Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
KKK~කන්නුම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන්ටම කියලා හොද රස්සාවක්, ඒ වගේම තමන්ටම කියලා වාහනයක් තියෙන කොට

කෙල්ලෙක් ව අල්ලා ගන්න අමුතුවෙන් ගේමක් දෙන්න වෙන්නේ නෑ නේ.

ලේසියෙන් තමන්ගේම කර ගන්න පුලුවන්.

ඒ වගේම අපි කාලයක් ඒ කෙල්ලට නොදැනි ආදරයක් බලාපොරොත්තුවෙන් ආදරය කරලා ඒ කෙල්ලගෙන්

ඒ ආදරයට හොද ප්‍රතිචාරයක් ලැබුනා නම්, ඊට වඩා වෙන දෙයක් නෑ..

මේ කතාවේ හැටියට ඒ ආදරය සුන්දරව ගලාගෙන යද්දි අතේ තියෙන හැම මුදලක් ම නැති වෙන්නේ තමන්ටත් නොදැනුවත්වයි.

ඒත් මේ ආදරවන්තයා තම ආදරවන්තියට තමාගේ රස්සාවේ ඇත්ත ස්වරූපය තේරුම් කර තිබ්බේ නෑ.

තමන්ගේ ආදරවන්තයා හොරෙක් කියලා දැන ගත්තාම කොයි කෙල්ලද ඒ කොල්ලාට ආදරය කරන්න හිතන්නේ.

ඒ ආදරවන්තයා තමාගේ හොද මිතුරාත් ඒක්ක ඔන්ලයින් ගණුදෙනු වලින් කරන වංචාවෙන් හොද මුදලක් එකතු කරගත්තා..

අන්තිම ගේමෙන් වැඩේ පට්ටු වුනා කියලා දැන ගන්න ලැබුන නිසාවෙන්

තව දුරටත් මේ වංචාව කරන්නේ නැතිව ජිවිතය හොදට ගෙවන්න,

තමන්ගේම කියලා ව්‍යාපාරයක් තමාගේ ආදරවන්තියත් එක්ක, වෙනත් ගමකට ගිහිල්ලා ආරම්භ කරන්න හිතාගෙන ඒ අය වෙනත් ගමකට සංචාරය කරනවා.

ඒ සංචාරය කරන්නේ ඒ හොරකමෙන් ලැබුන හැම මුදලත් එක්කමයි.

ඒත් නොහිතු ආකාරයට ඒ මුදල් සහ තමාගේ ආදරවන්තිය අතුරුදහන් වෙනවා.

තමන්ගේ හැම හීනයක් ම නැති වෙන්නේ තමන්ටත් නොදැනිමයි...

ඒත් තමන්ගේ ආදරවන්තිය වගේම නැති වුන මුදල හොයන්න ලොකු මෙහෙයුමක් දියත් කරනවා..

තමන්ට ඒ ආදරය වගේම ඒ මුදල් ලබා ගන්න පුලුවන් වෙයි ද...

( පින්තුරය මත ක්ලික් කිරිමෙන් චිත්‍රපටිය නැරඹිමට හෝ බාගත හැකිය. )

579MB

[YOUTUBE]hPybzXeEWSI[/YOUTUBE]

මේ චිත්‍රපටිය නරඹපු අපේ සහෝදර සහෝදරියන් ඇති,

ඒ අයගෙනුත් මේ චිත්‍රපටිය ගැන දරණ අදහස දැන ගන්න කැමතියි...

තවත් චිත්‍රපටියක් ගැන වෙන ත්‍රේඩ් එකකින් හමු වෙන්නම්...

[QUOTE="coollifestyle4u, post: 25297269, member: 106845"] [CENTER][SIZE="3"][COLOR="Navy"]තමන්ටම කියලා හොද රස්සාවක්, ඒ වගේම තමන්ටම කියලා වාහනයක් තියෙන කොට කෙල්ලෙක් ව අල්ලා ගන්න අමුතුවෙන් ගේමක් දෙන්න වෙන්නේ නෑ නේ. ලේසියෙන් තමන්ගේම කර ගන්න පුලුවන්.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="navy"]ඒ වගේම අපි කාලයක් ඒ කෙල්ලට නොදැනි ආදරයක් බලාපොරොත්තුවෙන් ආදරය කරලා ඒ කෙල්ලගෙන් ඒ ආදරයට හොද ප්‍රතිචාරයක් ලැබුනා නම්, ඊට වඩා වෙන දෙයක් නෑ..[/COLOR][/SIZE][/CENTER] [SIZE="3"][COLOR="Blue"][CENTER]මේ කතාවේ හැටියට ඒ ආදරය සුන්දරව ගලාගෙන යද්දි අතේ තියෙන හැම මුදලක් ම නැති වෙන්නේ තමන්ටත් නොදැනුවත්වයි. ඒත් මේ ආදරවන්තයා තම ආදරවන්තියට තමාගේ රස්සාවේ ඇත්ත ස්වරූපය තේරුම් කර තිබ්බේ නෑ. තමන්ගේ ආදරවන්තයා හොරෙක් කියලා දැන ගත්තාම කොයි කෙල්ලද ඒ කොල්ලාට ආදරය කරන්න හිතන්නේ.[/CENTER][/COLOR][/SIZE] [CENTER][SIZE="3"][COLOR="blue"]ඒ ආදරවන්තයා තමාගේ හොද මිතුරාත් ඒක්ක ඔන්ලයින් ගණුදෙනු වලින් කරන වංචාවෙන් හොද මුදලක් එකතු කරගත්තා.. අන්තිම ගේමෙන් වැඩේ පට්ටු වුනා කියලා දැන ගන්න ලැබුන නිසාවෙන් තව දුරටත් මේ වංචාව කරන්නේ නැතිව ජිවිතය හොදට ගෙවන්න, තමන්ගේම කියලා ව්‍යාපාරයක් තමාගේ ආදරවන්තියත් එක්ක, වෙනත් ගමකට ගිහිල්ලා ආරම්භ කරන්න හිතාගෙන ඒ අය වෙනත් ගමකට සංචාරය කරනවා. ඒ සංචාරය කරන්නේ ඒ හොරකමෙන් ලැබුන හැම මුදලත් එක්කමයි. ඒත් නොහිතු ආකාරයට ඒ මුදල් සහ තමාගේ ආදරවන්තිය අතුරුදහන් වෙනවා.[/COLOR][/SIZE] [COLOR="RoyalBlue"][SIZE="3"]තමන්ගේ හැම හීනයක් ම නැති වෙන්නේ තමන්ටත් නොදැනිමයි... ඒත් තමන්ගේ ආදරවන්තිය වගේම නැති වුන මුදල හොයන්න ලොකු මෙහෙයුමක් දියත් කරනවා.. තමන්ට ඒ ආදරය වගේම ඒ මුදල් ලබා ගන්න පුලුවන් වෙයි ද...[/SIZE][/COLOR] [URL="http://c4.wetransfer.vip//files/Kannum%20Kannum%20Kollaiyadithaal%20(2020).mp4"][CENTER][IMG]https://scontent-lga3-1.cdninstagram.com/v/t51.2885-15/e35/91083241_582955465649664_1054878203092749183_n.jpg?_nc_ht=scontent-lga3-1.cdninstagram.com&_nc_cat=100&_nc_ohc=pS0J7KEtrP8AX9rNZUZ&oh=1fef3d3c7276a18522f1a6be27326a64&oe=5EB911EE[/IMG][/CENTER][/URL][CENTER] [COLOR="SeaGreen"][SIZE="3"]( පින්තුරය මත ක්ලික් කිරිමෙන් චිත්‍රපටිය නැරඹිමට හෝ බාගත හැකිය. ) 579MB[/SIZE][/COLOR][/CENTER] [YOUTUBE]hPybzXeEWSI[/YOUTUBE] [SIZE="3"][COLOR="Green"]මේ චිත්‍රපටිය නරඹපු අපේ සහෝදර සහෝදරියන් ඇති, ඒ අයගෙනුත් මේ චිත්‍රපටිය ගැන දරණ අදහස දැන ගන්න කැමතියි... තවත් චිත්‍රපටියක් ගැන වෙන ත්‍රේඩ් එකකින් හමු වෙන්නම්... [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom