Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[Knowledge] Google බැලුන්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1) උඹ ඔය කියන අවදානම් ඔක්කොම දැනටත් SLT හෝ මොන යම් ISP කෙනෙක් එක්ක internet යන ඕනෙම කෙනෙක්ට තියනවා අලුත් දෙයක් නෙවෙයි........internet කියන්නේ මහපාර වගේ ඒකෙ තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න එක තමන්ගේ වැඩක් මේක කොහෙත්ම loon එකට අදාළ මාතෘකාවක් නෙවෙයි........තමන් internet හරහා sensitive දෙයක් කරනවා නම් SSL පාවිච්චි කරන එක VPN පාවිච්චි කරන එක තමන්ගේ වගකීමක්. මේවා ගැන දැනුමක් නැති අය අපි මේ කතා කරන මොහොතේත් vulnerable ඒකෙ අමුතුවෙන් loon ආව කියල වෙනසක් නෑ.

2) google එකට අමුතුවෙන් මෙහෙ බැලුම් යවල data එකතු කරන්න මොකක්ද තියන උවමනාව? Gmail එකේ ඉඳලා google search එක දක්වා පාවිච්චි කරන උන්ගේ අලගිය මුලගිය තැන උන් දන්නවා අලුතෙන් මෙච්චර දඟලන්න උවමනාවක් නෑ.

3) උඹ ව්‍යාපාර ලෝකය ගැන දන්නේ නෑ වගේ යාලුවා හැම සාර්ථක ව්‍යාපාරයක්ම තමන්ගේ ක්ෂේත්රය පුළුල් කරගන්න තමයි උත්සහ කරන්නේ (තමන් ඉන්න තැන වත් හරියට රැකගන්න බැරි වෙලා ඉන්න ඒවා නම් ජාමේ බේරගන්න දඟලනවා) ගූගල් සාර්ථකයි ඒකයි උන් තවත් පුළුල් වෙන්නේ......උන් mobile OS එකක් ගේනවා මොකද උනේ? මාකට් එකෙන් 80% වඩා ඇල්ලුවා Gmail වල තත්වේ කොහොමද? ඉස්සරහින්ම ඉන්නවා, Chrome Browser එක මොකද? ඉස්සරහින්ම ඉන්නවා ඉතින් උන් උන්ගේ ගේම දිනන නිසා තවත් ඉස්සරහට යනවා..........microsoft තත්වේ මොකද? mobile division එක අනාතයි, අන්තිම windows release එක(8)? අනාතයි, enterprise මාකට් එක? අනාතයි ඉතින් පාඩුවේ ඉන්නවා ඇරෙන්න වෙන අහවල් එකක් කරන්නද?

4) අනික උඹ කියනවා නම් Microsoft evil නෑ කියල ඒ ඉතිහාසය නොදන්නා කම තමයි වෙන නම් ඉතින් ඒ ගැන කියන්න දෙයක් නෑ........ඔය කියපු Open Source "ජරාවල්" තිබුනේ නැත්තම් අද උඹලට අපිට රණ්ඩු වෙන්න internet එකකුත් නෑ  පොඩ්ඩක් හොයල බලපන් පිටිපස්සේ ඉඳන් heavy lifting පාට් එක කරන්නේ කවුද කොහොමද කියලත් ඒ වගේම internet ගොඩ නැගුනේ PC ගොඩ නැගුනේ මේක මගේ තොපි එකෙක් එන්නේ නෑ කියන mentality එක නිසාද නැත්තම් බෙදා හදාගන්න philosophy එක නිසාද කියලත්.

5) Microsoft security ගැන කතා නොකර ඉමු  ලෝකේ තියන ආරක්ෂාව ඉහලම systems පාවිච්චි කරන්නේ microsoft softwareද නැත්තම් "ජරා" open source based ඒවාද කියල ටිකක් හොයල බලපන්

ඕනවට වඩා company වලට love කරන්න එපා ඊට වඩා ස්වේච්චාවෙන් ලෝකෙට වැඩ කරපු මිනිස්සු open source community එකේ ඉන්නවා

[QUOTE="isurueka, post: 18749688, member: 115503"] [SIZE="3"]1) උඹ ඔය කියන අවදානම් ඔක්කොම දැනටත් SLT හෝ මොන යම් ISP කෙනෙක් එක්ක internet යන ඕනෙම කෙනෙක්ට තියනවා අලුත් දෙයක් නෙවෙයි........internet කියන්නේ මහපාර වගේ ඒකෙ තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න එක තමන්ගේ වැඩක් මේක කොහෙත්ම loon එකට අදාළ මාතෘකාවක් නෙවෙයි........තමන් internet හරහා sensitive දෙයක් කරනවා නම් SSL පාවිච්චි කරන එක VPN පාවිච්චි කරන එක තමන්ගේ වගකීමක්. මේවා ගැන දැනුමක් නැති අය අපි මේ කතා කරන මොහොතේත් vulnerable ඒකෙ අමුතුවෙන් loon ආව කියල වෙනසක් නෑ. 2) google එකට අමුතුවෙන් මෙහෙ බැලුම් යවල data එකතු කරන්න මොකක්ද තියන උවමනාව? Gmail එකේ ඉඳලා google search එක දක්වා පාවිච්චි කරන උන්ගේ අලගිය මුලගිය තැන උන් දන්නවා අලුතෙන් මෙච්චර දඟලන්න උවමනාවක් නෑ. 3) උඹ ව්‍යාපාර ලෝකය ගැන දන්නේ නෑ වගේ යාලුවා හැම සාර්ථක ව්‍යාපාරයක්ම තමන්ගේ ක්ෂේත්රය පුළුල් කරගන්න තමයි උත්සහ කරන්නේ (තමන් ඉන්න තැන වත් හරියට රැකගන්න බැරි වෙලා ඉන්න ඒවා නම් ජාමේ බේරගන්න දඟලනවා) ගූගල් සාර්ථකයි ඒකයි උන් තවත් පුළුල් වෙන්නේ......උන් mobile OS එකක් ගේනවා මොකද උනේ? මාකට් එකෙන් 80% වඩා ඇල්ලුවා Gmail වල තත්වේ කොහොමද? ඉස්සරහින්ම ඉන්නවා, Chrome Browser එක මොකද? ඉස්සරහින්ම ඉන්නවා ඉතින් උන් උන්ගේ ගේම දිනන නිසා තවත් ඉස්සරහට යනවා..........microsoft තත්වේ මොකද? mobile division එක අනාතයි, අන්තිම windows release එක(8)? අනාතයි, enterprise මාකට් එක? අනාතයි ඉතින් පාඩුවේ ඉන්නවා ඇරෙන්න වෙන අහවල් එකක් කරන්නද? 4) අනික උඹ කියනවා නම් Microsoft evil නෑ කියල ඒ ඉතිහාසය නොදන්නා කම තමයි වෙන නම් ඉතින් ඒ ගැන කියන්න දෙයක් නෑ........ඔය කියපු Open Source "ජරාවල්" තිබුනේ නැත්තම් අද උඹලට අපිට රණ්ඩු වෙන්න internet එකකුත් නෑ :lol: පොඩ්ඩක් හොයල බලපන් පිටිපස්සේ ඉඳන් heavy lifting පාට් එක කරන්නේ කවුද කොහොමද කියලත් ඒ වගේම internet ගොඩ නැගුනේ PC ගොඩ නැගුනේ මේක මගේ තොපි එකෙක් එන්නේ නෑ කියන mentality එක නිසාද නැත්තම් බෙදා හදාගන්න philosophy එක නිසාද කියලත්. 5) Microsoft security ගැන කතා නොකර ඉමු :lol: ලෝකේ තියන ආරක්ෂාව ඉහලම systems පාවිච්චි කරන්නේ microsoft softwareද නැත්තම් "ජරා" open source based ඒවාද කියල ටිකක් හොයල බලපන් :) ඕනවට වඩා company වලට love කරන්න එපා ඊට වඩා ස්වේච්චාවෙන් ලෝකෙට වැඩ කරපු මිනිස්සු open source community එකේ ඉන්නවා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom