Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Koobiyo S2 enw ned ;)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දර්ශණ අංක 153

Central Data Processing Unit එක/ඇතුලත/උදෑසන

මල්දෙණිය මහ ඇමතිවරුන් සහ තවත් කිහිපදෙනෙක් එක්ක විශාල ඇලුමිනියම් දොරක් අසලට එයි. එතැන සිටින ආරක්ෂකයෙක් ආරක්ෂක දොරේ නොම්මරයක් ගසයි. මල්දෙණිය ඇතුළු පිරිස ඇතුල්වෙයි.

දැන් ඔවුන් පිවිසෙන්නේ පරිඝණක පන්සීයක් හයසීයක් පමණ සමඟ විශාල තරුණ තරුණියන් ප්‍රමාණයක් වැඩකරන පිරිඝණක වෙයා හවුස් එකකටයි. එහි උස් බිත්තිය මත විශාල ඩිජිටල් සක්රීන්ස් මත යම් යම් දේ මතුවෙනු පෙනෙයි. මල්දෙණිය මහ ඇමතිවරුන් සමඟ ඇවිදඑයි. ඔවුන්ගේ පුදුමයට පත් මුහුණු. මල්දෙණිය ඒ මැද ඇති විශාල ආකෘතියක් අසලට එයි. සියළුදෙනා වටවෙයි.

මල්දණිය

තවම මෙතන හැදෙන ගමන් තියෙන්නේ...... දැන් අර මම කිව්ව ඩේටා ටික කෙලින්ම ලැබෙන්නේ මෙතෙන්ට. අපි මෙහෙම හෑම ක්ෂේස්ත්රයකම තොරතුරු එකතුකරගන්නවා මෙතෙන්ට. මේක මේ දේශපාලන ගේම් එකක් නෙවෙයි. ලියකියවිලි වලට ගිහිල්ලා ප්‍රොටෝකෝල් පැනගෙන රජයට, විපක්ෂයට කැබිනට් එකට මාස හයකින් විතර එන්න ඕනෙ තොරතුරු අපි පැය කිහිපයක් ඇතුලත එකතුකරගන්නවා මෙතෙන්ට....... දැන් මෙතනට මම ගේනවා සියළුම අමාත්‍යංශ වලින් නියෝජිතයෙක්. තීරණ ගත හැකි සහකාර ලේකම් වරයෙක්. එයාලාගේ පූල් එකක් ගන්නවා අන්න අර කොටසට..... ඊටපස්සෙ අපි මේකෙ එක ඒරියා එකක් දෙනවා ලයිබ්රි වගේ කොටසක් ඕනෑම පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකුට ඒ කියන්නේ පක්ෂ, විපක්ෂ ඕනෑම කෙනෙකුට ඇවිල්ලා මේ ඕනැම තොරතුරක් ලබාගන්ඩ පුළුවන් කොටසක්.....

මහඇමතිවරයෙක්

දැන් මේකේ බලාපොරොත්තුව මොකක්ද සර්....

මල්දෙණිය

අන්න හරි..... මෙතන බලාපොරොත්තුව තමයි එක කේන්ද්‍රීය නිවැරදි තොරතුරු පද්ධතියකින් නිවැරදිව සියල්ල කළමණාකරණය කිරීම..... තේරුණාද.... ඒ කියන්නේ දැන් අපිට වරදින්නේ කොහොමද.... ( එතැන සිටින අයෙකුට )...... පුතා මට වෙදර් ප්‍රොජෙක්ෂන් එක දාන්ඩ..... වෙදර් ඩිපාර්ට්මන්ට් එකේ කෙනෙකුට මේක එක්ස්ප්ලේන් කරන්ඩ කියන්ඩ.....

ඒ සමඟම විශාල තිරය මතට ඊළඟ මාස හයක කාලගුණ වාර්තාව වැටෙයි. සියළු දෙනා ඒ දෙස බලාසිටියි. තරුණියක් ඉදිරියට එයි.

තරුණිය

සර් මේ තියෙන්නේ මාස හයක ලංකාවේ සියළුම පළාත් වලට බලපාන කාළගුණ පුරෝකථනය. සර් ඕනෑම පළාතක් නම්කළොත් ඉදිරි මාස හයක් පුරා දවසින් දවස, සතියෙන් සතිය කාලගුණය ගැන පුරෝකථයක් අපිට දෙන්ඩ පුළුවන්.... මේක අපි ලෝකයේ කාලගුණ පුරෝකථනය පිළීඹඳ විශිෂ්ඨ ආයතන පහකට මුදල් ගෙවල ගන්න ඉතාම නිවැරදි, රියල් ටයිම් ෆීඩ් එකකින් තමයි කරන්නේ....

මල්දෙණිය

පුතා මට කියන්න ලබන මාස තුන ඇතුලත පොළොන්නරුව අවට වෙදර් එක....

තරුණිය

දැඩි වියළි කාලගුණයක් තමයි තියෙන්නේ සර්.....

මල්දෙණිය

එතකොට රත්නපුරය.....

තරුණිය

නිරිත දිග මෝසම ආරම්භවීමත් එක්ක දැඩි වැස්සක් සර්..... ඟංවතුර තත්වයක් ඇතිවීමේ අවදානක් තියනවා ජූලි අග වෙනකොට.....

මල්දෙණිය ( අමාත්‍යවරුන් දෙසට හැරී)

දැන් මේ ටිකනං හැමදාම කාලගුණ එකෙන් අපි දන්න ටිකනේ නේද....? නමුත් අපි නොදන්න ටික කියන්නද...... දැන් මේ සෙන්ට්‍රල් ඩේටා යුනිට් එකෙන් ඇලර්ට් එකක් දෙනවා මෙතන ඉන්න සියළු අමාත්‍යංශ වල සහකාර ලේකම් තුමාලට. එතකොට දැන් ආපදා කළමණාකරනණ දෙපාර්තමේන්තුව අද වෙනකොට ලෑස්තියි ජූලි මාසෙ අග එන නිශ්චිත ඟංවතුරකට. වතුර බ්ලොක් වෙන්න පුළුවන් සියළු තැන් හොයල සුද්ද කරන්න පුළුවන් මේ වියළි කාලයෙ. පොලොන්නරුවට මාස තුනක වියළි කාලයක් කියන්නේ කෘෂිකර්ම අමාත්‍යංශය ඇලර්ට් කරනවා වෙදර් එකෙන් ඒක ගැන. වියළි කාලය නිසා අස්වැන්නට වෙන බලපෑම ගණනය කරනවා අපි මෙතන ඉඳල. වී අස්වැන්න අඩුවෙනනම් ඒ අඩුවෙන හාල් ප්‍රමාණය වෙන රටකින් ගෙන්වනන් අපි සූදානම් වෙනවා මාස තුනකට හතරකට කලින්....... වෙළඳ අමාත්‍යංශය මාස තුනකට කලින් ඒකට ලෑස්තියි. ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එකට කියනව පොළොන්නරුවට ඉදිරි මාස තුනට වැස්ස නෑ, ක්‍රොප් එක බහිනවා ඒක නිසා එහේ ජලය බෙදාහැරීම කළමණාකරණය කරගන්න කියලා...... වෙනදට සිද්ද උණේ මේව වෙන වෙනම තැන් තැන්වල දැනුම විදියට තියනවා..... එච්චරයි..... ඒවා එකතැනක ප්‍රොසෙස් කරලා සංයුක්ත දැනුමක් විදියට ජනතාව වෙනුවෙන් පාවිච්චි උණේ නෑ. අපි රටක් විදියට දවසින් දවස පස්සට යන්න හේතුව මේක...... අපි මේ ලෑස්තිවෙන්නේ අළුත්ම අළුත් රටක් හදන්න මිත්‍රවරුණි...... දැනට මේක තියෙන්නේ මූලිකම අදියරේ..... නමුත් මම මගේ ඉදිරි ධුර කාලය සැලසුම් කරලා තියෙන්නේ ඉතා නිවැරදි තොරතුරු මත පදනම් වෙච්ච ඒ තොරතුරු නිවැරදිව කළමණාකරණයෙන් පාලනය කරන රාජ්‍ය පරිපාලන ව්‍යහයක් නිර්මාණය කරගන්න..... මම විදේශ රටවල් හදපු සෝෂල් මීඩියා ෆ්ලැට් ෆෝම් එකක් වෙනුවට මෙන්න මේ තොරතුරු ඇප් එක හැමෝම පාවිච්චි කරන සමාජ මාධ්‍ය ඇප් එක බවට පත්කරවන්න තමයි මම සෝෂල් මීඩියා සීමා කිරීම් ගේන්නේ. අප්‍රයෝජනවත් ඩිජිටල් ගොසිප් මීඩියම් වෙනවට හැම මොහොතක්ම ප්‍රයෝජනවත් ලෙස යොදවගන්න හැකි ඩිජිටල් ෆැලැට් ෆෝම් එකක් හැදීම තමයි මගේ අරමුණ.......

සියළුදෙනා අත්පොළසන් දෙයි. එතැන වැඩකරමින් සිටින පරිඝණක ඉංජිනේරුවන් වැනි තරුණ පිරිස් නැගිට අගමැතිවරයාට අත්පොළසන් දෙයි. ඒ අතර සිනහවෙමින් අත්පොළසන් දෙන මීෂා අපට පෙනෙයි. ඔහුගේ සිනා මුහුණ අපට පෙනෙයි.

#Koombiyo

#කූඹියෝ_2

[QUOTE="CaptonNemo, post: 30352907, member: 578262"] දර්ශණ අංක 153 Central Data Processing Unit එක/ඇතුලත/උදෑසන මල්දෙණිය මහ ඇමතිවරුන් සහ තවත් කිහිපදෙනෙක් එක්ක විශාල ඇලුමිනියම් දොරක් අසලට එයි. එතැන සිටින ආරක්ෂකයෙක් ආරක්ෂක දොරේ නොම්මරයක් ගසයි. මල්දෙණිය ඇතුළු පිරිස ඇතුල්වෙයි. දැන් ඔවුන් පිවිසෙන්නේ පරිඝණක පන්සීයක් හයසීයක් පමණ සමඟ විශාල තරුණ තරුණියන් ප්‍රමාණයක් වැඩකරන පිරිඝණක වෙයා හවුස් එකකටයි. එහි උස් බිත්තිය මත විශාල ඩිජිටල් සක්රීන්ස් මත යම් යම් දේ මතුවෙනු පෙනෙයි. මල්දෙණිය මහ ඇමතිවරුන් සමඟ ඇවිදඑයි. ඔවුන්ගේ පුදුමයට පත් මුහුණු. මල්දෙණිය ඒ මැද ඇති විශාල ආකෘතියක් අසලට එයි. සියළුදෙනා වටවෙයි. මල්දණිය තවම මෙතන හැදෙන ගමන් තියෙන්නේ...... දැන් අර මම කිව්ව ඩේටා ටික කෙලින්ම ලැබෙන්නේ මෙතෙන්ට. අපි මෙහෙම හෑම ක්ෂේස්ත්රයකම තොරතුරු එකතුකරගන්නවා මෙතෙන්ට. මේක මේ දේශපාලන ගේම් එකක් නෙවෙයි. ලියකියවිලි වලට ගිහිල්ලා ප්‍රොටෝකෝල් පැනගෙන රජයට, විපක්ෂයට කැබිනට් එකට මාස හයකින් විතර එන්න ඕනෙ තොරතුරු අපි පැය කිහිපයක් ඇතුලත එකතුකරගන්නවා මෙතෙන්ට....... දැන් මෙතනට මම ගේනවා සියළුම අමාත්‍යංශ වලින් නියෝජිතයෙක්. තීරණ ගත හැකි සහකාර ලේකම් වරයෙක්. එයාලාගේ පූල් එකක් ගන්නවා අන්න අර කොටසට..... ඊටපස්සෙ අපි මේකෙ එක ඒරියා එකක් දෙනවා ලයිබ්රි වගේ කොටසක් ඕනෑම පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකුට ඒ කියන්නේ පක්ෂ, විපක්ෂ ඕනෑම කෙනෙකුට ඇවිල්ලා මේ ඕනැම තොරතුරක් ලබාගන්ඩ පුළුවන් කොටසක්..... මහඇමතිවරයෙක් දැන් මේකේ බලාපොරොත්තුව මොකක්ද සර්.... මල්දෙණිය අන්න හරි..... මෙතන බලාපොරොත්තුව තමයි එක කේන්ද්‍රීය නිවැරදි තොරතුරු පද්ධතියකින් නිවැරදිව සියල්ල කළමණාකරණය කිරීම..... තේරුණාද.... ඒ කියන්නේ දැන් අපිට වරදින්නේ කොහොමද.... ( එතැන සිටින අයෙකුට )...... පුතා මට වෙදර් ප්‍රොජෙක්ෂන් එක දාන්ඩ..... වෙදර් ඩිපාර්ට්මන්ට් එකේ කෙනෙකුට මේක එක්ස්ප්ලේන් කරන්ඩ කියන්ඩ..... ඒ සමඟම විශාල තිරය මතට ඊළඟ මාස හයක කාලගුණ වාර්තාව වැටෙයි. සියළු දෙනා ඒ දෙස බලාසිටියි. තරුණියක් ඉදිරියට එයි. තරුණිය සර් මේ තියෙන්නේ මාස හයක ලංකාවේ සියළුම පළාත් වලට බලපාන කාළගුණ පුරෝකථනය. සර් ඕනෑම පළාතක් නම්කළොත් ඉදිරි මාස හයක් පුරා දවසින් දවස, සතියෙන් සතිය කාලගුණය ගැන පුරෝකථයක් අපිට දෙන්ඩ පුළුවන්.... මේක අපි ලෝකයේ කාලගුණ පුරෝකථනය පිළීඹඳ විශිෂ්ඨ ආයතන පහකට මුදල් ගෙවල ගන්න ඉතාම නිවැරදි, රියල් ටයිම් ෆීඩ් එකකින් තමයි කරන්නේ.... මල්දෙණිය පුතා මට කියන්න ලබන මාස තුන ඇතුලත පොළොන්නරුව අවට වෙදර් එක.... තරුණිය දැඩි වියළි කාලගුණයක් තමයි තියෙන්නේ සර්..... මල්දෙණිය එතකොට රත්නපුරය..... තරුණිය නිරිත දිග මෝසම ආරම්භවීමත් එක්ක දැඩි වැස්සක් සර්..... ඟංවතුර තත්වයක් ඇතිවීමේ අවදානක් තියනවා ජූලි අග වෙනකොට..... මල්දෙණිය ( අමාත්‍යවරුන් දෙසට හැරී) දැන් මේ ටිකනං හැමදාම කාලගුණ එකෙන් අපි දන්න ටිකනේ නේද....? නමුත් අපි නොදන්න ටික කියන්නද...... දැන් මේ සෙන්ට්‍රල් ඩේටා යුනිට් එකෙන් ඇලර්ට් එකක් දෙනවා මෙතන ඉන්න සියළු අමාත්‍යංශ වල සහකාර ලේකම් තුමාලට. එතකොට දැන් ආපදා කළමණාකරනණ දෙපාර්තමේන්තුව අද වෙනකොට ලෑස්තියි ජූලි මාසෙ අග එන නිශ්චිත ඟංවතුරකට. වතුර බ්ලොක් වෙන්න පුළුවන් සියළු තැන් හොයල සුද්ද කරන්න පුළුවන් මේ වියළි කාලයෙ. පොලොන්නරුවට මාස තුනක වියළි කාලයක් කියන්නේ කෘෂිකර්ම අමාත්‍යංශය ඇලර්ට් කරනවා වෙදර් එකෙන් ඒක ගැන. වියළි කාලය නිසා අස්වැන්නට වෙන බලපෑම ගණනය කරනවා අපි මෙතන ඉඳල. වී අස්වැන්න අඩුවෙනනම් ඒ අඩුවෙන හාල් ප්‍රමාණය වෙන රටකින් ගෙන්වනන් අපි සූදානම් වෙනවා මාස තුනකට හතරකට කලින්....... වෙළඳ අමාත්‍යංශය මාස තුනකට කලින් ඒකට ලෑස්තියි. ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එකට කියනව පොළොන්නරුවට ඉදිරි මාස තුනට වැස්ස නෑ, ක්‍රොප් එක බහිනවා ඒක නිසා එහේ ජලය බෙදාහැරීම කළමණාකරණය කරගන්න කියලා...... වෙනදට සිද්ද උණේ මේව වෙන වෙනම තැන් තැන්වල දැනුම විදියට තියනවා..... එච්චරයි..... ඒවා එකතැනක ප්‍රොසෙස් කරලා සංයුක්ත දැනුමක් විදියට ජනතාව වෙනුවෙන් පාවිච්චි උණේ නෑ. අපි රටක් විදියට දවසින් දවස පස්සට යන්න හේතුව මේක...... අපි මේ ලෑස්තිවෙන්නේ අළුත්ම අළුත් රටක් හදන්න මිත්‍රවරුණි...... දැනට මේක තියෙන්නේ මූලිකම අදියරේ..... නමුත් මම මගේ ඉදිරි ධුර කාලය සැලසුම් කරලා තියෙන්නේ ඉතා නිවැරදි තොරතුරු මත පදනම් වෙච්ච ඒ තොරතුරු නිවැරදිව කළමණාකරණයෙන් පාලනය කරන රාජ්‍ය පරිපාලන ව්‍යහයක් නිර්මාණය කරගන්න..... මම විදේශ රටවල් හදපු සෝෂල් මීඩියා ෆ්ලැට් ෆෝම් එකක් වෙනුවට මෙන්න මේ තොරතුරු ඇප් එක හැමෝම පාවිච්චි කරන සමාජ මාධ්‍ය ඇප් එක බවට පත්කරවන්න තමයි මම සෝෂල් මීඩියා සීමා කිරීම් ගේන්නේ. අප්‍රයෝජනවත් ඩිජිටල් ගොසිප් මීඩියම් වෙනවට හැම මොහොතක්ම ප්‍රයෝජනවත් ලෙස යොදවගන්න හැකි ඩිජිටල් ෆැලැට් ෆෝම් එකක් හැදීම තමයි මගේ අරමුණ....... සියළුදෙනා අත්පොළසන් දෙයි. එතැන වැඩකරමින් සිටින පරිඝණක ඉංජිනේරුවන් වැනි තරුණ පිරිස් නැගිට අගමැතිවරයාට අත්පොළසන් දෙයි. ඒ අතර සිනහවෙමින් අත්පොළසන් දෙන මීෂා අපට පෙනෙයි. ඔහුගේ සිනා මුහුණ අපට පෙනෙයි. #Koombiyo #කූඹියෝ_2 [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom