Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
KIA Sri Lanka කාර් ගන්න ගිය පාරිභෝගිකයන් පොලිසියට!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෝටර් රථ ගෙන්වා දෙන බව කියමින් පාරිභෝගිකයන් 250 දෙනෙකුට ආසන්න පිරිසකගෙන් මුදල් ලබාගත් බව කියන Kia Sri Lanka ආයතනයෙන් අදාළ වාහන ඉල්ලා ගැනීමට ගිය පාරිභෝගිකයන් පිරිසක් එම ආයතනයේ සේවකයන් විසින් පොලිසියට අල්ලාදීමට අද (13) උත්සාහ කිරීමේ සිද්ධියක් මාලඹේ පොලිසියෙන් වාර්තා වේ.

දකුණු කොරියාවේ නිෂ්පාදිත කියා (Kia) මෝටර් රථ මෙරටට ගෙන්වා අලෙවිකරනු ලබන එම (Kia Sri Lanka) ආයතනය විසින් “2025 Kia Sonet GT Line” මෝටර් රථ ගෙන්වා දෙන බව කියමින් පාරිභෝගිකයන් 250 දෙනෙකුගෙන් පමණ මුදල් ලබාගෙන ඇත.

පසුව සිය මවු සමාගම විසින් අගෝස්තු මාසයෙන් පසුව එම මෝටර් රථ ශ්‍රී ලංකා වෙළඳ පොළට ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව එම සමාගම පැවැසීම නිසා එයට විසඳුමක් ලබා ගැනීමට ගිය පාරිභෝගිකයන් පිරිසක් මේ අමිහිරි අත්දැකීමට මුහුණ දී තිබේ.

අදාළ සමාගම විසින් මීට පෙර අද (13) දිනයේ සිය කළමනාකාර අධ්යක්ෂ ඇන්ඩෘ පෙරේරා මහතා හමුවී විසඳුමක් සාකච්ඡාකර ලබාගන්නා ලෙස දන්වා පසුව අදාළ ආයතනයට පාරිභෝගිකයින් පැමිණි පසුව එහි සිටි සේවකයකු විසින් 119 අංකයට ඇමතුමක්දී පොලිස් හදිසි අංශය අමතා Kia Sri Lanka ආයතනයට පැමිණ පිරිසක් කළබල කරන බව දන්වා තිබේ.

පසුව පොලිස් නිලධාරීන් පැමිණ සිද්ධිය විමර්ශනය කර තත්ත්වය අවබෝධකර ගැනීමෙන් පසුව මුදල් දී කාර් නොලැබුණු පාරිභෝගිකයන්ට කළමනාකාර අධ්යක්ෂ ඇන්ඩෘ පෙරේරා හමුව විසඳුමක් සාකච්ඡා කරගන්නට දිනයක් ලබාදෙන ලෙස කාර්යමණ්ඩලයට දන්වා තිබේ.

පාරිභෝගිකයන් 35 දෙනෙකු පමණ මෙසේ Kia Sri Lanka ආයතනයට පැමිණ සිටි බවද වාර්තා වේ.

කෙසේවුවද, සිද්ධිය සම්බන්ධයෙන් විස්තර දැන ගැනීමට එහි කළමනාකාර අධ්යක්ෂ අධ්යක්ෂ ඇන්ඩෘ පෙරේරා මහතාව අප ශ්‍රී ලංකා මිරර් ද ජංගම දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද ඔහු දුරකථනයට පිළිතුරු ලබා දුන්නේ නැත.

පසුව අප ඔහුට වට්ස්ඇප් ඔස්සේ පණිවුඩයක් ද යොමු කළ අතර මෙතෙක් ඒ සඳහා ද පිළිතුරු නොලැබිණි.

මෝටර් රථ ලබාදෙන බවට පොරොන්දු වී එම ආයතනය ලබාගෙන ඇති මුදල රුපියල් මිලියන 125කට ආසන්න බව පැවසේ.

මෙසේ වාහන ඇනවුම් කළ ඇතැම් පාරිභෝගිකයන් සිය අත්තිකාරම් මුදල් ගෙවා ඇත්තේ සිය සන්තකයට තිබූ එකම මෝටර් රථය විකුණා බවත් වාර්තා වේ.

Kia Sri Lanka හි සභාපතිවරයා වන්නේ කීර්තිමත් මෝටර් රථ ධාවකයකු වන මහේන් තම්බයියා මහතාය.

මූල්‍ය, ඇඟලුම් සහ බලශක්ති අංශවල මූල්‍ය හා කළමනාකරණය පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති රනිල් පතිරණ මහතා මෙහි ක්‍රියාකාරී නොවන අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කරනු ලබයි.

Source

[QUOTE="Hyaenidae, post: 30899585, member: 530392"] මෝටර් රථ ගෙන්වා දෙන බව කියමින් පාරිභෝගිකයන් 250 දෙනෙකුට ආසන්න පිරිසකගෙන් මුදල් ලබාගත් බව කියන Kia Sri Lanka ආයතනයෙන් අදාළ වාහන ඉල්ලා ගැනීමට ගිය පාරිභෝගිකයන් පිරිසක් එම ආයතනයේ සේවකයන් විසින් පොලිසියට අල්ලාදීමට අද (13) උත්සාහ කිරීමේ සිද්ධියක් මාලඹේ පොලිසියෙන් වාර්තා වේ. දකුණු කොරියාවේ නිෂ්පාදිත කියා (Kia) මෝටර් රථ මෙරටට ගෙන්වා අලෙවිකරනු ලබන එම (Kia Sri Lanka) ආයතනය විසින් “2025 Kia Sonet GT Line” මෝටර් රථ ගෙන්වා දෙන බව කියමින් පාරිභෝගිකයන් 250 දෙනෙකුගෙන් පමණ මුදල් ලබාගෙන ඇත. පසුව සිය මවු සමාගම විසින් අගෝස්තු මාසයෙන් පසුව එම මෝටර් රථ ශ්‍රී ලංකා වෙළඳ පොළට ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව එම සමාගම පැවැසීම නිසා එයට විසඳුමක් ලබා ගැනීමට ගිය පාරිභෝගිකයන් පිරිසක් මේ අමිහිරි අත්දැකීමට මුහුණ දී තිබේ. අදාළ සමාගම විසින් මීට පෙර අද (13) දිනයේ සිය කළමනාකාර අධ්යක්ෂ ඇන්ඩෘ පෙරේරා මහතා හමුවී විසඳුමක් සාකච්ඡාකර ලබාගන්නා ලෙස දන්වා පසුව අදාළ ආයතනයට පාරිභෝගිකයින් පැමිණි පසුව එහි සිටි සේවකයකු විසින් 119 අංකයට ඇමතුමක්දී පොලිස් හදිසි අංශය අමතා Kia Sri Lanka ආයතනයට පැමිණ පිරිසක් කළබල කරන බව දන්වා තිබේ. පසුව පොලිස් නිලධාරීන් පැමිණ සිද්ධිය විමර්ශනය කර තත්ත්වය අවබෝධකර ගැනීමෙන් පසුව මුදල් දී කාර් නොලැබුණු පාරිභෝගිකයන්ට කළමනාකාර අධ්යක්ෂ ඇන්ඩෘ පෙරේරා හමුව විසඳුමක් සාකච්ඡා කරගන්නට දිනයක් ලබාදෙන ලෙස කාර්යමණ්ඩලයට දන්වා තිබේ. පාරිභෝගිකයන් 35 දෙනෙකු පමණ මෙසේ Kia Sri Lanka ආයතනයට පැමිණ සිටි බවද වාර්තා වේ. කෙසේවුවද, සිද්ධිය සම්බන්ධයෙන් විස්තර දැන ගැනීමට එහි කළමනාකාර අධ්යක්ෂ අධ්යක්ෂ ඇන්ඩෘ පෙරේරා මහතාව අප ශ්‍රී ලංකා මිරර් ද ජංගම දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද ඔහු දුරකථනයට පිළිතුරු ලබා දුන්නේ නැත. පසුව අප ඔහුට වට්ස්ඇප් ඔස්සේ පණිවුඩයක් ද යොමු කළ අතර මෙතෙක් ඒ සඳහා ද පිළිතුරු නොලැබිණි. මෝටර් රථ ලබාදෙන බවට පොරොන්දු වී එම ආයතනය ලබාගෙන ඇති මුදල රුපියල් මිලියන 125කට ආසන්න බව පැවසේ. මෙසේ වාහන ඇනවුම් කළ ඇතැම් පාරිභෝගිකයන් සිය අත්තිකාරම් මුදල් ගෙවා ඇත්තේ සිය සන්තකයට තිබූ එකම මෝටර් රථය විකුණා බවත් වාර්තා වේ. Kia Sri Lanka හි සභාපතිවරයා වන්නේ කීර්තිමත් මෝටර් රථ ධාවකයකු වන මහේන් තම්බයියා මහතාය. මූල්‍ය, ඇඟලුම් සහ බලශක්ති අංශවල මූල්‍ය හා කළමනාකරණය පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති රනිල් පතිරණ මහතා මෙහි ක්‍රියාකාරී නොවන අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කරනු ලබයි. [URL='https://sinhala.srilankamirror.com/news/%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A-%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C/']Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom