Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Killers-Govt Uni Doctors vs SAITM
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹේ මේ කමෙන්ට් එකෙන් තෙරෙනවා උඹට කොච්චර වෛරයක් තියෙනවද කියල දුප්පත් මිනිස්සු එක්ක. හිතපන් උඹ හෙණටම ලොකුවට කතා කරනවනෙ මේ සල්ලි තියෙන මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නෑ. උන්ට ගේම ඉල්ලන්න ගිහින් අනිත් උන් ඇන ගත්තා වගේ සතුටකින් තමා මේ දිහා බලන්නෙ.

ඔව් බන්ග්ලාදේශේ නෙමෙයි මොන තූත්තිකුඩියේ ගියත් ERPM එක ලියන්න වෙනවා. ඒක පාස් වෙන්න හරිම අමාරුයි. මම දන්න අයිය කෙනෙක් දැන් අවුරුදු ගානක් ඉඳල ලියනවා, තාම පාස් නෑ. ඒ වගේ දන්න කීප දෙනෙක්ම ඉන්නව. ඒ ගොල්ලො ඩිග්‍රිය කරල තියෙන්නෙත් කූර්ස්ක් ස්ටේට් යුනිවර්සිටි කියල රසියන් යුනි එකකින්.

ඔව් මේකට 70% ක් වග කියන්න ඕන වේෂ GMOA එක. උන් හිතුවේ උන්ට වඩා ඉහලින් යන්න පුලුවන් ජගතෙක් නෑ කියල. උන් මේකට විරුද්ධ උනේ උන්ගේ තියෙන අමුම අමු කුහක කමට. උන් කොයි වෙලාවකවත් උද්ගෝෂණ කරන කොට හරි මේකට විරුද්ධත්වය පල කරන කොට හරි කිව්වේ මේක රජයට පවරා ගන්න ඕන මිසක් මේකේ කොලිටි එක වැඩි කරන්න ඕන කියල නෙමෙයි. මේ දේම තමා අන්තරේ ඇතුළු කැමපස් ලමයිත් කරේ. කැමපස් ලමයි ට නම් මේකට සාධාරණ හේතුවක් තියෙනවා. මොකද අහින්සක දුප්පත් ලමයෙක්ට ගොඩ යන්න තියෙන්නෙ නිදහස් අධ්‍යාපනය විතරයි. ඉතින් අපේ රටේ දේශපාලකයොන්ගේ කල්කිරියාවත් එක්ක බලද්දි උන් හිතුවේ මේ වගේ ප්‍රියිවට් ඒවා ආවොත් ස්ටේට ඒවා ටික ටික පල්ලම් බහියි කියල. ඒකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන අන්තරේ සහ දේශපාලඳයෝ. ප්‍රියිවට කියන නම ඇහුන ගමන් අන්තරේ ඕනම එකකට විරුද්ධ වෙනවා. ආණ්ඩුවට කිසිම විශන් එකක්වත් ඕන කමක් වත් නෑ අධ්‍යාපනය කියන එක ස්ටෑන්ඩරයිස් කරල ඒකේ ගුණාත්මක බාවය රැක ගන්න. ඕනම දියුණු රටක මෙඩිකල් වගේ ඩිග්‍රී කරන්න පුලුවන් එක්කෝ ඒ ලෙවල් වලට සමාන වන එග්සෑම් එකක ඉතා ඉහළ ලකුණු තියෙන්න ඕන. නැත්නම් වෙන අන්ඩර්ග්රැඩුවේට් ඩිග්‍රී එකක හයි රිසල්ට් තියෙන්න ඕන. ඔස්ට්‍රේලියා වල මේඩිකල ඩිග්රි දෙන යුනි 13 ක් තියෙනවා, ඒත් තවම නෑ එකම ප්‍රියිවට් හොස්පිට්ල් එකක් වත් ඒ කැම්පස් වල ටීචින් හොස්පිට්ල් එකක් විදියට. ඒ ගොල්ල කියන්නෙත් ඉස්සරහට ප්‍රයිවට් ඒවට අවස්ථාව දෙනවා ඒවාට තාම ප්‍රතිපාදන(ඒ ගැන බිල් හදල ඒවට ව්‍යුහයන් හදන කන් ) හදන් යනවා කියල.

රජයට ඕන උනේ මේක කොහොම හරි ගොඩ දාල දේශපාලකයොන්ගේ ලමයින්ට(හැමෝම නෙමෙයි ) ඩිග්‍රිය අරන් දෙන්න.

ඒක තේරෙන්නෙ මම කියෙව්වා කොර්ට් ඔර්ඩර් එක. ඒකේ කියල තියෙන්වා(යුනිවර්සිටි ඇක්ට් එකට අනුව ) ඇමතිට පුලුවන් ආයතනයක් උපාධි දෙන්න සුදුසුයි කියල ඔර්ඩර් එකක් පාස් කරන්න UGC එකට. හැබැයි ඊට ඉස්සෙල්ල ඒ ඩිග්රි දෙන ෆීල්ඩ් එකට අදාළ ආයතනයේ(මෙතනදි SLMC එක ) අවසරය එහෙම නැත්නම් නිර්දේශය අර ගන්න ඕන කියල. හැබැයි පේන විදියට ඇමති ඔර්ඩර් එක දීලා තියෙනවා SLMC එකේ නිර්දේශය නැතුව. අනිත් එක තමා ඒ ඔර්ඩර් එක දීල තියෙන්නෙ 2011 (දිනේ හරියට මතක නෑ). ඒ උනාට පලවෙනි බැච් එක පටන අරන් තියෙන්නෙ 2009 සැප්තැම්බර් වල. හැබැයි ඔර්ඩර් එක දීල තියෙන්නෙ අවුරුදු දෙකක ඒ කියන්නෙ 2009 පටන ගත්ත බැච් එකත් අදාළ කරල. ඒකෙන්ම තේරෙනවා ඇමතිට කොච්චර උවමනාවක් තිබිල තියෙනවද මේක ගොඩ දාන්න. අනිත් එක තමා නෙවිල් කාරයා ඒ ඔර්ඩර් එක ගන්න අවුරුදු දෙකකට ඉස්සෙල්ල කොහොමද මෙඩිකල් ෆැකල්ටි එකට පටන් ගත්තේ. ඒකෙනුත් තේරෙන්නෙ මේක සත් භාවයෙන් පටන් ගත්තු දෙයක් නෙමෙයි. හැබැයි විරෝධතා නිසා ඇකඩමික් හරි කොලිටි එක හදා ගෙන තියෙන්වා පස්සේ. ඒකත් ලොකු දෙයක්.

මුලින්ම නෙවිල් කාරයා පිනට තමා අවිස්සවේල්ලෙන් ක්ලිනිකල් ගන්න හැදුවේ. පස්සේ තමා සල්ලි දෙන්නම් කිව්වේ GMOA එක කේස් දාපු නිසා. GMOA එක කේස් දැම්මේ නම් නෙවිල් සල්ලි අරන් පින්ට ආණ්ඩුවෙන් ක්ලිනිකල් ගන්න හදපු එකට නෙමේ සයිටම් එකට කෙලවන්න. මුල ඉඳන්ම ආණ්ඩුවය නෙවිලයි මේක ජල්තර නැතුව ප්‍රමිතියට පටන් ගත්ත නම් GMOA එකට ඔච්චර පඩ ශෝව් දාන්න වෙන්නෙත් නෑ. අර ලමයින්ට් ඔච්චර කට්ටක් කන්න වෙන්නෙත් නෑ.

[QUOTE="Welusumana, post: 21199394, member: 301955"] [SIZE="4"]උඹේ මේ කමෙන්ට් එකෙන් තෙරෙනවා උඹට කොච්චර වෛරයක් තියෙනවද කියල දුප්පත් මිනිස්සු එක්ක. හිතපන් උඹ හෙණටම ලොකුවට කතා කරනවනෙ මේ සල්ලි තියෙන මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නෑ. උන්ට ගේම ඉල්ලන්න ගිහින් අනිත් උන් ඇන ගත්තා වගේ සතුටකින් තමා මේ දිහා බලන්නෙ.[/SIZE] [SIZE="4"]ඔව් බන්ග්ලාදේශේ නෙමෙයි මොන තූත්තිකුඩියේ ගියත් ERPM එක ලියන්න වෙනවා. ඒක පාස් වෙන්න හරිම අමාරුයි. මම දන්න අයිය කෙනෙක් දැන් අවුරුදු ගානක් ඉඳල ලියනවා, තාම පාස් නෑ. ඒ වගේ දන්න කීප දෙනෙක්ම ඉන්නව. ඒ ගොල්ලො ඩිග්‍රිය කරල තියෙන්නෙත් කූර්ස්ක් ස්ටේට් යුනිවර්සිටි කියල රසියන් යුනි එකකින්.[/SIZE] [SIZE="4"] ඔව් මේකට 70% ක් වග කියන්න ඕන වේෂ GMOA එක. උන් හිතුවේ උන්ට වඩා ඉහලින් යන්න පුලුවන් ජගතෙක් නෑ කියල. උන් මේකට විරුද්ධ උනේ උන්ගේ තියෙන අමුම අමු කුහක කමට. උන් කොයි වෙලාවකවත් උද්ගෝෂණ කරන කොට හරි මේකට විරුද්ධත්වය පල කරන කොට හරි කිව්වේ මේක රජයට පවරා ගන්න ඕන මිසක් මේකේ කොලිටි එක වැඩි කරන්න ඕන කියල නෙමෙයි. මේ දේම තමා අන්තරේ ඇතුළු කැමපස් ලමයිත් කරේ. කැමපස් ලමයි ට නම් මේකට සාධාරණ හේතුවක් තියෙනවා. මොකද අහින්සක දුප්පත් ලමයෙක්ට ගොඩ යන්න තියෙන්නෙ නිදහස් අධ්‍යාපනය විතරයි. ඉතින් අපේ රටේ දේශපාලකයොන්ගේ කල්කිරියාවත් එක්ක බලද්දි උන් හිතුවේ මේ වගේ ප්‍රියිවට් ඒවා ආවොත් ස්ටේට ඒවා ටික ටික පල්ලම් බහියි කියල. ඒකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන අන්තරේ සහ දේශපාලඳයෝ. ප්‍රියිවට කියන නම ඇහුන ගමන් අන්තරේ ඕනම එකකට විරුද්ධ වෙනවා. ආණ්ඩුවට කිසිම විශන් එකක්වත් ඕන කමක් වත් නෑ අධ්‍යාපනය කියන එක ස්ටෑන්ඩරයිස් කරල ඒකේ ගුණාත්මක බාවය රැක ගන්න. ඕනම දියුණු රටක මෙඩිකල් වගේ ඩිග්‍රී කරන්න පුලුවන් එක්කෝ ඒ ලෙවල් වලට සමාන වන එග්සෑම් එකක ඉතා ඉහළ ලකුණු තියෙන්න ඕන. නැත්නම් වෙන අන්ඩර්ග්රැඩුවේට් ඩිග්‍රී එකක හයි රිසල්ට් තියෙන්න ඕන. ඔස්ට්‍රේලියා වල මේඩිකල ඩිග්රි දෙන යුනි 13 ක් තියෙනවා, ඒත් තවම නෑ එකම ප්‍රියිවට් හොස්පිට්ල් එකක් වත් ඒ කැම්පස් වල ටීචින් හොස්පිට්ල් එකක් විදියට. ඒ ගොල්ල කියන්නෙත් ඉස්සරහට ප්‍රයිවට් ඒවට අවස්ථාව දෙනවා ඒවාට තාම ප්‍රතිපාදන(ඒ ගැන බිල් හදල ඒවට ව්‍යුහයන් හදන කන් ) හදන් යනවා කියල. රජයට ඕන උනේ මේක කොහොම හරි ගොඩ දාල දේශපාලකයොන්ගේ ලමයින්ට(හැමෝම නෙමෙයි ) ඩිග්‍රිය අරන් දෙන්න. ඒක තේරෙන්නෙ මම කියෙව්වා කොර්ට් ඔර්ඩර් එක. ඒකේ කියල තියෙන්වා(යුනිවර්සිටි ඇක්ට් එකට අනුව ) ඇමතිට පුලුවන් ආයතනයක් උපාධි දෙන්න සුදුසුයි කියල ඔර්ඩර් එකක් පාස් කරන්න UGC එකට. හැබැයි ඊට ඉස්සෙල්ල ඒ ඩිග්රි දෙන ෆීල්ඩ් එකට අදාළ ආයතනයේ(මෙතනදි SLMC එක ) අවසරය එහෙම නැත්නම් නිර්දේශය අර ගන්න ඕන කියල. හැබැයි පේන විදියට ඇමති ඔර්ඩර් එක දීලා තියෙනවා SLMC එකේ නිර්දේශය නැතුව. අනිත් එක තමා ඒ ඔර්ඩර් එක දීල තියෙන්නෙ 2011 (දිනේ හරියට මතක නෑ). ඒ උනාට පලවෙනි බැච් එක පටන අරන් තියෙන්නෙ 2009 සැප්තැම්බර් වල. හැබැයි ඔර්ඩර් එක දීල තියෙන්නෙ අවුරුදු දෙකක ඒ කියන්නෙ 2009 පටන ගත්ත බැච් එකත් අදාළ කරල. ඒකෙන්ම තේරෙනවා ඇමතිට කොච්චර උවමනාවක් තිබිල තියෙනවද මේක ගොඩ දාන්න. අනිත් එක තමා නෙවිල් කාරයා ඒ ඔර්ඩර් එක ගන්න අවුරුදු දෙකකට ඉස්සෙල්ල කොහොමද මෙඩිකල් ෆැකල්ටි එකට පටන් ගත්තේ. ඒකෙනුත් තේරෙන්නෙ මේක සත් භාවයෙන් පටන් ගත්තු දෙයක් නෙමෙයි. හැබැයි විරෝධතා නිසා ඇකඩමික් හරි කොලිටි එක හදා ගෙන තියෙන්වා පස්සේ. ඒකත් ලොකු දෙයක්. මුලින්ම නෙවිල් කාරයා පිනට තමා අවිස්සවේල්ලෙන් ක්ලිනිකල් ගන්න හැදුවේ. පස්සේ තමා සල්ලි දෙන්නම් කිව්වේ GMOA එක කේස් දාපු නිසා. GMOA එක කේස් දැම්මේ නම් නෙවිල් සල්ලි අරන් පින්ට ආණ්ඩුවෙන් ක්ලිනිකල් ගන්න හදපු එකට නෙමේ සයිටම් එකට කෙලවන්න. මුල ඉඳන්ම ආණ්ඩුවය නෙවිලයි මේක ජල්තර නැතුව ප්‍රමිතියට පටන් ගත්ත නම් GMOA එකට ඔච්චර පඩ ශෝව් දාන්න වෙන්නෙත් නෑ. අර ලමයින්ට් ඔච්චර කට්ටක් කන්න වෙන්නෙත් නෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom