Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kmplayer 3.1.0.0 නිකුත් වේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙර පැවති දුබලතා මගහරවා ගනිමින් Kmplayer 3.1.0.0 නිකුත් වේ.

Kmplayer 3.0.0.1442 හි පෙර පැවති දුර්වලතා මගහරවා ගනිමින් නව විෂේශාංග රාශියක් සමගින් Kmplayer 3.1.0.0 නිකුත් වී ඇත.වර්තමානයේ music player යක් ලෙස බොහෝ දෙනෙක් විසින් භාවිතා කරන්නේ windows media player යි.ඒ සදහා නිකුත් වී ඇති dfx audio enchancer plugin එක බාවිතා කිරීම නිසා ශබ්දය මනා ලෙස ලබා ගත හැකි වීම මීට හේතුවයි.නමුත් අලුතෙන් නිකුත් වී ඇති Kmplayer 3.1.0.0 music player එකක් හා video player එකක් ලෙස භාවිතා කිරීමට ඉතා සුදුසු ලෙස නිර්මාණය වී ඇත.

music playerයක තිබිය යුතු අත්‍යවශ්‍ය අංග වන noise reduction,3d sound effect,pre-amplify volume control,audio filters, pitch modification ,bandpass filter,automatic volume control(normalizer)ආදී විශේෂාංග රැසක් මේ සඳහා ඇතුලත් වි ඇත.එමෙන්ම vlc player හි පවතින volume 200% දක්වා වැඩි කිරීමේ පහසුකම මෙන් මෙහි volume 400% දක්වා වැඩි කිරීමේ පහසුකමක් ද මේ සඳහා ලබා දී ඇත.

video player යක් ලෙස භාවිතා වීමෙදී විවිධ video format රැසක් play කිරීමට kmplayer භාවිතා කල හැකි වේ. එමෙන්ම අදාල චිත්‍රපටය සඳහා subtitle ඇත්නම් automatically subtitle තෝරා ගැනීමේ විශේෂ පහසුකමක් සහ අදාළ වීඩියෝව උපරිම ගුණාත්මක තත්වයෙන් යුතුව play වීමේ පහසුකමද මෙහි නව Kmplayer 3.1.0.0 ට සපයා ඇත.

මෙවැනි විශේෂාංග රැසක් සහිතව ඉදිරිපත් කොට ඇති නව kmplayer version 3.1.0.0 දැනට පවතින හොඳම music player එකක් සහvideo player එකක් ලෙස භාවිතා කිරීමට සුදුසු පරිදි නිර්මාණය කර ඇත.

Kmplayer 3.1.0.0 බාගත කර ගැනීම සඳහා මෙතනින්

යන්න.

Source:-http://dilushanuwan.blogspot.com/2011/12/kmplayer-3100.html

[QUOTE="djrox91, post: 11643716, member: 373754"] [CENTER][COLOR=Black][B][SIZE=3]පෙර පැවති දුබලතා මගහරවා ගනිමින් Kmplayer 3.1.0.0 නිකුත් වේ.[/SIZE][/B][/COLOR] [/CENTER] [COLOR=Black] [/COLOR] [SIZE=3][COLOR=Black] [/COLOR][/SIZE][COLOR=Black] [/COLOR] [CENTER][COLOR=Black][FONT=Trebuchet MS][SIZE=3][URL="http://1.bp.blogspot.com/-i8-Va3X5SWo/TusUyzY4X5I/AAAAAAAAAJA/WCbKmHNypOw/s1600/21092011055226.png"][IMG]http://1.bp.blogspot.com/-i8-Va3X5SWo/TusUyzY4X5I/AAAAAAAAAJA/WCbKmHNypOw/s320/21092011055226.png[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3][COLOR=Black][FONT=Trebuchet MS] Kmplayer 3.0.0.1442 හි පෙර පැවති දුර්වලතා මගහරවා ගනිමින් නව විෂේශාංග රාශියක් සමගින් Kmplayer 3.1.0.0 නිකුත් වී ඇත.වර්තමානයේ music player යක් ලෙස බොහෝ දෙනෙක් විසින් භාවිතා කරන්නේ windows media player යි.ඒ සදහා නිකුත් වී ඇති dfx audio enchancer plugin එක බාවිතා කිරීම නිසා ශබ්දය මනා ලෙස ලබා ගත හැකි වීම මීට හේතුවයි.නමුත් අලුතෙන් නිකුත් වී ඇති Kmplayer 3.1.0.0 music player එකක් හා video player එකක් ලෙස භාවිතා කිරීමට ඉතා සුදුසු ලෙස නිර්මාණය වී ඇත. [/FONT] [FONT=Trebuchet MS] music playerයක තිබිය යුතු අත්‍යවශ්‍ය අංග වන noise reduction,3d sound effect,pre-amplify volume control,audio filters, pitch modification ,bandpass filter,automatic volume control(normalizer)ආදී විශේෂාංග රැසක් මේ සඳහා ඇතුලත් වි ඇත.එමෙන්ම vlc player හි පවතින volume 200% දක්වා වැඩි කිරීමේ පහසුකම මෙන් මෙහි volume 400% දක්වා වැඩි කිරීමේ පහසුකමක් ද මේ සඳහා ලබා දී ඇත. [/FONT] [FONT=Trebuchet MS] video player යක් ලෙස භාවිතා වීමෙදී විවිධ video format රැසක් play කිරීමට kmplayer භාවිතා කල හැකි වේ. එමෙන්ම අදාල චිත්‍රපටය සඳහා subtitle ඇත්නම් automatically subtitle තෝරා ගැනීමේ විශේෂ පහසුකමක් සහ අදාළ වීඩියෝව උපරිම ගුණාත්මක තත්වයෙන් යුතුව play වීමේ පහසුකමද මෙහි නව Kmplayer 3.1.0.0 ට සපයා ඇත. [/FONT] [FONT=Trebuchet MS] මෙවැනි විශේෂාංග රැසක් සහිතව ඉදිරිපත් කොට ඇති නව kmplayer version 3.1.0.0 දැනට පවතින හොඳම music player එකක් සහvideo player එකක් ලෙස භාවිතා කිරීමට සුදුසු පරිදි නිර්මාණය කර ඇත.[/FONT] [FONT=Trebuchet MS] Kmplayer 3.1.0.0 බාගත කර ගැනීම සඳහා [/FONT][URL="http://filehippo.com/download_kmplayer/"]මෙතනින්[/URL] [FONT=Trebuchet MS]යන්න. Source:-[/FONT][/COLOR][/SIZE][URL]http://dilushanuwan.blogspot.com/2011/12/kmplayer-3100.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom