Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kohomada බඩුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොංකොං හි නාවික ක්ෂෙත්රයේ ධන කුවේරයකු වන 64 වියැති ඇනිටෝ මාර්ඩන් විසින් ඔහු සහ ඔහුගේ බිරිඳ වෙනුවෙන් බි්රතාන්ය පවුම් මිලියන 15ක් වැයකරමින් තැනවූ සුපිරි යාත්‍රාවක් පසුගියදා චීනයේදී මාධ්‍ය සඳහා විවෘත කරන ලදී.

ඇඩැස්ට‍්‍රා නම් මෙම සුපිරි යාත්‍රාව මහල් තුනකින් සමන්විත අතර අභ්‍යවකාශයානයක වැනි සුවිශේෂී හැඩයකින් ගොඩනංවා ඇත. ප්‍රවීන යාත්‍රා නිර්මාණකරුවකු වන ජෝන් ෂට්ල්වර්ත් විසින් සැලසුම් කර ඇති මෙය ඉදිකිරීම සඳහා පුරා වසර 5ක් ගතවූ බව කියවේ.

මගීන් 9 දෙනෙකු සඳහා අධි සුඛෝපභෝගී පහසුකම් සහිත ඇඩැස්ට‍්‍රා යාත්‍රාවේ ඇති තවත් සුවිශේෂීත්වයක් වන්නේ මීටර 50කට නුදුරු සීමාවක සිට i-Pod උපාංගයකින් හැසිරවිය හැකි වීමයි.

දිගින් මීටර 42.5ක් සහ පළලින් මීටර 16ක් වන මෙය ටොන් 52ක් බරින් යුක්ත වන අතර ලන්ඩනයේ සිට නිව් යෝක් දක්වා ඇති සැතපුම් 4000ක දුරක් අඛණ්ඩව ගමන් කළ හැකි ඉහළ ඉන්ධන ධාරිතාවක් ද සහිතය.

බෝට් ඉන්ටර්නැෂනල් සඟරාව පවසන පරිදි ලොව අනගිතම සුපිරි යාත්‍රා අතරින් එකක් ලෙස ගැනෙන ඇඩැස්ට‍්‍රා, ඉන්දුනීසියාවට නුදුරින් පිහිටා ඇති ඇනිටෝ මාර්ඩන්ට අයත් නිවර්තන දුපත් දෙක අතර යාත්‍රා කිරීමට භාවිතා කෙරෙනු ඇතැයි සැලකේ.

පසුගිය වසරේදී තවත් ධන කුවේරයකු වන සුප්‍රකට චෙල්සී පාපන්දු කණ්ඩායමේ හිමිකරු රොමාන් ඇබ්රොමොවිච් විසින් පවුම් මිලියන 300ක් වැයකරමින් පිහිනුම් තටාක දෙකක් හෙලිකොප්ටර් අංගණ දෙකක් ආදී පහසුකම් සහිත සුපිරි යාත්‍රාවක් මිලදී ගත් බව වාර්තා විය.

[QUOTE="Truth Hurts, post: 15142788, member: 477372"] [CENTER][IMG]http://imageshack.us/a/img189/5122/95x.png[/IMG] [IMG]http://imageshack.us/a/img211/6672/x3h.png[/IMG] [IMG]http://imageshack.us/a/img837/8982/ivj.png[/IMG] [IMG]http://imageshack.us/a/img692/8559/ihoq.png[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="3"]හොංකොං හි නාවික ක්ෂෙත්රයේ ධන කුවේරයකු වන 64 වියැති ඇනිටෝ මාර්ඩන් විසින් ඔහු සහ ඔහුගේ බිරිඳ වෙනුවෙන් බි්රතාන්ය පවුම් මිලියන 15ක් වැයකරමින් තැනවූ සුපිරි යාත්‍රාවක් පසුගියදා චීනයේදී මාධ්‍ය සඳහා විවෘත කරන ලදී. ඇඩැස්ට‍්‍රා නම් මෙම සුපිරි යාත්‍රාව මහල් තුනකින් සමන්විත අතර අභ්‍යවකාශයානයක වැනි සුවිශේෂී හැඩයකින් ගොඩනංවා ඇත. ප්‍රවීන යාත්‍රා නිර්මාණකරුවකු වන ජෝන් ෂට්ල්වර්ත් විසින් සැලසුම් කර ඇති මෙය ඉදිකිරීම සඳහා පුරා වසර 5ක් ගතවූ බව කියවේ. මගීන් 9 දෙනෙකු සඳහා අධි සුඛෝපභෝගී පහසුකම් සහිත ඇඩැස්ට‍්‍රා යාත්‍රාවේ ඇති තවත් සුවිශේෂීත්වයක් වන්නේ මීටර 50කට නුදුරු සීමාවක සිට i-Pod උපාංගයකින් හැසිරවිය හැකි වීමයි. දිගින් මීටර 42.5ක් සහ පළලින් මීටර 16ක් වන මෙය ටොන් 52ක් බරින් යුක්ත වන අතර ලන්ඩනයේ සිට නිව් යෝක් දක්වා ඇති සැතපුම් 4000ක දුරක් අඛණ්ඩව ගමන් කළ හැකි ඉහළ ඉන්ධන ධාරිතාවක් ද සහිතය. බෝට් ඉන්ටර්නැෂනල් සඟරාව පවසන පරිදි ලොව අනගිතම සුපිරි යාත්‍රා අතරින් එකක් ලෙස ගැනෙන ඇඩැස්ට‍්‍රා, ඉන්දුනීසියාවට නුදුරින් පිහිටා ඇති ඇනිටෝ මාර්ඩන්ට අයත් නිවර්තන දුපත් දෙක අතර යාත්‍රා කිරීමට භාවිතා කෙරෙනු ඇතැයි සැලකේ. පසුගිය වසරේදී තවත් ධන කුවේරයකු වන සුප්‍රකට චෙල්සී පාපන්දු කණ්ඩායමේ හිමිකරු රොමාන් ඇබ්රොමොවිච් විසින් පවුම් මිලියන 300ක් වැයකරමින් පිහිනුම් තටාක දෙකක් හෙලිකොප්ටර් අංගණ දෙකක් ආදී පහසුකම් සහිත සුපිරි යාත්‍රාවක් මිලදී ගත් බව වාර්තා විය. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom