Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
komarika gana wistara onaaaa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕනෑම සමකට ගැලපෙන කොමාරිකා

කෝමාරිකා ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ආයුර්වේද ප්‍රතිකාරවලදී බොහෝ විට කෝමාරිකා ප්‍රයෝජනයට ගැනෙනවා. ඒ වගේම රූපලාවන්‍ය කෙරෙහි උනන්දුවන ඔබටත් කෝමාරිකාවලින් ලැබෙන උපකාර බොහොමයි. ශරීරයේ සෑම කොටසකටම කෝමාරිකා ගැල්වීම සුදුසුයි. කෝමාරිකා කොලයේ මැද ඇති ජෙල් එකක් වැනි මදය තමයි අපි ප්‍රයෝජනයට ගන්නේ. එහි වටේට ඇති කොල පාට පොත්ත ගෑවුනොත් කසන්නට ගන්නවා.

කෝමාරිකා පැළයක් නිවසේම වවා ගැනීමට ඔබට පුළුවනි. අපේ රටේ ඕනෑම පළාතක කෝමාරිකා වැවෙනවා. විශේෂ සාත්තුවක් හෝ වැඩිපුර ජලය මෙයට අවශ්‍ය වන්නේ නෑ.

පිළිස්සීම, කැසීම්, සම වියළීම වැනි අවස්ථාවලදී කෝමාරිකා මදය ගැල්වීම ආයුර්වේදයේදී සිදුවෙනවා.

සමේ වියළි බව නැති කිරීමට, තෙතමනය ආරක්ෂා කිරීමට, අධික තෙල් සහිත සමක තෙල් ස්වභාවය නැති කිරීමට, සම පැහැපත් කිරීමට, පැලුන, පලුදු වුන සම යථා තත්ත්වයට පත්කිරීමට කෝමාරිකාවලට හැකියාව තිබෙනවා.

රූපලාවන්‍යයේදී කෝමාරිකා ඇතුළත් සබන්, ශැම්පු, තෙල්, මෝහර්, ෆේස් වොෂ් ආදිය සහිත වෙනවා. මේ අතරම දැන් කෝමාරිකා ජෙල් ද එකතු වී තිබෙනවා.

තද අව්වේ යැමෙන් පසුව කෝමාරිකා මදය ආලේප කිරීමෙන් සමෙහි දැවිල්ල, අව්වට පිළිස්සුණු ස්වභාවය, දාහය නිවී යනවා. බොහෝ දෙනකුට තිබෙන කකුල් පැලෙන ප්‍රශ්නයටත්, කෝමාරිකා හොඳ ඔසුවක්. බොහෝ විට සීත පළාත්වලදී ගැටලුවක් වන දෙතොල් පැලීම සුවපත් කර ගන්නටත් කෝමාරිකා ආලේපයෙන් පුළුවනි.

ඒ අනුව බලන විට කෝමාරිකා ඕනෑම වයසක පසුවන කෙනකුට අවශ්‍ය වන දෙයක් බව පැහැදිලියි.

ලංකාවේ පමණක් නොවේ විදෙස් රටවල පවා කෝමාරිකාවලට වැඩි තැනක් හිමි වෙනවා. විශේෂයෙන් ශීත රටවල සම ඇකිලීම සහ ලිහිල්වීම ආදී ක්‍රියාවලීන්හිදී සම පැලෙනවා. මෙය වළක්වා ගන්නටත්, එසේ පැලුන සම සුවපත් කරගන්නටත් ඔවුන් කෝමාරිකා භාවිතයට ගන්නවා.

ස්ථුල බව අඩු කිරීමේ මහඟු ගුණයක්ද කෝමාරිකාවලට තිබෙනවා. සම්භාහනයේදී කෝමාරිකා තෙල් යොදා ගන්නේ ඒ සඳහා යි. එයින් ශරීරයේ මේද තට්ටුව අඩු කර ශරීරය සිහින් කරනවා.

බොහෝ විට රූපලාවන්යයේද ආෆ්ටර් සන් ට්‍රීට්මන්ට් ලෙස කෝමාරිකා හඳුන්වනවා. හිරු එළියට නිරාවරණය වී සිට පැමිණීමෙන් පසු කෝමාරිකාවලින් සුවයක් ලබන්නට පුළුවන් නිසා එලෙස හඳුන්වනවා.

කෝමාරිකා ප්‍රයෝජනයට ගැනීමේදී එහි කොළයක් කපලා අරගෙන එහි කොළ පැහැති කොටස ඉවත් කරලා මදය සූර ලා අරගෙන පොඩිකරන්න. එය අවශ්‍ය ලෙස ආලේප කරන්න පුළුවන්.

නමුත් මේක තරමක් කරදරකාරී කාර්යයක්. අවශ්‍ය වන විට කෝමාරිකා මදය සූරලාම ගන්න වෙනවා. එවිට විෂබීජ, කෝමාරිකා කොලයේ කසන කොටස මෙය එකතු වෙන්න පුළුවන්. ඒ නිසා පහසුම දේ කෝමාරිකා ජෙල් එක් ගෙන පාවිච්චි කිරීමයි.

ෆොඑවර් 90% ඇලෝවේරා ජෙල් එක මේ සඳහා හොඳම විසඳුමයි. මුලින් සඳහන් කළ සම වියළීම, පැලීම, කැසීම, අව්වට පිළිස්සීම, තෙතමනය ආරක්ෂා කිරීම, අධික තෙල් බව අඩු කිරිම, පැහැපත් බව ඇති කිරීම ආදී සියලුම දෙයට ඇජෙලෝවේරා එක පාවිච්චි කිරීමට පුළුවන්.

එයට අමතරව රැවුල කැපීමෙන් පසු මුහුණේ තැවරීමට ආෆ්ටර් ෂේව් එකක් ලෙස ද භාවිත කරන්නට පුළුවන්. ඒ වගේම සම්භාහනය කිරීම සඳහා ද කුරුලෑ සහිත සමටද ඇලෝවේරා ජෙල් භාවිත කළ හැකියි.

තෙල් සහිත සාමාන්‍ය හෝ වියළි සමට යන ඕනෑම සමකට ඇලෝවේරා ජෙල් ගැලපෙනවා. ඇලෝවේරා ජෙල්වල ඇති සිසිල් බව එය අතට ගත් සැනින්ම ඔබට වැටහේවී.

[QUOTE="hemalsilva, post: 14580800, member: 7335"] [B][SIZE="4"]ඕනෑම සමකට ගැලපෙන කොමාරිකා[/SIZE][/B] [SIZE="3"]කෝමාරිකා ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ආයුර්වේද ප්‍රතිකාරවලදී බොහෝ විට කෝමාරිකා ප්‍රයෝජනයට ගැනෙනවා. ඒ වගේම රූපලාවන්‍ය කෙරෙහි උනන්දුවන ඔබටත් කෝමාරිකාවලින් ලැබෙන උපකාර බොහොමයි. ශරීරයේ සෑම කොටසකටම කෝමාරිකා ගැල්වීම සුදුසුයි. කෝමාරිකා කොලයේ මැද ඇති ජෙල් එකක් වැනි මදය තමයි අපි ප්‍රයෝජනයට ගන්නේ. එහි වටේට ඇති කොල පාට පොත්ත ගෑවුනොත් කසන්නට ගන්නවා. කෝමාරිකා පැළයක් නිවසේම වවා ගැනීමට ඔබට පුළුවනි. අපේ රටේ ඕනෑම පළාතක කෝමාරිකා වැවෙනවා. විශේෂ සාත්තුවක් හෝ වැඩිපුර ජලය මෙයට අවශ්‍ය වන්නේ නෑ. පිළිස්සීම, කැසීම්, සම වියළීම වැනි අවස්ථාවලදී කෝමාරිකා මදය ගැල්වීම ආයුර්වේදයේදී සිදුවෙනවා. සමේ වියළි බව නැති කිරීමට, තෙතමනය ආරක්ෂා කිරීමට, අධික තෙල් සහිත සමක තෙල් ස්වභාවය නැති කිරීමට, සම පැහැපත් කිරීමට, පැලුන, පලුදු වුන සම යථා තත්ත්වයට පත්කිරීමට කෝමාරිකාවලට හැකියාව තිබෙනවා. රූපලාවන්‍යයේදී කෝමාරිකා ඇතුළත් සබන්, ශැම්පු, තෙල්, මෝහර්, ෆේස් වොෂ් ආදිය සහිත වෙනවා. මේ අතරම දැන් කෝමාරිකා ජෙල් ද එකතු වී තිබෙනවා. තද අව්වේ යැමෙන් පසුව කෝමාරිකා මදය ආලේප කිරීමෙන් සමෙහි දැවිල්ල, අව්වට පිළිස්සුණු ස්වභාවය, දාහය නිවී යනවා. බොහෝ දෙනකුට තිබෙන කකුල් පැලෙන ප්‍රශ්නයටත්, කෝමාරිකා හොඳ ඔසුවක්. බොහෝ විට සීත පළාත්වලදී ගැටලුවක් වන දෙතොල් පැලීම සුවපත් කර ගන්නටත් කෝමාරිකා ආලේපයෙන් පුළුවනි. ඒ අනුව බලන විට කෝමාරිකා ඕනෑම වයසක පසුවන කෙනකුට අවශ්‍ය වන දෙයක් බව පැහැදිලියි. ලංකාවේ පමණක් නොවේ විදෙස් රටවල පවා කෝමාරිකාවලට වැඩි තැනක් හිමි වෙනවා. විශේෂයෙන් ශීත රටවල සම ඇකිලීම සහ ලිහිල්වීම ආදී ක්‍රියාවලීන්හිදී සම පැලෙනවා. මෙය වළක්වා ගන්නටත්, එසේ පැලුන සම සුවපත් කරගන්නටත් ඔවුන් කෝමාරිකා භාවිතයට ගන්නවා. ස්ථුල බව අඩු කිරීමේ මහඟු ගුණයක්ද කෝමාරිකාවලට තිබෙනවා. සම්භාහනයේදී කෝමාරිකා තෙල් යොදා ගන්නේ ඒ සඳහා යි. එයින් ශරීරයේ මේද තට්ටුව අඩු කර ශරීරය සිහින් කරනවා. බොහෝ විට රූපලාවන්යයේද ආෆ්ටර් සන් ට්‍රීට්මන්ට් ලෙස කෝමාරිකා හඳුන්වනවා. හිරු එළියට නිරාවරණය වී සිට පැමිණීමෙන් පසු කෝමාරිකාවලින් සුවයක් ලබන්නට පුළුවන් නිසා එලෙස හඳුන්වනවා. කෝමාරිකා ප්‍රයෝජනයට ගැනීමේදී එහි කොළයක් කපලා අරගෙන එහි කොළ පැහැති කොටස ඉවත් කරලා මදය සූර ලා අරගෙන පොඩිකරන්න. එය අවශ්‍ය ලෙස ආලේප කරන්න පුළුවන්. නමුත් මේක තරමක් කරදරකාරී කාර්යයක්. අවශ්‍ය වන විට කෝමාරිකා මදය සූරලාම ගන්න වෙනවා. එවිට විෂබීජ, කෝමාරිකා කොලයේ කසන කොටස මෙය එකතු වෙන්න පුළුවන්. ඒ නිසා පහසුම දේ කෝමාරිකා ජෙල් එක් ගෙන පාවිච්චි කිරීමයි. ෆොඑවර් 90% ඇලෝවේරා ජෙල් එක මේ සඳහා හොඳම විසඳුමයි. මුලින් සඳහන් කළ සම වියළීම, පැලීම, කැසීම, අව්වට පිළිස්සීම, තෙතමනය ආරක්ෂා කිරීම, අධික තෙල් බව අඩු කිරිම, පැහැපත් බව ඇති කිරීම ආදී සියලුම දෙයට ඇජෙලෝවේරා එක පාවිච්චි කිරීමට පුළුවන්. එයට අමතරව රැවුල කැපීමෙන් පසු මුහුණේ තැවරීමට ආෆ්ටර් ෂේව් එකක් ලෙස ද භාවිත කරන්නට පුළුවන්. ඒ වගේම සම්භාහනය කිරීම සඳහා ද කුරුලෑ සහිත සමටද ඇලෝවේරා ජෙල් භාවිත කළ හැකියි. තෙල් සහිත සාමාන්‍ය හෝ වියළි සමට යන ඕනෑම සමකට ඇලෝවේරා ජෙල් ගැලපෙනවා. ඇලෝවේරා ජෙල්වල ඇති සිසිල් බව එය අතට ගත් සැනින්ම ඔබට වැටහේවී.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom