Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
keylogger
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං දන්නෙ නෑ සිංහලයො.. මොන කී ලොගර්ද මට..

ඉතිං ඔය හේතු තියෙන්නෙ බං.. උඹගෙ යාලුවා හෙන මෝඩයෙක් නේහ් යකෝ.. ඌ හොඳටම දන්නවා නම් ඒකි ඌව මඟහරිනවා කියලා.. බොරු කියනවා කියලා.. සම්බන්ධය නවත්තන්න කියපං.. කෙල්ලට මූණටම කියල දාන්න කියපං.. කෙල්ලගෙ ගෙදරටත් කියන්න කියපං.. එයා මාව මඟහරිනවා.. බොරු කියනවා කියලා.. කොහොමත් ඔහොම සැකෙන් මැරි කලාමත් මං කලින් කිව්වා වගේ පවුල් ජීවිතයක් ගෙනියන්න බෑ.. ඒක නිසා දැන්ම කරන දෙයක් කරපං.. ඌට පිස්සුද කෙල්ලෙක් නැති උනා කියාල බීලා මැරෙන්න.. අනික උඹ ඕවට අත දාන්න යන්නෙපා වැඩිය.. අන්තිමට උඹ වැරදිකාරයා වෙයි..

අනික බං ඔය කෙල්ල හොර වැඩක් කරනවා නම් උඹ හිතයිද ඒකිගෙ ඔරිජිනල් ෆේස්බුක් එකවුන්ට් එකෙන් කරයි කියලා.. ඒවට ඒකිගෙ සාමාන්‍ය පාවිච්චි කරන සිම් එක යූස් කරයි කියලා.. කෙල්ලො උඹලා අපිට වඩා කපටියි බං.. උඹලා කොහොම හරි ඕක හැක් කරලා ඒකෙ මොකුත් අවුලක් නැති උනොත්.. ඌ ඒකිව විශ්වාස කරනවා ආයෙම.. ඒත් අර මං කලින් කිව්වා වගේ වැඩක් කලොත් කොහොමද..?

ඌ අවුරුදු අටක් ආශ්‍රය කරපු නිසා ඌට කෙල්ලගෙ වෙනස දැනෙනවා.. ඒකට බුකිය හැක් කරලා අනං මනං කරලා වැඩක් නෑ.. එයා එක්ක ඒ ගැන කතා කරන්න කියපං.. එතකොට හේතුවක් තියෙනවා නම් කියයි.. නැත්තං මොකුත්ම ඕන නෑ සම්බන්ධය නවත්තලා දාන්න කියපං..

[QUOTE="crazybuddy, post: 18495622, member: 326070"] [CENTER]:lol: [SIZE=3][COLOR=Blue]මං දන්නෙ නෑ සිංහලයො.. මොන කී ලොගර්ද මට..[/COLOR][/SIZE] [/CENTER] [CENTER][SIZE=3][COLOR=Blue]ඉතිං ඔය හේතු තියෙන්නෙ බං.. උඹගෙ යාලුවා හෙන මෝඩයෙක් නේහ් යකෝ.. ඌ හොඳටම දන්නවා නම් ඒකි ඌව මඟහරිනවා කියලා.. බොරු කියනවා කියලා.. සම්බන්ධය නවත්තන්න කියපං.. කෙල්ලට මූණටම කියල දාන්න කියපං.. කෙල්ලගෙ ගෙදරටත් කියන්න කියපං.. එයා මාව මඟහරිනවා.. බොරු කියනවා කියලා.. කොහොමත් ඔහොම සැකෙන් මැරි කලාමත් මං කලින් කිව්වා වගේ පවුල් ජීවිතයක් ගෙනියන්න බෑ.. ඒක නිසා දැන්ම කරන දෙයක් කරපං.. ඌට පිස්සුද කෙල්ලෙක් නැති උනා කියාල බීලා මැරෙන්න.. අනික උඹ ඕවට අත දාන්න යන්නෙපා වැඩිය.. අන්තිමට උඹ වැරදිකාරයා වෙයි.. අනික බං ඔය කෙල්ල හොර වැඩක් කරනවා නම් උඹ හිතයිද ඒකිගෙ ඔරිජිනල් ෆේස්බුක් එකවුන්ට් එකෙන් කරයි කියලා.. ඒවට ඒකිගෙ සාමාන්‍ය පාවිච්චි කරන සිම් එක යූස් කරයි කියලා.. කෙල්ලො උඹලා අපිට වඩා කපටියි බං.. උඹලා කොහොම හරි ඕක හැක් කරලා ඒකෙ මොකුත් අවුලක් නැති උනොත්.. ඌ ඒකිව විශ්වාස කරනවා ආයෙම.. ඒත් අර මං කලින් කිව්වා වගේ වැඩක් කලොත් කොහොමද..? ඌ අවුරුදු අටක් ආශ්‍රය කරපු නිසා ඌට කෙල්ලගෙ වෙනස දැනෙනවා.. ඒකට බුකිය හැක් කරලා අනං මනං කරලා වැඩක් නෑ.. එයා එක්ක ඒ ගැන කතා කරන්න කියපං.. එතකොට හේතුවක් තියෙනවා නම් කියයි.. නැත්තං මොකුත්ම ඕන නෑ සම්බන්ධය නවත්තලා දාන්න කියපං.. [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom