Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
King Dutugamunu Vs Professor X
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහෝම ස්තුතියි ලස්සන දිග උත්තරයට. ඒවගේම මේ නමටත් නැවත වාරයක් ස්තූතිවන්ත වෙනවා. එලකිරි එකේ ඔක්කොම දන්නවා පෙරේරා මෝඩයා කියලා.

ඔයා ඉපදුනේ හැදුනේ වැඩුනේ ලංකාවෙද ඇමරිකාවෙද? ලංකාවේ හැදිච්ච එකෙක් නම් මෙහෙම කතා කරන්නේ නෑ කියලා මට විශ්වාසයි. අපි කන්නේ බත්. ඒ බත හදන්න රජරට ගොවියා තාමත් වතුරගන්නේ උඹ ඔය දෙකේ කොලේට දාලා කතාකරලා තියන රජවරු කරපු වැව් වලින් කියලා මතක තියා ගනින්. උඹට උපන්නේ මේ පොලවේ කියලත් මතක තියා ගනින්.

මම එහෙම කොහේවත්කියලා තියනවාද? කාටුන් හදලා බොරුපෙන්නන්න ඕනා නෑ. අපිට තියෙන්නේ ඇත්ත ඉතිහාසයක්.

උඹට මාන්දමද? යකෝ ඒක මාතෘකාවක් විතරයි. මම සංසන්දනය කරලා තියනවාද ත්‍රෙඩ් එකේ කොහේවත්?

මම කිසිම තැනක එහෙම කරන්න ගියේ නැත. මට තේරෙන්නේ මූට සිංහලත් බෑද කොහෙද. සිංහලෙන් දාපු ත්‍රෙඩ් එකක් කියවගන්නත් බැරි නම් ඉතින් මට කරන්න දෙයක් නෑ සහෝදරයා.

බොට අපේ රටේ ඉතිහාසය ගැන ආදරෙන් කතාකරන එක පම්පෝරියක් වගේද තේරෙන්නේ. මෙහෙම එකෙක් මම දැක්කාමයි. එතකොට ඇමරිකන් කාරයා ගැන බොහෝම ආදරෙන් කතා කරන උඹ කරන එකට මොකක් කියලාද කියන්නේ? වැදිබණ කියලා කියන්නේ ඕවට තමයි.

මම කොහෙවත් මේ අයව සංසන්දනය කරන්නවත් මේ අයව පහත් කරලා කතා කරලා වත් තියනවාද? අපිට ඉස්කෝලේ යන කාලේ ඉංග්‍රීසි පොතේ පාඩමක් තිබ්බා උඹට මතකද? මේ අය ගැන ඇමරිකන්කාරයා චිත්රපටිගැහුවා නම් මම ඒවාට බනින්නේ නෑ. ඒත් වෙන උන්ගේ රටවල් වල වීරයන්ට වඩා මගේ රටේ ඉපදිලා රටට සේවයක් කරලා මැරිලා ගිය දුටුගැමුණුට මම ගොඩක් ගරු කරනවා. උඹට කන්න වී ටික වගා කරගන්න වැව් කීයක් මාර්ටින් ලූතර් හැදුවාද?

උඹ වගේ පිටරට දේ සිරිසැපදේ කියලා බදාගත්ත උන් ඉන්නකන් අනාගතයටත් අපි තවත් හිගන්නෝ තමයො. උඹ වගේ උන් තමයි අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගෙන කැම්පස් ගිහිල්ලා එතනත් වසර කිහිපයක් නිකන් ඉගෙනගෙන අපේ රටේ දුක් විඳින ජනතාවගෙ සල්ලිවලින් මහපොලත් අරගෙන අන්තිමට උපාධිය අරගෙන පිටරටවලට කඹුරන්නේ. විලි ලැජ්ජාවයි යකෝ.

මම නම් හොඳට දැක ගත්තා යථාර්තය.

බොහෝම ස්තුතියි Reply එකට. Highly Appreciate.

ElaKiri aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

[QUOTE="Mr PERERA, post: 8141772, member: 176031"] [SIZE=3][COLOR=Red]බොහෝම ස්තුතියි ලස්සන දිග උත්තරයට. ඒවගේම මේ නමටත් නැවත වාරයක් ස්තූතිවන්ත වෙනවා. [/COLOR]:yes:[COLOR=Red]එලකිරි එකේ ඔක්කොම දන්නවා පෙරේරා මෝඩයා කියලා. :yes:[/COLOR][/SIZE] [COLOR=Red][SIZE=3]ඔයා ඉපදුනේ හැදුනේ වැඩුනේ ලංකාවෙද ඇමරිකාවෙද? ලංකාවේ හැදිච්ච එකෙක් නම් මෙහෙම කතා කරන්නේ නෑ කියලා මට විශ්වාසයි. අපි කන්නේ බත්. ඒ බත හදන්න රජරට ගොවියා තාමත් වතුරගන්නේ උඹ ඔය දෙකේ කොලේට දාලා කතාකරලා තියන රජවරු කරපු වැව් වලින් කියලා මතක තියා ගනින්. උඹට උපන්නේ මේ පොලවේ කියලත් මතක තියා ගනින්.[/SIZE][/COLOR] [COLOR=Red][SIZE=3]මම එහෙම කොහේවත්කියලා තියනවාද? කාටුන් හදලා බොරුපෙන්නන්න ඕනා නෑ. අපිට තියෙන්නේ ඇත්ත ඉතිහාසයක්.[/SIZE][/COLOR] [COLOR=Red][SIZE=3]උඹට මාන්දමද? යකෝ ඒක මාතෘකාවක් විතරයි. මම සංසන්දනය කරලා තියනවාද ත්‍රෙඩ් එකේ කොහේවත්?[/SIZE][/COLOR] [COLOR=Red][SIZE=3]මම කිසිම තැනක එහෙම කරන්න ගියේ නැත. මට තේරෙන්නේ මූට සිංහලත් බෑද කොහෙද. සිංහලෙන් දාපු ත්‍රෙඩ් එකක් කියවගන්නත් බැරි නම් ඉතින් මට කරන්න දෙයක් නෑ සහෝදරයා.[/SIZE][/COLOR] [COLOR=Red][SIZE=3]බොට අපේ රටේ ඉතිහාසය ගැන ආදරෙන් කතාකරන එක පම්පෝරියක් වගේද තේරෙන්නේ. මෙහෙම එකෙක් මම දැක්කාමයි. එතකොට ඇමරිකන් කාරයා ගැන බොහෝම ආදරෙන් කතා කරන උඹ කරන එකට මොකක් කියලාද කියන්නේ? වැදිබණ කියලා කියන්නේ ඕවට තමයි.:lol:[/SIZE][/COLOR] [COLOR=Red][SIZE=3]මම කොහෙවත් මේ අයව සංසන්දනය කරන්නවත් මේ අයව පහත් කරලා කතා කරලා වත් තියනවාද? අපිට ඉස්කෝලේ යන කාලේ ඉංග්‍රීසි පොතේ පාඩමක් තිබ්බා උඹට මතකද? මේ අය ගැන ඇමරිකන්කාරයා චිත්රපටිගැහුවා නම් මම ඒවාට බනින්නේ නෑ. ඒත් වෙන උන්ගේ රටවල් වල වීරයන්ට වඩා මගේ රටේ ඉපදිලා රටට සේවයක් කරලා මැරිලා ගිය දුටුගැමුණුට මම ගොඩක් ගරු කරනවා. උඹට කන්න වී ටික වගා කරගන්න වැව් කීයක් මාර්ටින් ලූතර් හැදුවාද?[/SIZE][/COLOR] [COLOR=Red][SIZE=3]උඹ වගේ පිටරට දේ සිරිසැපදේ කියලා බදාගත්ත උන් ඉන්නකන් අනාගතයටත් අපි තවත් හිගන්නෝ තමයො. උඹ වගේ උන් තමයි අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගෙන කැම්පස් ගිහිල්ලා එතනත් වසර කිහිපයක් නිකන් ඉගෙනගෙන අපේ රටේ දුක් විඳින ජනතාවගෙ සල්ලිවලින් මහපොලත් අරගෙන අන්තිමට උපාධිය අරගෙන පිටරටවලට කඹුරන්නේ. විලි ලැජ්ජාවයි යකෝ.[/SIZE][/COLOR] [COLOR=Red][SIZE=3]මම නම් හොඳට දැක ගත්තා යථාර්තය. [/SIZE][/COLOR][SIZE=3]බොහෝම ස්තුතියි Reply එකට. Highly Appreciate. [B][SIZE=2]ElaKiri aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa[/SIZE][/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom