Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kiss කරලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

kiss කරලා කැලරි දහනය කරන්න පුළුවන් කියලා දන්නවද

ආදරවන්තයින් දෙන්නෙක් එකීනෙකාව සිප ගන්නවා කියන්නේ බොහොම හැඟුම්බර මානව ක්‍රියාවක්.එත් මේ සිප ගැනීම් තුලින් ඔබේ ශරීරයේ බර අඩු කර ගැනීමට පුළුවන් කියලා ඔබ කවදාවත් දැනගෙන හිටියද?ඔව් එක ඇත්තක්.මේ වන විට සිදුකරන ලද අධ්‍යන විශාල ගණනක් තුලින් හොයා ගෙන තියෙනවා තත්පර 60ක (විනාඩියක) සිප ගැනීමක් තුලින් ශරීරයේ කැලරි 2-5 අතර ප්‍රමාණයක් දහනය කරනවා කියලා.

එකත් මාරයි නේද යාළුවනේ ?කැලරි 2-5 අතර ගානක් කියන්නේ මහා ලොකු දෙයක් නම් නෙවෙයි තමයි.එත් හති දාගෙන trade mill එකක බොරුවට දුවනවාට වඩා නම් හොද නැද්ද මේ ක්‍රමය.(trade mill එකක දුවලා දහනය කරන්න පුලුවන් කැලරි සාමාන්යෙන් 11.2 ක් වගේ තමයි විනාඩියකට)

සාමාන්යෙන් kiss කරන කොට මිනිසුන් තදින් හුස්ම ගන්න පටන් ගන්නවා .එතකොට තමයි මේ කැලරි දහනය වැඩි වෙන්නේ. ඒ වගේම ඉතාමත් වේගවත් ආදරබර ගැඹුරු හාදුවක් (Very Deep Romantic kiss) දෙන වෙලාවට මිනිසුන්ගේ මුහුණේ තියෙන මාංශ පේශි 34ම ක්‍රියාත්මක වෙනවා කියලා වෛද්‍යවරු හොයා ගෙන තියෙනවා .ඒ නිසා තමයි විනාඩියක් වගේ සුළු කාලයක් තුල මේ තරම් කැලරි ප්‍රමාණයක් දහනය වෙන්නේ.ඒ වගේම ඔබට පුළුවන් නම් එක එක විදියට ඉරියව් වෙනස් කර කර kiss කරන්න වැඩි කැලරි ප්‍රමානයක් දහනය කර ගන්න පුලුවන වේවි.

තවද අද වෙනකොට සිප ගැනීම් තුලින් මිනිසුන්ගේ කොලෙස්ටරෝල් පාලනය කිරීමටත් අධික රුධිර පීඩනය අඩු කිරිමටත් පුළුවන් කියලා විවිධ අධ්‍යන මගින් තහවුරු කරගෙන තිබෙනවා.

එහෙනං අද ඉඳන් පටාන් ගන්නයි තියෙන්නේ

හොඳ නම් සලකල ගියාට කමක් නැ

[QUOTE="pazzy12, post: 18360923, member: 340856"] [SIZE=6][COLOR=Blue]kiss කරලා කැලරි දහනය කරන්න පුළුවන් කියලා දන්නවද :D:P:P [IMG]http://i59.tinypic.com/w1p9s.jpg[/IMG] [/COLOR][/SIZE] [SIZE=5]ආදරවන්තයින් දෙන්නෙක් එකීනෙකාව සිප ගන්නවා කියන්නේ බොහොම හැඟුම්බර මානව ක්‍රියාවක්.එත් මේ සිප ගැනීම් තුලින් ඔබේ ශරීරයේ බර අඩු කර ගැනීමට පුළුවන් කියලා ඔබ කවදාවත් දැනගෙන හිටියද?ඔව් එක ඇත්තක්.මේ වන විට සිදුකරන ලද අධ්‍යන විශාල ගණනක් තුලින් හොයා ගෙන තියෙනවා තත්පර 60ක (විනාඩියක) සිප ගැනීමක් තුලින් ශරීරයේ කැලරි 2-5 අතර ප්‍රමාණයක් දහනය කරනවා කියලා. [/SIZE] [SIZE=5] එකත් මාරයි නේද යාළුවනේ ?කැලරි 2-5 අතර ගානක් කියන්නේ මහා ලොකු දෙයක් නම් නෙවෙයි තමයි.එත් හති දාගෙන trade mill එකක බොරුවට දුවනවාට වඩා නම් හොද නැද්ද මේ ක්‍රමය.(trade mill එකක දුවලා දහනය කරන්න පුලුවන් කැලරි සාමාන්යෙන් 11.2 ක් වගේ තමයි විනාඩියකට) [/SIZE] [SIZE=5] සාමාන්යෙන් kiss කරන කොට මිනිසුන් තදින් හුස්ම ගන්න පටන් ගන්නවා .එතකොට තමයි මේ කැලරි දහනය වැඩි වෙන්නේ. ඒ වගේම ඉතාමත් වේගවත් ආදරබර ගැඹුරු හාදුවක් (Very Deep Romantic kiss) දෙන වෙලාවට මිනිසුන්ගේ මුහුණේ තියෙන මාංශ පේශි 34ම ක්‍රියාත්මක වෙනවා කියලා වෛද්‍යවරු හොයා ගෙන තියෙනවා .ඒ නිසා තමයි විනාඩියක් වගේ සුළු කාලයක් තුල මේ තරම් කැලරි ප්‍රමාණයක් දහනය වෙන්නේ.ඒ වගේම ඔබට පුළුවන් නම් එක එක විදියට ඉරියව් වෙනස් කර කර kiss කරන්න වැඩි කැලරි ප්‍රමානයක් දහනය කර ගන්න පුලුවන වේවි.[/SIZE] [SIZE=5] තවද අද වෙනකොට සිප ගැනීම් තුලින් මිනිසුන්ගේ කොලෙස්ටරෝල් පාලනය කිරීමටත් අධික රුධිර පීඩනය අඩු කිරිමටත් පුළුවන් කියලා විවිධ අධ්‍යන මගින් තහවුරු කරගෙන තිබෙනවා. එහෙනං අද ඉඳන් පටාන් ගන්නයි තියෙන්නේ :rofl::P:P හොඳ නම් සලකල ගියාට කමක් නැ :rolleyes::rolleyes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom