Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kiss of Judas
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රූපයේ දැක්වෙන පුද්ගලයා කුඩා කල පටන් කුළු හරකෙකු ඇති කල අතර පසුව ඔහු කුළු හරක් සටන් පිටියකට විකුණන ලදී. අදාල කුළු හරකා සටන් වදින තරගය ඔහු නැරඹූ අතර සටන අතර කුළු හරකා දැඩි ලෙස තුවාල ලැබීය. ප්‍රේක්ෂකාගරයේ සිටි සිය මුල් හිමිකරුවා හදුනාගත් කුළු හරකා සරණක් පතා හෝ යමක් වෙනුවෙන් ඔහු වෙත දිව ආ අතර ඔහු කුළු හරකාට හාදුවක් දී ඉවතට විය. තමා හදුනන එකම මනුෂ්‍ය ජීවියා වූ සිය පලමු හිමිකරුවාත් තමාව නන්නාදුනන සටන් භූමියක අසරණ වී සිටියදී හැර ගිය කුළු හරකා අවසානයේ මරණයට පත්විය.මෙය kiss of Judas ලෙස හදුන්වයි.

මෙහි දැක්වෙන්නේ ගව පොර ශූරයෙකු වූ ස්පාඤ්ඤ ජාතික Alvaro Muneraගේ ක්‍රීඩා දිවියේ වඩාත්ම තීරණාත්මක වූ මොහොතය.

තුවාල කර ප්‍රකෝප කරන ලද ගවයෙකු හා ක්‍රීඩා කරමින් සිටියදී හදිස්සියේ ඇදවැටී ආබාධයකට ලක්විය. අන්ත අසරණව ගවයා අභිමුවට වැටුන ඔහුගේ ජීවිතය රැකුනේ තමා විසින්ම හිංසා කල ගවයාගේ අභයදානය නිසාය. කෙතරම් කෝපයට පත්ව ලේ ගලන සිරුරින් යුතුව සිටියද ඇදවටුනු ප්‍රතිවාදියාට පහර නොදී ඔහු නැගිටින තුරු බලාසිටි මේ ගවයාගෙ හැසිරීම Alvaroගේ ක්‍රීඩා ජීවිතයට නැවතීමේ තිත තබන්නට සමත් විය. එතැනින් නොනැවතී ඔහු ප්‍රබල සත්ව අවිහිංසාවාදියෙක් බවට පත්විය.එම සිදුවීම ගැන ඔහු පසුකලෙක පවසා තිබුනේ මෙලෙසය.

"And suddenly, I looked at the bull. He had this innocence that all animals have in their eyes, and he looked at me with this pleading. It was like a cry for justice, deep down inside of me. I describe it as being like a prayer - because if one confesses, it is hoped, that one is forgiven. I felt like the worst shit on earth."

මිනිසුන්ට මෙන්ම සතුන්ටද ජීවත්වීම තම අයිතියකි !!

තීරණය කිරීම ඔබටම භාර කරමි.

[QUOTE="Omega_Jay, post: 23715046, member: 563615"] [LEFT][FONT="Fixedsys"][SIZE="5"][IMG]https://i0.wp.com/gahaentertainment.com/wp-content/uploads/2018/06/Kiss-of-Judas-photo.jpg?fit=640%2C480[/IMG] රූපයේ දැක්වෙන පුද්ගලයා කුඩා කල පටන් කුළු හරකෙකු ඇති කල අතර පසුව ඔහු කුළු හරක් සටන් පිටියකට විකුණන ලදී. අදාල කුළු හරකා සටන් වදින තරගය ඔහු නැරඹූ අතර සටන අතර කුළු හරකා දැඩි ලෙස තුවාල ලැබීය. ප්‍රේක්ෂකාගරයේ සිටි සිය මුල් හිමිකරුවා හදුනාගත් කුළු හරකා සරණක් පතා හෝ යමක් වෙනුවෙන් ඔහු වෙත දිව ආ අතර ඔහු කුළු හරකාට හාදුවක් දී ඉවතට විය. තමා හදුනන එකම මනුෂ්‍ය ජීවියා වූ සිය පලමු හිමිකරුවාත් තමාව නන්නාදුනන සටන් භූමියක අසරණ වී සිටියදී හැර ගිය කුළු හරකා අවසානයේ මරණයට පත්විය.මෙය [B][COLOR="Red"]kiss of Judas[/COLOR][/B] ලෙස හදුන්වයි. [IMG]https://us-east-1.tchyn.io/snopes-production/uploads/2015/04/bullfight.jpg?resize=865%2C452[/IMG] මෙහි දැක්වෙන්නේ ගව පොර ශූරයෙකු වූ ස්පාඤ්ඤ ජාතික Alvaro Muneraගේ ක්‍රීඩා දිවියේ වඩාත්ම තීරණාත්මක වූ මොහොතය. තුවාල කර ප්‍රකෝප කරන ලද ගවයෙකු හා ක්‍රීඩා කරමින් සිටියදී හදිස්සියේ ඇදවැටී ආබාධයකට ලක්විය. අන්ත අසරණව ගවයා අභිමුවට වැටුන ඔහුගේ ජීවිතය රැකුනේ තමා විසින්ම හිංසා කල ගවයාගේ අභයදානය නිසාය. කෙතරම් කෝපයට පත්ව ලේ ගලන සිරුරින් යුතුව සිටියද ඇදවටුනු ප්‍රතිවාදියාට පහර නොදී ඔහු නැගිටින තුරු බලාසිටි මේ ගවයාගෙ හැසිරීම Alvaroගේ ක්‍රීඩා ජීවිතයට නැවතීමේ තිත තබන්නට සමත් විය. එතැනින් නොනැවතී ඔහු ප්‍රබල සත්ව අවිහිංසාවාදියෙක් බවට පත්විය.එම සිදුවීම ගැන ඔහු පසුකලෙක පවසා තිබුනේ මෙලෙසය. [CENTER][COLOR="Purple"]"And suddenly, I looked at the bull. He had this innocence that all animals have in their eyes, and he looked at me with this pleading. It was like a cry for justice, deep down inside of me. I describe it as being like a prayer - because if one confesses, it is hoped, that one is forgiven. I felt like the worst shit on earth."[/COLOR][/CENTER] [COLOR="red"]මිනිසුන්ට මෙන්ම සතුන්ටද ජීවත්වීම තම අයිතියකි !![/COLOR] තීරණය කිරීම ඔබටම භාර කරමි. :) [SIZE="3"][/SIZE][/SIZE][/FONT][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom