Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Korean Anycall Galaxy Phones Help Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ළඟ තියෙන්නෙ SAMSUNG GALAXY S II SHW-M250S Phone එකක්(කොරියන් එකක්).මෙකෙ තියෙන්නෙ Android 2.3(GINGERBREAD).මට මේක Android 4.1(Jelly BEAN)කියන සංස්කරණයට Update කරගන්න පුළුවන්ද?

SAMSUNG Kies,PC Sync 2.5.3.13043_14_1 Software එකෙන් Update එකක් කරන්නද කියල අහනව.ඒත් ඒක පෙන්නන්නෙ කොටු විදියට.ඒ එම Update එක කොරියන් වලින් තියෙන නිසා වෙන්න ඇති නේද? Update කරන පියවරත් ඇත්තෙ Korean භාෂාවෙන් ද? මේකෙන් Update කරොත් මුළු System Language එකම Korean වෙයි නේද?

එහෙම උනොත් මේ භාෂාව දන්නෙ නැති නිසා English වලට හරවගන්නත් බැරි වේවි නේද?

(දැනට තියෙන එකෙත් වැඩක් නැති Korean App. ගොඩක් තියෙනව.ඒව අයින් කරන්න දෙන්නෙත් නෑ.)

Firmware Update කියන්නෙ Custom Rom Update කියන එකමද?

Phone එකෙන් Update කරන්න දෙන්නෙත් නෑ.එහේ Sim එකක් දාන්නලු.මට මේකට ඉන්ටර්නැෂනල් කස්ටම් රොම් එකක් දාන්න පුළුවන්ද?

SHW-M250S/L/K Model තුනටම එන්නෙ එකම කස්ටම් රොම් ද?

SHW-M250S එකට හරියන English Custom Rom එකක් හොයා ගන්නෙ කොහොමද?

වැරදි එකක් දැම්මොත් Phone එක Brick වෙනව නේද?

මේක Galaxy S2 GT-i9100 ට Convert කරන්න පුළුවන්ද?

(මම සමහර Blog වල දැක්ක පුළුවන් කියල)එහෙම කරාට කමක් නැද්ද?

දන්න කෙනෙක් ඉන්නව නම් උදවු කරන්න.

[QUOTE="jaroshaneranga, post: 15254501, member: 339236"] මගේ ළඟ තියෙන්නෙ SAMSUNG GALAXY S II SHW-M250S Phone එකක්(කොරියන් එකක්).මෙකෙ තියෙන්නෙ Android 2.3(GINGERBREAD).මට මේක Android 4.1(Jelly BEAN)කියන සංස්කරණයට Update කරගන්න පුළුවන්ද? SAMSUNG Kies,PC Sync 2.5.3.13043_14_1 Software එකෙන් Update එකක් කරන්නද කියල අහනව.ඒත් ඒක පෙන්නන්නෙ කොටු විදියට.ඒ එම Update එක කොරියන් වලින් තියෙන නිසා වෙන්න ඇති නේද? Update කරන පියවරත් ඇත්තෙ Korean භාෂාවෙන් ද? මේකෙන් Update කරොත් මුළු System Language එකම Korean වෙයි නේද? එහෙම උනොත් මේ භාෂාව දන්නෙ නැති නිසා English වලට හරවගන්නත් බැරි වේවි නේද? [SIZE="4"](දැනට තියෙන එකෙත් වැඩක් නැති Korean App. ගොඩක් තියෙනව.ඒව අයින් කරන්න දෙන්නෙත් නෑ.)[/SIZE] Firmware Update කියන්නෙ Custom Rom Update කියන එකමද? Phone එකෙන් Update කරන්න දෙන්නෙත් නෑ.එහේ Sim එකක් දාන්නලු.මට මේකට ඉන්ටර්නැෂනල් කස්ටම් රොම් එකක් දාන්න පුළුවන්ද? SHW-M250S/L/K Model තුනටම එන්නෙ එකම කස්ටම් රොම් ද? SHW-M250S එකට හරියන English Custom Rom එකක් හොයා ගන්නෙ කොහොමද? වැරදි එකක් දැම්මොත් Phone එක Brick වෙනව නේද? මේක Galaxy S2 GT-i9100 ට Convert කරන්න පුළුවන්ද? (මම සමහර Blog වල දැක්ක පුළුවන් කියල)එහෙම කරාට කමක් නැද්ද? දන්න කෙනෙක් ඉන්නව නම් උදවු කරන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom