KeyRep Sinhala හෙල්ප්

shando

Well-known member
  • Jul 18, 2007
    1,813
    201
    83
    මේක ඉන්ස්ටෝල් කරන්න ගියාම වයිරස් තියෙනවා කියලා කියනවනේ

    සින්හල ෆොන්ට්ස් වල ප්‍රශ්න තියෙන ඒවා හරිගස්සගන්න තව ක්‍රම තියෙනවනන් කියන්නකෝ

    බින්දුව ටයිප් කරන්නේ කොහොමද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,394
    1
    32,072
    113
    - උඩරට -
    මේක ඉන්ස්ටෝල් කරන්න ගියාම වයිරස් තියෙනවා කියලා කියනවනේ

    සින්හල ෆොන්ට්ස් වල ප්‍රශ්න තියෙන ඒවා හරිගස්සගන්න තව ක්‍රම තියෙනවනන් කියන්නකෝ

    බින්දුව ටයිප් කරන්නේ කොහොමද?

    Keyman For Sinhala

    මේක දා ගන්න, ෆ්‍රොන්ට්ස් වල අවුල් හරි ගස්ස ගන්න පුලුවන්.