Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kohomada sinhalu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිර්ධන පන්තියේ අපෙ අත් පා වලට

ජීවන බර දැනෙයි මහතුනි උපරිමට

සතියේ දින හතම වෙහෙසිය යුතු කලට

මත් පැන් පොදක් නම් නැතුවම බෑ අපට

ආතල් ගන්ට අපි කිසිදා බිවුවෙනැති

බිවුත් නොබිවු ගානට ඉන්නයි කැමතී

ඇඟපත වේදනා දුරු කරගන්ට සිතී

කසිප්පු බොන අපි දුප්පත් ගැමියො වෙතී

පිටරට බෝතලය ගන්නට සල්ලි නැත

සැන්ඩි කරලන්ට කෝලා, සෝඩ නැත

බීගෙන ලගින්නට රෙස් ටූ රන්ට් නොමැත

ගමේ අපිට කසිප්පු පමනකි සැපත

නගරේ මහතුනේ ඔබටත් ඇහෙනවද ?

පිටරට බීම ඔබහට රස ඇති නේද ?

"කසිප්පු" යන වචනය අහලා ඇත්ද ?

ඒවා පෙරන සොයුරන් ගැන දන්නැද්ද ?

හිල් වූ සරම ඉණ වටකර දවටගෙන

දැලි පිහියක් බඳ පටියේ ගසාගෙන

පතරොම් තුවක්කුව අතකින් දරාගෙන

කසිප්පු පෙරති ගැමියන් දුක් ගෙවාගෙන

හිරු රැස් නොවැටෙනා මහ ගන වනේ මැද

ගහගෙන වාඩියක් රුදු වන සතුන් මැද

ආතල් නොදන්නා නීතියෙ රැහැන් මැද

උන් කල් ගෙවයි දිවියත් මරණයත් මැද

රතු වූ ඇසින් පොලීසියට මරම බයෙන්

නිදි මරමින් කැලේ මැද මදුරුවො තලමින්

උන් වගුරද්දී ලේ කඳුලැලි රට වෙනුවෙන්

පිට රට බීම බොයි ඔබ ඉඳගෙන හෙළුවෙන්

සුදු රෙද්දෙන් තැනූ උඩු වියනක් බැඳලා

විල්ලුද පාවඩක් ගෙන පොළවට දමලා

සඳුන් දර දමා පතුලෙන් ගිනි දාලා

කසිප්පු පෙරයි ඉහළම ප්රමිතින් යොදලා

තරු හතරේ පහේ හෝටල වල වැදිලා

පිට රටකින් ගෙනා බෝතලයක් කඩලා

මොනර සල්ලි කොළ සුද්දන් හට කවලා

ලොකු අය ඉඳියි රුපියල බල්ලට දාලා

ගමේ දේට ගැමියන් කවදත් ළැදිය

රටේ සල්ලි පිට රට නොයැවිය යුතුය

කසිප්පු පෙරීමට අතහිත දිය යුතුය

ෆුඩ් සිටි වලත් කසිප්පු විකිණිය යුතුය

කසිප්පු බොන අය නිරෝගි වෙනවාය

පිරිමි හිතට සවි බල ගෙන දෙනවාය

අපේ පැරැන්නන් මේ ලක් දෙරණේය

මහ වැවු තැනුවේ කසිප්පු වල සවියෙන්ය

[QUOTE="LittleCobra, post: 19090290, member: 549729"] [CENTER][FONT=Malithi Web]නිර්ධන පන්තියේ අපෙ අත් පා වලට[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]ජීවන බර දැනෙයි මහතුනි උපරිමට [/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]සතියේ දින හතම වෙහෙසිය යුතු කලට[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]මත් පැන් පොදක් නම් නැතුවම බෑ අපට[/FONT][/CENTER] [CENTER] [/CENTER] [CENTER][FONT=Malithi Web]ආතල් ගන්ට අපි කිසිදා බිවුවෙ[/FONT][FONT=Malithi Web]නැති[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]බිවුත් නොබිවු ගානට ඉන්නයි කැමතී[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]ඇඟපත වේදනා දුරු කරගන්ට සිතී[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]කසිප්පු බොන අපි දුප්පත් ගැමියො වෙතී[/FONT][/CENTER] [CENTER] [/CENTER] [CENTER][FONT=Malithi Web]පිටරට බෝතලය ගන්නට සල්ලි නැත[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]සැන්ඩි කරලන්ට කෝලා[/FONT][FONT=Dinamina Unicode for Web applic], [/FONT][FONT=Malithi Web]සෝඩ නැත[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]බීගෙන ලගින්නට රෙස් ටූ රන්ට් නොමැත[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]ගමේ අපිට කසිප්පු පමනකි සැපත [/FONT][/CENTER] [CENTER] [/CENTER] [CENTER][FONT=Malithi Web]නගරේ මහතුනේ ඔබටත් ඇහෙනවද [/FONT][FONT=Dinamina Unicode for Web applic]?[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]පිටරට බීම ඔබ[/FONT][FONT=Malithi Web]හට රස ඇති නේද [/FONT][FONT=Dinamina Unicode for Web applic]?[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]"කසිප්පු" යන වචනය අහලා ඇත්ද [/FONT][FONT=Dinamina Unicode for Web applic]?[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]ඒවා පෙරන සොයුරන් ගැන දන්නැද්ද [/FONT][FONT=Dinamina Unicode for Web applic]?[/FONT][/CENTER] [CENTER] [/CENTER] [CENTER][FONT=Malithi Web]හිල් වූ සරම ඉණ වටකර දවටගෙන[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]දැලි පිහියක් බඳ පටියේ ගසාගෙන[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]පතරොම් තුවක්කුව අතකින් දරාගෙන[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]කසිප්පු පෙරති ගැමියන් දුක් ගෙවාගෙන[/FONT][/CENTER] [CENTER] [/CENTER] [CENTER][FONT=Malithi Web]හිරු රැස් නොවැටෙනා මහ ගන වනේ මැද[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]ගහගෙන වාඩියක් රුදු වන සතුන් මැද [/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]ආතල් නොදන්නා නීතියෙ රැහැන් මැද[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]උන් කල් ගෙවයි දිවියත් මරණයත් මැද [/FONT][/CENTER] [CENTER] [/CENTER] [CENTER][FONT=Malithi Web]රතු වූ ඇසින් පොලීසියට මරම බයෙන්[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]නිදි මරමින් කැලේ මැද මදුරුවො තලමින්[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]උන් වගුරද්දී ලේ කඳුලැලි රට වෙනුවෙන්[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]පිට රට බීම බොයි ඔබ ඉඳගෙන හෙළුවෙන් [/FONT][/CENTER] [CENTER] [/CENTER] [CENTER][FONT=Malithi Web]සුදු රෙද්දෙන් තැනූ උඩු වියනක් බැඳලා[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]විල්ලුද පාවඩක් ගෙන පොළවට දමලා[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]සඳුන් දර දමා පතුලෙන් ගිනි දාලා [/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]කසිප්පු පෙරයි ඉහළම ප්රමිතින් යොදලා[/FONT][/CENTER] [CENTER] [/CENTER] [CENTER][FONT=Malithi Web]තරු හතරේ පහේ හෝටල වල වැදිලා[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]පිට රටකින් ගෙනා බෝතලයක් කඩලා[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]මොනර සල්ලි කොළ සුද්දන් හට කවලා[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]ලොකු අය ඉඳියි රුපියල බල්ලට දාලා[/FONT][/CENTER] [CENTER] [/CENTER] [CENTER][FONT=Malithi Web]ගමේ දේට ගැමියන් කවදත් ළැදිය[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]රටේ සල්ලි පිට රට නොයැවිය යුතුය[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]කසිප්පු පෙරීමට අතහිත දිය යුතුය[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]ෆුඩ් සිටි වලත් කසිප්පු විකිණිය යුතුය[/FONT][/CENTER] [CENTER] [/CENTER] [CENTER][FONT=Malithi Web]කසිප්පු බොන අය නිරෝගි වෙනවාය[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]පිරිමි හිතට සවි බල ගෙන දෙනවාය[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]අපේ පැරැන්නන් මේ ලක් දෙරණේය[/FONT][/CENTER] [CENTER][FONT=Malithi Web]මහ වැවු තැනුවේ කසිප්පු වල සවියෙන්ය[/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom