Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
KPZ ගැන කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදරේ කියන්නේ කිවිතේ නෙමෙයි බන්

ජිවිතේ එක කොටසක් විතරයි

ඒ කොටස නැතුව ගියොත් අපිට ඒ වෙනුවට අලුත් කොටසක් ගන්න පුළුවන්

හැබැයි අදරේ කියන්නේ මුළු ජීවිතේම කියලා හිතුවොත් වැඩ වැඩවරදිනවා

පළවෙනිම දේ තමගේ අම්ම තාත්තා එයාලට ආදරේ කරන්න කාටත් වඩා

එයාලගේ හිතට දුක් දෙන දෙයක් කරන්න එපා

මන් දන්නවා කියනකොට ලේසි කරනකොට තමයි අමාරු

දුක් වෙන එකානේ දුක දන්නේ. අනිත් වුන්ට වඩා

තමන්ගේ හිත සවිමත් කර ගනිමතමයි වැදගත්

තමගේ ජිවිතේ ඉස්සරහට අරන් යාම තමයි වැදගත්

තමගේ අම්ම තතත ge සතුට තමයි වැදගත්

තමන් හොද තකට එන ඒකතමයි වැදගත්

අනික මචං ලැබෙන්නේ නැහැ කියලා දන දන අදරේ කරන්න යන්න එපා

එක අමතක කරන්න බලපන්

බොන්නත් එපා දුකට නම්, බොනවා නම් සතුටට බීපන්

උබ පොඩි කාලයයි තවම් ජිවිතේ දැකලා තියෙන්නේ

තව ගොඩක් තියනවා දකින්න

සතුට කියන්නේ ආදරය නෙමයි බන්

ආදරය සතුටේ එක කෑල්ලක් විතරයි

ලෝකේ එට වැඩ ගොඩක් දෙවක් තියනවා කරන්න

හිත හයිය කරගන්න

අනික මචං ඇත්තටම අදරේ කරන කට්ටිය දැන් නැහැ

මොකක් හරි හෙතුවකට තමයි ආදරේ කරන්නේ

හිත හයිය කරගන්න ජිවිතේ ඉස්සටහට යන්න

මොන දේ අවත ජිවිතේ පහුබහින්න එපා

ජයෙන් ජය උබට

[QUOTE="maxboysl, post: 17150366, member: 346679"] [SIZE="4"]අදරේ කියන්නේ කිවිතේ නෙමෙයි බන් ජිවිතේ එක කොටසක් විතරයි ඒ කොටස නැතුව ගියොත් අපිට ඒ වෙනුවට අලුත් කොටසක් ගන්න පුළුවන් හැබැයි අදරේ කියන්නේ මුළු ජීවිතේම කියලා හිතුවොත් වැඩ වැඩවරදිනවා පළවෙනිම දේ තමගේ අම්ම තාත්තා එයාලට ආදරේ කරන්න කාටත් වඩා එයාලගේ හිතට දුක් දෙන දෙයක් කරන්න එපා මන් දන්නවා කියනකොට ලේසි කරනකොට තමයි අමාරු දුක් වෙන එකානේ දුක දන්නේ. අනිත් වුන්ට වඩා තමන්ගේ හිත සවිමත් කර ගනිමතමයි වැදගත් තමගේ ජිවිතේ ඉස්සරහට අරන් යාම තමයි වැදගත් තමගේ අම්ම තතත ge සතුට තමයි වැදගත් තමන් හොද තකට එන ඒකතමයි වැදගත් අනික මචං ලැබෙන්නේ නැහැ කියලා දන දන අදරේ කරන්න යන්න එපා එක අමතක කරන්න බලපන් බොන්නත් එපා දුකට නම්, බොනවා නම් සතුටට බීපන් උබ පොඩි කාලයයි තවම් ජිවිතේ දැකලා තියෙන්නේ තව ගොඩක් තියනවා දකින්න සතුට කියන්නේ ආදරය නෙමයි බන් ආදරය සතුටේ එක කෑල්ලක් විතරයි ලෝකේ එට වැඩ ගොඩක් දෙවක් තියනවා කරන්න හිත හයිය කරගන්න අනික මචං ඇත්තටම අදරේ කරන කට්ටිය දැන් නැහැ මොකක් හරි හෙතුවකට තමයි ආදරේ කරන්නේ හිත හයිය කරගන්න ජිවිතේ ඉස්සටහට යන්න මොන දේ අවත ජිවිතේ පහුබහින්න එපා ජයෙන් ජය උබට[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom