Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Korean Air Lines 007 මගීගුවන්යානාව බිමහෙලීම!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Korean Air Lines 007 මගීගුවන්යානාව බිමහෙලීම!

Korean Air Lines 007 මගීගුවන්යානාව බිමහෙලීම!

(සීතල යුද්ධය ගිණියම් කල කතා)

වසර තිස් පහකට පෙර දිනයක්!

ක්‍රි.ව 1983 සැප්තැම්බර් 01 වැනි දා!

දකුණු කොරියාවේ සෝල් නුවර බලා ගමන් කරමින් සිටි

Korean Air Lines 007 මගී ගුවන්යානාවට

ගුවනේදි නොසිතූ ඉරණමකට මුහුණදීමට සිදුවිය.

1983 අගොස්තු 31 වැනිදින අැමරිකාවේ නිව්යෝර්ක් නුවර ජෝන්.එෆ් කෙනඩි ගුවන්තොටුපලෙන් දකුණු කොරියාවේ සෝල් නුවර ගිම්පෝ ගුවන්තොටුපල බලා පියාසර කිරිමට සූදානම් වන කොරියානු ගුවන් සමාගමට අයත් KAL 007 වෙත නැගීමට සූදානම් වන මගීන් පිරිසකි. Boeing 747 ජම්බෝ ජෙට් මාදිලියේ ගුවන්යානාවක් වූ එහි ද.කොරියා,ඇමරිකාවනූ, ඔස්ට්‍රේලියානූ,ජපන් ඇතුලු රටවල් 16ක මගීන් 246ක් රැගෙන යෑමට සූදානම් වූ අතර කර්යමණ්ඩලයේ 23 දෙනෙකුගෙන් සමන්විත විය. මගියෙකු ලෙස එවක ඇමරිකාවේ කොන්ග්රසය නියෝජනය කල ලැරි මැක්ඩොනල් මහතාද ගමනට එක් විය.

නිව්යෝර්ක් නුවර වේලාවෙන් 04:00 කනිසමට ගුවනට නැගුණු යානාව සිරිත් පරිදි ඇලස්කාවේ ඇන්කොරේජ් ගුවන්තොටුපලෙහි ගොඩබස්වා නැවතත් ගුවනට නැගුනේ සයුර තරණය කර ද.කොරියාවේ සෝල් නුවර බලා ලගාවීමටයි. දිගු ගුවන්ගමනක් බැවින් මගීන් සැප නින්දේ පසුවිය. විටින් විට ගුවන්නියමුවන් මගීන් වෙත ගමනාන්තයේ විස්තර ඉදිරිපත් කලේය. එමෙන්ම ගුවන්සේවක සේවිකාවන්ද වෙනදා මෙන් මගීන්ට සත්කාර කලේය. සෑම දෙයක්ම සාමාන්‍ය අයුරින් සිදුවන බව පෙනෙන්නට විය.

නමුත්!

ඇලස්කාවේ ගුවන් පාලක රේඩාර් පද්ධතියෙන් ඉවත් වූ ගුවන් යානාවේ ගමන්මාර්ගයේ යම් වෙනස්විමක් පෙනෙන්නට විය. සාමාන්‍ය ගමන්මාර්ගයෙන් පිට ගමන් කරන ගුවන්යානාව තව තවත් එයින් දුරස් වන්නට වූ අතර ක්‍රමයෙන් රුසියානු ගුවන්කලාපය තුලට ගමන් කලේය. හෝ නියමුවන් ගේ අත්වැරැද්දෙන් දිසා සෙවීමේ උපාංග හා ස්වයංක්‍රීය නියමු යාන්ත්‍රණය නිසි ලෙස සැකසීමට අපොහොසත්වීම හේතුවෙන් මෙය සිදුවු බවට සැක කෙරේ.

සීතල යුද්ධයේ අවසන් අදියරේ පසුවුවද, දෙරට අතර වූ නොරිස්සුම උච්චතම අවස්ථාවක තිබු බැවින් හා නිරන්තරයෙන් න්‍යෂ්ඨික අත්හදාබැලිම් හා පිරික්සුම්යානා ගමන්කරන බැවින් රුසියානු ගුවන්කලාපය මගහැර ගමන්කල හැකි නියමිත ගුවන්මාර්ග සකසා තිබිනි. සෑම විටම එම පථයන් අනුගමනය කරන ලෙස දැඩිම මෙම කලාපයේ ගමන්කරන ගුවන්යානා නියමුවන්ට උපදෙස් දී තිබිනි. ක්‍රම ක්‍රමයෙන් නියමිත මාර්ගයෙන් සැතපුම් සිය ගනණක් ඔබ්බෙන් ගමන් කරන යානාව පලමුව රුසියාවට අයත් කම්චත්කා අර්ධද්වීපයේ ඉහල අහසට ඇතුල් විය. කිසිදු දැනුම්දීමකින් තොරව තම ගුවන්කලාපයේ ගමන්කරන අභිරහස් ගුවන්යානාව පිලිබදව රැසියානුවන් තුල සැකයක් පහල විය.

රේඩාර් ඔස්සේ ගුවනයානාව නිරික්ෂණය කරමින් ගුවන්විදුලි තරංග මගින් එය හා සම්බන්දවීමට උත්සහ කල බව රැසියානුවන් පවසයි. එමෙන්ම යානාව හදුනාගැනිම සදහා මිග්-23 වර්ගයේ ප්‍රහාරක යානා ගුවන්ගත විය. මගීගුවන්යානාව තවදුරටත් ඉදිරියට ගමන්කරන්නට විය. රුසියානු ප්‍රහාරක යානා එය හබායමින් සිටියි.

යානාව කම්චත්කා අර්ධද්වීපයේ ගුවන්කලාපය පසුකරමින් නැවතත් අන්තර්ජාතික ගුවන්කලාපයට ඇතුල් විය. නමුදු නැවතත් මද වේලාවකින් රුසියාවේ සකාලින් ගුවන්කලාපයට ඇතුල් විය. සකාලින් යනු රුසියානු යුධ කදවුරු පිහිටි තහනම් කලාපයක් වු අතර හදුනානොගත් ගුවන්යානාව සකාලින් හී ගුවනට ඇතුල්විම රුසියානුවන් තවදුරටත් කැලඹීමට පත්කලේය.

එක් ප්‍රහාරක ගුවන්යානාවක නියමුවෙකු වූ ගෙනාඩි ඔසිපොවිච් විසින් හදුනානොගත් ගුවන්යානාවට අනතුරු ඇගවීමේ අරමුණින් එය ආසන්නට ගොස් එළි දල්වා සංඥා කොට ඇත. 121.5 megahertz හදිසි ඇමතුම් සංඛ්‍යාතය ඔස්සේ ඇමතීමට උත්සහා දරා ඇත. ඉන්පසු ගුවන්නියමුවන්ගේ අවධානය ලබාගැනිම සදහා ඉදිරි පථය එල්ලයේ වෙඩි තැබීමක්ද සිදුකර ඇත. නමුදු යානවේ නියමුවන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත. මෙම අවස්ථාවේදිම මගී යානාව වේගය අඩු කරමින් තවත් ඉහල නැග ඇත්තේ ඉන්දන පිරිමසාගැනිම සදහායි. ගුවන්නියමුවන්ට ප්‍රහාරක යානාව තැබු වෙඩි දිස්නොවූයේ මෙසේ යානාව ඉහලට ගැනිම නිසා විය හැක.

අන්තර්ජාතික සම්මතයන්ට අනුව යම් අවස්ථාවක මගී ගුවන්යානාවක් නියමිත ගුවන් මාර්ගයෙන් බැහැරව ගුවන් පාලක මධ්‍යස්ථාන සමග කිසිදු සන්නිවේදනයකින් තොරව ගමන්කරන අවස්ථාවක අනතුරු ඇගවීම සදහාත් අවධානය ලබාගැනිම සදහාත් මෙසේ ප්‍රහාරක ගුවන්යානා භාවිතා කලහැක. සම්මතය අනුව මෙවැනි අවස්ථාවක වානිජ ගුවන්යානාවේ වම් පසින් එයට ආසන්න වන ප්‍රහාරක යානා තම තටු සලමින් යානාව පද්දමින් නියමුවන්ගේ අවධානය ලබාගන්නා අතර මෙය වහාම පාලක කුළුණ සමග සම්බන්ද වන ලෙස නියමුවන්ට කෙරෙන අනතුරු ඇගවීමකි.

යානාව පිලිබද තම නිරික්ෂණ ඔසිපොවිච් පසුව ඔසිපොවිච් මෙසේ සදහන් කර ඇත:

මම යානාවේ ජනේල් හා ආලෝක පහන් දුටුවා. මෙය බෝයින් මාදිලියේ සිවිල් ගුවන්යානාවක් විය හැකි බව සිතුනා. නමුත් එයින් කිසිවක් තහවුරු වෙන්නේ නැ. සිවිල් ගුවන්යානාවක් පහසුවෙන්ම ඔත්තුබැලිමේ යානාවක් බවට පත්කල හැකියි.

මම මේක බෝයින් එකක් කියලා කියන්න ගියෙත් නැ. පාලක මැදිරියෙන් ඇහුවෙත් නැ.

ඒ අනුව පැහැදිලි වන්නේ රුසියානුවන් විසින් KAL 007 මගී යානාව, ඔත්තුබැලිමේ ගුවන්යානාවක් ලෙස සිතා ඇති බවයි. තම ගුවන්සිමාව දිගින් දිගටම උල්ලංඝණය කරමින් ගමන් කරන ගුවන් යානාව ට සකාලින් හී අණදෙන නිලධාරි ඇනටෝලි කොර්නකොව් ගේ අණ පරිදි ඔසිපොවිච් විසින් ටෝකියෝ වේලාවෙන් 0326 පැයට පහර දෙන ලදි. ඔහු විසින් මිසයිල දෙකක් නිකුත් කල අතර ඉන් එක් මිසයිලයක් KAL 007 යානාවේ පසු අන්තයේ ගැටින.

එක්වරම ඇතිවූ පිපිරිම හා යානාවේ හයිඩ්‍රොලික් පද්ධතිය අකර්මණ්‍ය වීම යානාවේ නියමුවන්ට සිතාගත නොහැකි විය. යානාවේ එන්ජින් 04 ම සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක බව වුවද හයිඩ්‍රොලික් පද්ධතිය රහිතව යානාව පාලනය කල නොහැකිය. නියමු පාලනයේ ගිලිහුණු ගුවන්යානාව සර්පිලාකාර පථයක ගමන්කරමින් සකාලින් දූපතට බටහිරින් මොනෙරොන් දූපත් ආසන්යේ මුහුදට කඩා වැටින. අනතුරින් යානාවේ වූ 269 දෙනාම ජිවිතක්ෂයට පත්විය.

Korean Air Lines 007 මගී ගුවන්යානාව බිම හෙලීම සීතල යුද්ධයේ අග භාගයේදි සිදුවු දරුණුතම හා තීරණාත්මකම සිද්ධියක් ලෙස සැලකිය හැක. යානාවේ රටවල් ගණනාවක පුරවැසියන් ගමන්කරමින් සිටිම හේතුවෙන් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වක් ලෝක දේශපාලනය තුල ඇතිවිය.

මුල් අවස්ථාවේදි මෙවැනි ප්‍රහාරයක් සිදුකල බව පවා රුසියාව විසින් ප්‍රතික්ෂේප කලේය. නමුදු ඇමරිකාව ඇතුලු වින්දිතයන් විසින් ප්‍රහාරය පිලිබදව සාක්ෂි සැපයීමත් සමග ගුවන්යානාවක් බිදහෙලූ බවත් එය ඔත්තුබැලිමේ ගුවන්යානාවක් බවත් ප්‍රකාශ කරන්නට විය. මෙම ප්‍රකාශයන් ගැටලුව තවත් උග්‍ර කලේය. ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් රුසියානු ප්‍රහාරය මිලේච්ඡ සමූලඝාතනයක් බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන්නට විය.

සත්‍ය ලෙසම ඔත්තු බැලූ ගුවන් යානාවක්?

Korean Air Lines 007 යානාව නියමිත මාර්ගයෙන් බාහිරව ගමන් කරන අවස්ථාවේදි, එම කලාපයේම රුසියානු මිසයිල අත්හදාබැලිම් නිරික්ෂණය කරමින් ඇමරිකාවට අයත් RC-135 නම් යානාවක් පියාසර කල ඇත. RC-135 යානාව, බෝයින් 707 මාදිලියේ යානාවක් වන අතර එයටද එන්ජින් 04 ඇතුලත්ය. බාහිර පෙනුමෙන් Korean Air Lines 007 යානාව වූ බොයින් 747 මාදිලියට සමානය. රුසියානුවන් තම ගුවන්කලාපයේ නිරන්තරයෙන් සිදුවන මෙවැනි නිරික්ෂණ පිලිබදව නිරන්තර අවධානයෙන් සිටියි. රුසියානුවන් RC-135 හා Korean Air Lines 007 වැරදියට හදුනා ගත්තාදැයි සැකයක්ද පවති.

මගී මලසිරුරු වලට මොකද වුනේ?

ගුවන් යානා ප්‍රහාරයෙන් පසුව සිදුකල සෝදිසි මෙහෙයුම් වලදි මගී මළසිරුරු ශේෂයන් හමුවන්නේ ඉතාම අඩුවෙනි. පූර්ණ මළසිරුරු හමුනොවු අතර අස්ථි කොටස්ද හමුවන්නේ ඉතාම සුළු ප්රමාණයන්ගෙනි. 269 දෙනෙකු ගමන්ගත් යානාවක අනතුරකින් පසුව මෙවැන්නක් බලාපොරොත්තු විය නොහැකි බැවින් රුසියානු සෝදිසි මෙහෙයුම් වලට අමතරව ජපන්-ඇමරිකා ඒකබද්ධ සෝදිසි මෙහෙයුම්ද දියත් කලේය. නමුදු ප්‍රතිපලය පෙර සේමය.

සාගරයේ වූ රළු ස්වභාවයත් සමග යානාවේ ශේෂයන් රැසක් ජපානයේ හොකයිඩෝ දූපත දෙසට ගොඩගසා තිබිණි. කොරියානු යානාවක් යැයි සැකකල හැකි ලාංඡන සහිත ආම්පන්න බොහෝමයක් වෙරලට ගොඩගසා තිබිණ. මිනිස් ශේෂයන් අතලොස්සක්ද වෙරළේ වූ නමුදු ඒ කිසිවක් අනන්‍යතාව තහවුරු කරගැනිමට ප්‍රමාණවත් නොවේ.

මෙසේ යානාවේ වූ මළසිරුරු අතුරුදහන් වූයේ කෙසේදැයි යන්න දැඩි කුකුසකි. පරික්ෂකයන් අතරින් මත ගණනාවක් පැන නැගින. සාගරයේ සතුන් සිරුරු කොටස් කා දැමිම,සැඩ සයුරේ ගසාගෙන යෑම හෝ ගුවන්යානාවේ බඳ හානි විම නිසා ඉවතට විසිවි විසිරිම යන මතයන් වේ. මීට අමතරව ප්‍රහාරය සැගවීම සදහා රුසියානුවන් විසින් යානාවේ කොටස් හා මළසිරුරු ගොඩගෙන සැගවූ බවට ද ඇතැමෙක් අදද විශ්වාස කරයි.

ප්‍රහාරය පිලිබදව අන්තර්ජාතික පරික්ෂණ

ක්‍රි.ව 1983 දී අන්තර්ජාතික සිවිල් ගුවන්සේවා සංවිධානය (International Civil Aviation Organization) අනතුර පිලිබදව පරික්ෂණ පැවැත්විය. ගුවන්යානාවේ කලුපෙට්ටිය ඇතුළු ඉතා වැදගත් සන්නිවේදන උපාංග රුසියානුවන් විසින් අත්පත් කරගෙන සියබාරයේ තබාගත් බැවින් ඒවායේ දත්ත පරික්ෂණය සදහා භාවිතාකල නොහැකි විය.

රුසියානු ගුවන් සීමාව උල්ලංඝනය වීම අත්වැරැදක් බව පරික්ෂණ වාර්තාවේ සදහන් විය. ස්වයංක්‍රීය නියමු පද්ධතිය කෙරෙහි නියමුවා වැඩි විශ්වාසයක් තැබිම හා නිසි ලෙස දත්ත ඇතුලු නොකිරිම නිසා එය සිදුවු බවට සදහන් වේ. රුසියාව විසින් යානාව බිදහෙලිමද වරදක් බව එහි තවදුරටත් සදහන් විය.

සෝවියට් රුසියාව බිදවැටිමත් සමග බටහිරට තම හොදහිත පෙන්විමක් ලෙස 1993 දි රුසියානු ජනාධිපති බොරිස් යෙල්සින් විසින් Korean Air Lines 007 හී කලුපෙට්ටිය ඇතුලු සංවේදි උපාංග නැවතත් ද.කොරියානු බලධාරින් වෙත ලබාදෙන ලදි. ඒ අනුව නැවතත් 1983 පරික්ෂණය නැවත සලකා බැලිමට ICAO බලධාරින් කටයුතු කලේය. ප්‍රහාරය නිසා ඇතිවූ බලපෑමෙන් නැවතත් මෙවැනි මග වැරදීම් සිදුනොවීමට ඇමරිකාවේ මැදිහත්විමෙන් සිවිල්ගුවන් යානා සදහා ජී.පී.එස් පහසුකම් සැලසීය.

අනතුර පිලිබදව පරික්ෂා කල ඇමරිකානු කණ්ඩායම් වල ඇතැමෙකුගේ මතය වන්නේ මගී ගුවන්යානාව ට ප්‍රහාර එල්ලකොට ඇත්තේ සකාලින් දූපත එපිටින් රුසියාවට අයත් නොවු ජාත්‍යන්තර ගුවන්කලාපයේදි බවයි. මේ පිලිබද කරුණු ගෙනහැර පෑමට ඔවුන් යානාවේ සුන්බුන් හමුවු ස්ථානයන් සාක්ෂි ලෙස ගෙනහැර පායි. ප්‍රහාරයට මූලිකත්වය දුන් ජෙනරල් කොර්නකොව් විසින් නිරතුරුවම කියා සිටින්නේ මෙය ඔත්තුබැලිමේ ගුවන්යානාවක් බවයි.

කවුරුද ඇත්ත කියන්නේ, කුමක්ද ඇත්තටම සිදුවුනේ යැයි කිසිවෙකු දන්නේ නැත. පලපුරුදු ගුවන් නියමුවන් ගමන්මාර්ගය මෙතරම් වෙනස් වී තිබිම කිසිදු සැලකිල්ලකට නොගත්තෙ මන්ද? ඔසිපොවිච් ඇත්තෙන්ම මගීයානාවට අනතුරු ඇගවීමක් කලාද? යානාවට පහර දුන්නේ සකාලින් අහසේමද? මළසිරුරු වලට මොකද වුනේ? රුසියාවට වගවීමක් නැතිද? නොවිසදුනු පිලිතුරු රහිත ප්‍රශ්ණ බොහෝමයකි.

Korean Air Lines 007 හී නියමුවන්ටද අතපසු වන්නට ඇත.

රුසියානුවන්ද වරදක් කරන්නට ඇත

නමුත් අන් අයගේ වැරදි වලට

අවසානයේ වන්දි ගෙවීමට සිදුවූයේ

යානාවේ වූ

අහිංසක නිරායුධ ජනතාවටයි.

අදද ඔවුන් ගිම්පෝ තොටුපලට ගොඩබසින තුරු

නිවසට පිය නගන තුරු

ඔවුන්ගේ සමීපතමයින්

බලාසිටිනවා ඇති!

- Roshin Fernando

බ්ලොග් සටහන - https://bit.ly/2vW4kY0

[QUOTE="Dr.Rosheen, post: 23539307, member: 560780"] [b]Korean Air Lines 007 මගීගුවන්යානාව බිමහෙලීම![/b] [SIZE="4"]Korean Air Lines 007 මගීගුවන්යානාව බිමහෙලීම! (සීතල යුද්ධය ගිණියම් කල කතා) වසර තිස් පහකට පෙර දිනයක්! ක්‍රි.ව 1983 සැප්තැම්බර් 01 වැනි දා! දකුණු කොරියාවේ සෝල් නුවර බලා ගමන් කරමින් සිටි Korean Air Lines 007 මගී ගුවන්යානාවට ගුවනේදි නොසිතූ ඉරණමකට මුහුණදීමට සිදුවිය. 1983 අගොස්තු 31 වැනිදින අැමරිකාවේ නිව්යෝර්ක් නුවර ජෝන්.එෆ් කෙනඩි ගුවන්තොටුපලෙන් දකුණු කොරියාවේ සෝල් නුවර ගිම්පෝ ගුවන්තොටුපල බලා පියාසර කිරිමට සූදානම් වන කොරියානු ගුවන් සමාගමට අයත් KAL 007 වෙත නැගීමට සූදානම් වන මගීන් පිරිසකි. Boeing 747 ජම්බෝ ජෙට් මාදිලියේ ගුවන්යානාවක් වූ එහි ද.කොරියා,ඇමරිකාවනූ, ඔස්ට්‍රේලියානූ,ජපන් ඇතුලු රටවල් 16ක මගීන් 246ක් රැගෙන යෑමට සූදානම් වූ අතර කර්යමණ්ඩලයේ 23 දෙනෙකුගෙන් සමන්විත විය. මගියෙකු ලෙස එවක ඇමරිකාවේ කොන්ග්රසය නියෝජනය කල ලැරි මැක්ඩොනල් මහතාද ගමනට එක් විය. නිව්යෝර්ක් නුවර වේලාවෙන් 04:00 කනිසමට ගුවනට නැගුණු යානාව සිරිත් පරිදි ඇලස්කාවේ ඇන්කොරේජ් ගුවන්තොටුපලෙහි ගොඩබස්වා නැවතත් ගුවනට නැගුනේ සයුර තරණය කර ද.කොරියාවේ සෝල් නුවර බලා ලගාවීමටයි. දිගු ගුවන්ගමනක් බැවින් මගීන් සැප නින්දේ පසුවිය. විටින් විට ගුවන්නියමුවන් මගීන් වෙත ගමනාන්තයේ විස්තර ඉදිරිපත් කලේය. එමෙන්ම ගුවන්සේවක සේවිකාවන්ද වෙනදා මෙන් මගීන්ට සත්කාර කලේය. සෑම දෙයක්ම සාමාන්‍ය අයුරින් සිදුවන බව පෙනෙන්නට විය. නමුත්! ඇලස්කාවේ ගුවන් පාලක රේඩාර් පද්ධතියෙන් ඉවත් වූ ගුවන් යානාවේ ගමන්මාර්ගයේ යම් වෙනස්විමක් පෙනෙන්නට විය. සාමාන්‍ය ගමන්මාර්ගයෙන් පිට ගමන් කරන ගුවන්යානාව තව තවත් එයින් දුරස් වන්නට වූ අතර ක්‍රමයෙන් රුසියානු ගුවන්කලාපය තුලට ගමන් කලේය. හෝ නියමුවන් ගේ අත්වැරැද්දෙන් දිසා සෙවීමේ උපාංග හා ස්වයංක්‍රීය නියමු යාන්ත්‍රණය නිසි ලෙස සැකසීමට අපොහොසත්වීම හේතුවෙන් මෙය සිදුවු බවට සැක කෙරේ. සීතල යුද්ධයේ අවසන් අදියරේ පසුවුවද, දෙරට අතර වූ නොරිස්සුම උච්චතම අවස්ථාවක තිබු බැවින් හා නිරන්තරයෙන් න්‍යෂ්ඨික අත්හදාබැලිම් හා පිරික්සුම්යානා ගමන්කරන බැවින් රුසියානු ගුවන්කලාපය මගහැර ගමන්කල හැකි නියමිත ගුවන්මාර්ග සකසා තිබිනි. සෑම විටම එම පථයන් අනුගමනය කරන ලෙස දැඩිම මෙම කලාපයේ ගමන්කරන ගුවන්යානා නියමුවන්ට උපදෙස් දී තිබිනි. ක්‍රම ක්‍රමයෙන් නියමිත මාර්ගයෙන් සැතපුම් සිය ගනණක් ඔබ්බෙන් ගමන් කරන යානාව පලමුව රුසියාවට අයත් කම්චත්කා අර්ධද්වීපයේ ඉහල අහසට ඇතුල් විය. කිසිදු දැනුම්දීමකින් තොරව තම ගුවන්කලාපයේ ගමන්කරන අභිරහස් ගුවන්යානාව පිලිබදව රැසියානුවන් තුල සැකයක් පහල විය. රේඩාර් ඔස්සේ ගුවනයානාව නිරික්ෂණය කරමින් ගුවන්විදුලි තරංග මගින් එය හා සම්බන්දවීමට උත්සහ කල බව රැසියානුවන් පවසයි. එමෙන්ම යානාව හදුනාගැනිම සදහා මිග්-23 වර්ගයේ ප්‍රහාරක යානා ගුවන්ගත විය. මගීගුවන්යානාව තවදුරටත් ඉදිරියට ගමන්කරන්නට විය. රුසියානු ප්‍රහාරක යානා එය හබායමින් සිටියි. යානාව කම්චත්කා අර්ධද්වීපයේ ගුවන්කලාපය පසුකරමින් නැවතත් අන්තර්ජාතික ගුවන්කලාපයට ඇතුල් විය. නමුදු නැවතත් මද වේලාවකින් රුසියාවේ සකාලින් ගුවන්කලාපයට ඇතුල් විය. සකාලින් යනු රුසියානු යුධ කදවුරු පිහිටි තහනම් කලාපයක් වු අතර හදුනානොගත් ගුවන්යානාව සකාලින් හී ගුවනට ඇතුල්විම රුසියානුවන් තවදුරටත් කැලඹීමට පත්කලේය. එක් ප්‍රහාරක ගුවන්යානාවක නියමුවෙකු වූ ගෙනාඩි ඔසිපොවිච් විසින් හදුනානොගත් ගුවන්යානාවට අනතුරු ඇගවීමේ අරමුණින් එය ආසන්නට ගොස් එළි දල්වා සංඥා කොට ඇත. 121.5 megahertz හදිසි ඇමතුම් සංඛ්‍යාතය ඔස්සේ ඇමතීමට උත්සහා දරා ඇත. ඉන්පසු ගුවන්නියමුවන්ගේ අවධානය ලබාගැනිම සදහා ඉදිරි පථය එල්ලයේ වෙඩි තැබීමක්ද සිදුකර ඇත. නමුදු යානවේ නියමුවන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත. මෙම අවස්ථාවේදිම මගී යානාව වේගය අඩු කරමින් තවත් ඉහල නැග ඇත්තේ ඉන්දන පිරිමසාගැනිම සදහායි. ගුවන්නියමුවන්ට ප්‍රහාරක යානාව තැබු වෙඩි දිස්නොවූයේ මෙසේ යානාව ඉහලට ගැනිම නිසා විය හැක. අන්තර්ජාතික සම්මතයන්ට අනුව යම් අවස්ථාවක මගී ගුවන්යානාවක් නියමිත ගුවන් මාර්ගයෙන් බැහැරව ගුවන් පාලක මධ්‍යස්ථාන සමග කිසිදු සන්නිවේදනයකින් තොරව ගමන්කරන අවස්ථාවක අනතුරු ඇගවීම සදහාත් අවධානය ලබාගැනිම සදහාත් මෙසේ ප්‍රහාරක ගුවන්යානා භාවිතා කලහැක. සම්මතය අනුව මෙවැනි අවස්ථාවක වානිජ ගුවන්යානාවේ වම් පසින් එයට ආසන්න වන ප්‍රහාරක යානා තම තටු සලමින් යානාව පද්දමින් නියමුවන්ගේ අවධානය ලබාගන්නා අතර මෙය වහාම පාලක කුළුණ සමග සම්බන්ද වන ලෙස නියමුවන්ට කෙරෙන අනතුරු ඇගවීමකි. යානාව පිලිබද තම නිරික්ෂණ ඔසිපොවිච් පසුව ඔසිපොවිච් මෙසේ සදහන් කර ඇත: මම යානාවේ ජනේල් හා ආලෝක පහන් දුටුවා. මෙය බෝයින් මාදිලියේ සිවිල් ගුවන්යානාවක් විය හැකි බව සිතුනා. නමුත් එයින් කිසිවක් තහවුරු වෙන්නේ නැ. සිවිල් ගුවන්යානාවක් පහසුවෙන්ම ඔත්තුබැලිමේ යානාවක් බවට පත්කල හැකියි. මම මේක බෝයින් එකක් කියලා කියන්න ගියෙත් නැ. පාලක මැදිරියෙන් ඇහුවෙත් නැ. ඒ අනුව පැහැදිලි වන්නේ රුසියානුවන් විසින් KAL 007 මගී යානාව, ඔත්තුබැලිමේ ගුවන්යානාවක් ලෙස සිතා ඇති බවයි. තම ගුවන්සිමාව දිගින් දිගටම උල්ලංඝණය කරමින් ගමන් කරන ගුවන් යානාව ට සකාලින් හී අණදෙන නිලධාරි ඇනටෝලි කොර්නකොව් ගේ අණ පරිදි ඔසිපොවිච් විසින් ටෝකියෝ වේලාවෙන් 0326 පැයට පහර දෙන ලදි. ඔහු විසින් මිසයිල දෙකක් නිකුත් කල අතර ඉන් එක් මිසයිලයක් KAL 007 යානාවේ පසු අන්තයේ ගැටින. එක්වරම ඇතිවූ පිපිරිම හා යානාවේ හයිඩ්‍රොලික් පද්ධතිය අකර්මණ්‍ය වීම යානාවේ නියමුවන්ට සිතාගත නොහැකි විය. යානාවේ එන්ජින් 04 ම සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක බව වුවද හයිඩ්‍රොලික් පද්ධතිය රහිතව යානාව පාලනය කල නොහැකිය. නියමු පාලනයේ ගිලිහුණු ගුවන්යානාව සර්පිලාකාර පථයක ගමන්කරමින් සකාලින් දූපතට බටහිරින් මොනෙරොන් දූපත් ආසන්යේ මුහුදට කඩා වැටින. අනතුරින් යානාවේ වූ 269 දෙනාම ජිවිතක්ෂයට පත්විය. Korean Air Lines 007 මගී ගුවන්යානාව බිම හෙලීම සීතල යුද්ධයේ අග භාගයේදි සිදුවු දරුණුතම හා තීරණාත්මකම සිද්ධියක් ලෙස සැලකිය හැක. යානාවේ රටවල් ගණනාවක පුරවැසියන් ගමන්කරමින් සිටිම හේතුවෙන් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වක් ලෝක දේශපාලනය තුල ඇතිවිය. මුල් අවස්ථාවේදි මෙවැනි ප්‍රහාරයක් සිදුකල බව පවා රුසියාව විසින් ප්‍රතික්ෂේප කලේය. නමුදු ඇමරිකාව ඇතුලු වින්දිතයන් විසින් ප්‍රහාරය පිලිබදව සාක්ෂි සැපයීමත් සමග ගුවන්යානාවක් බිදහෙලූ බවත් එය ඔත්තුබැලිමේ ගුවන්යානාවක් බවත් ප්‍රකාශ කරන්නට විය. මෙම ප්‍රකාශයන් ගැටලුව තවත් උග්‍ර කලේය. ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් රුසියානු ප්‍රහාරය මිලේච්ඡ සමූලඝාතනයක් බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන්නට විය. සත්‍ය ලෙසම ඔත්තු බැලූ ගුවන් යානාවක්? Korean Air Lines 007 යානාව නියමිත මාර්ගයෙන් බාහිරව ගමන් කරන අවස්ථාවේදි, එම කලාපයේම රුසියානු මිසයිල අත්හදාබැලිම් නිරික්ෂණය කරමින් ඇමරිකාවට අයත් RC-135 නම් යානාවක් පියාසර කල ඇත. RC-135 යානාව, බෝයින් 707 මාදිලියේ යානාවක් වන අතර එයටද එන්ජින් 04 ඇතුලත්ය. බාහිර පෙනුමෙන් Korean Air Lines 007 යානාව වූ බොයින් 747 මාදිලියට සමානය. රුසියානුවන් තම ගුවන්කලාපයේ නිරන්තරයෙන් සිදුවන මෙවැනි නිරික්ෂණ පිලිබදව නිරන්තර අවධානයෙන් සිටියි. රුසියානුවන් RC-135 හා Korean Air Lines 007 වැරදියට හදුනා ගත්තාදැයි සැකයක්ද පවති. මගී මලසිරුරු වලට මොකද වුනේ? ගුවන් යානා ප්‍රහාරයෙන් පසුව සිදුකල සෝදිසි මෙහෙයුම් වලදි මගී මළසිරුරු ශේෂයන් හමුවන්නේ ඉතාම අඩුවෙනි. පූර්ණ මළසිරුරු හමුනොවු අතර අස්ථි කොටස්ද හමුවන්නේ ඉතාම සුළු ප්රමාණයන්ගෙනි. 269 දෙනෙකු ගමන්ගත් යානාවක අනතුරකින් පසුව මෙවැන්නක් බලාපොරොත්තු විය නොහැකි බැවින් රුසියානු සෝදිසි මෙහෙයුම් වලට අමතරව ජපන්-ඇමරිකා ඒකබද්ධ සෝදිසි මෙහෙයුම්ද දියත් කලේය. නමුදු ප්‍රතිපලය පෙර සේමය. සාගරයේ වූ රළු ස්වභාවයත් සමග යානාවේ ශේෂයන් රැසක් ජපානයේ හොකයිඩෝ දූපත දෙසට ගොඩගසා තිබිණි. කොරියානු යානාවක් යැයි සැකකල හැකි ලාංඡන සහිත ආම්පන්න බොහෝමයක් වෙරලට ගොඩගසා තිබිණ. මිනිස් ශේෂයන් අතලොස්සක්ද වෙරළේ වූ නමුදු ඒ කිසිවක් අනන්‍යතාව තහවුරු කරගැනිමට ප්‍රමාණවත් නොවේ. මෙසේ යානාවේ වූ මළසිරුරු අතුරුදහන් වූයේ කෙසේදැයි යන්න දැඩි කුකුසකි. පරික්ෂකයන් අතරින් මත ගණනාවක් පැන නැගින. සාගරයේ සතුන් සිරුරු කොටස් කා දැමිම,සැඩ සයුරේ ගසාගෙන යෑම හෝ ගුවන්යානාවේ බඳ හානි විම නිසා ඉවතට විසිවි විසිරිම යන මතයන් වේ. මීට අමතරව ප්‍රහාරය සැගවීම සදහා රුසියානුවන් විසින් යානාවේ කොටස් හා මළසිරුරු ගොඩගෙන සැගවූ බවට ද ඇතැමෙක් අදද විශ්වාස කරයි. ප්‍රහාරය පිලිබදව අන්තර්ජාතික පරික්ෂණ ක්‍රි.ව 1983 දී අන්තර්ජාතික සිවිල් ගුවන්සේවා සංවිධානය (International Civil Aviation Organization) අනතුර පිලිබදව පරික්ෂණ පැවැත්විය. ගුවන්යානාවේ කලුපෙට්ටිය ඇතුළු ඉතා වැදගත් සන්නිවේදන උපාංග රුසියානුවන් විසින් අත්පත් කරගෙන සියබාරයේ තබාගත් බැවින් ඒවායේ දත්ත පරික්ෂණය සදහා භාවිතාකල නොහැකි විය. රුසියානු ගුවන් සීමාව උල්ලංඝනය වීම අත්වැරැදක් බව පරික්ෂණ වාර්තාවේ සදහන් විය. ස්වයංක්‍රීය නියමු පද්ධතිය කෙරෙහි නියමුවා වැඩි විශ්වාසයක් තැබිම හා නිසි ලෙස දත්ත ඇතුලු නොකිරිම නිසා එය සිදුවු බවට සදහන් වේ. රුසියාව විසින් යානාව බිදහෙලිමද වරදක් බව එහි තවදුරටත් සදහන් විය. සෝවියට් රුසියාව බිදවැටිමත් සමග බටහිරට තම හොදහිත පෙන්විමක් ලෙස 1993 දි රුසියානු ජනාධිපති බොරිස් යෙල්සින් විසින් Korean Air Lines 007 හී කලුපෙට්ටිය ඇතුලු සංවේදි උපාංග නැවතත් ද.කොරියානු බලධාරින් වෙත ලබාදෙන ලදි. ඒ අනුව නැවතත් 1983 පරික්ෂණය නැවත සලකා බැලිමට ICAO බලධාරින් කටයුතු කලේය. ප්‍රහාරය නිසා ඇතිවූ බලපෑමෙන් නැවතත් මෙවැනි මග වැරදීම් සිදුනොවීමට ඇමරිකාවේ මැදිහත්විමෙන් සිවිල්ගුවන් යානා සදහා ජී.පී.එස් පහසුකම් සැලසීය. අනතුර පිලිබදව පරික්ෂා කල ඇමරිකානු කණ්ඩායම් වල ඇතැමෙකුගේ මතය වන්නේ මගී ගුවන්යානාව ට ප්‍රහාර එල්ලකොට ඇත්තේ සකාලින් දූපත එපිටින් රුසියාවට අයත් නොවු ජාත්‍යන්තර ගුවන්කලාපයේදි බවයි. මේ පිලිබද කරුණු ගෙනහැර පෑමට ඔවුන් යානාවේ සුන්බුන් හමුවු ස්ථානයන් සාක්ෂි ලෙස ගෙනහැර පායි. ප්‍රහාරයට මූලිකත්වය දුන් ජෙනරල් කොර්නකොව් විසින් නිරතුරුවම කියා සිටින්නේ මෙය ඔත්තුබැලිමේ ගුවන්යානාවක් බවයි. කවුරුද ඇත්ත කියන්නේ, කුමක්ද ඇත්තටම සිදුවුනේ යැයි කිසිවෙකු දන්නේ නැත. පලපුරුදු ගුවන් නියමුවන් ගමන්මාර්ගය මෙතරම් වෙනස් වී තිබිම කිසිදු සැලකිල්ලකට නොගත්තෙ මන්ද? ඔසිපොවිච් ඇත්තෙන්ම මගීයානාවට අනතුරු ඇගවීමක් කලාද? යානාවට පහර දුන්නේ සකාලින් අහසේමද? මළසිරුරු වලට මොකද වුනේ? රුසියාවට වගවීමක් නැතිද? නොවිසදුනු පිලිතුරු රහිත ප්‍රශ්ණ බොහෝමයකි. Korean Air Lines 007 හී නියමුවන්ටද අතපසු වන්නට ඇත. රුසියානුවන්ද වරදක් කරන්නට ඇත නමුත් අන් අයගේ වැරදි වලට අවසානයේ වන්දි ගෙවීමට සිදුවූයේ යානාවේ වූ අහිංසක නිරායුධ ජනතාවටයි. අදද ඔවුන් ගිම්පෝ තොටුපලට ගොඩබසින තුරු නිවසට පිය නගන තුරු ඔවුන්ගේ සමීපතමයින් බලාසිටිනවා ඇති! - Roshin Fernando බ්ලොග් සටහන - [url]https://bit.ly/2vW4kY0[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom