Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[Knowledge] Google බැලුන්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක චන්දෙ අස්සෙ එන එක අවුලකුත් නැහැ. මොනා උනත් කට්ටිය හිත් අමනාප කරගන්න එපා.අන්තර්ජාලය කියන විදිහට නම් මේ baloon ඇග්‍රමන්ට් එක වෙන එක 100% sure නැහැ මොකද මේ කරේ අපෙ රටේ මේක කරන්න ට්‍රයි එකක් දෙන්න අවසර ගන්න (අවබෝධතා ගිවිසුමක්) ගහපු ඇග්‍රේමට් එකක් මේක හුගක් රටවල කරන්න ට්‍රයි කරල ෆේල් වෙලා තමයි ලංකාව වගෙ පොඩි රටකට මෙගොල්ලො ආවෙ මොකද නවසීලන්තෙ වගෙ මෙගොල්ලො කලින් මේක කරන්න ගිය රටවල් හුගක් ලොකුයි. ඉතින් එගොල්ලො ට්‍රයි කරයි එගොල්ලංගෙ අලුත්ම බැලුන් technology එක මෙහෙ deploy කරන්න බලන්න.

මෙහෙ එගොල්ලො experiment එක කරල decide කරයි මේක practicle project එකක්ද නෙද්ද කියල.මොනා උනත් ලංකාව වගේ හුගක් dynamic දේශගුනයක් තියන රටක මේක කරන එක ලොකු challenge එකක්.මොකද අවුරුදු 50කට වඩා පරන අපෙ කාලගුන දෙපාර්තමේන්තුවථ් තාම කාලගුනය predict කරන්න බැහෙනෙ. LOOL

ඉතින් Google තාම කිසි දෙයක් finalize කරල නැහැ.අපෙ අය බොරුවට ප්‍රොමෝට් කරනව Google free Internet ගැන. මේ Google ballon ගැන කියනවනම් මේ high technology balloon හැදුවෙ Google එකේ loon කියන project එකෙන්. මේ විශේෂ ලැබ් එකේ නම තමයි Google X division. ඔව් ඔව් මේ ලැබ් එකේම තමයි ඩ්‍රිවර්ලා නැති කාර් (driverless cars) වගේම ස්මාර්ට් කන්ටැක්ට් ලෙන්ස(smart contact lenses) හැදුවෙත්.

ඉතින් මන් කල්පනා කරා ඇයි යකෝ Google මෙචචර සල්ලි වියදම් කරන් නිකන් පිස්සුවකටැ මේ ලංකාව වගෙ රටකට එන්නෙ? ඉතින් මට හිතිච්ච දේවල් ටිකක් මන් පෙහෙදිලි කරන්නම්.මම වැරදීනම් සමාවෙන්න ඔගොල්ලොත් අදහස් එකතු කරන්න.

මේ ලැබෙන internet එක අපි එදිනදා පාවිච්චි කරන internet එක වගේ වෙන එකක් නම් නෙහෙ.අනිව මේකන් හුගක් Google ලගෙ product මාකට් කරන එක තමයි වෙන්නෙ. ඔගොල්ලො දන්නව අපි මේ ලෝකෙ තොරතුරු දැනගෙනීමට සීමාවක් නැති එකම තැන internet.අපි tv එකේ දකින හැම දෙයක්ම අනිව filter කරල එගොල්ලන්ට ඕන දේ විතරයි පෙන්නන්නෙ. කොටිම්ම තොරතුරු දෙනගැනීමෙ නිදහස නැති වෙන්න පුලුවන් මොකද එයාලට ඕන දේවල් ටික විතරක් Google search එකේකදි පවා වෙනස් කරල දෙයි. හුගක් දුරට අපිට Google search engine එක විතරක් ලබෙයි අනිත් yahoo,bing,AoL,msn වගෙ search engine වලට access නැති වෙයි බොහෝ දුරට.

මේක එක අතකින් හොදක් වගේම හුගක් බරපතල ප්‍රශ්නයක් වෙන පුලුවන් මොකද අපිට අද වෙනකොට තොරතුරු දැනගැනීමෙ අයිතිය තියෙන එකම තැන තමයි අන්තර්ජාලය ඕකටත් මුලු රටකටම එකම google වගෙ අතරමැදියෙක්ගෙන් නෙට් යන්න උනාම සීමා හුගක් වැටෙන්න පුලුවන්. තව Google එගොල්ලන් ගෙ company service විතරක් මේකෙන් දෙන්න ඉඩ තියෙනව gmail,youtube,blogger,map.... වගේ service.

මෙතනදි ලොකු security issues එන්නත් ඉඩ තියෙනව ලෝක තොරතුරු වලට ගේට් කීපර් කෙනෙක් දැම්ම වගේ. Net Neutrality එක කොටිම නැති වැන්න පුලුවන්, (Net Neutrality මේකට සිංහල වචනෙ හොයාගන්න බැරි උනා.) වැඩි විස්තර හොයල බලන්න Net Neutrality ගැන. ඔගොල්ලො හොයන හැම දෙයක්ම යන්නෙ අනිව මේගොල්ලන්ගෙ server හරහා විතරයි.

මේක ලොකු සන්ධිස්තානයක් වෙන්න පුලුවන්. ලෝකෙ එක කොටසක් විතරක් තොරතුරු වලට සම්පූර්න නිදහස තියෙනව සමහර අයට විතරක් ලිඳේ ඉන්න ගෙම්ඹො වගේ වෙන්න පුලුවන් . බාල පන්තියක සීමාසහිත දැනුමක්, සේවා වගේම ඇප්ලිකේශන් විතරක් අත්විදින්න ලැබෙයි මෙහෙම ගියොත්. මේක දේශපාලනයට නම් කියාපු මොඩ්ල් එක.

මට හිතෙන දෙයක් තමයි ලිව්වෙ මට හිතෙන හැටි වැරදි වෙන්න පුලුවන්.  වැරදි පෙන්නල දෙන්න ඇ වගෙම බම්ප් එකක් දාල අනිත් අයටත් පේන්න උඩට ගන්න. රෙප් එකක් දුන්නත් අවුලක් නෑ.

[QUOTE="d7k, post: 18740561, member: 535013"] :no: [SIZE="3"][SIZE="5"][SIZE="5"] මේක චන්දෙ අස්සෙ එන එක අවුලකුත් නැහැ. මොනා උනත් කට්ටිය හිත් අමනාප කරගන්න එපා.අන්තර්ජාලය කියන විදිහට නම් මේ baloon ඇග්‍රමන්ට් එක වෙන එක 100% sure නැහැ මොකද මේ කරේ අපෙ රටේ මේක කරන්න ට්‍රයි එකක් දෙන්න අවසර ගන්න (අවබෝධතා ගිවිසුමක්) ගහපු ඇග්‍රේමට් එකක් මේක හුගක් රටවල කරන්න ට්‍රයි කරල ෆේල් වෙලා තමයි ලංකාව වගෙ පොඩි රටකට මෙගොල්ලො ආවෙ මොකද නවසීලන්තෙ වගෙ මෙගොල්ලො කලින් මේක කරන්න ගිය රටවල් හුගක් ලොකුයි. ඉතින් එගොල්ලො ට්‍රයි කරයි එගොල්ලංගෙ අලුත්ම බැලුන් technology එක මෙහෙ deploy කරන්න බලන්න. මෙහෙ එගොල්ලො experiment එක කරල decide කරයි මේක practicle project එකක්ද නෙද්ද කියල.මොනා උනත් ලංකාව වගේ හුගක් dynamic දේශගුනයක් තියන රටක මේක කරන එක ලොකු challenge එකක්.මොකද අවුරුදු 50කට වඩා පරන අපෙ කාලගුන දෙපාර්තමේන්තුවථ් තාම කාලගුනය predict කරන්න බැහෙනෙ. LOOL ඉතින් Google තාම කිසි දෙයක් finalize කරල නැහැ.අපෙ අය බොරුවට ප්‍රොමෝට් කරනව Google free Internet ගැන. මේ Google ballon ගැන කියනවනම් මේ high technology balloon හැදුවෙ Google එකේ loon කියන project එකෙන්. මේ විශේෂ ලැබ් එකේ නම තමයි Google X division. ඔව් ඔව් මේ ලැබ් එකේම තමයි ඩ්‍රිවර්ලා නැති කාර් (driverless cars) වගේම ස්මාර්ට් කන්ටැක්ට් ලෙන්ස(smart contact lenses) හැදුවෙත්. [COLOR="Red"] ඉතින් මන් කල්පනා කරා ඇයි යකෝ Google මෙචචර සල්ලි වියදම් කරන් නිකන් පිස්සුවකටැ මේ ලංකාව වගෙ රටකට එන්නෙ? ඉතින් මට හිතිච්ච දේවල් ටිකක් මන් පෙහෙදිලි කරන්නම්.මම වැරදීනම් සමාවෙන්න ඔගොල්ලොත් අදහස් එකතු කරන්න. මේ ලැබෙන internet එක අපි එදිනදා පාවිච්චි කරන internet එක වගේ වෙන එකක් නම් නෙහෙ.අනිව මේකන් හුගක් Google ලගෙ product මාකට් කරන එක තමයි වෙන්නෙ. ඔගොල්ලො දන්නව අපි මේ ලෝකෙ තොරතුරු දැනගෙනීමට සීමාවක් නැති එකම තැන internet.අපි tv එකේ දකින හැම දෙයක්ම අනිව filter කරල එගොල්ලන්ට ඕන දේ විතරයි පෙන්නන්නෙ. කොටිම්ම තොරතුරු දෙනගැනීමෙ නිදහස නැති වෙන්න පුලුවන් මොකද එයාලට ඕන දේවල් ටික විතරක් Google search එකේකදි පවා වෙනස් කරල දෙයි. හුගක් දුරට අපිට Google search engine එක විතරක් ලබෙයි අනිත් yahoo,bing,AoL,msn වගෙ search engine වලට access නැති වෙයි බොහෝ දුරට. මේක එක අතකින් හොදක් වගේම හුගක් බරපතල ප්‍රශ්නයක් වෙන පුලුවන් මොකද අපිට අද වෙනකොට තොරතුරු දැනගැනීමෙ අයිතිය තියෙන එකම තැන තමයි අන්තර්ජාලය ඕකටත් මුලු රටකටම එකම google වගෙ අතරමැදියෙක්ගෙන් නෙට් යන්න උනාම සීමා හුගක් වැටෙන්න පුලුවන්. තව Google එගොල්ලන් ගෙ company service විතරක් මේකෙන් දෙන්න ඉඩ තියෙනව gmail,youtube,blogger,map.... වගේ service. මෙතනදි ලොකු security issues එන්නත් ඉඩ තියෙනව ලෝක තොරතුරු වලට ගේට් කීපර් කෙනෙක් දැම්ම වගේ. Net Neutrality එක කොටිම නැති වැන්න පුලුවන්, (Net Neutrality මේකට සිංහල වචනෙ හොයාගන්න බැරි උනා.) වැඩි විස්තර හොයල බලන්න Net Neutrality ගැන. ඔගොල්ලො හොයන හැම දෙයක්ම යන්නෙ අනිව මේගොල්ලන්ගෙ server හරහා විතරයි. මේක ලොකු සන්ධිස්තානයක් වෙන්න පුලුවන්. ලෝකෙ එක කොටසක් විතරක් තොරතුරු වලට සම්පූර්න නිදහස තියෙනව සමහර අයට විතරක් ලිඳේ ඉන්න ගෙම්ඹො වගේ වෙන්න පුලුවන් ;). බාල පන්තියක සීමාසහිත දැනුමක්, සේවා වගේම ඇප්ලිකේශන් විතරක් අත්විදින්න ලැබෙයි මෙහෙම ගියොත්. මේක දේශපාලනයට නම් කියාපු මොඩ්ල් එක. [/COLOR] මට හිතෙන දෙයක් තමයි ලිව්වෙ මට හිතෙන හැටි වැරදි වෙන්න පුලුවන්. :sorry: වැරදි පෙන්නල දෙන්න ඇ වගෙම බම්ප් එකක් දාල අනිත් අයටත් පේන්න උඩට ගන්න. රෙප් එකක් දුන්නත් අවුලක් නෑ.[/SIZE][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom