Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
KFC - හලාල් වර්ජනය කරමු .....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

KFC - හලාල් වර්ජනය කරමු .....

හලාල් සදහා වැඩිපුරම මුදල් ගෙවන්නේ කවුද?

ලංකාවේ හලාල් සදහා වැඩිපුරම මුදල් ගෙවන සමාගම් සහ ඒවායේ නිෂ්පාදන පිළිබද ගොසිප්9 විසින් විපරමක් සිදුකරනු ලැබිය.

එහිදී අපහට දැන ගන්නට ලැබුනේ ආහාර වෙළදාමේ යෙදෙන මුස්ලිම් සමාගම් මුල්තැනක් ගන්නා බවත් විශේෂයෙන් ඇල්ලී නිෂ්පාදන සහ ගම්පොල ක්රිස්බ්රෝ චිකන් සමාගම් හලාල් සදහා වැඩිපුරම මුදල් දායකත්වයක් සපයන බවත්ය.

මිට ප්‍රධාන හේතුව ඇත්තේ මොවුන් හෝටල් සහ ව්‍යාපාර සදහා පවා නිෂ්පාදන සැපයීමයි උදාහරණ ලෙස කීල්ස් නූඩ්ල්ස් නිෂ්පාදනය කරනු ලබන්නේ ඇල්ලී සමාගමයි. KFC චිකන් නම කෙන්ටකි ෆ්රයීඩ් චිකන් වුවද මේ සදහා චිකන් ලබා දේන්නේද ගම්පොල ක්රිස්බ්රෝ චිකන් සමාගමයි.

මෙලෙස බලන කල මොහෝ දෙනෙකු ආහාරයට ගන්නා KFC නිෂ්පාදනද අනියම් ලෙස හලාල් සදහා මුදල් දායකත්වයක් දෙනු ලබයි.

ඒ අනුව හලාල් ලකුණ සහිත ආහාරපාන සඳහා මුදල් ගලා යන ක්‍රමය අඩපන යමෙක් පෙලඹේ නම් ඔවුන් විසින් ඒ සඳහා ගතයුතු ප්‍රධාන ක්‍රියාමාර්ගය වන්නේ KFC වර්ජනය කිරීමයි.

හලාල් පිලිබඳව පසුගිය දිනක ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝපිත හිමියන් අදහස් දක්වා තිබුනේ මෙලෙසින්

"දවසකට අපි සැවොම රුපියල් 20කට වැඩියෙන් හලාල් නිෂ්පාදනවලට වියදම් කරනවා. හලාල් නිෂ්පාදන නොකෑවොත් නරකාදියේ යනවා කියනවා.

ජපානයේ හලාල් තහනම්, ජපානයේ මුස්ලිම් බැතිමතුන් නරකාදියේ යනවා ද?

මෙය ආගමික ප්‍රශ්නයක් නො වේ. ඇත්ත ඉස්ලාම් ධර්මය කුරාණයේ තිබෙනවා. අලූත් හලාල් ක්‍රමය සිංහල මුස්ලිම් උත්තරීතර සමගියට බාධාවක්. හලාල් නිෂ්පාදන ලකුණට ව්‍යාපාරික ආයතනවලින් මුදල් එකතු කරන විට ඒ ආයතන කරන්නේ එම මුදල පාරිභෝගිකයින්ගෙන් ගැනීම යි. කෝටි සියයක් එකතු කරන විට රුපියල් කෝටි 70ක් සිංහලයන්ගේ මුදල්.

සිංහල මුස්ලිම් සමගිය නැංවීමට නම් හලාල් නමින් සිදු කරන හරාම් ක්‍රමය නතර කරන්න ඕනෑ. ගහලා බැනලා හිත් අමනාප කරගෙන මෙය කරන්න බැහැ. බුදුදහම තමයි ලොව තියෙන නිදහස් ම ආගම.

හලාල් සලකුණ සහිත නිෂ්පාදනවලට ඇයි අපි මුදල් වැය කළ යුතතේ, මුස්ලිම් ඇමතිවරුන්ට හලාල් ඕනෑ නම් අපට හලාල් වර්ජනය කරන්නත් අයිතියක් තිබෙනවා. මධ්‍යස්ථ මුස්ලිම් රටවලත් බුදුදහමට හා වෙනත් ආගම්වලට එරෙහිව නීතිය තදින් ම ක්‍රියාත්මක වෙනවා.

රිසානාට සිදු වූ ඛේදවාචකයේ දී පන්සල්වල බෝධි පූජා පැවැත්වූවා. ආගමික සමගියට හානි කරන්නේ නැහැ. එහෙත් මෙවැනි අන්තවාදී බලපෑම් අපි ප්‍රතික්ෂේප කරනවා.

අද අපට විවිධ ක්‍රමවෙදවලින් ගහනවා, අපට මාධ්‍යයක් නැහැ. කරාටේ තියරිය මෙවැනි අවස්ථාවල දී අවශ්‍ය වෙනවා. කරාටේ ආරම්භ වුනේ පන්සල තුළින්, අපේ ආත්ම ආරක්ෂාව සඳහා සම්මා දිෂ්ටිය යොදවා ගනිමු. මෙවැනි අවස්ථාවල ගහ බැණගෙන පලක් නැහැ.

කහ සිවුර ඒවාට ඉඩ තබන්නේ නැහැ. හලාල් නමැති දුරාචාරයට ඉඩ නො තබා මුස්ලිම්වරුන් ශුද්ධවූ කුරාණයට අනුව කටයුතු කරන්න කියන ඉල්ලීම අපි කරනවා."

[QUOTE="banned guy, post: 14416740, member: 417097"] [b]KFC - හලාල් වර්ජනය කරමු .....[/b] [SIZE="5"][B]හලාල් සදහා වැඩිපුරම මුදල් ගෙවන්නේ කවුද?[/B] ලංකාවේ හලාල් සදහා වැඩිපුරම මුදල් ගෙවන සමාගම් සහ ඒවායේ නිෂ්පාදන පිළිබද ගොසිප්9 විසින් විපරමක් සිදුකරනු ලැබිය. එහිදී අපහට දැන ගන්නට ලැබුනේ ආහාර වෙළදාමේ යෙදෙන [COLOR="Red"][B]මුස්ලිම් සමාගම්[/B][/COLOR] මුල්තැනක් ගන්නා බවත් විශේෂයෙන් [COLOR="Red"][B]ඇල්ලී [/B][/COLOR]නිෂ්පාදන සහ ගම්පොල [COLOR="red"][B]ක්රිස්බ්රෝ [/B][/COLOR]චිකන් සමාගම් හලාල් සදහා වැඩිපුරම මුදල් දායකත්වයක් සපයන බවත්ය. මිට ප්‍රධාන හේතුව ඇත්තේ මොවුන් හෝටල් සහ ව්‍යාපාර සදහා පවා නිෂ්පාදන සැපයීමයි උදාහරණ ලෙස කීල්ස් නූඩ්ල්ස් නිෂ්පාදනය කරනු ලබන්නේ ඇල්ලී සමාගමයි.[COLOR="red"][B] KFC චිකන් නම කෙන්ටකි ෆ්රයීඩ් චිකන් වුවද මේ සදහා චිකන් ලබා දේන්නේද ගම්පොල ක්රිස්බ්රෝ චිකන් සමාගමයි.[/B][/COLOR] මෙලෙස බලන කල මොහෝ දෙනෙකු ආහාරයට ගන්නා KFC නිෂ්පාදනද අනියම් ලෙස හලාල් සදහා මුදල් දායකත්වයක් දෙනු ලබයි. ඒ අනුව [COLOR="Blue"][SIZE="7"][B]හලාල් ලකුණ සහිත ආහාරපාන සඳහා මුදල් ගලා යන ක්‍රමය අඩපන යමෙක් පෙලඹේ නම් ඔවුන් විසින් ඒ සඳහා ගතයුතු ප්‍රධාන ක්‍රියාමාර්ගය වන්නේ KFC වර්ජනය කිරීමයි. [/B] [/SIZE][/COLOR] හලාල් පිලිබඳව පසුගිය දිනක ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝපිත හිමියන් අදහස් දක්වා තිබුනේ මෙලෙසින් "දවසකට අපි සැවොම රුපියල් 20කට වැඩියෙන් හලාල් නිෂ්පාදනවලට වියදම් කරනවා. හලාල් නිෂ්පාදන නොකෑවොත් නරකාදියේ යනවා කියනවා. [COLOR="Magenta"][B]ජපානයේ හලාල් තහනම්, ජපානයේ මුස්ලිම් බැතිමතුන් නරකාදියේ යනවා ද?[/B][/COLOR] මෙය ආගමික ප්‍රශ්නයක් නො වේ. ඇත්ත ඉස්ලාම් ධර්මය කුරාණයේ තිබෙනවා. අලූත් හලාල් ක්‍රමය සිංහල මුස්ලිම් උත්තරීතර සමගියට බාධාවක්. හලාල් නිෂ්පාදන ලකුණට ව්‍යාපාරික ආයතනවලින් මුදල් එකතු කරන විට ඒ ආයතන කරන්නේ එම මුදල පාරිභෝගිකයින්ගෙන් ගැනීම යි. කෝටි සියයක් එකතු කරන විට රුපියල් කෝටි 70ක් සිංහලයන්ගේ මුදල්. සිංහල මුස්ලිම් සමගිය නැංවීමට නම් හලාල් නමින් සිදු කරන හරාම් ක්‍රමය නතර කරන්න ඕනෑ. ගහලා බැනලා හිත් අමනාප කරගෙන මෙය කරන්න බැහැ. බුදුදහම තමයි ලොව තියෙන නිදහස් ම ආගම. හලාල් සලකුණ සහිත නිෂ්පාදනවලට ඇයි අපි මුදල් වැය කළ යුතතේ, මුස්ලිම් ඇමතිවරුන්ට හලාල් ඕනෑ නම් අපට හලාල් වර්ජනය කරන්නත් අයිතියක් තිබෙනවා. මධ්‍යස්ථ මුස්ලිම් රටවලත් බුදුදහමට හා වෙනත් ආගම්වලට එරෙහිව නීතිය තදින් ම ක්‍රියාත්මක වෙනවා. රිසානාට සිදු වූ ඛේදවාචකයේ දී පන්සල්වල බෝධි පූජා පැවැත්වූවා. ආගමික සමගියට හානි කරන්නේ නැහැ. එහෙත් මෙවැනි අන්තවාදී බලපෑම් අපි ප්‍රතික්ෂේප කරනවා. අද අපට විවිධ ක්‍රමවෙදවලින් ගහනවා, අපට මාධ්‍යයක් නැහැ. කරාටේ තියරිය මෙවැනි අවස්ථාවල දී අවශ්‍ය වෙනවා. කරාටේ ආරම්භ වුනේ පන්සල තුළින්, අපේ ආත්ම ආරක්ෂාව සඳහා සම්මා දිෂ්ටිය යොදවා ගනිමු. මෙවැනි අවස්ථාවල ගහ බැණගෙන පලක් නැහැ. කහ සිවුර ඒවාට ඉඩ තබන්නේ නැහැ. හලාල් නමැති දුරාචාරයට ඉඩ නො තබා මුස්ලිම්වරුන් ශුද්ධවූ කුරාණයට අනුව කටයුතු කරන්න කියන ඉල්ලීම අපි කරනවා."[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom