Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
koombiyo script leak....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

-කූඹියෝ කතා සාරාංශය - මොල කාරයා ජෙහාන් ද ?

කූඹියෝ හි අවසානය ගැනවග විවිධ මත ගොඩනැගෙන නිසා එහි අවසානය ගැන මෙසේ දැක්වීමට සිතුවෙමි. මන්ද මගේ හැඟීම නම් එය දැනගත් විට එය නැරඹීමට ඇති අභිරුචිය හීන නොවන බවයි.....

මාර්තු මස අග වන විට කතාව මෙසේ දිග හැරෙයි... කාටත් තිබෙන ගැටළුව විශ්ව විද්‍යාලයේ පෙරටුගාමීන් සමඟ ඉඳ එයින් කිසිවක් නොලද පසුව ඔවුන්ගේ පහරකෑමට ලක් වූ ජෙහාන් වැෙඉ් භාර ගන්නේ ඇයි ද යන්නයි.. මෙතැන්සිට කතාවදිග හැරෙන්නේ ශක්‍යා ආයතනය වටා වෙයි.. ජෙහාන වෘත්තීය සමිතිය පිහිටවීමට ප්‍රියන්ත ඇතුලට යවයි.. ඒ ශක්‍යා ජෙහාන්ගේ ප්ලෑන් එකේ හයිස් එක නිසාම වේ.. ප්‍රියන්ත වැඩේ ලෙසටම කරයි... නමුත් ප්රියන්තවත් නොදන්න ප්ලෑනක් ජෙහාන් ගෙනියයි.. ඒ පෙරටුගාමීන්ට නොව ඔහුගේ වුවමනාවටයි.. අවසන සිදුවන ක්‍රියාදාම ගොඩකට පසුව වෘත්තීය සමිතිය බිහි වෙයි.. නමුත් ඔවුන් පෙරටුගාමින්ට කොකා පෙන්නන්නේ ද ජෙහාන්ගේ ප්ලෑනටමය.. නමුත් කිසිවෙකුට එය තහවුරු නොවේ..

මේ අතරතුර ආයතනයේ විශාල මූල්‍ය වංචාවක් සිදු වේ. මෙයට ඔස්ටින්, ටිරාන් සම්බන්ධ වන අතර මේ පිලිබඳ ඉවපවැටෙනශක්යාහි අධිපතිද ක්‍රියාත්මක වේ... අවසානයේ ජෙහාන්,ප්‍රියන්ත ටිරාන් නීතියට කොටු වනඅතර ඔස්ටින් ගැටුමකදී ප්‍රියන්ත බේරීමට ගොස් මරුමුවට පත් වෙයි. ජෙහාන් බිඳුණු පුද්ගලෙයෙක් වෙයි.. අවසානයේ ජෙහාන්ගේ.අතරමැදි වීමක් ඔප්පු නොවීම නිසා ඔහු නිදහස් වේ.. ප්‍රියන්තද නිදහස් ව ගමට යයිි. අර හැඟීම් එක්ක සෙල්ලම් කරාට සමා වෙන්න යයි පවස්න්නේ ජෙහාන්ගේ පරාජය වෙනුවෙනි..

මෙතැනින් කතාව මොහොතකට නවතින අතර නැවත රෑප රාමුව ගොඩ නැගෙන්නේ ඈත පලාතක අවන්හලකට පැමිණෙන සුපිරි මෝටර් රියකිණි.. එයින් බසික ජෙහාන් සිය අවු උපැස යුවලද ගලවා බ්රී්ෆ් කේසයක්ද රැගෙන අසල මේසයක් පසක පුටුවක වාඩි වී සිටින්නෙක් දෙසට ගමන් කරයි.

"සර් කියපු විදිහටම ප්ලෑන් එක වැඩ...කරා මෙන්න සර්ගෙ කන්සල්ටන්සි ෆී එක"

යයි පවසා කේස් එකඔහු අතට පත් කරයි..

"ජෙහාන්.. මම මේව අද ඊයේ කරන දේවල් නෙවෙයි.. අවුරුදු පණහක එක්සපීරිය්න්... මන් හිතන්නෙ අපි ආපහු ලඟදිම හම්බ වෙයි "

යයි පවසයි... පුටුවෙන් නැගිටින් ජෙහාන් මද දුරක් ගොස් නැවතී හැරී බලා..

"'දැන් සර් මේ සල්ලි වලින් මෙකද කරන්නේ" යැයි අසයි...

''අහ් මම මේක නැවු කීපෙකුයි.. කැම්පස් එකකටයි ඉන්වෙස්ට් කරනවා'' මොල කරු උත්තර දෙයි..

නැවත අවි කන්නාඩයි පැලඳ කින්ඩි හිනාවදාමින් ජෙහාන් පිට වන විට කැමරාව සෙමින් පසුපසින් ගොස් මෙතෙක් වෙලා නිකටට දෑත තියා වාඩි වී සිටි චතුර සේනාරත්න දෙසට හැරවේ..

අන් පසකින් කූඹියෝ සීසන්ටූ ලඟදීම කියා වැටෙයි.

(තිර රචනය , චතුර සේන්රත්න මොන්ටිසෝරි පෙලපාලියෙන් පසුව තේකක් බොන ගමන් ලියන ලද අතර ඩස්ට් බින් එකේ තිබී දොඩන්තැන්නට හමුව පසුකලක ටෙලියක් ලෙස ඉදිරිපත් කරන ලදී)

[QUOTE="ddr4, post: 22465130, member: 564250"] -[B][SIZE="6"]කූඹියෝ කතා සාරාංශය - මොල කාරයා ජෙහාන් ද ? කූඹියෝ හි අවසානය ගැනවග විවිධ මත ගොඩනැගෙන නිසා එහි අවසානය ගැන මෙසේ දැක්වීමට සිතුවෙමි. මන්ද මගේ හැඟීම නම් එය දැනගත් විට එය නැරඹීමට ඇති අභිරුචිය හීන නොවන බවයි..... මාර්තු මස අග වන විට කතාව මෙසේ දිග හැරෙයි... කාටත් තිබෙන ගැටළුව විශ්ව විද්‍යාලයේ පෙරටුගාමීන් සමඟ ඉඳ එයින් කිසිවක් නොලද පසුව ඔවුන්ගේ පහරකෑමට ලක් වූ ජෙහාන් වැෙඉ් භාර ගන්නේ ඇයි ද යන්නයි.. මෙතැන්සිට කතාවදිග හැරෙන්නේ ශක්‍යා ආයතනය වටා වෙයි.. ජෙහාන වෘත්තීය සමිතිය පිහිටවීමට ප්‍රියන්ත ඇතුලට යවයි.. ඒ ශක්‍යා ජෙහාන්ගේ ප්ලෑන් එකේ හයිස් එක නිසාම වේ.. ප්‍රියන්ත වැඩේ ලෙසටම කරයි... නමුත් ප්රියන්තවත් නොදන්න ප්ලෑනක් ජෙහාන් ගෙනියයි.. ඒ පෙරටුගාමීන්ට නොව ඔහුගේ වුවමනාවටයි.. අවසන සිදුවන ක්‍රියාදාම ගොඩකට පසුව වෘත්තීය සමිතිය බිහි වෙයි.. නමුත් ඔවුන් පෙරටුගාමින්ට කොකා පෙන්නන්නේ ද ජෙහාන්ගේ ප්ලෑනටමය.. නමුත් කිසිවෙකුට එය තහවුරු නොවේ.. මේ අතරතුර ආයතනයේ විශාල මූල්‍ය වංචාවක් සිදු වේ. මෙයට ඔස්ටින්, ටිරාන් සම්බන්ධ වන අතර මේ පිලිබඳ ඉවපවැටෙනශක්යාහි අධිපතිද ක්‍රියාත්මක වේ... අවසානයේ ජෙහාන්,ප්‍රියන්ත ටිරාන් නීතියට කොටු වනඅතර ඔස්ටින් ගැටුමකදී ප්‍රියන්ත බේරීමට ගොස් මරුමුවට පත් වෙයි. ජෙහාන් බිඳුණු පුද්ගලෙයෙක් වෙයි.. අවසානයේ ජෙහාන්ගේ.අතරමැදි වීමක් ඔප්පු නොවීම නිසා ඔහු නිදහස් වේ.. ප්‍රියන්තද නිදහස් ව ගමට යයිි. අර හැඟීම් එක්ක සෙල්ලම් කරාට සමා වෙන්න යයි පවස්න්නේ ජෙහාන්ගේ පරාජය වෙනුවෙනි.. මෙතැනින් කතාව මොහොතකට නවතින අතර නැවත රෑප රාමුව ගොඩ නැගෙන්නේ ඈත පලාතක අවන්හලකට පැමිණෙන සුපිරි මෝටර් රියකිණි.. එයින් බසික ජෙහාන් සිය අවු උපැස යුවලද ගලවා බ්රී්ෆ් කේසයක්ද රැගෙන අසල මේසයක් පසක පුටුවක වාඩි වී සිටින්නෙක් දෙසට ගමන් කරයි. "සර් කියපු විදිහටම ප්ලෑන් එක වැඩ...කරා මෙන්න සර්ගෙ කන්සල්ටන්සි ෆී එක" යයි පවසා කේස් එකඔහු අතට පත් කරයි.. "ජෙහාන්.. මම මේව අද ඊයේ කරන දේවල් නෙවෙයි.. අවුරුදු පණහක එක්සපීරිය්න්... මන් හිතන්නෙ අපි ආපහු ලඟදිම හම්බ වෙයි " යයි පවසයි... පුටුවෙන් නැගිටින් ජෙහාන් මද දුරක් ගොස් නැවතී හැරී බලා.. "'දැන් සර් මේ සල්ලි වලින් මෙකද කරන්නේ" යැයි අසයි... ''අහ් මම මේක නැවු කීපෙකුයි.. කැම්පස් එකකටයි ඉන්වෙස්ට් කරනවා'' මොල කරු උත්තර දෙයි.. නැවත අවි කන්නාඩයි පැලඳ කින්ඩි හිනාවදාමින් ජෙහාන් පිට වන විට කැමරාව සෙමින් පසුපසින් ගොස් මෙතෙක් වෙලා නිකටට දෑත තියා වාඩි වී සිටි චතුර සේනාරත්න දෙසට හැරවේ.. අන් පසකින් කූඹියෝ සීසන්ටූ ලඟදීම කියා වැටෙයි. (තිර රචනය , චතුර සේන්රත්න මොන්ටිසෝරි පෙලපාලියෙන් පසුව තේකක් බොන ගමන් ලියන ලද අතර ඩස්ට් බින් එකේ තිබී දොඩන්තැන්නට හමුව පසුකලක ටෙලියක් ලෙස ඉදිරිපත් කරන ලදී)[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom