Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
King Dutugamunu Vs Professor X
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නියම මාතෘකාවක් ගෙනාවා කතා කරන්න.....

විදේශ රටවල් වල ඇත්තටම ඔහොම වීර චරිත නැහැ.. ඉන්නේ මංකොල්ලකාර මදාවියෝ නේ.. හි..හි.. වැඩිපුරම ප්‍රසිද්ද ඒ අයව.. නැත්නම් මහා මිනිස් සංහාර කරපු අය... ඉතින් ඒ අඩුව වහගන්න එයාලා චරිත නිර්මාණය කරනවා දරු පරපුරට යම්කිසි වීරත්වයක් අරෝපණය කරන්න.. ඒකට ඉතින් ඒ අයට වැරදි කියන්න බෑ.. ඒක ගොඩාක් හොඳයි.

අපේ රටේ වීරයෝ නෑ.. නෑ නෙමයි.. ඉන්න අයව මරලා දාල තියෙන්නේ.. මරලා දාල කියලා අදහස් කරේ ,ඇත්තටම වෙලා තියෙන්නේ අපේ ඉතිහාසය යටපත් කරලා දාල තියෙන එක... මේ දේ අපි යටත් විජිතයක් වෙලා තියෙන කාලේ ඉඳන් පටන් ගත්ත දෙයක්... පර දේශක්කාරයින්ට ඕනේ වුනා අපේ රටේ ඉතිහාසමය වටිනාකම නැතිකරලා දාන්න... හැම විදේශ ආක්රමනයකදීම අපේ ඉතිහාසයෙ සලකුණු ගොඩාක් විනාශ වුනා.. ඒ නිසාම අපේ වීරයන් ද්‍රෝහියන් හැටියට ඔවුන් හදුන්වන්න ගත්තා...

ඒතකොට දසමහ යෝදයෝ ගැන කතා කරනවා නම් ඒ අය ගැන හරියටම අධයනයක් වෙලා නෑ මෙතුවක් කල්.. දැනට දන්න දේවල් වුනත් හරියට මිනිස්සු අතරට ගිහිල්ලා නෑ.. මේවා ඉතිහාස පොත් වල විතරක් තිබුනට මදි.. ජනතාව අතරට යන්න ඕනේ ජනතාවගේ හිතට වදින මාධ්‍යයකින්. අපේ පාසල් විශය ක්ශේත්‍රයෙන් ඉතිහාසය පැත්තකට කරලා දාල.. අපේ ඒ වීරවරුන් ගැන දැන් කියවෙන්නෙම නැති තරම්.. අඩුම ගනේ සාර්ථක ච්ත්‍රපටයක් වත් ඒ ගැන හදලා නෑ.. මේ වගේ දේවල් නිසා අසූව දශකයේ අග භාගයේ ඉදන් ඉපදුන දරුවන්ට ඉතිහාසය ගැන එච්චර හැඟීමක් නෑ.. මොකද කවුරුවත් ඒ හැඟීම හිතට දැනෙන්න ඒ ලමයින්ව ඒ ගැන දැනුවත් කරලා නෑ.. ඉතින් මේ වලට පාලකයින් වගේම ජනතාව වන අපිත් වගකියන්න ඕනේ.. දෙමව්පියෝ ඉන්නේ සල්ලි පස්සෙ දුවන රටාවක සහ ලමයින්ව තරඟ කරන්න දාපු සමාජෙක.. ඉතිහාසය තියා යහපත් ගුණධර්ම වත් ලමයින්ට කියාදීලා නෑ.. අපේ කාලේවත් අපි ආච්චිලා සීයලාගන් ඉතිහාස කතා අහල නෑ. අතීතයේ තිබුනු ඒ සම්බන්ධය බිඳිලා ගිහිල්ලා දැන් අවුරුදු 40ක් විතර වෙනවා.. මේවා ගැන ඉතින් දැන්වත් අපි හැමෝම හිතන්න ඕනේ...

[QUOTE="malkavi, post: 8139680, member: 10247"] [SIZE="3"]නියම මාතෘකාවක් ගෙනාවා කතා කරන්න..... :yes: විදේශ රටවල් වල ඇත්තටම ඔහොම වීර චරිත නැහැ.. ඉන්නේ මංකොල්ලකාර මදාවියෝ නේ.. හි..හි.. වැඩිපුරම ප්‍රසිද්ද ඒ අයව.. නැත්නම් මහා මිනිස් සංහාර කරපු අය... ඉතින් ඒ අඩුව වහගන්න එයාලා චරිත නිර්මාණය කරනවා දරු පරපුරට යම්කිසි වීරත්වයක් අරෝපණය කරන්න.. ඒකට ඉතින් ඒ අයට වැරදි කියන්න බෑ.. ඒක ගොඩාක් හොඳයි. අපේ රටේ වීරයෝ නෑ.. නෑ නෙමයි.. ඉන්න අයව මරලා දාල තියෙන්නේ.. මරලා දාල කියලා අදහස් කරේ ,ඇත්තටම වෙලා තියෙන්නේ අපේ ඉතිහාසය යටපත් කරලා දාල තියෙන එක... මේ දේ අපි යටත් විජිතයක් වෙලා තියෙන කාලේ ඉඳන් පටන් ගත්ත දෙයක්... පර දේශක්කාරයින්ට ඕනේ වුනා අපේ රටේ ඉතිහාසමය වටිනාකම නැතිකරලා දාන්න... හැම විදේශ ආක්රමනයකදීම අපේ ඉතිහාසයෙ සලකුණු ගොඩාක් විනාශ වුනා.. ඒ නිසාම අපේ වීරයන් ද්‍රෝහියන් හැටියට ඔවුන් හදුන්වන්න ගත්තා... ඒතකොට දසමහ යෝදයෝ ගැන කතා කරනවා නම් ඒ අය ගැන හරියටම අධයනයක් වෙලා නෑ මෙතුවක් කල්.. දැනට දන්න දේවල් වුනත් හරියට මිනිස්සු අතරට ගිහිල්ලා නෑ.. මේවා ඉතිහාස පොත් වල විතරක් තිබුනට මදි.. ජනතාව අතරට යන්න ඕනේ ජනතාවගේ හිතට වදින මාධ්‍යයකින්. අපේ පාසල් විශය ක්ශේත්‍රයෙන් ඉතිහාසය පැත්තකට කරලා දාල.. අපේ ඒ වීරවරුන් ගැන දැන් කියවෙන්නෙම නැති තරම්.. අඩුම ගනේ සාර්ථක ච්ත්‍රපටයක් වත් ඒ ගැන හදලා නෑ.. මේ වගේ දේවල් නිසා අසූව දශකයේ අග භාගයේ ඉදන් ඉපදුන දරුවන්ට ඉතිහාසය ගැන එච්චර හැඟීමක් නෑ.. මොකද කවුරුවත් ඒ හැඟීම හිතට දැනෙන්න ඒ ලමයින්ව ඒ ගැන දැනුවත් කරලා නෑ.. ඉතින් මේ වලට පාලකයින් වගේම ජනතාව වන අපිත් වගකියන්න ඕනේ.. දෙමව්පියෝ ඉන්නේ සල්ලි පස්සෙ දුවන රටාවක සහ ලමයින්ව තරඟ කරන්න දාපු සමාජෙක.. ඉතිහාසය තියා යහපත් ගුණධර්ම වත් ලමයින්ට කියාදීලා නෑ.. අපේ කාලේවත් අපි ආච්චිලා සීයලාගන් ඉතිහාස කතා අහල නෑ. අතීතයේ තිබුනු ඒ සම්බන්ධය බිඳිලා ගිහිල්ලා දැන් අවුරුදු 40ක් විතර වෙනවා.. මේවා ගැන ඉතින් දැන්වත් අපි හැමෝම හිතන්න ඕනේ... :yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom