Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
Keyboard වාදනය, Chords හා Notes..............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

My view

මචන්, CHORDS කියන්නෙ සින්දුවේ එ වෙලාවට බරවෙලා යන NOTES ටිකයි. ඔයාලට KEYBOARD එකෙන් සින්දුවක් NOTES ගහන්න පුලුවන්නම්, ඒ සින්දුවේ එන CHORDS ටික හොයාගන්න එච්චරම අමාරු නැහැ. ගොඩාක් වෙලාවට සින්දුවේ පටන් ගන්න NOTE එකෙම්ම හරියන CHORD එක තමා එන්නෙ. ඒ කිව්වෙ C Note එකෙන් පටන් ගන්නවානම් ඒ වෙලාවට CHORD එක එන්නෙ C Major හරි C Minor. Minor, Major එන්නෙ කොහොමඩා කියල හොයාගන්නෙ සින්දුවෙ ඉතිරි NOTES ටික ඒ MAJOR Chord එකේ NOTES 3 අහුවෙනවද, නැත්තම් C Minor Chord එකේ NOTES 3 අහුවෙනවද කියල බලලා.

බොහො වෙලාවට සින්දුවල පටන ගන්න NOTE එකටමා හරියන MAJOR or MINOR CHORD එක තමා එන්නෙ. සමහර වෙලාවට CHORD එකෙ අනික් NOTES 2මුත් සින්දුව පටන් ගන්න අවස්තා තියෙනවා. ඒ වගෙ සින්දුවල අනික් කෙලි වලදිත් බරවෙන NOTE එකට අදල CHORD එක MAJOR MINOR එක හොයාගන්න පුලුවන්. ඉතින් යාලුවනෙ. සින්දුවල CHORDS දන්නෙ නැති වුනාම මේ විදිහට හොයාගන්න පුලුවන්. ඊලගට FAMILY Chords ඒ කියන්නෙ ඒ ඒ CHORD එක්ක ලගින් යන අනික් CHORDS ගැන ඩැනගන්න ඔනැ

මම ගොඩාක් සිදුවල CHORDS දන්නෙ නැතිව මේ විදිහට හොයාගෙන තියෙනවා. කලින් අමාරුයි. නමුත් මෙහෙම පුරුදු වුනාම ඕනැ සින්දුවක් CHORDS මතක තියාගන් නැතිව එවෙලෙට හිතල ගහන්න පුලුවන් වෙනව.

මම KEYBOAR සහ GUITAR වලින් CHORDS හොයාගත්තෙ මෙහෙම. මුලදි මට ඵ්ඵ් කරන්න පුලුවන් වුනේ NOTES. නමුත් ඩැන් CHORDS ඉක්මනින් හදුනගෙන ගහන්න පුලුවන් කොහෙන්වත් බලන් නැතිව අහල විතරක්.

මචන් මෙ විදිහට TRY කරපන්. ඉක්මනින්ම ඔය CHORDS ප්රශ්නෙ විසදෙනවා Sure.

මචන් මම Music කොහෙන්වත් ඉගෙන ගෙන නැ. නමුත් දනට BAND 2ක KEYBOARD play කරලා තියෙනවා. තව BAND එකක LEAD GUITAR Play කරලා තියෙනවා.. මේකෙ වැරදි තියෙනවනම් කියපන්. මොකද මම MUSIC ඉගෙන ගෙන නැ.

ජය වේවා!

[QUOTE="maxa_boy, post: 13527480, member: 414138"] [b]My view[/b] [SIZE="4"]මචන්, CHORDS කියන්නෙ සින්දුවේ එ වෙලාවට බරවෙලා යන NOTES ටිකයි. ඔයාලට KEYBOARD එකෙන් සින්දුවක් NOTES ගහන්න පුලුවන්නම්, ඒ සින්දුවේ එන CHORDS ටික හොයාගන්න එච්චරම අමාරු නැහැ. ගොඩාක් වෙලාවට සින්දුවේ පටන් ගන්න NOTE එකෙම්ම හරියන CHORD එක තමා එන්නෙ. ඒ කිව්වෙ C Note එකෙන් පටන් ගන්නවානම් ඒ වෙලාවට CHORD එක එන්නෙ C Major හරි C Minor. Minor, Major එන්නෙ කොහොමඩා කියල හොයාගන්නෙ සින්දුවෙ ඉතිරි NOTES ටික ඒ MAJOR Chord එකේ NOTES 3 අහුවෙනවද, නැත්තම් C Minor Chord එකේ NOTES 3 අහුවෙනවද කියල බලලා. බොහො වෙලාවට සින්දුවල පටන ගන්න NOTE එකටමා හරියන MAJOR or MINOR CHORD එක තමා එන්නෙ. සමහර වෙලාවට CHORD එකෙ අනික් NOTES 2මුත් සින්දුව පටන් ගන්න අවස්තා තියෙනවා. ඒ වගෙ සින්දුවල අනික් කෙලි වලදිත් බරවෙන NOTE එකට අදල CHORD එක MAJOR MINOR එක හොයාගන්න පුලුවන්. ඉතින් යාලුවනෙ. සින්දුවල CHORDS දන්නෙ නැති වුනාම මේ විදිහට හොයාගන්න පුලුවන්. ඊලගට FAMILY Chords ඒ කියන්නෙ ඒ ඒ CHORD එක්ක ලගින් යන අනික් CHORDS ගැන ඩැනගන්න ඔනැ මම ගොඩාක් සිදුවල CHORDS දන්නෙ නැතිව මේ විදිහට හොයාගෙන තියෙනවා. කලින් අමාරුයි. නමුත් මෙහෙම පුරුදු වුනාම ඕනැ සින්දුවක් CHORDS මතක තියාගන් නැතිව එවෙලෙට හිතල ගහන්න පුලුවන් වෙනව. මම KEYBOAR සහ GUITAR වලින් CHORDS හොයාගත්තෙ මෙහෙම. මුලදි මට ඵ්ඵ් කරන්න පුලුවන් වුනේ NOTES. නමුත් ඩැන් CHORDS ඉක්මනින් හදුනගෙන ගහන්න පුලුවන් කොහෙන්වත් බලන් නැතිව අහල විතරක්. මචන් මෙ විදිහට TRY කරපන්. ඉක්මනින්ම ඔය CHORDS ප්රශ්නෙ විසදෙනවා Sure. මචන් මම Music කොහෙන්වත් ඉගෙන ගෙන නැ. නමුත් දනට BAND 2ක KEYBOARD play කරලා තියෙනවා. තව BAND එකක LEAD GUITAR Play කරලා තියෙනවා.. මේකෙ වැරදි තියෙනවනම් කියපන්. මොකද මම MUSIC ඉගෙන ගෙන නැ. ජය වේවා![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom