Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
Kos Kottu ගැමි_ලිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]PfDfabzGcO0[/YOUTUBE]

හෙරළිය හෙවත් කොස්..

අතීතයෙ ඉදන්ම කොස්, අපේ රටේ ආහාර සංස්කෘතියෙ ප්‍රධාන තැනක් ගන්නවා..කොස් වලට හෙරළිය කියලත් කියනවා.ඒ කතාවත් හරිම අපූරුයි.

දවසක් රහත් හිමිනමක් ගෙයක් ගෙයක් ගානෙ පිඩුසිගා වඩින අතරෙදි වයෝවෘද්ධ කාන්තාවක් සිටි නිවසකට පැමිනියා..ඒ කාන්තාවට දානය සදහා දීමට දෙයක් තිබුනේ නෑ.ඒ බව හිමිනමට දැන්වූ විට ගේ ඉදිරිපිට තිබූ කොස් ගහ දුටු හිමි නම 'මට මේකෙන් ගෙඩියක් තම්බා දෙන්නැයි' පැවසුවා.ඒ කාලය වන විට කොස් ආහාරය සදහා ගත්තේ නෑ..හිමිනමගෙ ඉල්ලීම නිසා ඇය කොස් ගෙඩියක් තැම්බෙන්නට ලිපේ තිබ්බා.කොස් තැම්බෙන විට ප්‍රණීත සුවදක් දැනෙන්නට වුනා..කාන්තාව හොරෙන්ම මුට්ටියෙ තිබූ කොස් කෑල්ලක් කෑවා.මෙය දිවැසින් දුටු හිමි නමට සිනා පහල වී 'හෙරළිය' කීවලු.එදා පටන් හෙරළිය යනුවෙන් හැදීන්වීමට පුරුදු වූ අතර වයෝවෘද්ධ කාන්තාවට කිසි දින බඩගින්නේ ඉන්නට සිදු වුනෙත් නෑ කියලා ජනප්රවාදයේ කියවෙනවා.

කොස් මදුළු,කොස් ඇට,ඇට වල පොත්ත,කොස් ඉරි ආදි සියලුම කොටස් ආහාරයට ගත හැකි අතර ඉදුනු පසු පලතුරක් වරකා හෝ වැල ලෙස ආහාරයට ගන්න පුලුවන්.මගේ ප්‍රියතම ආහාර වලින් එකක් තමයි වරකා..ලුනු කුඩු,ගම්මිරිස් කුඩු ටිකක් දාගත්තම ගෙඩියක් උනත් කන්න පුලුවන්...

මේ තරම් වාසි තියෙන කොස් වල පෝෂණ ගුනය ගැන පොඩ්ඩක් හොයලා බලමුද..?

කොස්මදුළු වල

තන්තු,ප්‍රෝටීන්,මේදය,කාබෝහයිඩ්රේට්,පොටෑසියම් වගේ පෝශක අඩංගු වෙනවා.ඒත් එක්කම අධික රුධිර පීඩනයට කොලෙස්ටරෝල් පාලනයට වගේ ගොඩක් රෝගාබාධ වලට ගුණ ආහාරයක්..ඒ වගේම තමයි පොලොස් කියන්නේ හොදට ශරීරයට ලේ වඩවන ආහාරයක්.ගැබිනි මව්වරුන්ටත් ගොඩක් ගුණයි.කොස් ඇටයක බිත්තර 2ක පෝශනය තියෙනවා කියලා ඉස්සර අපේ ආච්චි අම්මා කියනවා මට මතකයි.කොස් පොලොස් වල ගුණනම් මට කියලා නිම කරන්න බැරි වෙයි..රසායනික ද්‍රව්‍ය යෙදු කෘතීම ආහාර වලට වඩා මේ වගේ ස්වාභාවික ගුනයෙන් පිරි දේශීය ආහාර කෑම වේලට එකතු කරගන්න කියලා මං ඔයාලගෙන් හැමදාමත් වගේ අදත් ඉල්ලනවා..

[QUOTE="YelaWolf, post: 25369387, member: 563129"] [CENTER][YOUTUBE]PfDfabzGcO0[/YOUTUBE][/CENTER] [SIZE="5"][COLOR="black"] හෙරළිය හෙවත් කොස්.. ************************** අතීතයෙ ඉදන්ම කොස්, අපේ රටේ ආහාර සංස්කෘතියෙ ප්‍රධාන තැනක් ගන්නවා..කොස් වලට හෙරළිය කියලත් කියනවා.ඒ කතාවත් හරිම අපූරුයි. දවසක් රහත් හිමිනමක් ගෙයක් ගෙයක් ගානෙ පිඩුසිගා වඩින අතරෙදි වයෝවෘද්ධ කාන්තාවක් සිටි නිවසකට පැමිනියා..ඒ කාන්තාවට දානය සදහා දීමට දෙයක් තිබුනේ නෑ.ඒ බව හිමිනමට දැන්වූ විට ගේ ඉදිරිපිට තිබූ කොස් ගහ දුටු හිමි නම 'මට මේකෙන් ගෙඩියක් තම්බා දෙන්නැයි' පැවසුවා.ඒ කාලය වන විට කොස් ආහාරය සදහා ගත්තේ නෑ..හිමිනමගෙ ඉල්ලීම නිසා ඇය කොස් ගෙඩියක් තැම්බෙන්නට ලිපේ තිබ්බා.කොස් තැම්බෙන විට ප්‍රණීත සුවදක් දැනෙන්නට වුනා..කාන්තාව හොරෙන්ම මුට්ටියෙ තිබූ කොස් කෑල්ලක් කෑවා.මෙය දිවැසින් දුටු හිමි නමට සිනා පහල වී 'හෙරළිය' කීවලු.එදා පටන් හෙරළිය යනුවෙන් හැදීන්වීමට පුරුදු වූ අතර වයෝවෘද්ධ කාන්තාවට කිසි දින බඩගින්නේ ඉන්නට සිදු වුනෙත් නෑ කියලා ජනප්රවාදයේ කියවෙනවා. කොස් මදුළු,කොස් ඇට,ඇට වල පොත්ත,කොස් ඉරි ආදි සියලුම කොටස් ආහාරයට ගත හැකි අතර ඉදුනු පසු පලතුරක් වරකා හෝ වැල ලෙස ආහාරයට ගන්න පුලුවන්.මගේ ප්‍රියතම ආහාර වලින් එකක් තමයි වරකා..ලුනු කුඩු,ගම්මිරිස් කුඩු ටිකක් දාගත්තම ගෙඩියක් උනත් කන්න පුලුවන්...😀😀 මේ තරම් වාසි තියෙන කොස් වල පෝෂණ ගුනය ගැන පොඩ්ඩක් හොයලා බලමුද..? කොස්මදුළු වල තන්තු,ප්‍රෝටීන්,මේදය,කාබෝහයිඩ්රේට්,පොටෑසියම් වගේ පෝශක අඩංගු වෙනවා.ඒත් එක්කම අධික රුධිර පීඩනයට කොලෙස්ටරෝල් පාලනයට වගේ ගොඩක් රෝගාබාධ වලට ගුණ ආහාරයක්..ඒ වගේම තමයි පොලොස් කියන්නේ හොදට ශරීරයට ලේ වඩවන ආහාරයක්.ගැබිනි මව්වරුන්ටත් ගොඩක් ගුණයි.කොස් ඇටයක බිත්තර 2ක පෝශනය තියෙනවා කියලා ඉස්සර අපේ ආච්චි අම්මා කියනවා මට මතකයි.කොස් පොලොස් වල ගුණනම් මට කියලා නිම කරන්න බැරි වෙයි..😍රසායනික ද්‍රව්‍ය යෙදු කෘතීම ආහාර වලට වඩා මේ වගේ ස්වාභාවික ගුනයෙන් පිරි දේශීය ආහාර කෑම වේලට එකතු කරගන්න කියලා මං ඔයාලගෙන් හැමදාමත් වගේ අදත් ඉල්ලනවා..☘️🍃 [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom