Killers-Govt Uni Doctors vs SAITM

PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28
    AAA දාලා මෙඩ්සින් ගියාට කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් කරාපිටියේ ඉන්නවා BBB දාලා මෙඩිසින් ගියපු උන් ඕන තරම්. අන්න ඒකයි ප්‍රශ්නේ.

    AAA or BBB is not the problem. Their attitude is the problem here. I am thinking that if someone who have the idea to make money by becoming a doctor, then he should not be a doctor. but most of the doctors in now a days are money and respect oriented, they are not patient oriented.

    Doctors should give their service to the patient, by thinking patient's health, social, economical aspects. If we compare both SAITM and gvt doctors, both type of them can be regarded as equally money oriented. Small fraction of them could be kind and caring toward the patients, but that also in equal proportions.

    But by the knowledge and the skil levell, gvt students will take upper hand than SAITM students without a fight.

    Skill and the knowledge is the only aspect that gvt students who made superior than SAITM students, but that aspect could make a huge impact.
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    18222682_2289760124582376_3020276182530912225_n.jpg
     
    මචං මට 1ස්ට් ශයි A2 B1 B එක කෙමිස්ට්‍රි ඩෙන්ටල් මිස් වුනා
    මං සයන්ස් ගියේ ආස හින්දා ආයෙ විභාගෙ කරන්න අකමැති නිසා

    එදා සයිටම් එක තිවුනනම් මම ඩොකෙක්ද අද ?
    අනේ පලයං ගොං තර්ක නොදා. :P
    මට වෙච්ච අසාධාරණයටත් විසඳුමක් කියකො

    අපේ අම්මලට මාව සයිටම් දාන්න 120 ක් තියා උකස් කර ගන්න හරකා බානක් වත් තිවුන්නෑ. :P


    ඕකට ළමයි දාපු එවුන්ගෙ තිවුනේ ගොංකම( අඩු වැඩි වශයෙන් කපටිකම)
    ඇපෲවල් නැතුව ඕක පටන් ගත්ත එවුන්ගෙ තිවුනෙ කපටිකම ( කොහොම හරි කවද හරි ඕක ගොඩ දාගන්න)
    ඕක දැක දැක පාවෙන්න ඇරපු ඒකට අවශ්‍ය වෙලාවෙදි තීරණයක් නොගත්ත එවුන්ගෙ තිවුනෙ වෙන වෙන න්‍යාය පත්‍ර

    ඕකට දැන් කහින උඹට තියෙන්නේ ගල හා බළලා කේස් එක



     
    • Like
    Reactions: EvilEye