Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
King Dutugamunu Vs Professor X
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාට මෝඩයා කියපු එකට උත්තර තිබ්බාට.... අනිත් කාරණාවට මේ රටේ ඒ කිව්වේ මේ රටේ ඉන්න ජීවමාන වීරයන්ට කරල තියන දේ ගැන රෙදි ඇදගෙන උත්තර දෙන්න පුලුවන් කියලා මං හිතන්නේ නෑ...

මගේ ත්‍රෙඩ්වලට දේශපාලනේ ඇදලා ගන්න එපා.  ඔය මගුල් ගැන මම කතා කරලා නෑ කොහේවත්.

"හැම රටකටම වීරයෝ ඉන්නවා... අපි දන්නේ අපේ අය ගැනයි.. ලෝක ප්‍රසිද්ධ වුන අය ගැනයි විතරයි.."

ඔය කියලා තියන දේ හරියට කියවපන්...

මම කිව්වේ ඇමරිකාවට රජවරු වගේ අය නැති වුන හැටි...

ඒකට ලංකාවේ බත්.. අපේ රජවරු කරපු වැව්.. අදාල නෑ නේ..?

මම කොතනද අපේ දෙවල් දෙකේ කොලේට දාලා තියෙන්නේ...?

පිටරටක ඉතිහාසය දැනගැනීම ලංකිකබව නැතිවෙන සාධකයක් විදිහට ඔයාට පේන්නේ ඔයා ලිං මැඩි මානසිකත්වයක නිසාද...

අපේ කමට අපේ දේ ගැන ආඩම්බර වෙන මම ළිං මැඩුයා නම් ඇමරිකන්කාරයාව මහා ඉහලින් වර්ණනා කරන උඹට කියන්න ඕනා පුත්තලම් බූරුවා කියලාද?

හරි එහෙමනම් ඇයි ඔයා මේකට කාටුන් ගාව ගත්තේ... ඕවා බිහිවුනේ මිනිස්සුන්ගේ ආශ්වාදයට.. නැතුව සැබෑ මිනිස්සුන් එක්ක තරග කරන්න නෙමෙයි...

අපේ රටෙත් චිත්‍ර කතා වීරයෝ හිටියා... බැරි වෙලා හරි එහෙම කෙනෙක් ෆිල්ම් එකකට ගහලා ඒක ලංකාවේ මිනිස්සු ආදරය කරන ෆැන්ටසි වීර චරිතයක් උනොත් ඔයා අහනවද...

"ලාංකිකයෝ මෙතරම් ඇයි මේ බොරු මවාපාන වීරයන්ට ආදරය කරන්නේ? " කියලා..

ඔයා ෆැන්ටසි චරිත බිහිවුනේ මිනිස්සුන්ගේ විනෝදාශ්වදයට.....

ඔව් මම අනිවාර්යෙන් ප්‍රශ්න කරනවා. බොරුව තමයි ලස්සන. බොරුව කියන්නේ බොහෝම ලස්සන දෙයක්. බොරුවට ගොඩක් අය ආසයි.කාටුන් ගාවගත්ත හේතුව තමයි අපේ ඇත්ත ඇති සැටියෙන් පෙන්වන්න. බොරු වීරයන්ට වඩා හැබෑ වීරයෝ ශ්‍රේෂ්ඨයි.

මාතෘකාවක් කියන එක හරියටා දාන්න... මොකද ඒක කියවන මිනිහා මුලින්ම දකින එක දේ මත තමා අනිත් ටික මනසට යන්නේ...

මාතෘකාවකින් කරන්නේ මිනිස්සු ඇදලා ගන්න එක. ඒක උඹට තේරුනේ නැති උනාට අනිත් අයට තේරෙනවා.

ඔයාගේ මාතෘකාව කියවන්න.... එකෙන් ගම්‍ය වෙන්නේ එහෙම දෙයක්.. එක නොතේරෙන උබට මාන්දම...

ඉදිරිපෙළ බලන්න

ඉතිහාසය ගැන ආදරෙන් කතා කරද්දි වර්තමානය ගැන කතා කරන්න දෙයක් නොමැතිකමටයි ඉතිහාසය ගැන පම්පෝරි ගහනවා කියන්නේ..

කොහෙද ඇමරිකන්කාරයට ආදරෙන් කතා කරලා තියෙන්නේ....

මේ ත්‍රෙඩ් එකේ පිටු ඔක්කොම කියෝන අයට තේරෙනවා කලුසුද්දෝ කවුද කියලා. මට තාමත් හිතාගන්න බැරි අපේ රටේ ඉතිහාසය ගැන කෙනෙක් ආඩම්බරෙන් කතාකරන කොට උඹලාට ඇයි ඩෝං යන්නේ කියලා. උඹෙ දෙමවුපියෝ සුද්දෝ උනා නම් උඹ පුදුම විදියට ආඩම්බර වෙයිනේද බන්?

මම කියන්න උත්සහ කලේ හැම රටටම වීරයෝ ඉන්නවා කියන එක..

ලෝකයා වීරයන් ලෙස හදුන්වන අය හැමෝම විරයෝ..

දුටුගැමුණු ලංකාවට කරපු දේ වෙනයි... ලුතර් කිං ඇමරිකාවට කරපු දේ වෙනයි.. දෙන්නා ජාතින් දෙකක වීරයෝ..

අපේ වීරයෝ අපිට ලොකුයි අනිවාර්යෙන්ම.. මොකද ඒ අය හදපු අනාගතය තමා අපි අද භුක්ති විදින්නේ...

උඹ අපේ රටේ වීරයො ගැන අපේ රටේ ඉතිහාසය ගැන ශීෂ්ටාචාරය ගැන කතා කරලා තියන විදියෙන් බලන උන්ට ඒක තේරෙනවා. මම ඒක ගැන කතා නොකර ඉන්නමි. අපේ වීරයෝ ලොකු නම් ඇයි අනිත් රටවල උන් උලුප්පලා පෙන්නන්න යන්නේ.

සහෝදර වැරදි මාතෘකාවකට තමා පැටලෙන්න යන්නේ...

මම ගියේ පෞද්ගලික පාසලකට..මොකද නිදහස් අධ්යාපනයෙන ඉගෙන්ගන්න යන්න මට හොද පාසලක් මම හිටපු පලාතේ තිබ්බේ නෑ... අවුරුදු දෙකයි මම රජයේ පාසලකට ගියේ... එකෙනුත් හරියටම මාස 18 යි... ඒ නිසා මම ණය නෑ... මොකද මම පෞද්ගලික පාසලකට යද්දීත් අපේ තාත්තා දහඩිය මහන්සියෙන් හම්බ කරපු හැම සතේටම එක එක බදු ජාති සෑහෙන ගෙව්වා...තාමත් ගෙවනවා.. එහෙම කරලා තියෙද්දි කැම්පස් ගිහින් කොහෙවත් යන එඋන්ගේ සල්ලිවලින් මට ඉගෙනගන්න ඕනෙ නෑ.. ඕක කියපන් ගමෙන් එන කොළඹ උන්ටත් උන්වගේම අදුම් අදින්න පුරුදු කරන ඒවාට රැග් දෙන ගොඩේ කුහක මානසිකත්වය තියන් උන්ට... මොකද උන් මේ තරම් නානාප්‍රකාර බදු ගෙවන්නේ නෑ...

උබ ඇයි අහන්නේ නැත්තේ රටේ මිනිස්සුන්ගේ සල්ලිවලින් ඉගෙනගෙන දොස්තරවරු වෙච්ච උන්ට කාර් ගෙන්න බදු සහන දෙන එක හරිද..? රටේ ඉන්න මිනිස්සු ට්ක දෙනකුට ජොබ් 5ක් 6 ක් හැදෙන වයාපාරක් කරන මිනිහෙකුට බදු සහනයක් නොදෙන්නේ ඇයි..?

කැම්පස් ගිහින් ජීවිතේ හොදම කාලේ නැති කරගන්න මට ඕනේ නෑ...

මට හිතුනා. මම නම් සාමන්‍ය පවුලක එකෙක්. මගේ දෙමවුපියන්ට මට සල්ලි දීලා උගන්වන්න තරම් වත්කමක් නෑ. මම ඉගෙන ගත්තේ තනියම. මම ගියපු කොළඹ ප්‍රධාන පෙලේ ජාතික පාසල ලැබුනෙත් 5 වසර ශිෂ්‍යත්වෙන්. මෙච්චර කල් හැම දේම තනියම තමයි කරගත්තේ. අනේ යකෝ ජනතාවගේ සල්ලි වලින් ඉගෙනගෙන පිටරට යන එකාට වඩා මෙහේ ඉඳලා පොඩි දුප්පතාට උදවුකරන අයට වාහනයක් දුන්නාම මොකෝ වෙන්නේ. මෝඩ තර්ක දාන්න එපා.

මම නම් හොඳට දැක ගත්තා යථාර්තය.

ඔයාගේ ලිපියේ යථාර්තය කියන්නේ ඇමරිකාවට වීරයෝ නෑ.. අපිට විතරයි වීරයෝ ඉන්නේ කියන එකයි...

ඒකයි හැම රටකටම ජාතික වීරයන් ඉන්නබව මතක් කරලා දුන්නේ..

මම් ඉතිං මේ ඇමරිකාවේ වීරයෝ දෙතුන් දෙනෙක්ගේ නම් දැනගත්තාම මම පිටරට දේ සිරිසැප දේ කියන මිනිහෙක් වෙනවා කියලා උබ කියනවා නම්.. ...

උබ අයිති වෙන්නේ අතීත මුතුන් මිත්තන් කරපු දේ ගැන කියවමින් අනාගතයට කිසිවැදගැම්මකට නැති මිනිස්සු කොටසටයි...

නටඹුන් වී ගිය ගල් කණු අද්දර

වංශ කතාවල අකුරු පේලියට

වල් බිහිවී ගිය ප්‍රාර්ථනාවට

දළුලා වැඩෙන්න ඉඩ දෙන්න..

පිටරටට දර දිය අදින පිටරට එකාව ඔලුවේ තියාගෙන ඉන්න උඹද අපේ රටට අපේ දේට ආදරය කරන මමද වැදගැම්මකට නැති එකා කියලා බලන උන්ට තේරෙනවා. එලකිරි එකේ හැමෝම ඒක දන්නවා. තෝ දන්නේ නැති උනාට. මම මේකේ ඉන්න උන්ට කරලා තියන දේවල් මේකේ උන් දන්නවා. ඒ හැම දේම කරේ මේකේ උන්ට යහපතක් වෙන්න. උන්ට යමක් උගන්වන්න. අපේ කියන දේ පොඩි උන්ට දෙන්න. මම Old School කියලා උඹ හිතනවා නම් මතක තියා ගනින් මම TNL Onstage perform කරපු එකෙක්. Rock Music පිස්සෙක්. එහෙම වෙලත් මම අවුරුදු 11ක් දහම්පාසල් ගියා. බුද්ධාගම ඉගෙනගත්තේ ගොඩක් ආසාවෙන්. මට හිතා ගන්න පුලුවන් උඹට ඔය මානසික මට්ටම ලැබුනේ කොහෙන්ද කියලා. වෙන කොහෙන්වත් නෙමෙයි. තෝ ගිය ඉස්කෝලෙන්. මගේ Ofiz එක based on UK. මට එහේ යන්න අවස්ථාව ලැබිලත් එහෙට නොගිය එකෙක් මම. ඒච්චරට මම මගේ රටට ආදරෙයි. මම එලකිරි එකට කරපු දේවල් ඉන්න අය දන්නවා. මම වැදගැම්මකට නැති එකෙක්ද කියලා උන්ගෙන් අහපන්. මට මේකේ හිටියත් එකයි නැතත් එකයි.

[/QUOTE]

[QUOTE="Mr PERERA, post: 8145020, member: 176031"] ඔයාට මෝඩයා කියපු එකට උත්තර තිබ්බාට.... අනිත් කාරණාවට මේ රටේ ඒ කිව්වේ මේ රටේ ඉන්න ජීවමාන වීරයන්ට කරල තියන දේ ගැන රෙදි ඇදගෙන උත්තර දෙන්න පුලුවන් කියලා මං හිතන්නේ නෑ... [SIZE=3] මගේ ත්‍රෙඩ්වලට දේශපාලනේ ඇදලා ගන්න එපා. :no: ඔය මගුල් ගැන මම කතා කරලා නෑ කොහේවත්.[/SIZE] "හැම රටකටම වීරයෝ ඉන්නවා... අපි දන්නේ අපේ අය ගැනයි.. ලෝක ප්‍රසිද්ධ වුන අය ගැනයි විතරයි.." ඔය කියලා තියන දේ හරියට කියවපන්... මම කිව්වේ ඇමරිකාවට රජවරු වගේ අය නැති වුන හැටි... ඒකට ලංකාවේ බත්.. අපේ රජවරු කරපු වැව්.. අදාල නෑ නේ..? මම කොතනද අපේ දෙවල් දෙකේ කොලේට දාලා තියෙන්නේ...? පිටරටක ඉතිහාසය දැනගැනීම ලංකිකබව නැතිවෙන සාධකයක් විදිහට ඔයාට පේන්නේ ඔයා ලිං මැඩි මානසිකත්වයක නිසාද... [SIZE=3]අපේ කමට අපේ දේ ගැන ආඩම්බර වෙන මම ළිං මැඩුයා නම් ඇමරිකන්කාරයාව මහා ඉහලින් වර්ණනා කරන උඹට කියන්න ඕනා පුත්තලම් බූරුවා කියලාද? [/SIZE] [COLOR=Red][SIZE=3][/SIZE][/COLOR]හරි එහෙමනම් ඇයි ඔයා මේකට කාටුන් ගාව ගත්තේ... ඕවා බිහිවුනේ මිනිස්සුන්ගේ ආශ්වාදයට.. නැතුව සැබෑ මිනිස්සුන් එක්ක තරග කරන්න නෙමෙයි... අපේ රටෙත් චිත්‍ර කතා වීරයෝ හිටියා... බැරි වෙලා හරි එහෙම කෙනෙක් ෆිල්ම් එකකට ගහලා ඒක ලංකාවේ මිනිස්සු ආදරය කරන ෆැන්ටසි වීර චරිතයක් උනොත් ඔයා අහනවද... "ලාංකිකයෝ මෙතරම් ඇයි මේ බොරු මවාපාන වීරයන්ට ආදරය කරන්නේ? " කියලා.. ඔයා ෆැන්ටසි චරිත බිහිවුනේ මිනිස්සුන්ගේ විනෝදාශ්වදයට..... [SIZE=3]ඔව් මම අනිවාර්යෙන් ප්‍රශ්න කරනවා. බොරුව තමයි ලස්සන. බොරුව කියන්නේ බොහෝම ලස්සන දෙයක්. බොරුවට ගොඩක් අය ආසයි.කාටුන් ගාවගත්ත හේතුව තමයි අපේ ඇත්ත ඇති සැටියෙන් පෙන්වන්න. බොරු වීරයන්ට වඩා හැබෑ වීරයෝ ශ්‍රේෂ්ඨයි. [/SIZE] [COLOR=Red][SIZE=3][/SIZE][/COLOR]මාතෘකාවක් කියන එක හරියටා දාන්න... මොකද ඒක කියවන මිනිහා මුලින්ම දකින එක දේ මත තමා අනිත් ටික මනසට යන්නේ... [SIZE=3]මාතෘකාවකින් කරන්නේ මිනිස්සු ඇදලා ගන්න එක. ඒක උඹට තේරුනේ නැති උනාට අනිත් අයට තේරෙනවා.[/SIZE] ඔයාගේ මාතෘකාව කියවන්න.... එකෙන් ගම්‍ය වෙන්නේ එහෙම දෙයක්.. එක නොතේරෙන උබට මාන්දම... [SIZE=3]ඉදිරිපෙළ බලන්න[/SIZE] ඉතිහාසය ගැන ආදරෙන් කතා කරද්දි වර්තමානය ගැන කතා කරන්න දෙයක් නොමැතිකමටයි ඉතිහාසය ගැන පම්පෝරි ගහනවා කියන්නේ.. කොහෙද ඇමරිකන්කාරයට ආදරෙන් කතා කරලා තියෙන්නේ.... [SIZE=3]මේ ත්‍රෙඩ් එකේ පිටු ඔක්කොම කියෝන අයට තේරෙනවා කලුසුද්දෝ කවුද කියලා. මට තාමත් හිතාගන්න බැරි අපේ රටේ ඉතිහාසය ගැන කෙනෙක් ආඩම්බරෙන් කතාකරන කොට උඹලාට ඇයි ඩෝං යන්නේ කියලා. උඹෙ දෙමවුපියෝ සුද්දෝ උනා නම් උඹ පුදුම විදියට ආඩම්බර වෙයිනේද බන්?[/SIZE] [COLOR=Red][SIZE=3][/SIZE][/COLOR]මම කියන්න උත්සහ කලේ හැම රටටම වීරයෝ ඉන්නවා කියන එක.. ලෝකයා වීරයන් ලෙස හදුන්වන අය හැමෝම විරයෝ.. දුටුගැමුණු ලංකාවට කරපු දේ වෙනයි... ලුතර් කිං ඇමරිකාවට කරපු දේ වෙනයි.. දෙන්නා ජාතින් දෙකක වීරයෝ.. අපේ වීරයෝ අපිට ලොකුයි අනිවාර්යෙන්ම.. මොකද ඒ අය හදපු අනාගතය තමා අපි අද භුක්ති විදින්නේ... [SIZE=3]උඹ අපේ රටේ වීරයො ගැන අපේ රටේ ඉතිහාසය ගැන ශීෂ්ටාචාරය ගැන කතා කරලා තියන විදියෙන් බලන උන්ට ඒක තේරෙනවා. මම ඒක ගැන කතා නොකර ඉන්නමි. අපේ වීරයෝ ලොකු නම් ඇයි අනිත් රටවල උන් උලුප්පලා පෙන්නන්න යන්නේ.[/SIZE] [COLOR=Red][SIZE=3][/SIZE][/COLOR]සහෝදර වැරදි මාතෘකාවකට තමා පැටලෙන්න යන්නේ... මම ගියේ පෞද්ගලික පාසලකට..මොකද නිදහස් අධ්යාපනයෙන ඉගෙන්ගන්න යන්න මට හොද පාසලක් මම හිටපු පලාතේ තිබ්බේ නෑ... අවුරුදු දෙකයි මම රජයේ පාසලකට ගියේ... එකෙනුත් හරියටම මාස 18 යි... ඒ නිසා මම ණය නෑ... මොකද මම පෞද්ගලික පාසලකට යද්දීත් අපේ තාත්තා දහඩිය මහන්සියෙන් හම්බ කරපු හැම සතේටම එක එක බදු ජාති සෑහෙන ගෙව්වා...තාමත් ගෙවනවා.. එහෙම කරලා තියෙද්දි කැම්පස් ගිහින් කොහෙවත් යන එඋන්ගේ සල්ලිවලින් මට ඉගෙනගන්න ඕනෙ නෑ.. ඕක කියපන් ගමෙන් එන කොළඹ උන්ටත් උන්වගේම අදුම් අදින්න පුරුදු කරන ඒවාට රැග් දෙන ගොඩේ කුහක මානසිකත්වය තියන් උන්ට... මොකද උන් මේ තරම් නානාප්‍රකාර බදු ගෙවන්නේ නෑ... උබ ඇයි අහන්නේ නැත්තේ රටේ මිනිස්සුන්ගේ සල්ලිවලින් ඉගෙනගෙන දොස්තරවරු වෙච්ච උන්ට කාර් ගෙන්න බදු සහන දෙන එක හරිද..? රටේ ඉන්න මිනිස්සු ට්ක දෙනකුට ජොබ් 5ක් 6 ක් හැදෙන වයාපාරක් කරන මිනිහෙකුට බදු සහනයක් නොදෙන්නේ ඇයි..? කැම්පස් ගිහින් ජීවිතේ හොදම කාලේ නැති කරගන්න මට ඕනේ නෑ... :lol::lol::lol: [SIZE=3]මට හිතුනා. මම නම් සාමන්‍ය පවුලක එකෙක්. මගේ දෙමවුපියන්ට මට සල්ලි දීලා උගන්වන්න තරම් වත්කමක් නෑ. මම ඉගෙන ගත්තේ තනියම. මම ගියපු කොළඹ ප්‍රධාන පෙලේ ජාතික පාසල ලැබුනෙත් 5 වසර ශිෂ්‍යත්වෙන්. මෙච්චර කල් හැම දේම තනියම තමයි කරගත්තේ. අනේ යකෝ ජනතාවගේ සල්ලි වලින් ඉගෙනගෙන පිටරට යන එකාට වඩා මෙහේ ඉඳලා පොඩි දුප්පතාට උදවුකරන අයට වාහනයක් දුන්නාම මොකෝ වෙන්නේ. මෝඩ තර්ක දාන්න එපා.[/SIZE] [COLOR=Red][SIZE=3]මම නම් හොඳට දැක ගත්තා යථාර්තය. ඔයාගේ ලිපියේ යථාර්තය කියන්නේ ඇමරිකාවට වීරයෝ නෑ.. අපිට විතරයි වීරයෝ ඉන්නේ කියන එකයි... ඒකයි හැම රටකටම ජාතික වීරයන් ඉන්නබව මතක් කරලා දුන්නේ.. මම් ඉතිං මේ ඇමරිකාවේ වීරයෝ දෙතුන් දෙනෙක්ගේ නම් දැනගත්තාම මම පිටරට දේ සිරිසැප දේ කියන මිනිහෙක් වෙනවා කියලා උබ කියනවා නම්.. ... උබ අයිති වෙන්නේ අතීත මුතුන් මිත්තන් කරපු දේ ගැන කියවමින් අනාගතයට කිසිවැදගැම්මකට නැති මිනිස්සු කොටසටයි... නටඹුන් වී ගිය ගල් කණු අද්දර වංශ කතාවල අකුරු පේලියට වල් බිහිවී ගිය ප්‍රාර්ථනාවට දළුලා වැඩෙන්න ඉඩ දෙන්න..:yes:[/QUOTE] [SIZE=3]පිටරටට දර දිය අදින පිටරට එකාව ඔලුවේ තියාගෙන ඉන්න උඹද අපේ රටට අපේ දේට ආදරය කරන මමද වැදගැම්මකට නැති එකා කියලා බලන උන්ට තේරෙනවා. එලකිරි එකේ හැමෝම ඒක දන්නවා. තෝ දන්නේ නැති උනාට. මම මේකේ ඉන්න උන්ට කරලා තියන දේවල් මේකේ උන් දන්නවා. ඒ හැම දේම කරේ මේකේ උන්ට යහපතක් වෙන්න. උන්ට යමක් උගන්වන්න. අපේ කියන දේ පොඩි උන්ට දෙන්න. මම Old School කියලා උඹ හිතනවා නම් මතක තියා ගනින් මම TNL Onstage perform කරපු එකෙක්. Rock Music පිස්සෙක්. එහෙම වෙලත් මම අවුරුදු 11ක් දහම්පාසල් ගියා. බුද්ධාගම ඉගෙනගත්තේ ගොඩක් ආසාවෙන්. මට හිතා ගන්න පුලුවන් උඹට ඔය මානසික මට්ටම ලැබුනේ කොහෙන්ද කියලා. වෙන කොහෙන්වත් නෙමෙයි. තෝ ගිය ඉස්කෝලෙන්. මගේ Ofiz එක based on UK. මට එහේ යන්න අවස්ථාව ලැබිලත් එහෙට නොගිය එකෙක් මම. ඒච්චරට මම මගේ රටට ආදරෙයි. මම එලකිරි එකට කරපු දේවල් ඉන්න අය දන්නවා. මම වැදගැම්මකට නැති එකෙක්ද කියලා උන්ගෙන් අහපන්. මට මේකේ හිටියත් එකයි නැතත් එකයි. [/SIZE][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom