Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
KPZ ගැන කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතුරු ටික.

කලින් කිව්වා වගේම මන් class ගියේ KM බලන්නටය.

කෙසේ නමුත් 10 වසර නොවැම්බර් වන විට KM පංති එන එක නවතා තිබුණි. මට ඉතිරි වුයේ සාගරේ සේ ආදරේ පමණි. මම ඒ කතාව දිගටම ඇසුවාය. ඒ KM ගේ කඩහඬ ඇසීමටය. එයද මට සතුටක් විය. මා ඇයට තවමත් ආදරය කරයි. නිදි යහනේදී පවා මා සිතන්නේ ඇය ගැනයි. මම තවමත් ගැහැණු ළමුන් සමඟ කතා කරන්නේ නැත. ඔවුන්ගේ නම් දන්නේ නැත. නමුත් සියලු දෙනා මගේ නම දන්නේය. KM ගැන අසන්නටවත් කවුරුවත් නැත. මට පුළුවන් අයුරින් මා KM ගැන සොයා බැලුවත් කිසි තොරතුරක් ලැබුනේ නැත. ඒ අයුරින් 10 වසර නිමාවට පත්විය.

අපි 11 වසරට ආවාය. මගේ බලා පොරොත්තු යලි ඇති කරමින් KM නැවතත් පංති ආවාය. දැන් මගේ රාජකාරිය KM දෙස බලා සිටීමය.

ඔය අතරතුර අපේ ඉස්කෝලේ තව යාලුවෙක් පන්ති ආවාය. ඌ ඇවිත් මටයි මගේ යහළුවටයි set විය. දැන් තුන්දෙනාම එකම ඉස්කෝළේය.

ඒ යාළුවා C කියල කියන්නම්.

C පන්ති ඇරී යන්නේ කම් සිටින ප්‍රදේශයටමය. ඉතින් මම C ත් සමඟ කඩවත පොළ ළඟ බස් නැවතුම් පොලෙහි සිටින්නේය. ඒ KM සැමදාම ඇයගේ මව සමග එන්නෙත් ඒ bus නවතුමටමය. වෙනදා class නිමවී ගෙදර ගියත් දැන් මට තවත් පැයක් පමණ KM දෙස බලා සිටීමට හැකි අවස්ථාවක් උදාවී ඇත. මට එයද ලොකු දෙයකි. මා තවමත් කම් සමඟ කතා කර නැත.

මගේ යාළුවා.. ඒ කියන්නේ C දැන් KM සමග කතා කරයි. C මගේ සම්පුර්ණ කතාව දන්නේය. මන් උගෙන් සහය පැතුවේය. මන් සැරින් සැරේ උගෙන් අසන්නේ KM මන් ගැන මුකුත් කිව්වද? මන් ගැන මුකුත් අහව්වද යන්නයි. නමුත් C පවසන්නේ KM මා ගැන මුකුත් නොකියන බවයි.

කාලය කෙමෙන් ගෙවී යයි. KM සහ C හොඳ යහළුවෝය. මම තවමත් C සමග බස් නැවතුමට යයි. ඒ අතරතුර දහම්පාසලේදී KM ගේ ඉස්කෝලේ නංගි කෙනෙක් මා සොයාගෙන ඇවිත් පැවසු දෙයින් මා සලිත විය. ය පැවසුවේ KM අක්කා මට කැමති කීවා කියාය. එවිට මන් ඇසුවේ කවදද කිව්වේ කියාය. KM එය පවසා මාස ගණනකි. නමුත් ඒ නංගිට මාව සොයාගත නොහැකි වී ඇත. අහෝ දුකකි

මට පහුවදා ඉස්කෝලේ යනකන් සිහියක් නැත. ඉස්කෝලේ ගිය වහාම මන් C ව මුණගැසීමට ගොස් ඔහුගෙන් ඇසුවේ KM මුකුත් කීවද යන්නකි. එහෙත් ඔහු පවස්වුවේ මුකුත් නොකී බවයි. මට මෙය ප්‍රෙහෙලිකාවකි

මා සති කිහිපයක් බලා KM ගෙන් කෙලින්ම ඇසීමට තීරණය කලෙමි. මට මෙය විසදාගත යුතු ප්රශ්නයකි. මා ආදරය කරන කෙනා මට කැමති බව පවසා ඇත. නමුත් KM සමඟ කතා කරන මගේ යහළුවා පවසන්නේ ඇය කිසිත් නොකියන බවය. .

දිනක් සිතට දහිරිය අරගෙන මා KM ට කතා කළේය ඒ පන්තියෙදිය. KM සිටින්නේ අප සිටින පෝලිමට හරියටම එහා පැත්තෙනි. මම KM ට කතා කර කීවේ "class ඇරුනම පොඩ්ඩක් ඉන්නවද?, කතා කරන්න දෙයක් තියෙනවා" කියාය.

ඇය හා කීවාය. මගේ බඩේ සමනල්ලු පියබයි. මා ඇය සමඟ කතා කල පලවෙනි අවස්ථාව එයයි. ඇය මා සමඟ කතා කිරීමට කැමති විය.

class එක ඇරින. මා බලා සිටියී ඇය නවතී කියාය. නමුත් ඈ සිටියේ නැත. ඇය වහා පිටවී ගියාය. මට මෙය තේරුම් ගත නොහැක. ඈ මට කැමති බවද පවසා ඇත. නමුත් ඈ මා සමග කතා කිරීමට නැවතුනේ නැත.

මා සිත හදාගත්තය. ඇය දැන් මට කැමති නැතුව ඇති. එදා මා C සමඟ bus නැවතුමට ගියේ නැත. මා ගෙදර ගියාය. වෙච්ච දේ මට සිතා ගත නොහැක.

නමුත් මා තවමත් සිතන්නේ KM ගැනය. උදේ නැගිට්ට වෙලේ ඉදන් රෑ නිදියන තුරුම මා සිටින්නේ ඇගේ ලෝකයේය. ඈ ගැන සිතීම මට සිතා මතා කළ යුතු නැත. මා යට ඇබ්බැහි වී ඇත. අගේ සොඳුරු මුහුණ, කාන්තිමත් දෑස් යුගලය මට කිසි දිනක අමතක කල නොහැක. මම මේ ලියන මොහොතේ පවා මට මැවී පෙනෙන්නේ ඇයයි.

කෙසේ හෝ ඊළඟ සතියේ පන්ති ගියාය. පන්ති පටන් ගන්නකන් අපි සිටින්නේ එලියේ සිටගෙනය. මගේ යාලුවෝ දෙන්නා තවමත් නැත. ඒ අතරතුර KM මා හමුවීමට පැමිණියාය.......

මා ලඟට පැමිණ ය ඇසුවේ "_ _ _ _ මේ පොත C ට දෙනවාද?" යන්නයි. හිස්තැනට එන්නේ මගේ නමය

සිදුවී ඇති දෙය මට වැටහින. C සහ KM පෙම්වතුන්ය. KM, C ගේ පොතට නව පිට කවරයක් එහෙම දමා ඇත. ඇයටද උවමනා වී ඇත්තේ සිදුවූ දෙය මට තේරුම් කිරීමටය. ඇය මට එය තේරුම් කළේ එලෙසය. මට මගේ යහළුවා සමග යකා නැග ඇත. මෙගේ කතාව මෙච්චර කියලත් මු මට නොකියා මේකිත් එක්ක යාලු උනානේ

ඌ ආව ගමන් මන් උගෙන් ඇසුවේ "ඇයි යකෝ උඹ මට කිව්වේ නැත්තේ? කලින් කිව්වනම් මම අත දාන්නෙ නැහැනේ ගෝතයෝ" කියාය. C කලේ සිනහා වීම පමණි.

එයින් පසු මම C සමග බස් නැවතුමට නොගියේය. නමුත් පාරින් එහා පැත්තේ ඇති වාහන වලට මුවා වී මා ඔවුන් දෙස බලා සිටියේය. ඇත්තෙන්ම ම බලා සිටියේ ඇය දිහාය. මට ඔවුන් සමඟ තරහක් නැත. ඈ සතුටින් සිටීම ගැන මන් සතුටු උනෙමි. C ත් සමඟ ඇය සිනහවෙන හැටි මන් බලා සිටියෙමි. ඔවුන් එකම Bus රථයේ නැගී යන සැටි මා බලා සිටියෙමි. ඔවුන් සමග KM ගේ මවද විය. මවද C ට කැමති ඇති කියා මා සිතුවාය. එයින් පසු මා කලේ ඇය දෙස බලා සිටීම පමණි.

මා සැමදාම වාහන වලට මුවාවී ඇය දෙස බලා සිටියාය. ම තවමත් ඇයට ආදරය කරයි. නමුත් මා ඇය සමඟ තව දුරටත් කතා නොකළේය.

ඇය බලන්නට යන සමහර දාට වැසි පවා ඇද වැටෙයි. මට එය කම් නැත. මගේ හිතේ ඇති ආදරය වැස්සට සේදී යන්නේ නැත. මගේ කන්නාඩි වලට වතුර වැටි light එළියත් සමඟ ඇයව පෙනෙන්නේ වෙනදාටත් වඩා ලස්සනටය. සමහර දාට මන් C වෙනුවට එතන මම සිටියානම් කියා සිතමින් ඇඩුවාය. මා තවමත් ඇයට ආදරේ කරයි. ඒ ආදරේ වැඩි වෙනවා මිස කිසිදිනක අඩු වුයේ නැත...

මතු සම්බන්දයි...

[QUOTE="KPZ, post: 17143696, member: 351617"] ඉතුරු ටික. [SIZE=4]කලින් කිව්වා වගේම මන් class ගියේ KM බලන්නටය. කෙසේ නමුත් 10 වසර නොවැම්බර් වන විට KM පංති එන එක නවතා තිබුණි. මට ඉතිරි වුයේ සාගරේ සේ ආදරේ පමණි. මම ඒ කතාව දිගටම ඇසුවාය. ඒ KM ගේ කඩහඬ ඇසීමටය. එයද මට සතුටක් විය. මා ඇයට තවමත් ආදරය කරයි. නිදි යහනේදී පවා මා සිතන්නේ ඇය ගැනයි. මම තවමත් ගැහැණු ළමුන් සමඟ කතා කරන්නේ නැත. ඔවුන්ගේ නම් දන්නේ නැත. නමුත් සියලු දෙනා මගේ නම දන්නේය. KM ගැන අසන්නටවත් කවුරුවත් නැත. මට පුළුවන් අයුරින් මා KM ගැන සොයා බැලුවත් කිසි තොරතුරක් ලැබුනේ නැත. ඒ අයුරින් 10 වසර නිමාවට පත්විය. අපි 11 වසරට ආවාය. මගේ බලා පොරොත්තු යලි ඇති කරමින් KM නැවතත් පංති ආවාය. දැන් මගේ රාජකාරිය KM දෙස බලා සිටීමය. ඔය අතරතුර අපේ ඉස්කෝලේ තව යාලුවෙක් පන්ති ආවාය. ඌ ඇවිත් මටයි මගේ යහළුවටයි set විය. දැන් තුන්දෙනාම එකම ඉස්කෝළේය. ඒ යාළුවා C කියල කියන්නම්. C පන්ති ඇරී යන්නේ කම් සිටින ප්‍රදේශයටමය. ඉතින් මම C ත් සමඟ කඩවත පොළ ළඟ බස් නැවතුම් පොලෙහි සිටින්නේය. ඒ KM සැමදාම ඇයගේ මව සමග එන්නෙත් ඒ bus නවතුමටමය. වෙනදා class නිමවී ගෙදර ගියත් දැන් මට තවත් පැයක් පමණ KM දෙස බලා සිටීමට හැකි අවස්ථාවක් උදාවී ඇත. මට එයද ලොකු දෙයකි. මා තවමත් කම් සමඟ කතා කර නැත. මගේ යාළුවා.. ඒ කියන්නේ C දැන් KM සමග කතා කරයි. C මගේ සම්පුර්ණ කතාව දන්නේය. මන් උගෙන් සහය පැතුවේය. මන් සැරින් සැරේ උගෙන් අසන්නේ KM මන් ගැන මුකුත් කිව්වද? මන් ගැන මුකුත් අහව්වද යන්නයි. නමුත් C පවසන්නේ KM මා ගැන මුකුත් නොකියන බවයි. :( කාලය කෙමෙන් ගෙවී යයි. KM සහ C හොඳ යහළුවෝය. මම තවමත් C සමග බස් නැවතුමට යයි. ඒ අතරතුර දහම්පාසලේදී KM ගේ ඉස්කෝලේ නංගි කෙනෙක් මා සොයාගෙන ඇවිත් පැවසු දෙයින් මා සලිත විය. ය පැවසුවේ KM අක්කා මට කැමති කීවා කියාය. එවිට මන් ඇසුවේ කවදද කිව්වේ කියාය. KM එය පවසා මාස ගණනකි. නමුත් ඒ නංගිට මාව සොයාගත නොහැකි වී ඇත. අහෝ දුකකි :( මට පහුවදා ඉස්කෝලේ යනකන් සිහියක් නැත. ඉස්කෝලේ ගිය වහාම මන් C ව මුණගැසීමට ගොස් ඔහුගෙන් ඇසුවේ KM මුකුත් කීවද යන්නකි. එහෙත් ඔහු පවස්වුවේ මුකුත් නොකී බවයි. මට මෙය ප්‍රෙහෙලිකාවකි :baffled::baffled::baffled: මා සති කිහිපයක් බලා KM ගෙන් කෙලින්ම ඇසීමට තීරණය කලෙමි. මට මෙය විසදාගත යුතු ප්රශ්නයකි. මා ආදරය කරන කෙනා මට කැමති බව පවසා ඇත. නමුත් KM සමඟ කතා කරන මගේ යහළුවා පවසන්නේ ඇය කිසිත් නොකියන බවය. . :oo: දිනක් සිතට දහිරිය අරගෙන මා KM ට කතා කළේය ඒ පන්තියෙදිය. KM සිටින්නේ අප සිටින පෝලිමට හරියටම එහා පැත්තෙනි. මම KM ට කතා කර කීවේ "class ඇරුනම පොඩ්ඩක් ඉන්නවද?, කතා කරන්න දෙයක් තියෙනවා" කියාය. ඇය හා කීවාය. මගේ බඩේ සමනල්ලු පියබයි. මා ඇය සමඟ කතා කල පලවෙනි අවස්ථාව එයයි. ඇය මා සමඟ කතා කිරීමට කැමති විය. class එක ඇරින. මා බලා සිටියී ඇය නවතී කියාය. නමුත් ඈ සිටියේ නැත. ඇය වහා පිටවී ගියාය. මට මෙය තේරුම් ගත නොහැක. ඈ මට කැමති බවද පවසා ඇත. නමුත් ඈ මා සමග කතා කිරීමට නැවතුනේ නැත. :( මා සිත හදාගත්තය. ඇය දැන් මට කැමති නැතුව ඇති. එදා මා C සමඟ bus නැවතුමට ගියේ නැත. මා ගෙදර ගියාය. වෙච්ච දේ මට සිතා ගත නොහැක. නමුත් මා තවමත් සිතන්නේ KM ගැනය. උදේ නැගිට්ට වෙලේ ඉදන් රෑ නිදියන තුරුම මා සිටින්නේ ඇගේ ලෝකයේය. ඈ ගැන සිතීම මට සිතා මතා කළ යුතු නැත. මා යට ඇබ්බැහි වී ඇත. අගේ සොඳුරු මුහුණ, කාන්තිමත් දෑස් යුගලය මට කිසි දිනක අමතක කල නොහැක. මම මේ ලියන මොහොතේ පවා මට මැවී පෙනෙන්නේ ඇයයි. කෙසේ හෝ ඊළඟ සතියේ පන්ති ගියාය. පන්ති පටන් ගන්නකන් අපි සිටින්නේ එලියේ සිටගෙනය. මගේ යාලුවෝ දෙන්නා තවමත් නැත. ඒ අතරතුර KM මා හමුවීමට පැමිණියාය....... මා ලඟට පැමිණ ය ඇසුවේ "_ _ _ _ මේ පොත C ට දෙනවාද?" යන්නයි. හිස්තැනට එන්නේ මගේ නමය :( සිදුවී ඇති දෙය මට වැටහින. C සහ KM පෙම්වතුන්ය. KM, C ගේ පොතට නව පිට කවරයක් එහෙම දමා ඇත. ඇයටද උවමනා වී ඇත්තේ සිදුවූ දෙය මට තේරුම් කිරීමටය. ඇය මට එය තේරුම් කළේ එලෙසය. මට මගේ යහළුවා සමග යකා නැග ඇත. මෙගේ කතාව මෙච්චර කියලත් මු මට නොකියා මේකිත් එක්ක යාලු උනානේ :( ඌ ආව ගමන් මන් උගෙන් ඇසුවේ "ඇයි යකෝ උඹ මට කිව්වේ නැත්තේ? කලින් කිව්වනම් මම අත දාන්නෙ නැහැනේ ගෝතයෝ" කියාය. C කලේ සිනහා වීම පමණි. එයින් පසු මම C සමග බස් නැවතුමට නොගියේය. නමුත් පාරින් එහා පැත්තේ ඇති වාහන වලට මුවා වී මා ඔවුන් දෙස බලා සිටියේය. ඇත්තෙන්ම ම බලා සිටියේ ඇය දිහාය. මට ඔවුන් සමඟ තරහක් නැත. ඈ සතුටින් සිටීම ගැන මන් සතුටු උනෙමි. C ත් සමඟ ඇය සිනහවෙන හැටි මන් බලා සිටියෙමි. ඔවුන් එකම Bus රථයේ නැගී යන සැටි මා බලා සිටියෙමි. ඔවුන් සමග KM ගේ මවද විය. මවද C ට කැමති ඇති කියා මා සිතුවාය. එයින් පසු මා කලේ ඇය දෙස බලා සිටීම පමණි. මා සැමදාම වාහන වලට මුවාවී ඇය දෙස බලා සිටියාය. ම තවමත් ඇයට ආදරය කරයි. නමුත් මා ඇය සමඟ තව දුරටත් කතා නොකළේය. ඇය බලන්නට යන සමහර දාට වැසි පවා ඇද වැටෙයි. මට එය කම් නැත. මගේ හිතේ ඇති ආදරය වැස්සට සේදී යන්නේ නැත. මගේ කන්නාඩි වලට වතුර වැටි light එළියත් සමඟ ඇයව පෙනෙන්නේ වෙනදාටත් වඩා ලස්සනටය. සමහර දාට මන් C වෙනුවට එතන මම සිටියානම් කියා සිතමින් ඇඩුවාය. මා තවමත් ඇයට ආදරේ කරයි. ඒ ආදරේ වැඩි වෙනවා මිස කිසිදිනක අඩු වුයේ නැත... [SIZE=3]මතු සම්බන්දයි...[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom