Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kp අල්ලයි.මරාටත් බඩු හරි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

kp අල්ලයි.මරාටත් බඩු හරි

[1]. පසුගිය ජනාධිපතිවරණ කාලයේ සිටම මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එජාපය ප්රමුඛ

ඔවුන්ගේ හවුල්කරුවන් විසින් මඩ ගැසීමට ප්‍රධාන නිමිත්තක් කර ගත්තේ KP හෙවත් කුමරන් පත්මනාදන් ය.

එසේ නින්දිත මඩ ගැසීමක් සිදුකළේ KP ට එරෙහිව ඔවුන් කිසිදු නඩුවක්වත් දාන්නේ නොමැතිව යි.

[2]. එහි උච්ඡතම අවස්ථාව වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් කලාකරුවාගේ මුහුණ විකෘති කර

KP ගේ මූණ ඊට බට් කරෆොටෝශොප් කළ පින්තූරයක් යොදා ගනිමින් පාථලී චම්පික රණවක විසින් මහින්ද

රාජපක්ෂ මහතාට මඩ ගැසීමයි.

[3]. KP යනු ජාත්‍යන්තර කොටි ජාලයේ හිටපු නායකයෙකි. ඔහු කිසි සේත්ම දේශප්‍රේමියෙක් නොවේ. හමුදා බුද්ධි

අංශ මගින් KP ව අත් අඩංගුවට ගෙන යොදා ගත්තේ අනෙකුත් ජාත්‍යන්තර කොටි නායකයින්ව සහ කොටි

ජාල හසු කර ගැනීමටයි. සතුරා වුවද හසු වූ පසුව සතුරාගේ තොරතුරු ලබා දේනම් යම් නිදහසක්

ලබා දීම ඕනෑම රටක ක්රමයකි. KPට දඬුවම් කරන්නේ නැත්තේ ඇයි දැයි එජාපයෙන් පළමු චෝදනාව එද්දීම

ඔහුවට එරෙහිව නඩු දැමීමට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හැකියාව තිබුණි. නමුත්

එම මඩ ඉවසාගෙන එතුමා සිටියේ හමුදා බුද්ධි අංශ මගින් සිදුකරන ජාතික මෙහෙවර අඩ පන

නොකිරීමටයි. තවත් විදිහකට කිවහොත් හමුදා බුද්ධි අංශ මෙහෙයුම් වලට ඉඩ දීම සඳහා මහින්ද රාජපක්ෂ

ජනාධිපති තුමා තම දේශපාලන ගමනට හානි වෙන්නට ඉඩ හැරියේය.

[4]. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ KP මගින් හමුදා බුද්ධි අංශ වලට තොරතුරු

ලබගත හැකි වුවද ඉදිරියේදී සිදුවීමට නියමිතව ඇත්තේ එහි අනික් පැත්තයි. මන්ද යත් KP වැන්නන් තම ජිවිත

ආරක්ෂාව සඳහා වඩාත්ම බලවත් කණ්ඩායම වෙත එකතු වෙන බැවිනි.

[5]. අද දින ලංකාදීප පුවත්පත් වෙබ් අඩවියේ පළ වූයේ “කේ.පී අල්ලන්න තරම් චෝදනා නෑ” යනුවෙනි.

එක්සත් ජාතික පක්ෂයේ මඩ ගැන එක්සත් ජාතික පක්ෂයේ පුවත්පත වන රුවන් විජයවර්ධන මහතාට අයත්

ලංකාදීපයෙන්ම පිළිගන්නට සිදුවීම දෛවයේ සරදමකි.

[6]. එක විටම KP ට විදේශ ගත වීමේ තහනමත් ඉවත් කිරීමෙන් යහපාලනයේ රෙදි ගැලවී යන නිසා ඊට ටික

කාලයක් ගනු ඇත. එසේ කර ඔහුව රටෙන් පිට කර මෙතෙක් කල් හමුදා බුද්ධි අංශ මගින් සිදුකළ මෙහෙයුම් ආපසු

හැරෙව්වත් පුදුම නොවන්න.

[7]. මෙතෙක් කාලයක් දේශපාලන වාසි ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසූ අය

දැන් නිහඬයි. ඒවාට රැවටුණ අය තෘෂ්ණීම්භූතව සිටී.

KP

[QUOTE="DANUSHKA637, post: 20157972, member: 409323"] [b]kp අල්ලයි.මරාටත් බඩු හරි[/b] [size=5][1]. පසුගිය ජනාධිපතිවරණ කාලයේ සිටම මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එජාපය ප්රමුඛ ඔවුන්ගේ හවුල්කරුවන් විසින් මඩ ගැසීමට ප්‍රධාන නිමිත්තක් කර ගත්තේ KP හෙවත් කුමරන් පත්මනාදන් ය. එසේ නින්දිත මඩ ගැසීමක් සිදුකළේ KP ට එරෙහිව ඔවුන් කිසිදු නඩුවක්වත් දාන්නේ නොමැතිව යි. [2]. එහි උච්ඡතම අවස්ථාව වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් කලාකරුවාගේ මුහුණ විකෘති කර KP ගේ මූණ ඊට බට් කරෆොටෝශොප් කළ පින්තූරයක් යොදා ගනිමින් පාථලී චම්පික රණවක විසින් මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසීමයි. [img]https://lh3.googleusercontent.com/-OdpwtFLnFIg/VeRhv99tw6I/AAAAAAAABrc/PcNq8h4IL-Q/s640-Ic42/kp-lester-james-pieris.jpg[/img] [3]. KP යනු ජාත්‍යන්තර කොටි ජාලයේ හිටපු නායකයෙකි. ඔහු කිසි සේත්ම දේශප්‍රේමියෙක් නොවේ. හමුදා බුද්ධි අංශ මගින් KP ව අත් අඩංගුවට ගෙන යොදා ගත්තේ අනෙකුත් ජාත්‍යන්තර කොටි නායකයින්ව සහ කොටි ජාල හසු කර ගැනීමටයි. සතුරා වුවද හසු වූ පසුව සතුරාගේ තොරතුරු ලබා දේනම් යම් නිදහසක් ලබා දීම ඕනෑම රටක ක්රමයකි. KPට දඬුවම් කරන්නේ නැත්තේ ඇයි දැයි එජාපයෙන් පළමු චෝදනාව එද්දීම ඔහුවට එරෙහිව නඩු දැමීමට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හැකියාව තිබුණි. නමුත් එම මඩ ඉවසාගෙන එතුමා සිටියේ හමුදා බුද්ධි අංශ මගින් සිදුකරන ජාතික මෙහෙවර අඩ පන නොකිරීමටයි. තවත් විදිහකට කිවහොත් හමුදා බුද්ධි අංශ මෙහෙයුම් වලට ඉඩ දීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා තම දේශපාලන ගමනට හානි වෙන්නට ඉඩ හැරියේය. [4]. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ KP මගින් හමුදා බුද්ධි අංශ වලට තොරතුරු ලබගත හැකි වුවද ඉදිරියේදී සිදුවීමට නියමිතව ඇත්තේ එහි අනික් පැත්තයි. මන්ද යත් KP වැන්නන් තම ජිවිත ආරක්ෂාව සඳහා වඩාත්ම බලවත් කණ්ඩායම වෙත එකතු වෙන බැවිනි. [5]. අද දින ලංකාදීප පුවත්පත් වෙබ් අඩවියේ පළ වූයේ “කේ.පී අල්ලන්න තරම් චෝදනා නෑ” යනුවෙනි. එක්සත් ජාතික පක්ෂයේ මඩ ගැන එක්සත් ජාතික පක්ෂයේ පුවත්පත වන රුවන් විජයවර්ධන මහතාට අයත් ලංකාදීපයෙන්ම පිළිගන්නට සිදුවීම දෛවයේ සරදමකි. [img]https://lh3.googleusercontent.com/-elMOE9xmUHE/VeRfJxt6lbI/AAAAAAAABrQ/GjWhVi4eQNU/s640-Ic42/kp.jpg[/img] [6]. එක විටම KP ට විදේශ ගත වීමේ තහනමත් ඉවත් කිරීමෙන් යහපාලනයේ රෙදි ගැලවී යන නිසා ඊට ටික කාලයක් ගනු ඇත. එසේ කර ඔහුව රටෙන් පිට කර මෙතෙක් කල් හමුදා බුද්ධි අංශ මගින් සිදුකළ මෙහෙයුම් ආපසු හැරෙව්වත් පුදුම නොවන්න. [7]. මෙතෙක් කාලයක් දේශපාලන වාසි ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසූ අය දැන් නිහඬයි. ඒවාට රැවටුණ අය තෘෂ්ණීම්භූතව සිටී. [/size] KP [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom