Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
Keyboard වාදනය, Chords හා Notes..............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Scales[FONT=&quot] කියන පාඩම මහා පතරංගේ වගේ දිගයි. ඒත් [/FONT]Chords[FONT=&quot] වලට අදාල වෙන්නේ [/FONT]major and minor scales [FONT=&quot]විතරක් නිසා මම ටිකක් ඒ ගැන විස්තර කරන්නම්.(මේක සිංහලෙන් පැහැදිලි කරනකොට ඇඩෙනවා .)[/FONT]

[FONT=&quot]මුලින්ම [/FONT]tones and semi tones [FONT=&quot]හ[/FONT][FONT=&quot]දුනාගනිමු[/FONT]

SEMI TONE = [FONT=&quot]ඕනෑම යාබද ස්වර 2 ක් අතර පරතරය [/FONT]semi tone[FONT=&quot] 1 යි . යාබද ස්වර ලෙස හදුන්වන්නේ ආසන්නයෙන්ම තියෙන ස්වර දෙකකට .[/FONT]

[FONT=&quot]උදා ([/FONT]picture [FONT=&quot]එක බලන්න) [/FONT]C [FONT=&quot]සහ [/FONT]C#[FONT=&quot] අතර පරතරය [/FONT]semi tone 1[FONT=&quot]යි . [/FONT]C# [FONT=&quot]සහ [/FONT]D[FONT=&quot] අතර පරතරය[/FONT]semi tone [FONT=&quot]1යි[/FONT].[FONT=&quot]දිගටම ඒවගේ යන්න. [/FONT]E[FONT=&quot]සහ[/FONT]F[FONT=&quot] අතර පරතරයත් [/FONT]B[FONT=&quot]සහ [/FONT]C[FONT=&quot] අතර පරතරයත් [/FONT]semi tone 1[FONT=&quot]යි . (ඒ ටික පැහැදිලි ඇති කියලා හිතනවා)[/FONT]

TONE = semi tones [FONT=&quot]2ක් [/FONT]tone[FONT=&quot] එකකට සමානවේ. [/FONT]

[FONT=&quot]උදා ([/FONT]picture [FONT=&quot]එක බලන්න) [/FONT]C[FONT=&quot]සහ[/FONT]D[FONT=&quot] අතර පරතරය [/FONT]tone[FONT=&quot] 1 කි .([/FONT]C-C# + C#-D) . D[FONT=&quot]සහ[/FONT]E[FONT=&quot] අතර පරතරය [/FONT]tone[FONT=&quot] 1 කි .([/FONT]D-Eb + Eb-E) . F# [FONT=&quot]සහ[/FONT]Ab[FONT=&quot] අතර පරතරය [/FONT]tone[FONT=&quot] 1 කි .([/FONT]F#-G + G-Ab) .([FONT=&quot]පැහැදිලි ඇති කියලා හිතනවා)[/FONT].

[FONT=&quot]දැන් බලමු [/FONT]major scales [FONT=&quot]හැදෙන්නේ කොහොමද කියලා[/FONT].

[FONT=&quot]ඕනෑම [/FONT]major scale[FONT=&quot] එකක ස්වරයන් අතර පරතරයන් පහත පරිදි වේ .මෙහිදී මම 1 සිට 7 දක්වා අංක වලින් හදුන්වන්නේ [/FONT]scale[FONT=&quot] එකේ ඇති ස්වර[/FONT](notes)[FONT=&quot] 7යි.[/FONT]

1 - 2 = TONE 1

2 - 3 = TONE 1

3 - 4 = SEMI TONE 1

4 - 5 = TONE 1

5 - 6 = TONE 1

6 - 7 = TONE 1

7 - 8 = SEMI TONE 1

[FONT=&quot]දැන් එහෙනම් [/FONT]C major scale [FONT=&quot] එකේ [/FONT]notes [FONT=&quot]බලමු[/FONT]

[FONT=&quot]ඒ විදිහටම [/FONT]D major [FONT=&quot]එකත් හදමු[/FONT]

[FONT=&quot]ඔය ආකාරයට [/FONT]C ,C# , D, Eb, E, F, F#, G, Ab, A, Bb, B, [FONT=&quot]කියන [/FONT]notes 12 [FONT=&quot]න්ම [/FONT]major scales 12 [FONT=&quot]ක් හැදිය හැකියි.( හදලා බලන්න).[/FONT]

major chords

[FONT=&quot]දැන් බලමු [/FONT]major chords [FONT=&quot]හැදෙන්නේ කොහොමද කියලා[/FONT].

[FONT=&quot]ඕනෑම [/FONT]major chord[FONT=&quot] එකක් නිර්මාණය වන්නේ ඊට අදාල [/FONT]major scale [FONT=&quot] එකේ [/FONT]1 -3 - 5 [FONT=&quot]ස්වර එකවර ඇල්ලීමෙනි.[/FONT]

[FONT=&quot]උදා..ලෙස [/FONT]C major scale [FONT=&quot] එකෙන් [/FONT]C major chord [FONT=&quot]එක හැදෙන හැටි බලමු.[/FONT]

[FONT=&quot]([/FONT]picture [FONT=&quot]එක බලන්න)[/FONT]

D major scale [FONT=&quot] එකෙන් [/FONT]D major chord [FONT=&quot]එක හැදෙන හැටිත් බලමු[/FONT]

[FONT=&quot]ඔය විදිහට අනික් ඒවත් හදලා බලන්න. [/FONT]Minor scales and Minor Chords [FONT=&quot]හැදෙන හැටි සහ අනෙකුත් [/FONT]chords[FONT=&quot] වර්ග හැදෙන හැටි [/FONT]APPU HAAMI [FONT=&quot]ට Support එකක් හැටියට අවශ්‍යනම් පමනක් ඉදිරියේදී දැමීමට බලාපොරොත්තු වෙමි.

(මචන් TYPING වල පොඩි අව්ලක් තියෙනවා .ඉලක්කම් සහ NOTES එක කෙලින් නැහැ. දැන් නිදි මතයි .උදේට හදන්න බලන්නම්.)

(දැන් ඔන්න උදේ...ඔන්න අවුල හැදුවා....)[/FONT]

[QUOTE="kodimusic, post: 14609337, member: 240545"] [SIZE=5] Scales[FONT="] කියන පාඩම මහා පතරංගේ වගේ දිගයි. ඒත් [/FONT]Chords[FONT="] වලට අදාල වෙන්නේ [/FONT]major and minor scales [FONT="]විතරක් නිසා මම ටිකක් ඒ ගැන විස්තර කරන්නම්.(මේක සිංහලෙන් පැහැදිලි කරනකොට ඇඩෙනවා .)[/FONT] [FONT="]මුලින්ම [/FONT]tones and semi tones [FONT="]හ[/FONT][FONT="]දුනාගනිමු[/FONT] [COLOR=#1F497D][FONT=Calibri]SEMI TONE[/FONT][/COLOR][FONT=Calibri] = [/FONT][FONT="]ඕනෑම යාබද ස්වර 2 ක් අතර පරතරය [/FONT]semi tone[FONT="] 1 යි . යාබද ස්වර ලෙස හදුන්වන්නේ ආසන්නයෙන්ම තියෙන ස්වර දෙකකට .[/FONT] [FONT="]උදා ([/FONT]picture [FONT="]එක බලන්න) [/FONT]C [FONT="]සහ [/FONT]C#[FONT="] අතර පරතරය [/FONT]semi tone 1[FONT="]යි . [/FONT]C# [FONT="]සහ [/FONT]D[FONT="] අතර පරතරය[/FONT]semi tone [FONT="]1යි[/FONT].[FONT="]දිගටම ඒවගේ යන්න. [/FONT]E[FONT="]සහ[/FONT]F[FONT="] අතර පරතරයත් [/FONT]B[FONT="]සහ [/FONT]C[FONT="] අතර පරතරයත් [/FONT]semi tone 1[FONT="]යි . (ඒ ටික පැහැදිලි ඇති කියලා හිතනවා)[/FONT] [COLOR=#4F81BD]TONE[/COLOR] = semi tones [FONT="]2ක් [/FONT]tone[FONT="] එකකට සමානවේ. [/FONT] [FONT="]උදා ([/FONT]picture [FONT="]එක බලන්න) [/FONT]C[FONT="]සහ[/FONT]D[FONT="] අතර පරතරය [/FONT]tone[FONT="] 1 කි .([/FONT]C-C# + C#-D) . D[FONT="]සහ[/FONT]E[FONT="] අතර පරතරය [/FONT]tone[FONT="] 1 කි .([/FONT]D-Eb + Eb-E) . F# [FONT="]සහ[/FONT]Ab[FONT="] අතර පරතරය [/FONT]tone[FONT="] 1 කි .([/FONT]F#-G + G-Ab) .([FONT="]පැහැදිලි ඇති කියලා හිතනවා)[/FONT]. [IMG]http://img542.imageshack.us/img542/8104/keyboard1.jpg[/IMG] [FONT="]දැන් බලමු [/FONT]major scales [FONT="]හැදෙන්නේ කොහොමද කියලා[/FONT]. [FONT="]ඕනෑම [/FONT]major scale[FONT="] එකක ස්වරයන් අතර පරතරයන් පහත පරිදි වේ .මෙහිදී මම 1 සිට 7 දක්වා අංක වලින් හදුන්වන්නේ [/FONT]scale[FONT="] එකේ ඇති ස්වර[/FONT](notes)[FONT="] 7යි.[/FONT] 1 - 2 = TONE 1 2 - 3 = TONE 1 3 - 4 = SEMI TONE 1 4 - 5 = TONE 1 5 - 6 = TONE 1 6 - 7 = TONE 1 7 - 8 = SEMI TONE 1 [FONT="]දැන් එහෙනම් [/FONT]C major scale [FONT="] එකේ [/FONT]notes [FONT="]බලමු[/FONT] [/SIZE] [IMG]http://img138.imageshack.us/img138/8642/82191429.jpg[/IMG] [SIZE=5][FONT="]ඒ විදිහටම [/FONT]D major [FONT="]එකත් හදමු[/FONT][/SIZE] [SIZE=5] [IMG]http://img152.imageshack.us/img152/1628/67822777.jpg[/IMG] [/SIZE] [SIZE=5] [FONT="]ඔය ආකාරයට [/FONT]C ,C# , D, Eb, E, F, F#, G, Ab, A, Bb, B, [FONT="]කියන [/FONT]notes 12 [FONT="]න්ම [/FONT]major scales 12 [FONT="]ක් හැදිය හැකියි.( හදලා බලන්න).[/FONT] [COLOR=DarkRed]major chords[/COLOR] [FONT="]දැන් බලමු [/FONT]major chords [FONT="]හැදෙන්නේ කොහොමද කියලා[/FONT]. [FONT="]ඕනෑම [/FONT]major chord[FONT="] එකක් නිර්මාණය වන්නේ ඊට අදාල [/FONT]major scale [FONT="] එකේ [/FONT]1 -3 - 5 [FONT="]ස්වර එකවර ඇල්ලීමෙනි.[/FONT] [FONT="]උදා..ලෙස [/FONT]C major scale [FONT="] එකෙන් [/FONT]C major chord [FONT="]එක හැදෙන හැටි බලමු.[/FONT] [/SIZE] [IMG]http://img163.imageshack.us/img163/2586/cchon.jpg[/IMG][SIZE=5] [FONT="]([/FONT]picture [FONT="]එක බලන්න)[/FONT] [IMG]http://img24.imageshack.us/img24/6271/cmajor.jpg[/IMG] D major scale [FONT="] එකෙන් [/FONT]D major chord [FONT="]එක හැදෙන හැටිත් බලමු[/FONT] [/SIZE][IMG]http://img803.imageshack.us/img803/5365/dcho.png[/IMG][SIZE=5] [IMG]http://img803.imageshack.us/img803/7446/dmajor.jpg[/IMG] [FONT="]ඔය විදිහට අනික් ඒවත් හදලා බලන්න. [/FONT]Minor scales and Minor Chords [FONT="]හැදෙන හැටි සහ අනෙකුත් [/FONT]chords[FONT="] වර්ග හැදෙන හැටි [/FONT]APPU HAAMI [FONT="]ට Support එකක් හැටියට අවශ්‍යනම් පමනක් ඉදිරියේදී දැමීමට බලාපොරොත්තු වෙමි. [SIZE=5](මචන් TYPING වල [SIZE=5]ප[SIZE=5]ොඩි අව්ලක් ති[SIZE=5]යෙනවා .ඉලක්කම් සහ NOTES එක [SIZE=5]කෙල[SIZE=5]ින් නැහැ. දැන් නිදි මතයි .උ[SIZE=5]ද[SIZE=5]ේට හදන්න බලන්නම්.) (දැන් ඔන්න [SIZE=5]උ[SIZE=5]ද[SIZE=5]ේ[SIZE=5]...ඔන්න අවුල හැදුවා....)[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/FONT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom