ටික විතරක් දැනගත්ත කියල හොඳ වාදකයෙක් වෙන්න බෑ. ප්‍රායෝගික පුහුණුව ඉතා වැදගත්. පුහුණුවකින් තොරව කිසිම දේකට දක්ෂයෙක් වෙන්න බෑ. නෝට්ස් වාදනය සඳහා ප්‍රධාන වශයෙන් පුරුදු කරන්නෙ දකුණු අත. හොඳට පුරුදු උනාට පස්සේ අත් දෙකෙන්ම නෝට්ස් වාදනය කරන්න පුළුවන් වෙයි. දකුණු අතේ ඇඟිලි මෙන්න මෙහෙම නම් කරගන්න.

දැන් උඹල අතේ ඇඟිලි වල පෑන් වලින් කුරුටු ගාන්න එපා. මේ නම්බර් මෙහෙම තියෙනව කියල හිතින් හිතා ගන්න. දැන් මෙන්න මෙහෙම ප්ලේ කරල බලන්න. ඔය නෝට්ස් යටින් නම්බර් දාල තියෙන්නෙ , ඒ ඇඟිලි වල නම්බර්. ඒ පිළිවෙලට ප්ලේ කරන්න.

ඔය ප්ලේ කරපු නෝට්ස් ටිකට අපි කියනව C scale (C ස්කේල්) එක කියල. ඔය විදිහට D scale , E scale ආදී වශයෙන් Scales ගොඩක් තියෙනව. අපෝ දැන් නම් බෑ. ඒව පස්සෙ කියන්නම්. Scale හැදෙන විදිහත් එක්කම කියන්නම්. ඔය විදිහට දකුණු අතේ ඇඟිලි හුරු කරගන්න අභ්‍යාස තියෙනව. ඒ හැම දෙයක් ගැනම මං පසුවට කියල දෙන්නම්.

දැන් Chords (කෝඩ්ස්).....

ප්‍රධාන වශයෙන් කෝඩ්ස් වර්ග දෙකයි. 1. Major Chords - මේජර් කෝඩ්ස්. 2. Minor Chords - මයිනර් කෝඩ්ස්. තව තියෙනව කෝඩ් වර්ග. හැබැයි මේ දෙක තමයි ප්‍රධාන සහ ලේසිම. මේ ත්‍රෙඩ් එකෙන් මං කතා කරන අන්තිම මාතෘකාව තමයි මේක. ඒ නිසා මෙතනදී මං Major Chords ගැන විතරක් විස්තර කරනව.

ශාප් , ෆ්ලැට් වගේ සලකුණක් Major Chords වලදී යොදන්නෙ නෑ. උදාහරණයක් විදිහට C කෝඩ් එක ගත්තොත් “ C “ chord කියල නිකම්ම ලියනව. Minor Chords වලදී පොඩියට m අකුර යොදනව ස්වරයට උඩින්. “ C “Minor Chord එක ලියන්නේ මෙහෙම. “ Cm ”. m අකුර උඩින් නෙමෙයි වැටිල තියෙන්නෙ. කොරන්ට දෙයක් නැතෝ. වැටහෙනවද.... කෝඩ්ස් වාදනය සඳහා ප්‍රධාන වශයෙන් පුරුදු කරන්නෙ වම් අත. ටිකක් දියුණු උනාට පස්සෙ පුළුවන් අත් දෙකෙන්ම කෝඩ්ස් අල්ලන්න පුරුදු වෙන්න. වම් අතේ ඇඟිලි මෙහෙම නම් කරගන්න.

මෙන්න තියෙනව ප්‍රධාන Major Chords ටික පිලිවෙලින්. හොඳට බැලුවොත් පෙනෙයි මොකද්ද මේ කියන පිළිවෙල කියල. හරි, මේ කෝඩ්ස් වම් අතින් ප්ලේ කරන්න. රතු පාටින් නම්බර් දාල තියෙන්නෙ ඒ ඇඟිලි වල නම්බර්. Chord එකේ තියෙන Note තුනම එකට අල්ලන්න ඕනෙ.

පැහැදිලි ඇති කට්ටියට. පස්සෙ පුරුදු වෙන්න වෙනව වම් අතින් Chord එක අල්ලන ගමන් , දකුණු අතින් Note එකක් ප්ලේ කරන්න. දැනට ඔය ටික ඇති.

රායිට්.. කට්ටිය දැන් බලනව ඇති, ඇයි මම සමහර තැන් විස්තර කරල නැත්තෙ කියල. හැම තැනම හිස් තැන් තියෙනව. ඇයි ඒ? මං මේ ත්‍රෙඩ් එකෙන් කීබෝඩ් වාදනය සහ කෝඩ්ස් ගැන මූලික දැනුමක් , දළ අදහසක් ගන්න පුළුවන් වෙන්න තමයි දැම්මේ. වාදනය පිළිබඳව වැඩිය දැනුමක් නැති කෙනෙක් මේක බැලුවොත් එයාගෙ ඔලුවට ලොකු බරක් වැටෙන්නෙ නෑ. මං එකපාරම ලොකු විස්තර ගොඩක් එක්ක ත්‍රෙඩ් එක දැම්මනම් මේක මැලේ අච්චාරුවක් වෙනව. එතකොට ඉතින් සරිගම අවුල් වෙනවනේ. ඒ නිසයි මූලික දේවල් ටික විතරක් දැම්මේ. මේක ටික ටික මොලේට දාගමු. මේ ත්‍රෙඩ් එකේ කියල නැති දේවල් සහ අනිත් වැදගත් වෙන සියලුම දේවල් ටික එකතු කරල තව ත්‍රෙඩ් එකක් දානව. ඒ නිසා ඉවසීමෙන් ඉන්න සහ මේ ත්‍රෙඩ් එකේ දැනුම අනුව පුහුණු වෙන්න. මතක තියාගන්න , වාදනය කිරීමේ වේගය නෙමෙයි වැදගත් . නිවැරදිව ප්ලේ කරන එක, එහෙමත් නැත්නම් පාලනය තමයි වැදගත්. ඊට පස්සෙ පුළුවන් වේගය හදාගන්න. ඒක කීබෝඩ් එකට විතරක් නෙමෙයි, හැම සංගීත භාණ්ඩයකටම අදාලයි.

කොහොම උනත්, මං හිතන විදිහට Music studio ත්‍රෙඩ් එකට එළකිරියෙ ඉන්න කීබෝඩ් , ගිටාර් වාදකයො වැඩිය සහභාගී උනේ නෑ. ඒක පුදුමයක් නෙමෙයි. මොකද , දෙකම මියුසික් උනාට එකින් එකට වෙනස්. හරියට එක අම්මගෙ දරුවො දෙන්නෙක් වගෙ. මං හිතනව ඒ ආපු නැති කට්ටියත් මේ ත්‍රෙඩ් එකට එයි කියල. ඒ අයගෙ හෙල්ප් එකත් ඕනෙ මේ ත්‍රෙඩ් එකට. මොකද මං කීබෝඩ් වාදකයෙක් නෙමෙයි. ත්‍රෙඩ් එකේ වැරදි තැන් තියෙනවද දන්නෙ නෑ. දන්න අය වැරදි තැන් නිවැරදි කරන්න. තව දෙයක් , Music studio 2 ත්‍රෙඩ් එක dead වේගන යනකොට මං නැති ටිකේ අපේ කොල්ලො ටික කොහොම හරි ත්‍රෙඩ් එක ඇදගෙන ගිහින් තිබුන. ඒ හැමෝටම මං බොක්කෙන්ම තැන්ක්ස් කරනව. නම් වශයෙන් කියන්න ගියොත් ගොඩක් කට්ටිය ඉන්නව. Music studio 2 අපේ සෙට් එකෙන් මං ඉල්ලනව අපි ඒ ත්‍රෙඩ් එකත් කොහොම හරි දිගටම කරගෙන යමු. මේ හැම දෙයක්ම දැනුම. ත්‍රෙඩ් එක බලල උගුඩුවො වගේ යන්නෙ නැතුව බම්ප් එකක් වත් දාල පලයල්ලා. බම්ප් බැරිනම් “බ” යන්න හරි ගහල පලයල්ල දෙයියනේ. කලින් ත්‍රෙඩ් එකේ වගෙ හොරෙන්ම යන්නෙ නැතුව.

අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ , ඩිජිටල් සංගීතය හෝ කණ්ඩායම් සංගීතය හෝ මේ මොන මොන නම් කිවුවත් හැමදෙයක්ම සංගීතය. සංගීතය විශ්වීය භාෂාවක් කියන්නෙ නිකන් නෙමෙයි. කිසිම වචනයක් නැතුව අදහස් හුවමාරු කරන්න සංගීතයට පුළුවන්. කිසිම වචනයක් නැතුව හැඟීම් දනවන්න සංගීතයට පුළුවන්. ඉතින් , සංගීතය හරිම පුදුමාකාරයි. නේද? මං යන්නම්. නෑ නෑ ගිහින් එන්නම්. ජය වේවා

තෙරුවන් සරණයි.

[QUOTE="Appu Haami, post: 13365582, member: 396490"] [b]Keyboard වාදනය, Chords හා Notes..............[/b] [SIZE="5"][B][COLOR="DarkRed"]හ්ම්ම්ම්ම්... ඔන්න ගොඩ කාලෙකට පස්සෙ ආයෙත් සරිගම කන්න කියල තමයි මේ ලැස්ති වෙන්නෙ.. පහුගිය දවස් ටිකේම එලකිරියට එන්න බැරි උනා.. ලැප් එක එකෙක්ට දන් දෙන්න උන නිසා. කාලෙකින් එන නිසා නිකම්ම අත් දෙක වන වන එන්න බෑනෙ. ඒ නිසා පුරුදු විදිහට සරිගම කන්න ත්‍රෙඩ් එකකුත් අරන්ම ආව. Music studio part 2 ත්‍රෙඩ් එකේ යාලුවො කීප දෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙලා තිබුන කෝඩ්ස් සහ නෝට්ස් සම්බන්ධව. මම දැකපු දෙයක් තමයි මියුසික් ගැන කතා කරනකොට කියන සමහර දේවල් ගැන, එක පිරිසකට තේරුම් ගන්න අමාරුයි. කෝඩ්ස් පිළිබඳව දැනුමක් නැති නිසා. මටත් ඒ ගැන වැඩි දැනුමක් නෑ. ඉස්කෝලෙ යන කාලෙ යාලුවෙක් තමයි මටත් කියල දුන්නෙ කීබෝඩ් ප්ලේ කරන්න. ඒ උනත් මම ගිටාර් එක ප්ලේ කළා මිසක් , කීබෝඩ් එක ප්ලේ කලේ නෑ. කොහොම උනත් මං අවුරුදු තුනකින් විතර කීබෝඩ් එකකට අත තියලවත් නෑ. නමුත් මගේ දැනුම මේ ත්‍රෙඩ් එකේ දානව. කීබෝඩ් වාදනය මුලින්ම පටන් ගන්න කෙනෙකුට සහ කෝඩ්ස් ගැන දැනුම අවශ්‍ය කෙනෙකුට මේ තොරතුරු වැදගත් වෙයි. එලකිරියෙ ඉන්න කීබෝඩ් වැඩ්ඩො ටික මේ ත්‍රෙඩ් එකේ වැරදි තැන් නිවැරදි කරන්න. ඒ වගේම මං මේ ත්‍රෙඩ් එක දාන්නෙ Music studio ත්‍රෙඩ් වලට සම්බන්ධ එකක් හැටියට.. Music studio ත්‍රෙඩ් දෙක දැකපු නැති කට්ටියට මෙන්න ලින්ක් දෙක..[/COLOR][/B][/SIZE] [SIZE="4"][B][COLOR="Red"]1. Music studio -[/COLOR][/B][/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1407491[/url] [SIZE="4"][B][COLOR="red"]2. Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්) -[/COLOR][/B][/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1412765[/url] [CENTER][SIZE="5"][B][COLOR="RoyalBlue"]හරි , එහෙනම් අපි වැඩේ පටාආආආආආආආන් ගමු...[/COLOR][/B][/SIZE][/CENTER] [SIZE="5"][B][COLOR="DarkOrchid"]කෝඩ්ස් ගැන ඉගෙනගන්න ලේසිම සංගීත භාණ්ඩය තමයි කීබෝඩ් එක. ගිටාර් එකෙනුත් පුළුවන්. නමුත් ගොඩක්ම සරල විදිහට ඉගෙනගන්න පුළුවන් කීබෝඩ් එකෙන් (මං හිතන විදිහට). හැබැයි කෝඩ්ස් වලට කලින් ඉගෙනගන්න දේවල් ටිකක් තියෙනව. කීබෝඩ් වාදනය පිළිබඳව මූලික දැනීමක් නැතිව කෝඩ්ස් ගැන ඉගෙනගන්න බෑ. එහෙම ඉගෙනගෙන ඇති වැඩකුත් නෑ. හරි. මේ තියෙන්නෙ කීබෝඩ් එකක්. (පොතේ හැටියට කියනවනම් ඕගන් එකක්).[/COLOR][/B][/SIZE] [IMG]http://sphotos-g.ak.fbcdn.net/hphotos-ak-snc7/309214_467402103291010_990929428_n.jpg[/IMG] [COLOR="Sienna"][SIZE="5"][B]පේනව ඇති ඔය කීබෝඩ් එකේ තියෙනව කළු කෑලි ගොඩකුයි , සුදු කෑලි ගොඩකුයි. (මම නම් ඔය දෙකටම ආසයි.) උඹල වෙන වෙන ඒව හිතන්න එපා. මං කිවුවේ කීබෝඩ් එක ගැන. ඔය කෑලි වලට අපි කියමු Keys කියල.[/B][/SIZE][/COLOR] [IMG]http://sphotos-e.ak.fbcdn.net/hphotos-ak-ash4/422841_467402316624322_2021021069_n.jpg[/IMG] [SIZE="5"][B][COLOR="SeaGreen"]හැම Key එකකටම ස්වරයක් තියෙනව. මියුසික් වලදි ප්‍රධාන ස්වර 7 යි. ස, රි, ග, ම, ප, ධ, නි. ඔහොම කියන්නෙ පෙරදිග සංගීතයේදී. අපි ඕක බටහිර සංගීත ක්‍රමයට ලියගමු. ඒක ගොඩක් ලේසියි. මොකද ගොඩක්ම භාවිතා වෙන්නෙ බටහිර ක්‍රමය. පුරුදු උනාට පස්සෙ මොන ක්‍රමේට තිබුනත් ලේසි, අමාරු කියල එකක් නෑ.[/COLOR][/B][/SIZE] [IMG]http://sphotos-c.ak.fbcdn.net/hphotos-ak-ash3/581387_467402359957651_670914903_n.jpg[/IMG] [SIZE="5"][B][COLOR="RoyalBlue"]දැන් ඔය ස්වර ටික කීබෝඩ් එකේ කොහෙද තියෙන්නෙ??? මෙන්න මෙතන. [/COLOR][/B][/SIZE] [IMG]http://sphotos-f.ak.fbcdn.net/hphotos-ak-ash3/556542_467402526624301_1621155395_n.jpg[/IMG] [SIZE="5"][B][COLOR="royalblue"]මෙතන සරිගම මොනවද කියල දැන් උඹල දන්නවනෙ..[/COLOR][/B][/SIZE] [SIZE="5"][B][COLOR="SeaGreen"]දැන් කළු පාට Keys ගැන බලමු. සරලව කියන්නම්. ප්‍රධාන ස්වර වල පරාසය ටිකක් එහෙ මෙහෙ වෙලා තමයි මේ කළු පාට Keys වලට අදාළ ස්වර නිර්මාණය වෙන්නෙ. මේ කියන්නෙ මොකද්ද කියල ඉදිරියේදී තේරෙයි. මේ තියෙන්නෙ අදාළ ස්වර. මේ ටිකත් බටහිර ක්‍රමයට ලියාගමු.[/COLOR][/B][/SIZE] [IMG]http://sphotos-g.ak.fbcdn.net/hphotos-ak-ash3/562980_467402619957625_1458796756_n.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkRed"]හරි. ඔය ස්වර ටිකම මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන්.....[/COLOR][/SIZE] [IMG]http://sphotos-a.ak.fbcdn.net/hphotos-ak-ash4/284419_467402756624278_381187433_n.jpg[/IMG] [SIZE="5"][B][COLOR="Purple"]ඔහොම වෙන්නෙ කොහොමද කියල මං දැන් විස්තර කරන්න යන්නෙ නෑ. නමුත් මේ දෙවෙනියට කියපු ක්‍රමේ ඔලුවට දාගෙන ඔලුව කචල් කරගන්න එපා. ඉස්සෙල්ලම කියපු ක්‍රමය තමයි සම්මතව භාවිතා වෙන්නෙ. ඒ කියන්නේ මේක “ C# Eb F# Ab Bb ”. පැහැදිලිද?? ඔය ස්වර වලට උඩින් පොඩි සලකුණක් පේනවා ඇති කට්ටියට. අයියෝ උඩින් කිවුවට උඩින් නෙමෙයි ඒක වැටෙන්නෙ. කරන්න දෙයක් නෑ. මං දන්නෙ නෑ ඒක හදන්න. මුල් ඉංග්‍රීසි අකුරට දකුණු පැත්තෙන් තියෙන සලකුණ. දැන් හරිනේ. මෙහෙම “ C# ”. ඔය විදිහෙ සලකුණක් දාන්නෙ කළු පාට Keys වලට අදාළ ස්වර වලට විතරයි. ඒකෙත් සලකුණු වර්ග දෙකක් යොදනව. පේනවද කට්ටියට, “ C# ” “ Eb ”. “ # ” , “ b ”. (මේකට අපි කියනව ශාප්- #). (මේකට අපි කියනව ෆ්ලැට්- b). එතකොට ඒ අදාළ ස්වරය නම් කරන්නෙ මේ සලකුණත් එක්කමයි. “ C# ” මේක C (සී) ශාප්. “ Eb” මේක E (ඊ) ෆ්ලැට්. පැහැදිලිදෝ. ඉතුරු ස්වර තුන උඹලම නම් කරගනිල්ල. ශාප් , ෆ්ලැට් ස්වර හැදෙන විදිහක් තියෙනව. නිකම්ම උඩින් පාත් වෙන්නෙ නෑ. අනේ ඒව ගැන පස්සෙ කියන්නම්.[/COLOR][/B][/SIZE] [SIZE="5"][B][COLOR="SandyBrown"]දැන් මේ සම්පුර්ණ ස්වර ටික කීබෝඩ් එකේ කොහෙද තියෙන්නෙ. [/COLOR][/B][/SIZE] [IMG]http://sphotos-c.ak.fbcdn.net/hphotos-ak-ash4/303547_467402976624256_2074943067_n.jpg[/IMG] [SIZE="5"][B][COLOR="SeaGreen"]පැහැදිලිදෝ.. කීබෝඩ් එකේ කොච්චර Keys තිබුනත් මේ ස්වර ටික තමයි තියෙන්නෙ. නෝට්ස් (Notes) කියන්නෙ මොනවද?? සරලවම කියනවනම් මේ තියෙන එක Key එකකට, එහෙමත් නැත්නම් එක ස්වරයකට කියනව note එකක් කියල. “ C ” කියන ස්වරයට අපි කියනව “ C ” note එක (සී නෝට් එක) කියල. අනිත් ස්වර ටිකත් ඒ විදිහමයි. කීබෝඩ් එකක ස්වර C නෝට් එකෙන් පටන් අරන් B නෝට් එකෙන් ඉවර වෙන්නෙ. B නෝට් එකෙන් පස්සේ ආයෙත් C වලින් පටන් ගන්නව. කොච්චර Keys තිබුනත් දිගටම යන්නෙ ඒ විදිහට. Keys ගොඩක් තියෙන නිසා කොහොමද C නෝට් තියෙන තැන් හොයන්නෙ?? මෙහෙමයි. කළු පාට Keys 2 ක් තියෙන තැන් තියෙනව. මේ වගේ. රවුම් කරල තියෙන්නෙ. ඒ හැම කළු පාට Keys 2 ටම කලින් තියෙන්නෙ C නෝට් එක.[/COLOR][/B][/SIZE] [IMG]http://sphotos-e.ak.fbcdn.net/hphotos-ak-ash4/386105_467403189957568_1265561737_n.jpg[/IMG] [SIZE="5"][B][COLOR="DarkRed"]මං මේ කිවුවේ මුලිකම කරුණු ටික. මේ ටික විතරක් දැනගත්ත කියල හොඳ වාදකයෙක් වෙන්න බෑ. ප්‍රායෝගික පුහුණුව ඉතා වැදගත්. පුහුණුවකින් තොරව කිසිම දේකට දක්ෂයෙක් වෙන්න බෑ. නෝට්ස් වාදනය සඳහා ප්‍රධාන වශයෙන් පුරුදු කරන්නෙ දකුණු අත. හොඳට පුරුදු උනාට පස්සේ අත් දෙකෙන්ම නෝට්ස් වාදනය කරන්න පුළුවන් වෙයි. දකුණු අතේ ඇඟිලි මෙන්න මෙහෙම නම් කරගන්න. [/COLOR][/B][/SIZE] [IMG]http://sphotos-b.ak.fbcdn.net/hphotos-ak-ash4/309275_467403413290879_1935931553_n.jpg[/IMG] [SIZE="5"][B][COLOR="DarkOrange"]දැන් උඹල අතේ ඇඟිලි වල පෑන් වලින් කුරුටු ගාන්න එපා. මේ නම්බර් මෙහෙම තියෙනව කියල හිතින් හිතා ගන්න. දැන් මෙන්න මෙහෙම ප්ලේ කරල බලන්න. ඔය නෝට්ස් යටින් නම්බර් දාල තියෙන්නෙ , ඒ ඇඟිලි වල නම්බර්. ඒ පිළිවෙලට ප්ලේ කරන්න. [/COLOR][/B][/SIZE] [IMG]http://sphotos-d.ak.fbcdn.net/hphotos-ak-ash3/527136_467403573290863_1258031068_n.jpg[/IMG] [SIZE="5"][B][COLOR="SeaGreen"]ඔය ප්ලේ කරපු නෝට්ස් ටිකට අපි කියනව C scale (C ස්කේල්) එක කියල. ඔය විදිහට D scale , E scale ආදී වශයෙන් Scales ගොඩක් තියෙනව. අපෝ දැන් නම් බෑ. ඒව පස්සෙ කියන්නම්. Scale හැදෙන විදිහත් එක්කම කියන්නම්. ඔය විදිහට දකුණු අතේ ඇඟිලි හුරු කරගන්න අභ්‍යාස තියෙනව. ඒ හැම දෙයක් ගැනම මං පසුවට කියල දෙන්නම්.[/COLOR][/B][/SIZE] [SIZE="5"][B][COLOR="Red"]දැන් Chords (කෝඩ්ස්).....[/COLOR][/B][/SIZE] [SIZE="5"][B][COLOR="RoyalBlue"]ප්‍රධාන වශයෙන් කෝඩ්ස් වර්ග දෙකයි.[/COLOR] [COLOR="Red"]1. Major Chords - මේජර් කෝඩ්ස්. 2. Minor Chords - මයිනර් කෝඩ්ස්.[/COLOR] [COLOR="RoyalBlue"]තව තියෙනව කෝඩ් වර්ග. හැබැයි මේ දෙක තමයි ප්‍රධාන සහ ලේසිම. මේ ත්‍රෙඩ් එකෙන් මං කතා කරන අන්තිම මාතෘකාව තමයි මේක. ඒ නිසා මෙතනදී මං Major Chords ගැන විතරක් විස්තර කරනව.[/COLOR] [/B][/SIZE] [SIZE="5"][B][COLOR="DarkOrange"]ශාප් , ෆ්ලැට් වගේ සලකුණක් Major Chords වලදී යොදන්නෙ නෑ. උදාහරණයක් විදිහට C කෝඩ් එක ගත්තොත් “ C “ chord කියල නිකම්ම ලියනව. Minor Chords වලදී පොඩියට m අකුර යොදනව ස්වරයට උඩින්. “ C “Minor Chord එක ලියන්නේ මෙහෙම. “ Cm ”. m අකුර උඩින් නෙමෙයි වැටිල තියෙන්නෙ. කොරන්ට දෙයක් නැතෝ. වැටහෙනවද....[/COLOR][/B][/SIZE] [SIZE="5"][B][COLOR="DarkRed"]කෝඩ්ස් වාදනය සඳහා ප්‍රධාන වශයෙන් පුරුදු කරන්නෙ වම් අත. ටිකක් දියුණු උනාට පස්සෙ පුළුවන් අත් දෙකෙන්ම කෝඩ්ස් අල්ලන්න පුරුදු වෙන්න. වම් අතේ ඇඟිලි මෙහෙම නම් කරගන්න.[/COLOR][/B][/SIZE] [IMG]http://sphotos-f.ak.fbcdn.net/hphotos-ak-ash3/523419_467403726624181_1100125932_n.jpg[/IMG] [SIZE="5"][B][COLOR="SeaGreen"]මෙන්න තියෙනව ප්‍රධාන Major Chords ටික පිලිවෙලින්. හොඳට බැලුවොත් පෙනෙයි මොකද්ද මේ කියන පිළිවෙල කියල. හරි, මේ කෝඩ්ස් වම් අතින් ප්ලේ කරන්න. රතු පාටින් නම්බර් දාල තියෙන්නෙ ඒ ඇඟිලි වල නම්බර්. Chord එකේ තියෙන Note තුනම එකට අල්ලන්න ඕනෙ.[/COLOR][/B][/SIZE] [IMG]http://sphotos-c.ak.fbcdn.net/hphotos-ak-snc7/429926_467403789957508_874364796_n.jpg[/IMG] [COLOR="DarkRed"][SIZE="5"][B]පැහැදිලි ඇති කට්ටියට. පස්සෙ පුරුදු වෙන්න වෙනව වම් අතින් Chord එක අල්ලන ගමන් , දකුණු අතින් Note එකක් ප්ලේ කරන්න. දැනට ඔය ටික ඇති.[/B][/SIZE][/COLOR] [SIZE="5"][B][COLOR="SeaGreen"]රායිට්.. කට්ටිය දැන් බලනව ඇති, ඇයි මම සමහර තැන් විස්තර කරල නැත්තෙ කියල. හැම තැනම හිස් තැන් තියෙනව. ඇයි ඒ? මං මේ ත්‍රෙඩ් එකෙන් කීබෝඩ් වාදනය සහ කෝඩ්ස් ගැන මූලික දැනුමක් , දළ අදහසක් ගන්න පුළුවන් වෙන්න තමයි දැම්මේ. වාදනය පිළිබඳව වැඩිය දැනුමක් නැති කෙනෙක් මේක බැලුවොත් එයාගෙ ඔලුවට ලොකු බරක් වැටෙන්නෙ නෑ. මං එකපාරම ලොකු විස්තර ගොඩක් එක්ක ත්‍රෙඩ් එක දැම්මනම් මේක මැලේ අච්චාරුවක් වෙනව. එතකොට ඉතින් සරිගම අවුල් වෙනවනේ. ඒ නිසයි මූලික දේවල් ටික විතරක් දැම්මේ. මේක ටික ටික මොලේට දාගමු. මේ ත්‍රෙඩ් එකේ කියල නැති දේවල් සහ අනිත් වැදගත් වෙන සියලුම දේවල් ටික එකතු කරල තව ත්‍රෙඩ් එකක් දානව. ඒ නිසා ඉවසීමෙන් ඉන්න සහ මේ ත්‍රෙඩ් එකේ දැනුම අනුව පුහුණු වෙන්න. මතක තියාගන්න , වාදනය කිරීමේ වේගය නෙමෙයි වැදගත් . නිවැරදිව ප්ලේ කරන එක, එහෙමත් නැත්නම් පාලනය තමයි වැදගත්. ඊට පස්සෙ පුළුවන් වේගය හදාගන්න. ඒක කීබෝඩ් එකට විතරක් නෙමෙයි, හැම සංගීත භාණ්ඩයකටම අදාලයි.[/COLOR][/B][/SIZE] [SIZE="5"][B][COLOR="DarkOrchid"]කොහොම උනත්, මං හිතන විදිහට Music studio ත්‍රෙඩ් එකට එළකිරියෙ ඉන්න කීබෝඩ් , ගිටාර් වාදකයො වැඩිය සහභාගී උනේ නෑ. ඒක පුදුමයක් නෙමෙයි. මොකද , දෙකම මියුසික් උනාට එකින් එකට වෙනස්. හරියට එක අම්මගෙ දරුවො දෙන්නෙක් වගෙ. මං හිතනව ඒ ආපු නැති කට්ටියත් මේ ත්‍රෙඩ් එකට එයි කියල. ඒ අයගෙ හෙල්ප් එකත් ඕනෙ මේ ත්‍රෙඩ් එකට. මොකද මං කීබෝඩ් වාදකයෙක් නෙමෙයි. ත්‍රෙඩ් එකේ වැරදි තැන් තියෙනවද දන්නෙ නෑ. දන්න අය වැරදි තැන් නිවැරදි කරන්න. තව දෙයක් , Music studio 2 ත්‍රෙඩ් එක dead වේගන යනකොට මං නැති ටිකේ අපේ කොල්ලො ටික කොහොම හරි ත්‍රෙඩ් එක ඇදගෙන ගිහින් තිබුන. ඒ හැමෝටම මං බොක්කෙන්ම තැන්ක්ස් කරනව. නම් වශයෙන් කියන්න ගියොත් ගොඩක් කට්ටිය ඉන්නව. Music studio 2 අපේ සෙට් එකෙන් මං ඉල්ලනව අපි ඒ ත්‍රෙඩ් එකත් කොහොම හරි දිගටම කරගෙන යමු. මේ හැම දෙයක්ම දැනුම. ත්‍රෙඩ් එක බලල උගුඩුවො වගේ යන්නෙ නැතුව බම්ප් එකක් වත් දාල පලයල්ලා. බම්ප් බැරිනම් “බ” යන්න හරි ගහල පලයල්ල දෙයියනේ. කලින් ත්‍රෙඩ් එකේ වගෙ හොරෙන්ම යන්නෙ නැතුව.[/COLOR][/B][/SIZE] [SIZE="5"][B][COLOR="Red"]අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ , ඩිජිටල් සංගීතය හෝ කණ්ඩායම් සංගීතය හෝ මේ මොන මොන නම් කිවුවත් හැමදෙයක්ම සංගීතය. සංගීතය විශ්වීය භාෂාවක් කියන්නෙ නිකන් නෙමෙයි. කිසිම වචනයක් නැතුව අදහස් හුවමාරු කරන්න සංගීතයට පුළුවන්. කිසිම වචනයක් නැතුව හැඟීම් දනවන්න සංගීතයට පුළුවන්. ඉතින් , සංගීතය හරිම පුදුමාකාරයි. නේද? මං යන්නම්. නෑ නෑ ගිහින් එන්නම්. ජය වේවා[/COLOR][/B][/SIZE] [CENTER][SIZE="5"][B][COLOR="DarkOrange"]තෙරුවන් සරණයි.[/COLOR][/B][/SIZE] [IMG]http://mickeyray.com/emoticons/emoticon-beertoast.GIF[/IMG][IMG]http://mickeyray.com/emoticons/emoticon-beertoast.GIF[/IMG][IMG]http://mickeyray.com/emoticons/emoticon-beertoast.GIF[/IMG][IMG]http://mickeyray.com/emoticons/emoticon-beertoast.GIF[/IMG][IMG]http://mickeyray.com/emoticons/emoticon-beertoast.GIF[/IMG][IMG]http://mickeyray.com/emoticons/emoticon-beertoast.GIF[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom