Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Today at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kochchi strike
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇතුලේ ඩයල් එකකින් තමයි දැනගන්න වෙන්නේ ස්ට්‍රයික් එක ජෙනුයින් කේස් එකක්ද කියලා.

ඔය කේස් එක තියනවා කියන්නේ එන්ජින් ට්‍රින්වල නිල්පාට පෙට්ටිවල.හැබැයි ඔය නිල්පාට පෙට්ටි පැරනි කැනඩා එන්ගින්වලට ඉන්ටර්ෆේස් කරන්න යද්දී ඒ එන්ජින්වල බ්රේක් කන්වර්ශන් එකක් කලා කිව්ව ඒදවස්වලනම්.ඩ්‍රයිවර්ලට වඩා විසේසඥ්ඥයෝ ඉන්න පුලුවන් ඒත් ඩ්‍රයිවර්ලා තමයි අත්දැකීමෙන් ඔකේ බිහේවියර් එක දන්නේ.චන්දේ නිසා තමයි කාටත් සැකයක් එන්නේ ජෙනුයිකම ගැන.

මගී ජහමනයා විදියට අත්දැකීමනම්, කැනඩා එන්ජිමට ඕඉවා හයිකලාම කෝච්චිය විදිනවා.බරින් අඩුයි.අර පැරනි රතු පෙට්ටි බරයි එන්ජිම කාසාදයක් කරගත්තාවගේ.ඇන්ජිමේ නෝ පිකප්.කෝච්චිය පාවෙනවා.මම ගිය නයිට්මේල් තුන්පාරක් ඕඔවර් හීට්වෙලා නතර උනා. වටවල , පොතුහැර.දැනුත් යන්නේ ඒකක.

නිල්පෙට්ටි දෙකක් thiynwa යන්න ගද්දී යකාගේ කම්මලවගේ.කටට කන තියලා තකාකරන්න ඔනේ.ඒ සෙට් එකේ මොකක්ද අවුලක් තියනවා, වයිබ්‍රේශන් එකක් එනවා.හෙමින්යද්දී දැනෙන්නේ රෝශ වෙනුවට ශඩාශ්‍ර හයිකරපු ෆීලින්ග් එකක්.

කොච්චර specialistla රට ගියත් වැඩක්නෑ, දේසපාලුවට ඔන දේනේ ඕඩර් වෙන්නේ.නැත්තන් ඕඉවා දුවන මුල්දවස්වලම තේරෙනවා මේ සමහරක් නිල් පෙට්ටි මිනිස්සුන්ට යන්නද හැදුවේ කියලා.

කාලකන්නි දේසපාලුවෝ micro කාරයට හදන්න දුන්නෑ, කොමිස් එක උගේ ගානට ආවේ නෑ කියලා.දැන් ඉතින් අපි අයින් වෙලා පයින් යමු පුතේ නෙවෙයි පාවෙලා යමු.

අපේ ට්‍රේන් සර්විස් එක ගැනත් කියන්න ඔනේ ගියසතියේ මම කදුරුවෙල(පො ) ස්ටේශන් එකට ආවා කුරුනෑගල එන්න. ටයිම් ටේ එකෙ 8.27 . කෝච්චිය 8.25ට ආවා

8.27ට පිටත් උනා. ඔන්ටයිම්.

දේශපාලකයෙක් ඒකේ වටිනකම දකින්නේ කවාද්ද, එදාට මේක මගීන් බස්වල කාලේ කෑම නවත්තලා දෙයි.

[QUOTE="shamil45, post: 22774497, member: 559278"] [SIZE="4"][COLOR="blue"]ඇතුලේ ඩයල් එකකින් තමයි දැනගන්න වෙන්නේ ස්ට්‍රයික් එක ජෙනුයින් කේස් එකක්ද කියලා. ඔය කේස් එක තියනවා කියන්නේ එන්ජින් ට්‍රින්වල නිල්පාට පෙට්ටිවල.හැබැයි ඔය නිල්පාට පෙට්ටි පැරනි කැනඩා එන්ගින්වලට ඉන්ටර්ෆේස් කරන්න යද්දී ඒ එන්ජින්වල බ්රේක් කන්වර්ශන් එකක් කලා කිව්ව ඒදවස්වලනම්.ඩ්‍රයිවර්ලට වඩා විසේසඥ්ඥයෝ ඉන්න පුලුවන් ඒත් ඩ්‍රයිවර්ලා තමයි අත්දැකීමෙන් ඔකේ බිහේවියර් එක දන්නේ.චන්දේ නිසා තමයි කාටත් සැකයක් එන්නේ ජෙනුයිකම ගැන. මගී ජහමනයා විදියට අත්දැකීමනම්, කැනඩා එන්ජිමට ඕඉවා හයිකලාම කෝච්චිය විදිනවා.බරින් අඩුයි.අර පැරනි රතු පෙට්ටි බරයි එන්ජිම කාසාදයක් කරගත්තාවගේ.ඇන්ජිමේ නෝ පිකප්.කෝච්චිය පාවෙනවා.මම ගිය නයිට්මේල් තුන්පාරක් ඕඔවර් හීට්වෙලා නතර උනා. වටවල , පොතුහැර.දැනුත් යන්නේ ඒකක. නිල්පෙට්ටි දෙකක් thiynwa යන්න ගද්දී යකාගේ කම්මලවගේ.කටට කන තියලා තකාකරන්න ඔනේ.ඒ සෙට් එකේ මොකක්ද අවුලක් තියනවා, වයිබ්‍රේශන් එකක් එනවා.හෙමින්යද්දී දැනෙන්නේ රෝශ වෙනුවට ශඩාශ්‍ර හයිකරපු ෆීලින්ග් එකක්. කොච්චර specialistla රට ගියත් වැඩක්නෑ, දේසපාලුවට ඔන දේනේ ඕඩර් වෙන්නේ.නැත්තන් ඕඉවා දුවන මුල්දවස්වලම තේරෙනවා මේ සමහරක් නිල් පෙට්ටි මිනිස්සුන්ට යන්නද හැදුවේ කියලා. කාලකන්නි දේසපාලුවෝ micro කාරයට හදන්න දුන්නෑ, කොමිස් එක උගේ ගානට ආවේ නෑ කියලා.දැන් ඉතින් අපි අයින් වෙලා පයින් යමු පුතේ නෙවෙයි පාවෙලා යමු. අපේ ට්‍රේන් සර්විස් එක ගැනත් කියන්න ඔනේ ගියසතියේ මම කදුරුවෙල(පො ) ස්ටේශන් එකට ආවා කුරුනෑගල එන්න. ටයිම් ටේ එකෙ 8.27 . කෝච්චිය 8.25ට ආවා 8.27ට පිටත් උනා. ඔන්ටයිම්. දේශපාලකයෙක් ඒකේ වටිනකම දකින්නේ කවාද්ද, එදාට මේක මගීන් බස්වල කාලේ කෑම නවත්තලා දෙයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom