Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Killers-Govt Uni Doctors vs SAITM
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ප්‍රශ්නෙ ලෙඩ්ඩුන්ගෙ පැත්තෙන් බලන එක ලොකු තේරුමක් නෑ. ඔය කවුරුත් ලෙඩ්ඩු ගැන හිතල දොස්තරකම කරන්නෙ නෑ.

අපි දොස්තරලගෙ පැත්තෙන් හිතමු.

ලක්ෂ 120ක් හම්බ කරන්න දොස්තර කෙනෙකුට කොච්චර කල් යනවද? අවුරුදු 10ක් විතර යනවා (ඕ.ටී එහෙමත් එකතුකරල ). එතකොට පාරක් අයිනෙ පොඩි ඩිස්පෙන්සරියක් දාගෙන හම්බ කරන එකෙකුට අවුරුදු 5ක් විතර යයි.

ඊට වඩා හොඳ නැද්ද තාත්තගෙ අම්මගෙ වතුපිටි/ බිස්නස් බලාගෙන හිටියනම්.

ඔය සල්ලි තියෙන දෙමාපියන්ට ලබාගන්න බැරිවෙච්ච එකමදේ හරිහමන් අධ්‍යාපනයක්. එයාල හිතන්නෙ දොස්තරල එයාලව ගණන්ගත්තෙ නැතිනිසා දොස්තරකම ලොකුයි කියල. සාමාන්‍යයෙන් ප්‍රයිවෙට් උනත් දොස්තර කෙනෙක් ගාවට ගියාම සල්ලි තිබුනට පෝලිමේ ඉන්න වෙනවනෙ.

සයිටම් උපාධිය පිලිඅරන් අවුරුද්දක් දෙකක් යනකොට තව ප්‍රයිවෙට් මෙඩිකල් උපාධි දෙන ජොයින්ට් පටන් ගනියි. ඊට පස්සෙ ටිකකාලෙකින් දොස්තරලට ආණ්ඩුවේ ජොබ් නැතිවයයි. කෝටා ක්‍රමයකට ඕනෙ නම් අවුරුද්දකට පත්වීම් 100ක් විතරදෙයි.

එතකොට ආණ්ඩුවෙ උපාධි තියෙන අයට වෙන්නෙ පොඩි කඩකාමර / ලොතරැයි කූඩු වගෙ ජොයින්ට් වල පොලවල් දාන්න. නැත්තම් අපිට ජොබ් දියව් කියල උද්ගෝසන කරන්න. දුප්පත්ම ඈයො රැකියා විරහිත උපාධිධාරී ගොඩට වැටෙන්නත් බැරි නෑ.

සයිටම් (හා අනෙක් පුද්ගලික ) උපාධි තියෙන අයට පුලුවන් අර පත්වීම් දෙන ලිස්ට් එකට ඇමති මාම කෙනෙක් අල්ලගෙන නම දාගෙන ආණ්ඩුවෙ පෙන්ෂන් හම්බ වෙන ජොබ් කට්ටකට සෙට් වෙන්න. එහෙම නැත්තම් තාත්තගෙ කඩ කාමරේ පැත්තකින් ඩිස්පෙන්සරිය පටාන් ගන්න. බිස්නස් හොඳ නම් ඩිවෙලොප් කරගන්න පුලුවන්නෙ. එහෙමත් නැත්තම් සයිටම් ඩිග්‍රිය ගත්ත ගමන් පිටරටක පෝස්ට් ග්‍රැජුවෙට් එකක් කරන්න යනව, ගිහින් එහෙම සෙට්ල් වෙනව. බැරිම උනත් තාත්තගෙ බිස්නස් තියෙනවනෙ සෙට් වෙන්න.

අපි මේ ජරාජීර්ණ වෙච්ච ක්‍රමයෙන් බිහිවෙන දොස්තරල එක්ක ජීවත් උනානෙ මෙච්චරකල්. මෙතන දොස්තරල එක්ක මලපැනපු නැති එක්කෙනෙක්වත් ඇති කියල මම හිතන්නෙ නෑ. ඒ නිසා අපි පතමු සල්ලි තියෙන, ඇරියස් කවර් කරන්න නැති අලුත් දොස්තර පන්තියක් බිහිවෙයිද කියල. අඩුගානෙ තාත්තට සල්ලි තියෙන නිසා නොමිලේ චැනල් කරන දොස්තරල දෙතුන්දෙනෙක්වත් බිහිවෙයි නෙ.

[QUOTE="topkollek, post: 21199340, member: 510150"] [SIZE="4"]මේ ප්‍රශ්නෙ ලෙඩ්ඩුන්ගෙ පැත්තෙන් බලන එක ලොකු තේරුමක් නෑ. ඔය කවුරුත් ලෙඩ්ඩු ගැන හිතල දොස්තරකම කරන්නෙ නෑ. අපි දොස්තරලගෙ පැත්තෙන් හිතමු. ලක්ෂ 120ක් හම්බ කරන්න දොස්තර කෙනෙකුට කොච්චර කල් යනවද? අවුරුදු 10ක් විතර යනවා (ඕ.ටී එහෙමත් එකතුකරල ). එතකොට පාරක් අයිනෙ පොඩි ඩිස්පෙන්සරියක් දාගෙන හම්බ කරන එකෙකුට අවුරුදු 5ක් විතර යයි. ඊට වඩා හොඳ නැද්ද තාත්තගෙ අම්මගෙ වතුපිටි/ බිස්නස් බලාගෙන හිටියනම්. ඔය සල්ලි තියෙන දෙමාපියන්ට ලබාගන්න බැරිවෙච්ච එකමදේ හරිහමන් අධ්‍යාපනයක්. එයාල හිතන්නෙ දොස්තරල එයාලව ගණන්ගත්තෙ නැතිනිසා දොස්තරකම ලොකුයි කියල. සාමාන්‍යයෙන් ප්‍රයිවෙට් උනත් දොස්තර කෙනෙක් ගාවට ගියාම සල්ලි තිබුනට පෝලිමේ ඉන්න වෙනවනෙ. සයිටම් උපාධිය පිලිඅරන් අවුරුද්දක් දෙකක් යනකොට තව ප්‍රයිවෙට් මෙඩිකල් උපාධි දෙන ජොයින්ට් පටන් ගනියි. ඊට පස්සෙ ටිකකාලෙකින් දොස්තරලට ආණ්ඩුවේ ජොබ් නැතිවයයි. කෝටා ක්‍රමයකට ඕනෙ නම් අවුරුද්දකට පත්වීම් 100ක් විතරදෙයි. එතකොට ආණ්ඩුවෙ උපාධි තියෙන අයට වෙන්නෙ පොඩි කඩකාමර / ලොතරැයි කූඩු වගෙ ජොයින්ට් වල පොලවල් දාන්න. නැත්තම් අපිට ජොබ් දියව් කියල උද්ගෝසන කරන්න. දුප්පත්ම ඈයො රැකියා විරහිත උපාධිධාරී ගොඩට වැටෙන්නත් බැරි නෑ. සයිටම් (හා අනෙක් පුද්ගලික ) උපාධි තියෙන අයට පුලුවන් අර පත්වීම් දෙන ලිස්ට් එකට ඇමති මාම කෙනෙක් අල්ලගෙන නම දාගෙන ආණ්ඩුවෙ පෙන්ෂන් හම්බ වෙන ජොබ් කට්ටකට සෙට් වෙන්න. එහෙම නැත්තම් තාත්තගෙ කඩ කාමරේ පැත්තකින් ඩිස්පෙන්සරිය පටාන් ගන්න. බිස්නස් හොඳ නම් ඩිවෙලොප් කරගන්න පුලුවන්නෙ. එහෙමත් නැත්තම් සයිටම් ඩිග්‍රිය ගත්ත ගමන් පිටරටක පෝස්ට් ග්‍රැජුවෙට් එකක් කරන්න යනව, ගිහින් එහෙම සෙට්ල් වෙනව. බැරිම උනත් තාත්තගෙ බිස්නස් තියෙනවනෙ සෙට් වෙන්න. ---------------- අපි මේ ජරාජීර්ණ වෙච්ච ක්‍රමයෙන් බිහිවෙන දොස්තරල එක්ක ජීවත් උනානෙ මෙච්චරකල්. මෙතන දොස්තරල එක්ක මලපැනපු නැති එක්කෙනෙක්වත් ඇති කියල මම හිතන්නෙ නෑ. ඒ නිසා අපි පතමු සල්ලි තියෙන, ඇරියස් කවර් කරන්න නැති අලුත් දොස්තර පන්තියක් බිහිවෙයිද කියල. අඩුගානෙ තාත්තට සල්ලි තියෙන නිසා නොමිලේ චැනල් කරන දොස්තරල දෙතුන්දෙනෙක්වත් බිහිවෙයි නෙ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom