Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Koobiyo S2 enw ned ;)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Yep

අළුත් අදහස් හොයන කවුරුන් හෝ වෙනුනේ කූඹියෝ (සීසන් 02) හි 152 සහ 153 වෙනි දර්ශණය මෙලෙස පළකරමි. මේකෙ සීසන් එක උඹලට මාටුවෙන කෑලි මම කැපුවා...

-ලකා

දර්ශණ අංක 152

conference Hall /ඇතුලත/උදෑසන

හිස් ශාලාවක මැද තබා ඇති විශාල ශ්‍රීලංකා සිතියමක්. මල්දෙණිය ක්ලිප් ඔන් මයික් එකක් සමඟ මැදට පැමිණෙයි. මාධ්‍යවේදීන් පක්ෂ විපක්ෂ තෝරාගත් නියෝජිතයන්, මහ ඇමතිවරුන් ආදී සියළුදෙනා බලාසිටියි. හාරපන්සීයක පිරිසක් එතැන ඇත. එහායින් ඇති විශාල තිරයක් මත ඒ සිතියමම ප්‍රොජෙක්ට් කර ඇත. ප්‍රියන්ත සහ ආනන්ද වැනි අයත් එතැන සිටියි.

මල්දෙණිය

අපිට තියෙන්නේ පළාත් නවයයිනේ. අපි මේ පළාත් නවය ආර්ථික කලාප නවයක් විදියට තමයි අද ඉදලා සලකන්නේ..... කෙලින්ම කිව්වොත් ආරථික කාරණා වලදී විතරක් වෙනස් රටවල් නවයක් තරං ස්වාධීන කරන්නයි මම හදන්නේ..... මොනවටද මෙහෙම කරන්නේ..... සරලයි..... උතුරු මැද මහඇමත්තුමා..... අපිට කියන්න මොකද මේ වෙනකොට උතුරු මැද වගාවන්ගේ තත්වය කියලා.....

මහඇමති

සර්.... මගේ අතේ මේ වෙනකොට ඒ තොරතුරු නම් නෑ..... මට ඉක්මනට සර්ට ඒටික ලැබෙන්න සලස්සන්න පුළුවන්.....

මල්දෙණිය

උතුරු මැද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කව්රු හරි ඉන්නවද...?

කාන්තාවක් අත ඔසවයි.

මල්දෙණිය

මොකද මැඩම් මේ වෙනකොට එහේ තත්වය....

කාන්තාව

සර්...... තව සති දෙකක් විතර යනකොට මහ කන්නෙ කුඹුරු කැපෙන්න පටන් ගන්නවා.... අපි බලාපොරොත්තු වෙනවා වී මෙට්‍රික් ටොන් xxxxx විතර ගාණක් මේ වතාවේ එයි කියලා.

මල්දෙණිය

අනික් භෝගවල තත්වය මොකද්ද...?

කාන්තාව

සර් අපි ළග ඒ තොරතුරු නම් හරියටම නෑ.....

මල්දෙණිය සිනහවකින් හිස වනයි.

මල්දෙණිය

හරි.... අපි මෙහෙම හිතමු.... අපි දැන් හිතමු උතුරු මැද පළාත වෙන රටක් කියලා. එයාල ළග වී මෙට්‍රික් ටොන් xxxxxx විතර තියනවා. මේක එයාලගේ පරිභෝජනයට අතිරික්තයි.... අතිරික්ත නං එක්කෝ විනාශකරන්න ඕනේ නැත්තං විකුණන්න ඕනේ නේද.....? මොකද්ද විකුණනවා කියන්නේ.... වී කියන එක නැති පළාතකට අපි අපේ වී ටික මුදලකට දෙනවා කියන එක නේද...දැන් මධ්‍යම පළාතේ එළවළු වල තත්වේ මොකද... ආණ්ඩුකාරතුමා....

මධ්‍යම ආණ්ඩුකාර

සර්..... අපි දෛනිකව එළවළු මෙට්‍රික් ටොන් xxxx ප්‍රමාණයක් රටපුරා බෙදාහරිනවා.....

මල්දෙණිය

නෑ වැරදියි...... මෙන්න මේක තමයි අපේ ආර්ථික දැක්මේ සහ ආරථික කළමණාකරණයේ තියන අවුල මිත්‍රවරුණි. අපි බිස්නස් කරන්නෑ....අපි කරන්නේ රජයක් විදියට බෙදාහරින එක. අපි දේවල් විකුණන්නෑ.... මම කියන්නේ එහෙම නෙවයි.... උතුරු මැද තියන වී අතිරික්තයෙන් මධ්‍යමට ඕනේ කරන ප්‍රමාණය වී මිලදී ගන්න. ඒ වගේම උතුරු මැදට ඔයාලගේ එළවළු විකුණන්න...

මධ්‍යම මහඇමති

ඉතිං දැං අපි ඒකනේ කරන්නේ සර්....

මල්දෙණිය

නෑ මහ ඇමත්තුමා.... අපි නෙමෙයි ඒක කරන්නේ.... ඒක කරන්නේ කිසිම දැක්මක් හෝ කළමණාකරනයකින් තොර මැද ඉන්න වෙලෙන්දෝ ටිකක්.... මම සරල ප්‍රශ්නයක් අහන්නම් කෘෂිකර්ම අධයක්ෂ ජෙනරාල්තුමාගෙන්....

කාෂිකරම අධ්යක්ෂ ජෙනරාල් වරයා අසරණ හිනාවක් දමයි.

මල්දෙණිය

ඊළග මාස හයේ ලංකාවේ කොමඩු අවශ්‍යතාව කොච්චරක්ද....?

කෘ.අ.ජෙ.

සර්...... මට තේරුන්නෑ...

මල්දෙණිය (උපහාසයෙන්)

අපේ මිනිස්සු පැණිකොමඩු කියල ජාතියක් කෑමට ගන්නවනේ..... ඉදිරියේ එන්නේ වියළි කාලය.... වියළි කාලයේදී මගේ දැනුමේ හැටියට කොමඩු කියන්නේ සීඝ්රයෙන් විකිණෙන පළතුරක් පාරවල් අයිනේ පවා......එතකොට මම අහන්නේ අපි ඒ අවශ්‍යතාව කොච්චරක්ද කියලා ගණනය කරල තියනවද....?

කෘ.අ.ජෙ

එහෙමනං එකක් වෙන්නෑ සර්..... කොහොමද අපි එහෙම කරන්නේ....

මල්දෙණිය

ඒහෙම දැනුමක් ඔබතුමාලට නෑ කියන්නේ මේවා වගාවෙන්නේ කිසිම අවශ්‍යතාව මත පදනම් වෙච්ච පරිපාලනයකට ලක්වෙච්ච ක්‍රමේකට නෙමෙයි කියන එකනේ….. මං කියන්නම් එකේ තියන අර්බුදය මොක්ද්ද කියලා...... කොමඩු කියන්නේ සරලම උදාහරණයක් ඒකට...... දැං අපේ කොමඩු අවශ්‍යතාව කොමඩු ලක්ෂ දෙකයි නම් කොමඩු ලක්ෂ හයක් මාකට් එකට එනකොට මොකද වෙන්නේ.... කොමඩු කිලෝඑක රුපියල් පහකට වත් දීගන්න බැරිවෙනවා…..කොමඩු කියන්නේ මාසයක්වත් තියාගන්න බැරි දෙයක්.... හැබැයි හැදෙන්න මාස තුනක් යනවා.... එතෙකාට ගොවියෙක් මාස තුනක් තිස්සේ යටකරන මුදල් සහ ශ්‍රමය ආපහු ගන්න එයාට තියෙන්නෙම මාසෙකට අඩු කාලයක්..... දැං අස්වැන්න විකුණන්න බෑ... ඇයි අවශ්‍යතාව වගේ තුන්ගුණයක් ඵලදාව.....

බලිසිටින පිරිස.

අපේ හෑම භෝගයකම තත්වය මේක. අපිට නෑ කිසිම සැලසුමක් අපේ අවශ්‍යතාවයේ ප්‍රමාණය සහ ඒකට ළගාවීම අතර....... මට ඒක සම්පූරණයෙන්ම වෙනස් වෙන්න ඕනේ.... ඒකට මගේ තියන්නේ සරල යෝජනාවක්. අමාරු එකක් නෙමෙයි කරන්න.... අපි පළාත් අතර බිස්නස් කරන්න ඕනේ. මගේ ටීම් එකක් වාර්ථාවක් සකස් කරල තියනවා හෑම පළාතකම තියන හෑම අවශ්‍යතාවයක්ම සංඛ්‍යාත්මකව. එතෙකාට හැම පළාතක්ම එකිනෙකා අතර තමන්ගේ අවශ්‍යතාව කළමනාකරණය කරගන්න සම්භන්දීකරණය වෙන්න ඕනේ.... අපේ POLICY එක මෙච්චරයි මහත්තුරුනි...... අපි රට ඇතුලේ ගෙනියන්නේ සමාජවාදී ආර්ථික රටාවක්... රටින් පිට දේ එක්ක ගනුදෙනු කරනකොට ධනවාදී ආර්ථික රටාවක්.... මේ වෙලාවේ අපිට ලෝකය එක්ක හැප්පෙන්න පුළුවන් එකම විදිය ඒක......

මහඇමතිවරයෙක්

සර්.... අපි කොහොමද කියන්නේ මේ දෙයින් මෙච්චරයි වවන්න පුළුවන් කියලා. මොකද්ද අපි එහෙම කියන ග්‍රවුන්ඩ් එක..... කිසිම නීතිමය බලයක් නෑ අපිට ඒක කියන්න….

තව ඇමතියෙක්

එහෙමනං අපිට ඉඩම් බලතල ඕනේ ගැසට් කරලා.... එතකොට අපිට පුළුවන් ඒ ඩිසිෂන්ස් ගන්න..... මොකද අපිට ඉඩම් සම්බන්දයෙන් බලපෑම් කරන්න පුළුවන් කිසිම පදනමක් නෑනේ සර්....

තව මහ ඇමතිවරයෙක්

සර්... මිනිස්සු පළාත්සභාවලට නිකං නෙමෙයි සුදු අලි කියන්නේ..... සර් කියන එක කරන්න පුළුවන්නම් ඉතාම හොදයි..... නමුත් ප්‍රශ්නේ තියෙන්නේ නීත්‍යානුකූලව අපි එහෙම කරන්නේ කොහොමද කියන එක...

මල්දෙණිය

මොකද්ද එහෙම කරන්න බැරි නීත්‍යාණුකූල බලපෑම....

ආණ්ඩුකාරයා

සර්..... පරිපාලන ව්‍යුහයම හැදිලා තියෙන්නේ මධ්‍යම ආණ්ඩුව වටේට සියල්ල කේනද්‍ර වෙන විදියට. දැං අපි කෘෂි ක්ෂේස්ත්‍රය ගමු..... අපි කියනවා මෙවර කොමඩු අක්කර හාරසිය පණහයි වයඹ පළාතේ ඔක්කොම වවන්න ඕනේ කියලා.... නමුත් බීජ දෙන්නේ අපි නෙවෙයි. පොහොර දෙන්නේ අපි නෙවෙයි. ඒක වෙන්නේ වෙන වෙනම අමාත්‍යංශ වලින්.....එතකොට අපි කොතනින්ද මේක regulate කරන්නේ....අපි කොහොමද ඒක මොනිටර් කරන්නේ...... අපි කොහොමද මේ අක්කර හාරසිය පණහ වෙන් කරන්නේ...... අපේ control point එක මොකක්ද....?

මල්දෙණිය කල්පනාකාරීව බලාසිටියි. ඩෙස්මන් ප්‍රනාන්දු සහ මල්දෙණිය එකිනෙකා අතර බැල්මක් හුවමාරු කරගනියි.

මල්දෙණිය

අන්න හරි. මෙන්න මේක තමයි අද මගේ මේ සමස්ත කතාවේ හරය...... මෙතන ඉදල සියළුම වගාකරුවන් තමංගේ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි වෙන්න ඕනේ..... තමංට කොච්චරක ඉඩමක් තියනවද....? ඒකේ ඉදිරි කන්නයේ වගාකරන්නේ මොනවද කියන එක..... මේකට ඒ අය එන්න අවශ්‍ය නෑ ප්‍රාදේශීය සභාවට...... ඔය නිකංම ඉන්නේ ගියආණ්ඩුව පත්වීම් දුන්න සෙට් එකක් සංවර්ධන සහකාරලා කියලා... අපි ඒ හැමෝටම දෙනවා ඇප් එකක්. ඒ නිළධාරියාගේ අතේ තියන ෆෝන් එකට හෝ ටැබ් එකකට. මේ ඇප් එකට ඒ ඩෙටා ටික එන්ටර් කරන්න ඕනෙ එයාලා හැම වගාබිමක්ම විසිට් කරලා ඒක කරන්න ඕනේ මාස දෙකක් ඇතුලත.... මේ තොරතුරු අපි එකතු කරගන්නවා central data base එකකට..... ඒකේ හැම පළාතම වෙන වෙනම අපි map කරනවා.... උදාහරණයකට මේ වගේ......

දැන් තවත් මැප් එකක් screens මතට වැටෙයි. එහි පළාත් වෙන වෙනම ඇත. ඒවායේ ඇත්තේ පළාත් වෙන් වෙන්ව ඒවායේ ඉදිරි x දිනය වන විට වගා භෝග වල තත්වයයි. දැන් එම මැප්එක සියළු දෙනාට ඉතාම පැහැදිලි බවක් පෙනෙයි. නමුත් මහ ඇමතිවරුන්ගේ මුහුණු හොඳ නැත.

------ Post added on [DATETIME="UT"]1732406786[/DATETIME]

[QUOTE="CaptonNemo, post: 30352905, member: 578262"] Yep [HR][/HR] අළුත් අදහස් හොයන කවුරුන් හෝ වෙනුනේ කූඹියෝ (සීසන් 02) හි 152 සහ 153 වෙනි දර්ශණය මෙලෙස පළකරමි. මේකෙ සීසන් එක උඹලට මාටුවෙන කෑලි මම කැපුවා...😁 -[URL='https://www.facebook.com/share/p/18DB7cFKZ9/']ලකා[/URL] දර්ශණ අංක 152 conference Hall /ඇතුලත/උදෑසන හිස් ශාලාවක මැද තබා ඇති විශාල ශ්‍රීලංකා සිතියමක්. මල්දෙණිය ක්ලිප් ඔන් මයික් එකක් සමඟ මැදට පැමිණෙයි. මාධ්‍යවේදීන් පක්ෂ විපක්ෂ තෝරාගත් නියෝජිතයන්, මහ ඇමතිවරුන් ආදී සියළුදෙනා බලාසිටියි. හාරපන්සීයක පිරිසක් එතැන ඇත. එහායින් ඇති විශාල තිරයක් මත ඒ සිතියමම ප්‍රොජෙක්ට් කර ඇත. ප්‍රියන්ත සහ ආනන්ද වැනි අයත් එතැන සිටියි. මල්දෙණිය අපිට තියෙන්නේ පළාත් නවයයිනේ. අපි මේ පළාත් නවය ආර්ථික කලාප නවයක් විදියට තමයි අද ඉදලා සලකන්නේ..... කෙලින්ම කිව්වොත් ආරථික කාරණා වලදී විතරක් වෙනස් රටවල් නවයක් තරං ස්වාධීන කරන්නයි මම හදන්නේ..... මොනවටද මෙහෙම කරන්නේ..... සරලයි..... උතුරු මැද මහඇමත්තුමා..... අපිට කියන්න මොකද මේ වෙනකොට උතුරු මැද වගාවන්ගේ තත්වය කියලා..... මහඇමති සර්.... මගේ අතේ මේ වෙනකොට ඒ තොරතුරු නම් නෑ..... මට ඉක්මනට සර්ට ඒටික ලැබෙන්න සලස්සන්න පුළුවන්..... මල්දෙණිය උතුරු මැද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කව්රු හරි ඉන්නවද...? කාන්තාවක් අත ඔසවයි. මල්දෙණිය මොකද මැඩම් මේ වෙනකොට එහේ තත්වය.... කාන්තාව සර්...... තව සති දෙකක් විතර යනකොට මහ කන්නෙ කුඹුරු කැපෙන්න පටන් ගන්නවා.... අපි බලාපොරොත්තු වෙනවා වී මෙට්‍රික් ටොන් xxxxx විතර ගාණක් මේ වතාවේ එයි කියලා. මල්දෙණිය අනික් භෝගවල තත්වය මොකද්ද...? කාන්තාව සර් අපි ළග ඒ තොරතුරු නම් හරියටම නෑ..... මල්දෙණිය සිනහවකින් හිස වනයි. මල්දෙණිය හරි.... අපි මෙහෙම හිතමු.... අපි දැන් හිතමු උතුරු මැද පළාත වෙන රටක් කියලා. එයාල ළග වී මෙට්‍රික් ටොන් xxxxxx විතර තියනවා. මේක එයාලගේ පරිභෝජනයට අතිරික්තයි.... අතිරික්ත නං එක්කෝ විනාශකරන්න ඕනේ නැත්තං විකුණන්න ඕනේ නේද.....? මොකද්ද විකුණනවා කියන්නේ.... වී කියන එක නැති පළාතකට අපි අපේ වී ටික මුදලකට දෙනවා කියන එක නේද...දැන් මධ්‍යම පළාතේ එළවළු වල තත්වේ මොකද... ආණ්ඩුකාරතුමා.... මධ්‍යම ආණ්ඩුකාර සර්..... අපි දෛනිකව එළවළු මෙට්‍රික් ටොන් xxxx ප්‍රමාණයක් රටපුරා බෙදාහරිනවා..... මල්දෙණිය නෑ වැරදියි...... මෙන්න මේක තමයි අපේ ආර්ථික දැක්මේ සහ ආරථික කළමණාකරණයේ තියන අවුල මිත්‍රවරුණි. අපි බිස්නස් කරන්නෑ....අපි කරන්නේ රජයක් විදියට බෙදාහරින එක. අපි දේවල් විකුණන්නෑ.... මම කියන්නේ එහෙම නෙවයි.... උතුරු මැද තියන වී අතිරික්තයෙන් මධ්‍යමට ඕනේ කරන ප්‍රමාණය වී මිලදී ගන්න. ඒ වගේම උතුරු මැදට ඔයාලගේ එළවළු විකුණන්න... මධ්‍යම මහඇමති ඉතිං දැං අපි ඒකනේ කරන්නේ සර්.... මල්දෙණිය නෑ මහ ඇමත්තුමා.... අපි නෙමෙයි ඒක කරන්නේ.... ඒක කරන්නේ කිසිම දැක්මක් හෝ කළමණාකරනයකින් තොර මැද ඉන්න වෙලෙන්දෝ ටිකක්.... මම සරල ප්‍රශ්නයක් අහන්නම් කෘෂිකර්ම අධයක්ෂ ජෙනරාල්තුමාගෙන්.... කාෂිකරම අධ්යක්ෂ ජෙනරාල් වරයා අසරණ හිනාවක් දමයි. මල්දෙණිය ඊළග මාස හයේ ලංකාවේ කොමඩු අවශ්‍යතාව කොච්චරක්ද....? කෘ.අ.ජෙ. සර්...... මට තේරුන්නෑ... මල්දෙණිය (උපහාසයෙන්) අපේ මිනිස්සු පැණිකොමඩු කියල ජාතියක් කෑමට ගන්නවනේ..... ඉදිරියේ එන්නේ වියළි කාලය.... වියළි කාලයේදී මගේ දැනුමේ හැටියට කොමඩු කියන්නේ සීඝ්රයෙන් විකිණෙන පළතුරක් පාරවල් අයිනේ පවා......එතකොට මම අහන්නේ අපි ඒ අවශ්‍යතාව කොච්චරක්ද කියලා ගණනය කරල තියනවද....? කෘ.අ.ජෙ එහෙමනං එකක් වෙන්නෑ සර්..... කොහොමද අපි එහෙම කරන්නේ.... මල්දෙණිය ඒහෙම දැනුමක් ඔබතුමාලට නෑ කියන්නේ මේවා වගාවෙන්නේ කිසිම අවශ්‍යතාව මත පදනම් වෙච්ච පරිපාලනයකට ලක්වෙච්ච ක්‍රමේකට නෙමෙයි කියන එකනේ….. මං කියන්නම් එකේ තියන අර්බුදය මොක්ද්ද කියලා...... කොමඩු කියන්නේ සරලම උදාහරණයක් ඒකට...... දැං අපේ කොමඩු අවශ්‍යතාව කොමඩු ලක්ෂ දෙකයි නම් කොමඩු ලක්ෂ හයක් මාකට් එකට එනකොට මොකද වෙන්නේ.... කොමඩු කිලෝඑක රුපියල් පහකට වත් දීගන්න බැරිවෙනවා…..කොමඩු කියන්නේ මාසයක්වත් තියාගන්න බැරි දෙයක්.... හැබැයි හැදෙන්න මාස තුනක් යනවා.... එතෙකාට ගොවියෙක් මාස තුනක් තිස්සේ යටකරන මුදල් සහ ශ්‍රමය ආපහු ගන්න එයාට තියෙන්නෙම මාසෙකට අඩු කාලයක්..... දැං අස්වැන්න විකුණන්න බෑ... ඇයි අවශ්‍යතාව වගේ තුන්ගුණයක් ඵලදාව..... බලිසිටින පිරිස. අපේ හෑම භෝගයකම තත්වය මේක. අපිට නෑ කිසිම සැලසුමක් අපේ අවශ්‍යතාවයේ ප්‍රමාණය සහ ඒකට ළගාවීම අතර....... මට ඒක සම්පූරණයෙන්ම වෙනස් වෙන්න ඕනේ.... ඒකට මගේ තියන්නේ සරල යෝජනාවක්. අමාරු එකක් නෙමෙයි කරන්න.... අපි පළාත් අතර බිස්නස් කරන්න ඕනේ. මගේ ටීම් එකක් වාර්ථාවක් සකස් කරල තියනවා හෑම පළාතකම තියන හෑම අවශ්‍යතාවයක්ම සංඛ්‍යාත්මකව. එතෙකාට හැම පළාතක්ම එකිනෙකා අතර තමන්ගේ අවශ්‍යතාව කළමනාකරණය කරගන්න සම්භන්දීකරණය වෙන්න ඕනේ.... අපේ POLICY එක මෙච්චරයි මහත්තුරුනි...... අපි රට ඇතුලේ ගෙනියන්නේ සමාජවාදී ආර්ථික රටාවක්... රටින් පිට දේ එක්ක ගනුදෙනු කරනකොට ධනවාදී ආර්ථික රටාවක්.... මේ වෙලාවේ අපිට ලෝකය එක්ක හැප්පෙන්න පුළුවන් එකම විදිය ඒක...... මහඇමතිවරයෙක් සර්.... අපි කොහොමද කියන්නේ මේ දෙයින් මෙච්චරයි වවන්න පුළුවන් කියලා. මොකද්ද අපි එහෙම කියන ග්‍රවුන්ඩ් එක..... කිසිම නීතිමය බලයක් නෑ අපිට ඒක කියන්න…. තව ඇමතියෙක් එහෙමනං අපිට ඉඩම් බලතල ඕනේ ගැසට් කරලා.... එතකොට අපිට පුළුවන් ඒ ඩිසිෂන්ස් ගන්න..... මොකද අපිට ඉඩම් සම්බන්දයෙන් බලපෑම් කරන්න පුළුවන් කිසිම පදනමක් නෑනේ සර්.... තව මහ ඇමතිවරයෙක් සර්... මිනිස්සු පළාත්සභාවලට නිකං නෙමෙයි සුදු අලි කියන්නේ..... සර් කියන එක කරන්න පුළුවන්නම් ඉතාම හොදයි..... නමුත් ප්‍රශ්නේ තියෙන්නේ නීත්‍යානුකූලව අපි එහෙම කරන්නේ කොහොමද කියන එක... මල්දෙණිය මොකද්ද එහෙම කරන්න බැරි නීත්‍යාණුකූල බලපෑම.... ආණ්ඩුකාරයා සර්..... පරිපාලන ව්‍යුහයම හැදිලා තියෙන්නේ මධ්‍යම ආණ්ඩුව වටේට සියල්ල කේනද්‍ර වෙන විදියට. දැං අපි කෘෂි ක්ෂේස්ත්‍රය ගමු..... අපි කියනවා මෙවර කොමඩු අක්කර හාරසිය පණහයි වයඹ පළාතේ ඔක්කොම වවන්න ඕනේ කියලා.... නමුත් බීජ දෙන්නේ අපි නෙවෙයි. පොහොර දෙන්නේ අපි නෙවෙයි. ඒක වෙන්නේ වෙන වෙනම අමාත්‍යංශ වලින්.....එතකොට අපි කොතනින්ද මේක regulate කරන්නේ....අපි කොහොමද ඒක මොනිටර් කරන්නේ...... අපි කොහොමද මේ අක්කර හාරසිය පණහ වෙන් කරන්නේ...... අපේ control point එක මොකක්ද....? මල්දෙණිය කල්පනාකාරීව බලාසිටියි. ඩෙස්මන් ප්‍රනාන්දු සහ මල්දෙණිය එකිනෙකා අතර බැල්මක් හුවමාරු කරගනියි. මල්දෙණිය අන්න හරි. මෙන්න මේක තමයි අද මගේ මේ සමස්ත කතාවේ හරය...... මෙතන ඉදල සියළුම වගාකරුවන් තමංගේ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි වෙන්න ඕනේ..... තමංට කොච්චරක ඉඩමක් තියනවද....? ඒකේ ඉදිරි කන්නයේ වගාකරන්නේ මොනවද කියන එක..... මේකට ඒ අය එන්න අවශ්‍ය නෑ ප්‍රාදේශීය සභාවට...... ඔය නිකංම ඉන්නේ ගියආණ්ඩුව පත්වීම් දුන්න සෙට් එකක් සංවර්ධන සහකාරලා කියලා... අපි ඒ හැමෝටම දෙනවා ඇප් එකක්. ඒ නිළධාරියාගේ අතේ තියන ෆෝන් එකට හෝ ටැබ් එකකට. මේ ඇප් එකට ඒ ඩෙටා ටික එන්ටර් කරන්න ඕනෙ එයාලා හැම වගාබිමක්ම විසිට් කරලා ඒක කරන්න ඕනේ මාස දෙකක් ඇතුලත.... මේ තොරතුරු අපි එකතු කරගන්නවා central data base එකකට..... ඒකේ හැම පළාතම වෙන වෙනම අපි map කරනවා.... උදාහරණයකට මේ වගේ...... දැන් තවත් මැප් එකක් screens මතට වැටෙයි. එහි පළාත් වෙන වෙනම ඇත. ඒවායේ ඇත්තේ පළාත් වෙන් වෙන්ව ඒවායේ ඉදිරි x දිනය වන විට වගා භෝග වල තත්වයයි. දැන් එම මැප්එක සියළු දෙනාට ඉතාම පැහැදිලි බවක් පෙනෙයි. නමුත් මහ ඇමතිවරුන්ගේ මුහුණු හොඳ නැත. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1732406786[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom