Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Knife attack
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම ප්රයෝගිකව කරන්න පුළුවන් ආරක්ෂාවට වැදගත් දේවල් ගැන අදහස් තියෙන අය කියන්න.

මම නම් හිතන්නේ පිහි/කඩු අරන් එනකොට හොදම දේ තමයි උන්ව පුළුවන් නම් මගහරින එක (avoidance). පිහි/කඩු අතේ තියෙන එවුන් එක්ක fight කරල දිනන්න අමාරුයි. විශේෂයෙන්ම හොද පුහුණුවක් නැත්නම් fight කරන්න plan කරන්න එපා. හොද පුහුණු තියෙන එවුනුත් කියන්නේ knife attack එකක් handle කරන එක අමාරු වැඩක් කියල.

සද්ද නැතුව ගෙදර නැහැ වගේ හිටියොත් උන් වැඩේ අතහැරලා එහා ගෙදරට යන්නත් පුළුවන් . එකෙක් මරන්න ගොඩක් වෙලාවක් ගන්න මුන් කැමති නැති වෙන්න පුළුවන්.

වයසක අය හෝ ගැහැණු අය විතරක් ගෙදර ඉන්න වෙලාවක නම් මේක තමයි කරන්න තියෙන හොදම වැඩේ කියල මම හිතන්නේ. රැට light දාල තියෙන එකද හොද නැත්නම් light නිවල තියන එකද? එලියට පේන light නිවල නම් තියෙන්නේ ගෙදර කවුරුත් නැහැ කියල හිතන්න පුළුවන් නේද? ගේ ඇතුලට කවුරුහරි අවොත් අපිට attack කිරීමේ අරමුණෙන්, ඇතුලේ light නිවල නම් තියෙන්නේ, ගේ ඇතුලේ තියෙන විදිය උන් දන්නේ නැති නිසා අපිට ඒක වාසියක් වෙන්න පුළුවන් ද?

avoidance විකල්පයක් නෙවෙයිනම් විතරක්, පිහිය/කඩුව අතේ තියෙන එකා ලගට යන්න කලින් දුර ඉදන් යම්කිසි විදියක attack එකක් කරලා අඩ පණ කරලා ලගට යන එක ආරක්ෂිත වෙයි. ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු වගේ නිවසේ තියෙන දෙයක් spray කරන්න පුළුවන් නම්, එහෙම කරපු ගමන් ලගට ගිහින් පොල්ලක්/පිහියක් වගේ දෙයකින් පහර දෙන්න පුළුවන් නේද? පොඩ්ඩක් creative වෙන්න වෙනව මෙතනදී... උන්ව අඩපණ කරන්න පුළුවන් විදියේ ප්රහාරයක් ඇරෙන්න, උන්ව වැඩියෙන් කුපිත කරවන ප්රහාර කරල වැඩේ තවත් handle කරන්න අමාරු වෙන්න පුළුවන්. මේ ගැන වෙනස් අදහස් තියෙනවනම් කියන්න.

අල්ලපු කඩු එක්ක හමුදාවේ uniform සෙට් එකකුත් තිබිල නේද? මුන්ගේ plan එක තියෙන්න ඇත්තේ හමුදාව ගෙවල් check කරනව වගේ ඇවිල්ල කඩුවෙන් කොටන්න වෙන්නැති. ඇත්තටම හමුදාවේ අයද නැත්නම් M පොරවල්ද කියල පැහැදිලිව අදුනගන්න පුළුවන් වෙයිද අවොත්? එළියේ දොර ලගට සෙට් වෙන විදියට camera එකක් තාවකාලිකව හරි සෙට් කරන්න පුළුවන් නම් ඇතුලේ ඉදන් සද්ද නැතුව බලන්න පුළුවන් ඇවිල්ල ඉන්නේ කවුද කියල.

කඩු සෙට් එකක් අල්ලගත්ත නිසා ගොඩක් දුරට confirm කරන්න පුළුවන් knife attack scene එක මුන් plan කරගෙන හිටපු එකක් කියල... නමුත් කඩු අල්ලගත්ත වුනාට අපිට හරියටම කියන්න බැහැනෙ තව කොහේ මුන් ඔය වැඩේ කරන්න plan කරන් ඉන්නවද කියල... ඒ නිසා threat එක තාම තියෙන්න පුළුවන්.

එකෙක් එන්නත් පුළුවන්, නමුත් වැඩි ඉඩකඩක් තියෙන්නේ 3-4 දෙනෙක් එන එක කියල මම හිතන්නේ.

පිහි/කඩු වලට අමතරව වෙනත් ආයුදත් තියෙන්න පුළුවන් උන් ලග. පිහි/කඩු අරන් එන්නේ අවස්ථාවක් ලැබුනොත් අවිහිංසක ලෙස පොඩි කුරාන ආතල් එකක් ගන්න වෙන්න පුළුවන්. නමුත් main weapon එක තුවක්කුවක් වෙන්න පුළුවන්.

[QUOTE="RandomGuy, post: 24425011, member: 516058"] [CENTER][SIZE="4"][COLOR="DarkGreen"]ඇත්තටම ප්රයෝගිකව කරන්න පුළුවන් ආරක්ෂාවට වැදගත් දේවල් ගැන අදහස් තියෙන අය කියන්න. මම නම් හිතන්නේ පිහි/කඩු අරන් එනකොට හොදම දේ තමයි උන්ව පුළුවන් නම් මගහරින එක (avoidance). පිහි/කඩු අතේ තියෙන එවුන් එක්ක fight කරල දිනන්න අමාරුයි. විශේෂයෙන්ම හොද පුහුණුවක් නැත්නම් fight කරන්න plan කරන්න එපා. හොද පුහුණු තියෙන එවුනුත් කියන්නේ knife attack එකක් handle කරන එක අමාරු වැඩක් කියල. සද්ද නැතුව ගෙදර නැහැ වගේ හිටියොත් උන් වැඩේ අතහැරලා එහා ගෙදරට යන්නත් පුළුවන් 😂. එකෙක් මරන්න ගොඩක් වෙලාවක් ගන්න මුන් කැමති නැති වෙන්න පුළුවන්. වයසක අය හෝ ගැහැණු අය විතරක් ගෙදර ඉන්න වෙලාවක නම් මේක තමයි කරන්න තියෙන හොදම වැඩේ කියල මම හිතන්නේ. රැට light දාල තියෙන එකද හොද නැත්නම් light නිවල තියන එකද? එලියට පේන light නිවල නම් තියෙන්නේ ගෙදර කවුරුත් නැහැ කියල හිතන්න පුළුවන් නේද? ගේ ඇතුලට කවුරුහරි අවොත් අපිට attack කිරීමේ අරමුණෙන්, ඇතුලේ light නිවල නම් තියෙන්නේ, ගේ ඇතුලේ තියෙන විදිය උන් දන්නේ නැති නිසා අපිට ඒක වාසියක් වෙන්න පුළුවන් ද? avoidance විකල්පයක් නෙවෙයිනම් විතරක්, පිහිය/කඩුව අතේ තියෙන එකා ලගට යන්න කලින් දුර ඉදන් යම්කිසි විදියක attack එකක් කරලා අඩ පණ කරලා ලගට යන එක ආරක්ෂිත වෙයි. ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු වගේ නිවසේ තියෙන දෙයක් spray කරන්න පුළුවන් නම්, එහෙම කරපු ගමන් ලගට ගිහින් පොල්ලක්/පිහියක් වගේ දෙයකින් පහර දෙන්න පුළුවන් නේද? පොඩ්ඩක් creative වෙන්න වෙනව මෙතනදී... උන්ව අඩපණ කරන්න පුළුවන් විදියේ ප්රහාරයක් ඇරෙන්න, උන්ව වැඩියෙන් කුපිත කරවන ප්රහාර කරල වැඩේ තවත් handle කරන්න අමාරු වෙන්න පුළුවන්. මේ ගැන වෙනස් අදහස් තියෙනවනම් කියන්න. අල්ලපු කඩු එක්ක හමුදාවේ uniform සෙට් එකකුත් තිබිල නේද? මුන්ගේ plan එක තියෙන්න ඇත්තේ හමුදාව ගෙවල් check කරනව වගේ ඇවිල්ල කඩුවෙන් කොටන්න වෙන්නැති. ඇත්තටම හමුදාවේ අයද නැත්නම් M පොරවල්ද කියල පැහැදිලිව අදුනගන්න පුළුවන් වෙයිද අවොත්? එළියේ දොර ලගට සෙට් වෙන විදියට camera එකක් තාවකාලිකව හරි සෙට් කරන්න පුළුවන් නම් ඇතුලේ ඉදන් සද්ද නැතුව බලන්න පුළුවන් ඇවිල්ල ඉන්නේ කවුද කියල. කඩු සෙට් එකක් අල්ලගත්ත නිසා ගොඩක් දුරට confirm කරන්න පුළුවන් knife attack scene එක මුන් plan කරගෙන හිටපු එකක් කියල... නමුත් කඩු අල්ලගත්ත වුනාට අපිට හරියටම කියන්න බැහැනෙ තව කොහේ මුන් ඔය වැඩේ කරන්න plan කරන් ඉන්නවද කියල... ඒ නිසා threat එක තාම තියෙන්න පුළුවන්. එකෙක් එන්නත් පුළුවන්, නමුත් වැඩි ඉඩකඩක් තියෙන්නේ 3-4 දෙනෙක් එන එක කියල මම හිතන්නේ. පිහි/කඩු වලට අමතරව වෙනත් ආයුදත් තියෙන්න පුළුවන් උන් ලග. පිහි/කඩු අරන් එන්නේ අවස්ථාවක් ලැබුනොත් අවිහිංසක ලෙස පොඩි කුරාන ආතල් එකක් ගන්න වෙන්න පුළුවන්. නමුත් main weapon එක තුවක්කුවක් වෙන්න පුළුවන්. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom