Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
King Dutugamunu Vs Professor X
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතාවට 100%ක් එකග වෙනවා. කවමදාකවත් මේ අපේ රටේ ඉතිහාසය ගැන History Channel එකේ කතා කරලා නෑ. Nat Geo එකේ සෑහෙන්න වැඩසටහන් යනවා. ඒ කිසිම එකක අපේ මේ පුංචි රට ගැන කතා කරලා නෑ. Man made Marvels එකේ පෙන්නන්න ඕනා අපේ රුවන්වැලිසෑය, අභයගිරිය, කලා වැව ගැන. ඒවා වෙන්නේ නෑ. ඔක්කොම සුද්දන්ගේ දේවල් උලුප්පලා පෙන්නනවා. මහාවංශය පාදක කරගෙන චිත්‍රපටි හා ටෙලිනාට්‍ය හදන එක ගොඩක් හොඳ වැඩක්. ඒත් බන් කරන්නේ නැති එකනේ ප්රශ්නය. අපේ චිත්තරපටිකාරයෝහදන්නේ බොළඳ ආදර කතානේ බන්.  කාටවත් කිසිම වැඩක් නෑ. අපේ රටේ චිත්‍රපටි හදන එක කර්මාන්තයක් වෙලා නෑ. ඉන්දියාවේ හා ඇමරිකාවේ අය නම් කට ඇරලා කියනවා එයාලාගේ චිත්‍රපටි කර්මාන්තය කියලා. ඇමරිකාවේ ඔය කියන කර්මාන්තයට මූලික උනේ මේ කොමික්ස් කියලා හිතෙනකොට මට නම් හිනා යනවා බන්. උඹ කියපු විදියට අපේ වීර කතා චිත්‍රපටි වෙච්ච දවසට අපේ රටේ චිත්‍රපටි වලටත් හොඳ කලක් යනවා. එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න තමයි උඹටයි මටයි පුලුවන්.

ප.ලි.- අපේ රටේ ටෙලිනාට්‍ය කලාව ගැන මම මෙතනදී කතා නොකරමි. එයට හේතුව ටෙලිනාට්‍ය කලාව ගැන කතාකරන්නට තරම්වත් දෙයක් නොමැති වීමයි. මට ඒවා එතරම් අජූතය.

[QUOTE="Mr PERERA, post: 8141487, member: 176031"] [SIZE=3]කතාවට 100%ක් එකග වෙනවා. කවමදාකවත් මේ අපේ රටේ ඉතිහාසය ගැන History Channel එකේ කතා කරලා නෑ. Nat Geo එකේ සෑහෙන්න වැඩසටහන් යනවා. ඒ කිසිම එකක අපේ මේ පුංචි රට ගැන කතා කරලා නෑ. Man made Marvels එකේ පෙන්නන්න ඕනා අපේ රුවන්වැලිසෑය, අභයගිරිය, කලා වැව ගැන. ඒවා වෙන්නේ නෑ. ඔක්කොම සුද්දන්ගේ දේවල් උලුප්පලා පෙන්නනවා. මහාවංශය පාදක කරගෙන චිත්‍රපටි හා ටෙලිනාට්‍ය හදන එක ගොඩක් හොඳ වැඩක්. ඒත් බන් කරන්නේ නැති එකනේ ප්රශ්නය. අපේ චිත්තරපටිකාරයෝහදන්නේ බොළඳ ආදර කතානේ බන්. :sorry: කාටවත් කිසිම වැඩක් නෑ. අපේ රටේ චිත්‍රපටි හදන එක කර්මාන්තයක් වෙලා නෑ. ඉන්දියාවේ හා ඇමරිකාවේ අය නම් කට ඇරලා කියනවා එයාලාගේ චිත්‍රපටි කර්මාන්තය කියලා. ඇමරිකාවේ ඔය කියන කර්මාන්තයට මූලික උනේ මේ කොමික්ස් කියලා හිතෙනකොට මට නම් හිනා යනවා බන්. උඹ කියපු විදියට අපේ වීර කතා චිත්‍රපටි වෙච්ච දවසට අපේ රටේ චිත්‍රපටි වලටත් හොඳ කලක් යනවා. එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න තමයි උඹටයි මටයි පුලුවන්. ප.ලි.- අපේ රටේ ටෙලිනාට්‍ය කලාව ගැන මම මෙතනදී කතා නොකරමි. එයට හේතුව ටෙලිනාට්‍ය කලාව ගැන කතාකරන්නට තරම්වත් දෙයක් නොමැති වීමයි. මට ඒවා එතරම් අජූතය. :yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom