Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[Knowledge] Google බැලුන්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1) මෙහමයි ඉතින් වෙන්නේ මොකක්ද කියල නොදැන බුරන අයට කොච්චර කිව්වත් ඔච්චර තමයි.....google deta spy කරන්නේ නෑ ඒ කියන්නේ හොරෙන් ගන්නේ නෑ....ගන්නවානම් ගන්න බව කියල තමයි ගන්නේ.......අනික ඔයා දන්නේ නැති උනාට උන් දැනටත් ISP කෙනෙක් විදිහට fiber connections දෙනවා දැන් උන් ඒවායින් හොරෙන් ඩේටා ගන්නවද? එහෙම ගන්නවානම් අහු නොවී ඉඳීද?

2) ඔයාගේ ඉතින් මෝඩකම ගැන අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ  මම කිව්වද හැමෝම Gmail පාවිච්චි කරනවා කියල? මම කිව්වේ දැනටත් උන් අපි ගැන සෑහෙන්න තොරතුරු දන්නවා කියන එකයි.........ඔයා ඔය කියපු ebay එනම් මනම් ඔක්කොම ගනුදෙනු වලදී තමන්ගේ mail account එක සම්බන්ද වෙන බව දන්නවා ඇතිනේ? google gmail බැලුවනම් ලෝකේ බහුතරයකගේ purchase history එකම එතන .....ආයෙමත් අහනවා දැන් google fiber US වල දෙනවනේ? දැන් ඒ connections හොරෙන් google monitor

කරනවද?

අනික VPN/SSL කතාව  ලෝකේ හැමෝටම දෙන්නේ අහවල් එකකටද? ලෝකේ හැමෝම දැන් ඒවා පාවිච්චි කරනවද? දැන් එයාල secureද? අනික් එක SSL නෙවෙයි ලෝකේ 100% secure කිසිම දෙයක් නෑ අවශ්‍ය කාලය සහ සල්ලි තියනවනම් ඕනේ එකක් හරහා යන්න පුළුවන්

3) උඹ හෙළුවෙන් කඩේ යන microsoft එක කරන යන්නේ ලාබ හොයන්න නෙවෙයි වෙන්න ඇති නේද බං? Google නෙවෙයි මොන company එකේද fail වෙච්ච projects නැත්තේ? මම කිව්වේ උන්ගේ core business ටික හොඳම තත්වෙක තියනවා කියලයි තේරුම් ගන්න මොලයක් නැත්තම් ඉතින් මම මොනවා කරන්නද?

අනිත් එක google user data කාටවත් "විකුනන්නේ" නෑ උන් කරන්නේ ඒවා මත advertising යොමු කරන එකයි ඔයා වගේ බාගෙට දැනගෙන බුරන කට්ටිය කොහෙද ඉතින් ඕවගේ වෙනස දන්නේ  දන්නා දෙයක් කතා කරපන් බං

උදේ ඉඳන් හවස් වෙනකන් ඔයා එතකොට microsoft එකේ කටු කන්නේ මොනවා ලබිලද බං? අනුන්ට කියන්න කලින් තමන් කරන්නේ මොනවද කියල බලාගනින්  microsoft ඇමරිකන් නෙවෙයි වෙන්න ඇති ඔයා පස්චාත් භාගේ පුදන්නේ

4) Apple ideas හොරකම් කරා  මොනවද බං හොරකම් කරපු apple ideas? අනිත් එක android project එක සල්ලි දීල ගත්ත එකේ වැරැද්ද මොකක්ද? Android අද තියන තත්වෙට ගෙනාවේ google නේ

උඹ දැන් හිතාගෙන ඉන්නේ microsoft evil නෑ උන් හරි අහිංසකයි කියලද? මොන company එකවත් අපිට ආදරේට බිස්නස් කරන්නේ නෑ බබෝ ඔයා වගේ කටු කන්නන්ට ඕව තේරෙන්නේ නෑ  google තමන්ගේ user data පිටට විකුනන්නේ නෑ ඒකවත් දැනගෙන කතා කරපන් ඉතින්

5) ඔය open source ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ වගේ  linux නෙවෙයි පුතේ මේ ලෝකේ තියන හැම software එකේම vulnerabilities තියනවා එහෙම නැති ඒවා නෑ  උඹල වගේ අනාතයෝ හිතාගෙන හිටියට microsoft software වලත් ඕනේ තරම් vulnerabilities තියනවා

ඉතින් පුතේ කියපන්කො ඔච්චර "ජරා" linux server වල smartphone එකේ ඉඳන් supercomputer එක දක්වා මිනිසසු පාවිච්චි කරන්නේ ඇයි කියල? ඒකට කට උත්තර නෑ නේද?

දැන් මමද බබෝ උඩ පැනගෙන දැඟලුවේ? කවුද open source "ජරාව" කියල කිව්වේ? මම කිව්වද proprietary ජරාව කියල? ඊයේ පෙරේදා CS අතපත ගාපු අනාතයෝ තමයි එහෙම කියවන්නේ

Oracle කවද්ද මනුස්සයෝ open source community එකට උදව් කරේ? SUN එකෙන් ගත්ත ටිකත් හතර අතේ වහල දැම්ම මිසක් උන් කවද්ද open source වලට උදව් කරේ......දන්නේ නැති දේවල් කියවන්න එපා බං

තවත් මෝඩ කතාවක්  google මොකටද search algorithm open source කරන්නේ? උඹ හිතාගෙන ඉන්නේ google එකේ ඔක්කොම development open source කියලද? ඕව opensource හදපුවා නෙවෙයි උන් සල්ලි වියදම් කරලා internally develop කරපුවා

මචං දන්නේ නැති දේවල් කියල කිච වීමේත් සීමාවක් තියාගනින්  අන්න අරහේ windows 10 එකෙන් හෝ ගාල data එකතු කරනවා advertising කරනවා microsoft වහලෙක් විදිහට දැන් උඹ මොකද කියන්නේ? මාරම privacy තියන windows වල අද තත්වේ පව් අප්පා

http://www.theguardian.com/technology/2015/jul/31/windows-10-microsoft-faces-criticism-over-privacy-default-settings

ලොකු ටෝක් දෙන්න කලින් සිංහලෙන් ටයිප් කරන්න පුරුදුවෙලා වරෙන්.......සිංග්‍රීසියෙන් බව් බව් ගාවට උත්තර දෙන්නේ නෑ ආය  මේ මගුල කියවල ඔලුවත් රිදෙනවා

[QUOTE="isurueka, post: 18754820, member: 115503"] [SIZE="3"]1) මෙහමයි ඉතින් වෙන්නේ මොකක්ද කියල නොදැන බුරන අයට කොච්චර කිව්වත් ඔච්චර තමයි.....google deta spy කරන්නේ නෑ ඒ කියන්නේ හොරෙන් ගන්නේ නෑ....ගන්නවානම් ගන්න බව කියල තමයි ගන්නේ.......අනික ඔයා දන්නේ නැති උනාට උන් දැනටත් ISP කෙනෙක් විදිහට fiber connections දෙනවා දැන් උන් ඒවායින් හොරෙන් ඩේටා ගන්නවද? එහෙම ගන්නවානම් අහු නොවී ඉඳීද?:lol: 2) ඔයාගේ ඉතින් මෝඩකම ගැන අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ :D මම කිව්වද හැමෝම Gmail පාවිච්චි කරනවා කියල? මම කිව්වේ දැනටත් උන් අපි ගැන සෑහෙන්න තොරතුරු දන්නවා කියන එකයි.........ඔයා ඔය කියපු ebay එනම් මනම් ඔක්කොම ගනුදෙනු වලදී තමන්ගේ mail account එක සම්බන්ද වෙන බව දන්නවා ඇතිනේ? google gmail බැලුවනම් ලෝකේ බහුතරයකගේ purchase history එකම එතන :lol:.....ආයෙමත් අහනවා දැන් google fiber US වල දෙනවනේ? දැන් ඒ connections හොරෙන් google monitor කරනවද? අනික VPN/SSL කතාව :lol: ලෝකේ හැමෝටම දෙන්නේ අහවල් එකකටද? ලෝකේ හැමෝම දැන් ඒවා පාවිච්චි කරනවද? දැන් එයාල secureද? අනික් එක SSL නෙවෙයි ලෝකේ 100% secure කිසිම දෙයක් නෑ අවශ්‍ය කාලය සහ සල්ලි තියනවනම් ඕනේ එකක් හරහා යන්න පුළුවන් :lol: 3) උඹ හෙළුවෙන් කඩේ යන microsoft එක කරන යන්නේ ලාබ හොයන්න නෙවෙයි වෙන්න ඇති නේද බං?:lol: Google නෙවෙයි මොන company එකේද fail වෙච්ච projects නැත්තේ? මම කිව්වේ උන්ගේ core business ටික හොඳම තත්වෙක තියනවා කියලයි තේරුම් ගන්න මොලයක් නැත්තම් ඉතින් මම මොනවා කරන්නද?;) අනිත් එක google user data කාටවත් "විකුනන්නේ" නෑ උන් කරන්නේ ඒවා මත advertising යොමු කරන එකයි ඔයා වගේ බාගෙට දැනගෙන බුරන කට්ටිය කොහෙද ඉතින් ඕවගේ වෙනස දන්නේ :rofl: දන්නා දෙයක් කතා කරපන් බං :lol: උදේ ඉඳන් හවස් වෙනකන් ඔයා එතකොට microsoft එකේ කටු කන්නේ මොනවා ලබිලද බං? අනුන්ට කියන්න කලින් තමන් කරන්නේ මොනවද කියල බලාගනින් :rofl: microsoft ඇමරිකන් නෙවෙයි වෙන්න ඇති ඔයා පස්චාත් භාගේ පුදන්නේ :rofl: 4) Apple ideas හොරකම් කරා :rofl: මොනවද බං හොරකම් කරපු apple ideas? අනිත් එක android project එක සල්ලි දීල ගත්ත එකේ වැරැද්ද මොකක්ද? Android අද තියන තත්වෙට ගෙනාවේ google නේ :rofl: උඹ දැන් හිතාගෙන ඉන්නේ microsoft evil නෑ උන් හරි අහිංසකයි කියලද?:rofl: මොන company එකවත් අපිට ආදරේට බිස්නස් කරන්නේ නෑ බබෝ ඔයා වගේ කටු කන්නන්ට ඕව තේරෙන්නේ නෑ :rofl: google තමන්ගේ user data පිටට විකුනන්නේ නෑ ඒකවත් දැනගෙන කතා කරපන් ඉතින් ;) 5) ඔය open source ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ වගේ :lol: linux නෙවෙයි පුතේ මේ ලෝකේ තියන හැම software එකේම vulnerabilities තියනවා එහෙම නැති ඒවා නෑ :rofl: උඹල වගේ අනාතයෝ හිතාගෙන හිටියට microsoft software වලත් ඕනේ තරම් vulnerabilities තියනවා :rofl: ඉතින් පුතේ කියපන්කො ඔච්චර "ජරා" linux server වල smartphone එකේ ඉඳන් supercomputer එක දක්වා මිනිසසු පාවිච්චි කරන්නේ ඇයි කියල?:rofl: ඒකට කට උත්තර නෑ නේද?:rofl: දැන් මමද බබෝ උඩ පැනගෙන දැඟලුවේ? කවුද open source "ජරාව" කියල කිව්වේ? මම කිව්වද proprietary ජරාව කියල?:rofl: ඊයේ පෙරේදා CS අතපත ගාපු අනාතයෝ තමයි එහෙම කියවන්නේ :lol: Oracle කවද්ද මනුස්සයෝ open source community එකට උදව් කරේ?:lol: SUN එකෙන් ගත්ත ටිකත් හතර අතේ වහල දැම්ම මිසක් උන් කවද්ද open source වලට උදව් කරේ......දන්නේ නැති දේවල් කියවන්න එපා බං තවත් මෝඩ කතාවක් :lol: google මොකටද search algorithm open source කරන්නේ?:rofl: උඹ හිතාගෙන ඉන්නේ google එකේ ඔක්කොම development open source කියලද?:rofl: ඕව opensource හදපුවා නෙවෙයි උන් සල්ලි වියදම් කරලා internally develop කරපුවා :rofl: මචං දන්නේ නැති දේවල් කියල කිච වීමේත් සීමාවක් තියාගනින් :lol: අන්න අරහේ windows 10 එකෙන් හෝ ගාල data එකතු කරනවා advertising කරනවා microsoft වහලෙක් විදිහට දැන් උඹ මොකද කියන්නේ?:rofl: මාරම privacy තියන windows වල අද තත්වේ පව් අප්පා :rofl: [URL="http://www.theguardian.com/technology/2015/jul/31/windows-10-microsoft-faces-criticism-over-privacy-default-settings"]http://www.theguardian.com/technology/2015/jul/31/windows-10-microsoft-faces-criticism-over-privacy-default-settings[/URL] [COLOR="Red"]ලොකු ටෝක් දෙන්න කලින් සිංහලෙන් ටයිප් කරන්න පුරුදුවෙලා වරෙන්.......සිංග්‍රීසියෙන් බව් බව් ගාවට උත්තර දෙන්නේ නෑ ආය :lol: මේ මගුල කියවල ඔලුවත් රිදෙනවා [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom