Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
KPZ ගැන කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

4 වෙනි කොටස.

KM සහ C දැන් පෙම්වතුන්ය. මට ඉතුරු වී ඇත්තේ සාගරේ සේ ආදරේ පමණි. ඇත්තටම මගේ ආදරේ සාගරේ සේය. අයට පෙම්වතෙක් සිටිද්දී පවා ඇයව අමතක කිරීමට හෝ අඩුම තරමින් ආදරේ නොකර සිටීමට මට නොහැක. කළ යුත්තේ කුමක්දැයි මා දන්නේ නැත. ඇයව බලෙන් ලබාගැනීමට මට අවශ්‍ය නැත. අර නංගි පැවසු දෙය මගේ ඔලුවෙන් යන්නේද නැත. ඇය ගැන සිතමින් මා තනියම හැඩු වාර අනන්තය.. ඔය අතරතුරම මට සින්දුවක් අසුනේය. ඒ Centigradz ලගේ පාට දේදුනු කෝ කියලා.. සින්දුවයි. එය මට නියමෙට ගැලපෙන්නේය.

පාට දේදුනු කෝ කියාලා.....

අහස ගිගුරුම් දේ...

දී හැඩුවත් අහස කළුවර ඇයි...

කෙදිනදෝ... දේදුනු.... ඇසුවේ......

පෙනෙන නොපෙනෙන මානයේ... ඔබ සොයන මා...

දෙනෙත් තනියට කදුළු බින්දු පිරුනා...

පෙනෙන නොපෙනෙන මානයේ... ඔබ එන තුරා..

මට දකින්නට.. මට දකින්නට..

ඔබ එනතුරා...........................................

පුංචි සමනලුන් රහස් කිව්වත්

ඈත මලකට ඒ..

ඒ ඇසේවිද.. ඔබ මාගේ..

මහිත කිව්වට ඔබ හිතාවිද..

මා ඔබේ...?

පෙනෙන නොපෙනෙන මානයේ... ඔබ සොයන මා...

දෙනෙත් තනියට කදුළු බින්දු පිරුනා...

පෙනෙන නොපෙනෙන මානයේ ඔබ එන තුරා..

මට දකින්නට.. මට දකින්නට ..

ඔබ එනතුරා....

නිදා නොනිදා.. පහන් වූ රෑ

හඬයි ඔබ හා එක හිනයකට...

ඒ හීනේ.. ඔබේ තුරුලේ.....

රැදෙන්නම් මා මියෙනා මොහොතේ......................

[YOUTUBE]lYH8d-lqOQM[/YOUTUBE]

මම දවස තිස්සෙම කරන්නේ මේ සින්දුව අහන එකයි. ඇස් පියාගෙන මේ සින්දුව අහල ඉවර වෙද්දී ඇස් අරින්න බැරි තරමට කඳුළු පිරිලා... එත් මම කිසිම තේරුමක් නැතුව උදේ හවා මේ සින්දුව ඇහුවා.. ඒකෙ එකම තේරුම KM මතක් කරගැනීමයි. මන් පාඩම් කලෙත් මේ සින්දුව දාගෙනමයි.

කාලය හිමිට ගෙවිල ගියා. මම වෙනද වගේම පන්ති ගියා. පන්ති ඇරිලා වාහන වලට මුවා වෙලා KM ගේ හැඩ බලන එක තමයි කලේ. එතන පස් කන්දට කකුල තියාගෙන KM දිහා බලන් ඉදල එයාල ගියාම ගණේමුල්ල බස් එකේ නැගල ගෙදර යනවා. ඒ දවස් වල teen book කියල පිස්සුවක් තිබ්බ. ඒක එක විදිහක සමරු පොතක්. C ටත් එහෙම පොතක් තිබ්බා. මන් අනිවාර්යෙන්ම දැනගත්තා C ඒක KM ට දීල සමරුවක් අරන් ඇති කියලා. ඉතින් මන් උගෙන් පොත ඉල්ලගත්තා බලන්න කියල. ඌත් ඉතින් මට පොත දුන්නා. මට ඕන වුනේ වෙන දෙයක්. මට ඕන උනේ KM ගේ phone number එක අරගන්නයි. මන් ඒක අරගත්තා. එත් ඒ කාලේ මට phone එකක් තිබ්බේ නැහැ. අපේ තාත්තා ළඟ නැති නිසා අපේ අම්මා ගොඩක් මන් ගැන හොයනවා. අඩුම ගානේ මට ඕන විදිහට කොන්ඩේ කපන්නවත් බැහැ. එත් මන් ගෙදරින් එලියට ඇවිත් ළඟ තියෙන communication එකෙන් gell packet අරන් කොන්ඩේ ගාගෙන හදාගෙන යන්නේ. මගේ හොඳම යාළුවා එළකිරි එකේ නැහැ වෙලාවට. නැත්තම් මිනිහා සාක්ෂි දරයි මේ හැම දෙකටම. මගේ පලවෙනි love එකේ ඉඳන් අද වෙනකන් වෙච්ච හැම දේම මිනිහා දන්නවා. මන් හැම දේම කලේ.. හැම දේටම ගියේ මිනිහත් එක්ක.

කොහොම හරි ටික කලක් යද්දී KM සහ C අතර සම්බන්දෙ case වෙන බව තේරුණා, ඒ වෙන මොකක්වත් නිසා නෙවේ, C තව කෙල්ලෙක්ගෙ පස්සෙන් යන්න පටන් අරන්. ඒ කෙල්ල ටිකක් posh කෙල්ලක්. සල්ලි බාගේ එහෙම තියෙන පවුලක්. ඒ නිසා ටික ටික C හා KM ඈත් වෙන්න පටන් ගත්තා. මන් මෙච්චර කාලයක් KM එක්ක කතා නොකළේ මගේ යාලුවා නිසා. ඌ මට කොච්චර බලු වැඩේ කලත් මන් ඌ වගේ නෙවෙයි. එත් දැන් ඌ යන්නේ ලොකු අතු අල්ලන්න. ඒ නිසා මන් class ඇරිලා එලියට ඇවිත් KM එනකන් බලන් හිටියා. එයා එනකොටම මන් මගේ මිත්‍රයාගේ phone එක ඉල්ලන් KM ට call කළා. KM answer කළා. එවෙලේ ඇති වෙච්ච දෙබස මේකයි.

KM: Hello

මම: Hello

KM: කවුද මේ..

මම: අඳුරන්න පුලුවන්ද?

KM: බැහැනේ.. කවුද....?

මම: මං "_ _ _ _"

( ඒක කිව්ව ගමන් එයා මන් දිහා බැලුවා. බලලා අත වැනුවා. හම්මේ... මට එවෙලේ පියබන්නමයි හිතුනේ... )

KM: මේ ඔයාගේ number එකද?

මම: නැහැ යාළුවගේ.

KM: ඇයි කතා කලේ ඉතින්?

මම: ඔයාගේ නොම්බරේ හම්බුනා. ඒක හරිද බලන්න ගත්තේ.

KM: එහෙමද? හි හි.. එහෙනම් මන් යන්නම් කිව්වා.

මම එයා දිහා බලල අතින් ඇත වැනුවා මිසක් Bye කියලවත් කිව්වේ නැහැ. ( නොදකින් මන් වගේ හරකෙක්. )

එදා මට මාර සතුටක් සැහැල්ලුවක් දැනුනේ. මන් ගෙදර ගියේ කොහොමද කියලවත් මට මතක නැහැ. මන් ඇත්තටම KM ට ආදරෙයි. මුළු හදවතින්ම. ඒත් ඒක කියන්න උවමනාවක් තිබ්බේ නැහැ. මට ඕන උනේ එයා එක්ක කතා කරන්න. එයාගෙ කටහඬ අහන්න. එයාව දකින්න. මන් බය වුනා එයාගෙන් කැමැත්ත අහන්න ගිහින් ආයි එයාගෙ මුනවත් බලන්න බැරිවෙයි කියලා. ඒ නිසා මන් පාඩුවේ හිටියා..

මේ අතරතුරත් මන් අර සින්දුව ඇහැව්වා. එත් KM ට දැන් පෙම්වතෙක් නැති නිසා මට අඩන්න උවමනා නැහැ. එත් හිතේ දුකක් තිබ්බේ නැතුව නෙවේ.

ඔය අතරතුර අපේ පුංචි කෙනෙක් අපේ ගෙදර නවතින්න අවා. පුංචි බැඳලා නැහැ. පුංචි ගව තිබ්බා phone එකක්. ඒ කාලේ තමා hand phone ප්‍රසිද්ද වෙන්න ගත්තේ. nokia එකේ නයා game එක පට්ට ගහපු කාලයක් ඒක.මන් game ගහන්න කියල පුංචිගේ ෆොනේ එක ඉල්ලගත්තා. ඒක samsung phone එකක්. black & white. මන් ඒකෙ game ගගහ ඉන්න ගමන් මට දෙයක් මතක් උනා. ඒ KM ට sms එකක් යවලා බලන්න. මට sms එක යවන්න බයයි. reply නැති වෙයි කියල. එත් මන් sms එකක් යැව්වා. මන් යැව්වේ "හලෝ කොහොමද? මන් _ _ _ _" කියල. ඒක යවල මන් දැන් සැරින් සැරේ phone එක බලනවා. මට මෙලෝ සිහියක් නෑ. තප්පර 2න් 2ට මන් ෆොනේ එක බලනවා. කොහොම හරි විනාඩි 10ක් විතර යද්දී මට reply එකක් ආව. එවෙලේ මගේ හිතට දැනුන සතුට මට මෙච්චරයි කියලා වචනෙන් කියන්න බැහැ. මට එක කියන්න තේරෙන්නෙත් නැහැ. සතුට කොච්චරද කියනවනම් මන් එදා දවසටම කෑවේ නැහැ. එදා දවසෙම මන් එයා එක්ක message කළා. එක එක දේවල් කතා කළා. class ගැන. පාඩම් වැඩ ගැන. සර්ලා ගැන. එනම් මනං ගොඩයි. ඒත් මන් love seen මුකුත්ම දැම්මේ නැහැ. මට ඒවා කරන්න ගිහින් මේ කිසි දෙයක් නැති කරගන්න ඕන උනේ නැහැ.

මම අයෙත් C ත් එක්ක bus නැවතුමට යන්න පටන් ගත්ත. දැන් C සහ KM යන්නේ එකම bus එකේ නෙවේ. C දැන් try එක ලොකු අත්තක් අල්ලන්නය. මට ඒ ගැන සත පහක වැඩක් නැත. ඌ ඕන බම්බුවක් ගහගත්තදෙන්. මට ඕනේ KM බලන්නටය. මම පන්තියේදී වැඩිය KM සමඟ කතා කරන්නේ නැත. මගේ කතාව sms වලිනි. සමහර දාට KM bus එකට නැග්ගට පසු bus රථය යන්න පටන් ගන්නා තුරුම සැරින් සැරේ මගේ දිහා බලයි. හිනා වෙයි. මට මේ කෙල්ලව තේරුම් ගත නොහැක. නමුත් මන් යට අසීමිත ලෙස ආදරය කරයි. ඒ ඇයිදැයි මා තවමත් දන්නේ නැත.

මේ අතර තුර C උගේ අලුත් try එකට teen book එක දුන්නාය. ඒ කෙල්ල සිටින්නේ තවත් යහළුවන් දෙදෙනෙක් සමගය. ඒ කෙල්ල PM කියන්නම්. යාලුවෝ දෙන්නා JM සහ MS කියන්නම්. PM ද ලස්සන කෙල්ලකි. ඒ කෙල්ල පෙනුමෙන්ම posh පාටය.නමුත් තුන් හතර දෙනෙක් PM ගෙන් යාලු වෙන්නට අසා හොදින් අසා ගත්තාය. නමුත් මම කැමති KM ටය. KM හුරතල්ය, අහිංසක පාටය. KM ගේ තැන ගන්න කිසිම කෙල්ලකුට බැරිය. PM ද එදා C ටද ඇයගේ teen book එක දී තිබිණ. C ඇවිත් හෙන ආඩම්බරයෙන් ඒ ගැන කියෙව්වාය. මටනම් ඒක මහා ලොකු දෙයක් නොවිය. ඒ ගෝතයා ලැජ්ජ නහරේ කපාගෙන PM ලඟට ගොස් teen book එක දුන්නාය. ඉතින් PM ඇගේ book එක දුන්නාය. එය සාමාන්‍ය දෙයකි. මට මහා ලොකු දේ ඉක්මනට ගෙදර ගිහින් KM ට sms කිරීමය.

මේ අතරතුර වුවද මා මගේ ඉගනීම අතපසු නොකලාය. තවමත් පන්තියේ අංක එක මමය. ගණන් පන්තියේ දෙන tute එක ඊළඟ සතිය වෙද්දී මමයි මගේ යාළුවයි ඉවර කරගෙන එන්නේය. පන්තියේදී යාළුවයි මමයි කරන්නේ හරි වැරදි බලන එකය. ඒ අතරේ අපි දෙන්නා කයිය ගහයි. සුමේධ සර්ට අපිට බනින්නත් බැරිය. අප සියලු වැඩ කරගෙන ඒම නිසා පන්තියෙන් එලවන්නත් බැරිය. නැතිනම් සර් පන්තියෙන් අපමණ සිසුන් එලවා ඇත.

ඊළඟ සතියේ C ඇවිත් PM ගේ teen book එක දුන්නාය. ඌ එදා හිටියේ ලෝකය ඇල්ලුවාක් මෙනි. හනේ ඉතින් මගේ මොකෝ.

කෙසේ නමුත් එදා පන්තිය ඇරී ගෙදර යාමට මන් සාලින්දය එහා පැත්තෙන් සිටගෙන සිටියාය. ගණේමුල්ල බස් ඉස්සර නවත්තන්නේ එතනය. (සලින්දය යනු supper market එකක් සහ book shop එකකි. එය ඇත්තේ ගණේමුල්ල පාර පටන් ගන්න තැන වම් පැත්තේය.) එතනට සුමේධ සර්ගේ මල්ලිද ආවාය. සුමේධ සර්ගේ මල්ලිද සර්ගේ class එන්නේය. මල්ලි ඇවිත් (මල්ලි කිව්වට මට වඩා වැඩිමල්ය) මට කිව්වේ "අඩෝ අන්න _ _ " උබට කතා කරනවා කියාය. මට එච්චර නිච්චියක් නැත. මන් ඇසුවේ කවුද _ _ යන්නයි. බැලින්නම් මිනිහා කියන්නේ PM ගැනය. මන් හිතුවේ C ගැන අහන්න ඇවිත් කියාය. සුමේධ සර් ගේ මල්ලි කිව්වේ PM ලා සාලින්දය ඇතුලට ගියා කියලාය. මන් ඉතින් ඔවුන් එන තුරු සාලින්දය ඉස්සරහා සිටගෙන සිටියේය. ඔවුන් සලින්දයේ උඩ තට්ටුවේ සිට බැසගෙන ආවේය. උඩ ඇත්තේ book shop එකයි. ඔවුන් මාව දැක නැවත උඩට දිව්වාය. ටික වෙලාවකින් ඔවුන් නැවතත් බිමට බැස්සාය. ඔවුන් ඉන් පසු මා ලඟට ආවාය. ඇවිත් කතා කලේ MS සහ JM ය. ඔවුන් ඇසුවේ teen book එකේ ලිව්වේ නැත්තේ ඇයි කියාය. මට වෙච්ච දේ එවෙලේ තෙරුනාය. PM අයගේ teen book එක C ට දී ඇත්තේ මටයි මගේ යාලුවටයිත් ලියන්න දෙන්න කියාය. නමුත් මූ අපිට දුන්නේ නැත, අපිට කිව්වේද නැත. මා ඔවුන්ගෙන් සමුගෙන නැවතත් bus නැවතුමට ආවය.

ටික වෙලාවකට පසු පන්තියේ තව කොල්ලෙක් එතනට ආවේය. මිනිහා ටිකක් නම ගිය චණ්ඩියෙකි.  නමුත් ඔහුද මාගේ මිතුරෙකි. ඔහුගේ නම I කියා කියන්නම්. අපි ගලහේන පිට්ටනියේ එකට cricket ගසයි. ( ගලහේන යනු ගණේමුල්ල පාරේ ඇති පිට්ටනියකි. දන්නෝ දනිති.) ඔහු ඇවිත් ඇසුවේ "මචං KM උඹේ යාලුවෙක් නේද?" කියාය. මන් ඔව් කිව්වාය. ඉන් පසු ඔහු කිව්වේ "මචන් මට ඒකිව set කරල දියන්කෝ.." කියාය. මුළු ලෝකයම මොහොතකට නැවතුනාක් මෙන් දැනින. මගේ හදවත හඬා වැටෙන්නට ගත්තාය. මොහු කියන්නේ මා ආදරය කරන කෙනාව ඔහුට දෙන්න කියාය. කල යුතු දෑ ගැනවත් කිව යුතු දෑ ගැනවත් මට තේරෙන්නේ නැත. මා සිටියේ වෙන ලෝකයකය. ඔහු මගේ කරට අත තබා කිව්වේ "ඒකි උඹේ යාලුවනේ මචං.. කොහොම හරි වැඩේ කරලා දියන්කෝ.." කියාය.

මං කීවේ හා කියාය..

මා හා කිවේ ඇයි දැයි මා දන්නේ නැත.

මම එදා දවසම අර සින්දුව අසමින් හැඬුවාය..

මතු සම්බන්දයි...

part 5

[QUOTE="KPZ, post: 17147845, member: 351617"] 4 වෙනි කොටස. [SIZE=4]KM සහ C දැන් පෙම්වතුන්ය. මට ඉතුරු වී ඇත්තේ සාගරේ සේ ආදරේ පමණි. ඇත්තටම මගේ ආදරේ සාගරේ සේය. අයට පෙම්වතෙක් සිටිද්දී පවා ඇයව අමතක කිරීමට හෝ අඩුම තරමින් ආදරේ නොකර සිටීමට මට නොහැක. කළ යුත්තේ කුමක්දැයි මා දන්නේ නැත. ඇයව බලෙන් ලබාගැනීමට මට අවශ්‍ය නැත. අර නංගි පැවසු දෙය මගේ ඔලුවෙන් යන්නේද නැත. ඇය ගැන සිතමින් මා තනියම හැඩු වාර අනන්තය.. ඔය අතරතුරම මට සින්දුවක් අසුනේය. ඒ Centigradz ලගේ පාට දේදුනු කෝ කියලා.. සින්දුවයි. එය මට නියමෙට ගැලපෙන්නේය. පාට දේදුනු කෝ කියාලා..... අහස ගිගුරුම් දේ... දී හැඩුවත් අහස කළුවර ඇයි... කෙදිනදෝ... දේදුනු.... ඇසුවේ...... පෙනෙන නොපෙනෙන මානයේ... ඔබ සොයන මා... දෙනෙත් තනියට කදුළු බින්දු පිරුනා... පෙනෙන නොපෙනෙන මානයේ... ඔබ එන තුරා.. මට දකින්නට.. මට දකින්නට.. ඔබ එනතුරා........................................... පුංචි සමනලුන් රහස් කිව්වත් ඈත මලකට ඒ.. [/SIZE][SIZE=4][SIZE=4]ඒ[/SIZE] [/SIZE][SIZE=4][SIZE=4]ඇ[/SIZE]සේවිද.. ඔබ මාගේ.. මහිත කිව්වට ඔබ හිතාවිද.. මා ඔබේ...? පෙනෙන නොපෙනෙන මානයේ... ඔබ සොයන මා... දෙනෙත් තනියට කදුළු බින්දු පිරුනා... පෙනෙන නොපෙනෙන මානයේ ඔබ එන තුරා.. මට දකින්නට.. මට දකින්නට .. ඔබ එනතුරා.... නිදා නොනිදා.. පහන් වූ රෑ හඬයි ඔබ හා එක හිනයකට... ඒ හීනේ.. ඔබේ තුරුලේ..... රැදෙන්නම් මා මියෙනා මොහොතේ...................... [YOUTUBE]lYH8d-lqOQM[/YOUTUBE] මම දවස තිස්සෙම කරන්නේ මේ සින්දුව අහන එකයි. ඇස් පියාගෙන මේ සින්දුව අහල ඉවර වෙද්දී ඇස් අරින්න බැරි තරමට කඳුළු පිරිලා... එත් මම කිසිම තේරුමක් නැතුව උදේ හවා මේ සින්දුව ඇහුවා.. ඒකෙ එකම තේරුම KM මතක් කරගැනීමයි. මන් පාඩම් කලෙත් මේ සින්දුව දාගෙනමයි. කාලය හිමිට ගෙවිල ගියා. මම වෙනද වගේම පන්ති ගියා. පන්ති ඇරිලා වාහන වලට මුවා වෙලා KM ගේ හැඩ බලන එක තමයි කලේ. එතන පස් කන්දට කකුල තියාගෙන KM දිහා බලන් ඉදල එයාල ගියාම ගණේමුල්ල බස් එකේ නැගල ගෙදර යනවා. ඒ දවස් වල teen book කියල පිස්සුවක් තිබ්බ. ඒක එක විදිහක සමරු පොතක්. C ටත් එහෙම පොතක් තිබ්බා. මන් අනිවාර්යෙන්ම දැනගත්තා C ඒක KM ට දීල සමරුවක් අරන් ඇති කියලා. ඉතින් මන් උගෙන් පොත ඉල්ලගත්තා බලන්න කියල. ඌත් ඉතින් මට පොත දුන්නා. මට ඕන වුනේ වෙන දෙයක්. මට ඕන උනේ KM ගේ phone number එක අරගන්නයි. මන් ඒක අරගත්තා. එත් ඒ කාලේ මට phone එකක් තිබ්බේ නැහැ. අපේ තාත්තා ළඟ නැති නිසා අපේ අම්මා ගොඩක් මන් ගැන හොයනවා. අඩුම ගානේ මට ඕන විදිහට කොන්ඩේ කපන්නවත් බැහැ. එත් මන් ගෙදරින් එලියට ඇවිත් ළඟ තියෙන communication එකෙන් gell packet අරන් කොන්ඩේ ගාගෙන හදාගෙන යන්නේ. මගේ හොඳම යාළුවා එළකිරි එකේ නැහැ වෙලාවට. නැත්තම් මිනිහා සාක්ෂි දරයි මේ හැම දෙකටම. මගේ පලවෙනි love එකේ ඉඳන් අද වෙනකන් වෙච්ච හැම දේම මිනිහා දන්නවා. මන් හැම දේම කලේ.. හැම දේටම ගියේ මිනිහත් එක්ක. කොහොම හරි ටික කලක් යද්දී KM සහ C අතර සම්බන්දෙ case වෙන බව තේරුණා, ඒ වෙන මොකක්වත් නිසා නෙවේ, C තව කෙල්ලෙක්ගෙ පස්සෙන් යන්න පටන් අරන්. ඒ කෙල්ල ටිකක් posh කෙල්ලක්. සල්ලි බාගේ එහෙම තියෙන පවුලක්. ඒ නිසා ටික ටික C හා KM ඈත් වෙන්න පටන් ගත්තා. මන් මෙච්චර කාලයක් KM එක්ක කතා නොකළේ මගේ යාලුවා නිසා. ඌ මට කොච්චර බලු වැඩේ කලත් මන් ඌ වගේ නෙවෙයි. එත් දැන් ඌ යන්නේ ලොකු අතු අල්ලන්න. ඒ නිසා මන් class ඇරිලා එලියට ඇවිත් KM එනකන් බලන් හිටියා. එයා එනකොටම මන් මගේ මිත්‍රයාගේ phone එක ඉල්ලන් KM ට call කළා. KM answer කළා. එවෙලේ ඇති වෙච්ච දෙබස මේකයි. KM: Hello මම: Hello KM: කවුද මේ.. මම: අඳුරන්න පුලුවන්ද? KM: බැහැනේ.. කවුද....? මම: මං "_ _ _ _" ( ඒක කිව්ව ගමන් එයා මන් දිහා බැලුවා. බලලා අත වැනුවා. හම්මේ... මට එවෙලේ පියබන්නමයි හිතුනේ... ) KM: මේ ඔයාගේ number එකද? මම: නැහැ යාළුවගේ. KM: ඇයි කතා කලේ ඉතින්? මම: ඔයාගේ නොම්බරේ හම්බුනා. ඒක හරිද බලන්න ගත්තේ. KM: එහෙමද? හි හි.. එහෙනම් මන් යන්නම් කිව්වා. මම එයා දිහා බලල අතින් ඇත වැනුවා මිසක් Bye කියලවත් කිව්වේ නැහැ. ( නොදකින් මන් වගේ හරකෙක්. ) එදා මට මාර සතුටක් සැහැල්ලුවක් දැනුනේ. මන් ගෙදර ගියේ කොහොමද කියලවත් මට මතක නැහැ. මන් ඇත්තටම KM ට ආදරෙයි. මුළු හදවතින්ම. ඒත් ඒක කියන්න උවමනාවක් තිබ්බේ නැහැ. මට ඕන උනේ එයා එක්ක කතා කරන්න. එයාගෙ කටහඬ අහන්න. එයාව දකින්න. මන් බය වුනා එයාගෙන් කැමැත්ත අහන්න ගිහින් ආයි එයාගෙ මුනවත් බලන්න බැරිවෙයි කියලා. ඒ නිසා මන් පාඩුවේ හිටියා.. මේ අතරතුරත් මන් අර සින්දුව ඇහැව්වා. එත් KM ට දැන් පෙම්වතෙක් නැති නිසා මට අඩන්න උවමනා නැහැ. එත් හිතේ දුකක් තිබ්බේ නැතුව නෙවේ. ඔය අතරතුර අපේ පුංචි කෙනෙක් අපේ ගෙදර නවතින්න අවා. පුංචි බැඳලා නැහැ. පුංචි ගව තිබ්බා phone එකක්. ඒ කාලේ තමා hand phone ප්‍රසිද්ද වෙන්න ගත්තේ. nokia එකේ නයා game එක පට්ට ගහපු කාලයක් ඒක.මන් game ගහන්න කියල පුංචිගේ ෆොනේ එක ඉල්ලගත්තා. ඒක samsung phone එකක්. black & white. මන් ඒකෙ game ගගහ ඉන්න ගමන් මට දෙයක් මතක් උනා. ඒ KM ට sms එකක් යවලා බලන්න. මට sms එක යවන්න බයයි. reply නැති වෙයි කියල. එත් මන් sms එකක් යැව්වා. මන් යැව්වේ "හලෝ කොහොමද? මන් _ _ _ _" කියල. ඒක යවල මන් දැන් සැරින් සැරේ phone එක බලනවා. මට මෙලෝ සිහියක් නෑ. තප්පර 2න් 2ට මන් ෆොනේ එක බලනවා. කොහොම හරි විනාඩි 10ක් විතර යද්දී මට reply එකක් ආව. එවෙලේ මගේ හිතට දැනුන සතුට මට මෙච්චරයි කියලා වචනෙන් කියන්න බැහැ. මට එක කියන්න තේරෙන්නෙත් නැහැ. සතුට කොච්චරද කියනවනම් මන් එදා දවසටම කෑවේ නැහැ. එදා දවසෙම මන් එයා එක්ක message කළා. එක එක දේවල් කතා කළා. class ගැන. පාඩම් වැඩ ගැන. සර්ලා ගැන. එනම් මනං ගොඩයි. ඒත් මන් love seen මුකුත්ම දැම්මේ නැහැ. මට ඒවා කරන්න ගිහින් මේ කිසි දෙයක් නැති කරගන්න ඕන උනේ නැහැ. මම අයෙත් C ත් එක්ක bus නැවතුමට යන්න පටන් ගත්ත. දැන් C සහ KM යන්නේ එකම bus එකේ නෙවේ. C දැන් try එක ලොකු අත්තක් අල්ලන්නය. මට ඒ ගැන සත පහක වැඩක් නැත. ඌ ඕන බම්බුවක් ගහගත්තදෙන්. මට ඕනේ KM බලන්නටය. මම පන්තියේදී වැඩිය KM සමඟ කතා කරන්නේ නැත. මගේ කතාව sms වලිනි. සමහර දාට KM bus එකට නැග්ගට පසු bus රථය යන්න පටන් ගන්නා තුරුම සැරින් සැරේ මගේ දිහා බලයි. හිනා වෙයි. මට මේ කෙල්ලව තේරුම් ගත නොහැක. නමුත් මන් යට අසීමිත ලෙස ආදරය කරයි. ඒ ඇයිදැයි මා තවමත් දන්නේ නැත. මේ අතර තුර C උගේ අලුත් try එකට teen book එක දුන්නාය. ඒ කෙල්ල සිටින්නේ තවත් යහළුවන් දෙදෙනෙක් සමගය. ඒ කෙල්ල PM කියන්නම්. යාලුවෝ දෙන්නා JM සහ MS කියන්නම්. PM ද ලස්සන කෙල්ලකි. ඒ කෙල්ල පෙනුමෙන්ම posh පාටය.නමුත් තුන් හතර දෙනෙක් PM ගෙන් යාලු වෙන්නට අසා හොදින් අසා ගත්තාය. නමුත් මම කැමති KM ටය. KM හුරතල්ය, අහිංසක පාටය. KM ගේ තැන ගන්න කිසිම කෙල්ලකුට බැරිය. PM ද එදා C ටද ඇයගේ teen book එක දී තිබිණ. C ඇවිත් හෙන ආඩම්බරයෙන් ඒ ගැන කියෙව්වාය. මටනම් ඒක මහා ලොකු දෙයක් නොවිය. ඒ ගෝතයා ලැජ්ජ නහරේ කපාගෙන PM ලඟට ගොස් teen book එක දුන්නාය. ඉතින් PM ඇගේ book එක දුන්නාය. එය සාමාන්‍ය දෙයකි. මට මහා ලොකු දේ ඉක්මනට ගෙදර ගිහින් KM ට sms කිරීමය. මේ අතරතුර වුවද මා මගේ ඉගනීම අතපසු නොකලාය. තවමත් පන්තියේ අංක එක මමය. ගණන් පන්තියේ දෙන tute එක ඊළඟ සතිය වෙද්දී මමයි මගේ යාළුවයි ඉවර කරගෙන එන්නේය. පන්තියේදී යාළුවයි මමයි කරන්නේ හරි වැරදි බලන එකය. ඒ අතරේ අපි දෙන්නා කයිය ගහයි. සුමේධ සර්ට අපිට බනින්නත් බැරිය. අප සියලු වැඩ කරගෙන ඒම නිසා පන්තියෙන් එලවන්නත් බැරිය. නැතිනම් සර් පන්තියෙන් අපමණ සිසුන් එලවා ඇත. ඊළඟ සතියේ C ඇවිත් PM ගේ teen book එක දුන්නාය. ඌ එදා හිටියේ ලෝකය ඇල්ලුවාක් මෙනි. හනේ ඉතින් මගේ මොකෝ. කෙසේ නමුත් එදා පන්තිය ඇරී ගෙදර යාමට මන් සාලින්දය එහා පැත්තෙන් සිටගෙන සිටියාය. ගණේමුල්ල බස් ඉස්සර නවත්තන්නේ එතනය. (සලින්දය යනු supper market එකක් සහ book shop එකකි. එය ඇත්තේ ගණේමුල්ල පාර පටන් ගන්න තැන වම් පැත්තේය.) එතනට සුමේධ සර්ගේ මල්ලිද ආවාය. සුමේධ සර්ගේ මල්ලිද සර්ගේ class එන්නේය. මල්ලි ඇවිත් (මල්ලි කිව්වට මට වඩා වැඩිමල්ය) මට කිව්වේ "අඩෝ අන්න _ _ " උබට කතා කරනවා කියාය. මට එච්චර නිච්චියක් නැත. මන් ඇසුවේ කවුද _ _ යන්නයි. බැලින්නම් මිනිහා කියන්නේ PM ගැනය. මන් හිතුවේ C ගැන අහන්න ඇවිත් කියාය. සුමේධ සර් ගේ මල්ලි කිව්වේ PM ලා සාලින්දය ඇතුලට ගියා කියලාය. මන් ඉතින් ඔවුන් එන තුරු සාලින්දය ඉස්සරහා සිටගෙන සිටියේය. ඔවුන් සලින්දයේ උඩ තට්ටුවේ සිට බැසගෙන ආවේය. උඩ ඇත්තේ book shop එකයි. ඔවුන් මාව දැක නැවත උඩට දිව්වාය. ටික වෙලාවකින් ඔවුන් නැවතත් බිමට බැස්සාය. ඔවුන් ඉන් පසු මා ලඟට ආවාය. ඇවිත් කතා කලේ MS සහ JM ය. ඔවුන් ඇසුවේ teen book එකේ ලිව්වේ නැත්තේ ඇයි කියාය. මට වෙච්ච දේ එවෙලේ තෙරුනාය. PM අයගේ teen book එක C ට දී ඇත්තේ මටයි මගේ යාලුවටයිත් ලියන්න දෙන්න කියාය. නමුත් මූ අපිට දුන්නේ නැත, අපිට කිව්වේද නැත. මා ඔවුන්ගෙන් සමුගෙන නැවතත් bus නැවතුමට ආවය. ටික වෙලාවකට පසු පන්තියේ තව කොල්ලෙක් එතනට ආවේය. මිනිහා ටිකක් නම ගිය චණ්ඩියෙකි. :P නමුත් ඔහුද මාගේ මිතුරෙකි. ඔහුගේ නම I කියා කියන්නම්. අපි ගලහේන පිට්ටනියේ එකට cricket ගසයි. ( ගලහේන යනු ගණේමුල්ල පාරේ ඇති පිට්ටනියකි. දන්නෝ දනිති.) ඔහු ඇවිත් ඇසුවේ "මචං KM උඹේ යාලුවෙක් නේද?" කියාය. මන් ඔව් කිව්වාය. ඉන් පසු ඔහු කිව්වේ "මචන් මට ඒකිව set කරල දියන්කෝ.." කියාය. මුළු ලෝකයම මොහොතකට නැවතුනාක් මෙන් දැනින. මගේ හදවත හඬා වැටෙන්නට ගත්තාය. මොහු කියන්නේ මා ආදරය කරන කෙනාව ඔහුට දෙන්න කියාය. කල යුතු දෑ ගැනවත් කිව යුතු දෑ ගැනවත් මට තේරෙන්නේ නැත. මා සිටියේ වෙන ලෝකයකය. ඔහු මගේ කරට අත තබා කිව්වේ "ඒකි උඹේ යාලුවනේ මචං.. කොහොම හරි වැඩේ කරලා දියන්කෝ.." කියාය. මං කීවේ හා කියාය.. මා හා කිවේ ඇයි දැයි මා දන්නේ නැත. මම එදා දවසම අර සින්දුව අසමින් හැඬුවාය..[/SIZE] මතු සම්බන්දයි... [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17151806#post17151806"]part 5[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom