Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
KPZ ගැන කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

6 කොටස

උපහාර උළෙල දින පන්තියේ ගැහැණු ළමුන් සියලු දෙනාම වාගේ මාත් සමඟ කතා කළේය. එනිසා ඊළඟ සතියේ පන්තියේදී මට සමරු සටහන් තැබීමට teen book පෝලිමක් ලැබිණ. ඒ අතරතුර KM ගේ book එකද විය. එහි මම වැඩි දෙයක් නොලිව්වාය. මා ලිවේ...

Look into my eyes – you will see

What you mean to me.

Search your heart, search your soul

And when you find me there you'll search no more.

මෙය BRYAN ADAMS ගේ "(Everything I Do)" සින්දුවේ පළමු කොටසයි. මා මෙය ලිවේ මට කියාගන්න උවමනා දෙය මෙහි තිබෙන බැවිනි. එදින මුළු දවසම මා කළේ teen book වල සමරු තැබිමය. පන්තිය අවසානයේ මම I වෙනුවෙන් අවසන් වතාවට මගේ ආදරය කැප කලෙමි. මම නැවත KM ගෙන් I ගැන ඇසුවෙමි. ඇය කීවේ ඊළඟ සතියේ ඇයගේ උත්තරය දෙන්නම් කියාය. ඊළඟ සතිය යනු අන්තිම සතියයි

ඒ සතියෙම KM මට sms කලාය. ඇය මගෙන් ඇසු එකම ප්‍රශ්ණය I ව ඇයට ගැලපෙනවාද යන්නයි. ඇත්තටම I ඇයට ගැලපෙන්නේ නැත. නමුත් මා කලේ I ගේ ගුණ වර්නනාවයි. ඒ අතරම KM කැමති දේවල් ගැන මම I ට කියා දුන්නෙමි. කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් ගැන I ට කියා දුන්නෙමි.

අවසන් සතිය පැමිනියේය. එනම් එයින් පසුව KM ආපසු මට දකින්නට නොලැබෙන්නේය.  හඬනන්ද සිනාසෙන්නද කියා මා දන්නේ නැත.

කෙසේ හෝ විවේක කාලයේදී KM ව සහ I ව කතාවට සෙට් කලෙමි ඔවුන්ව කතාවට set කර මා යන්නට හැදුවත් KM මට යන්නට දුන්නේ නැත. I යනු මුදු මාල පුරවගත්ත තොරොම්බල් කාරයෙකි.  KM ඒ සියල්ල ගලවන ලෙස I ට කීවාය. I ට කර කියා ගන්නට දෙයක් නැත. ඔහුට KM ගේ කීම අසන්නට සිදුවිය. ඔහු ඒ සියල්ල ඉවත් කලාය. අවසානයේ I ඇසුවේ "දැන්වත් මට කැමතිද?" කියාය. එවිට KM මගේ දිහා බැලුවාය. මගේ දිහා බලාගෙනම ඔව් කීවාය. මා දෙනෙත් පිය ගත්තෙමි.  එවෙලෙහි මා ඇස තුලට එන කඳුළු බින්දු නවතා ගත්තේ මහත් ආයාසයකිනි. කඳුළු බින්දු බිම වැටෙන්නට නොදී මා වට පිට බැලුවෙමි. වැඩි පුරම බැලුවේ උඩය. ඒ කඳුළු බින්දු වැටීම වැලක්විමටය. එතන මා සිදු කළේ මා විසින්ම මාගේ ආදරය පාවාදීමකි. ඒ තවත් කොල්ලෙකුගේ සතුට වෙනුවෙනි. I එවෙලෙහි KM ගේ දුරකථන අංකය ඉල්ලගත්තේය. අනතුරුව KM I ට පැවසුවේ මාත් සමඟ තනිව කතා කළ යුතු බවයි. එනිසා I එතනින් පිටව ගියාය. ඉන් අනතුරුව KM මට කීවේ I ට කැමති වුනේ මාගේ ඉල්ලීම නිසා බවය. නැතිනම් ඇය I ට කැමතිනැති බව පැවසුවාය. නමුත් පෙරහැර ගිහින් අවසානය.

( මට දෙයක් පැවසීමට කලින් අමතක විය. එනම් පහලින් ඇති ගීතයයි. මෙහි ගීතය ආරම්භයට කලින් කුඩා දෙබසක් යයි. එහි "ඔය අහු උනේ" කියා පවසන කොටස KM ගේ කටහඩට ඉතා ආසන්නය. ඒ වගේම එහි ප්‍රධාන නිළිය KM ගේ පියාගේ පැත්තෙන් නෑදෑ අක්ක කෙනෙක් වෙනවාය.

[YOUTUBE]U5kA78ImD9w[/YOUTUBE]

CENTIGRADZ මගේ ආදරය වෙනුවෙන් ලොකු මෙහෙවරක් කර ඇත. )

එදින පන්තිය නිමා විය. අපි යන්නට සැරසෙන විට PM අප අසලට පැමිණියාය. ඇය කතා කළේ මටය. ඇය කිවේ O/L අවසාන වන දිනයේ හවස නැවත පන්තියට එන ලෙසයි. ඔවුන්ට අප සමග photo ගැනීමට අවශ්‍ය බව පැවසුවාය. එවිට මම C දිහා බැලුවෙමි. ඔහුගේ මුහුණ දෙක වී ඇත. PM යනු C ගේ try එකයි. නමුත් ඇය කතා කලේ මා සමඟයි.

මා bus නැවතුමට යන අතරමග KM ඔවුන්ගේ bus නැවතුමෙහි සිටියාය. මා අද එතන නැවතුනේ නැත. ඒ දැන් KM I ගේ පෙම්වතියයි. මම ඇයව පසු කරගෙන ගියෙමි. නමුත් නැවත ඈ දෙස බලන ලෙස මගේ සිත හඬා වැටෙයි. මෙයින් පසුව නැවත KMව දකින්නට ලැබෙන්නේ නැත. මා අවසන් වතාවට ඈ දෙස හැරී බැලුවෙමි. ඒ වන විටත් ඈ මා දෙස බලා සිටියාය. ඇය මට අත වැනුවාය, මමද අත වැනුවෙමි. මා එසේ අත වනුවේ මගේ ආදරයටයි.  අයට අත වනා මා මගේ ගමන ආවාය.

ගෙදර ඇවිත් ඇය දුටුව පළමු දිනයේ පටන් අවසන් දිනය වන තුරුම සිදු වූ දෑ කල්පනා කරමින් පැයක් පමණ කාලයක් මම නැහැවාය. දෙවන වරටත් මම ඇයව නැති කරගත්තෙමි. මේ සියලු දෑ සිතන අතරතුර කඳුළු බින්දු කිහිපයක් වතුරට මුසු විය.......

ඉන් සති දෙකකට පසු O/L පටන්ගත්තාය. ඒ සති දෙක තුලත් මා කලේ "පෙනෙන නොපෙනෙන මානයේ" ගීතය සමග මගේ දුක බෙදා ගැනීමය. විභාග දිනයන් හිද මා නිවසින් පිටවුනේ ඒ ගීතයට සවන් දීය. විභාගයට මා පැළඳ ගියේ KM විසින් ගැලවූ ඔරලෝසුවයි. මා විභාගය ලියන විට ඔරලෝසුව ගලවා එහි මුහුණත මට පෙනෙන සේ මේසය මත තබා ගත්තාය. මට දැනුනේ KM මා අසල සිටිනා සේය.

කෙසේ හෝ O/L විභාගය අවසන් විය. අවසන් දින C මා හමුවීමට පැමිණියේය. ඒ හවස photo ගන්න එන්නැයි මතක් කිරීමටය.

එදින හවස අපි photo shoot එකට ගියෙමු මගේ හොඳම යහළුවා පැමිණියේ නැත. C කාරයා PM ගේ පස්සෙන්මය. මට වැඩේ බෝරින්ග්ය. කට්ටිය ඔක්කොම එකට තව photo එකක් ගැනීමට සරසින. කොල්ලො 2ක් පමණි. කෙල්ලෝ 5 දෙනෙකි. මමයි Cයි මුලින් සිටි අතර ඊ ලඟට කෙල්ලන් සිටගත්තේය අන්තිමට සිටියේ PM ය. ෆොටෝ ගන්න කෙල්ල කිවේ එය නොගැලපෙන බවකි. කොල්ලන් දෙදෙනා දෙපසට යා යුතුව ඇත. C අනිත් පැත්තට යාමට සරසින. ඒ එහා කොනේ සිටියේ PM බැවිනි. එවෙලෙහි PM කිවේ Cට එතන ඉන්න මට PM ගාවට එන්න කියාය.

අරූගෙ මුණ කළු විය. හොඳ වැඩේ ගොතයට මට කරපු වැඩේට. "මගේ සිත කීවාය".

එදින PM පැවසුවේ A/L class ඇයත් සමග යාමට එන ලෙසය. ඒ PM සහ මම Bio කිරීමට සිතාගෙන සිටි බැවිනි. PM යා යුතු පන්ති සියල්ල සොයාගෙන සිටියේය.

මාගේ O/L ජීවිතය සුන්දර මතකයන් ගොන්නක් සමඟ එසේ අවසන් විය. දැන් මට ඇත්තේ අර සින්දුවත් KM ගේ කාරබුවත් KM සමග ගෙවුණු දවස් කිහිපයක මතකයන් පමණි.

මා A/L පන්ති ගියේ මගේ හොඳම යහළුවත් PM සහ ඇයගේ යහළුවා වන JM සමඟත් ය. මගේ යහළුවා සහ JM කලේ maths ය. ඉතින් Physics, Chemistry class අපි 4 දෙනා එකට ගියෙමු. Bio class එකට ගියේ මම සහ PM පමණි. මා කලින් කිවා සේ PM posh කෙල්ලකි. ගෙදර ප්‍රාඩෝ දෙකකි. බසයේ යන්නේ අපිත් එක්ක class යන නිසාය. ඒ වගේම ඈ ටිකක් සරාගිය. පෙනුමෙන් ටිකක් ප්‍රියංකා චොප්රා වගේය  Bio පන්තියේදී ඈ හිදගන්නේ මගේ පිටුපසය. සමහර වෙලාවට ඈ මගේ පිටේ නියපොතු වලින් ලාවට ඉරි අදින්නේය. මගේ සිත සමහර වෙලාවට ඈ දෙසට නැවෙන්නට ගනී. නමුත් ඊළඟ මොහොතේ මට මතක් වෙන්නේ KM වය. KM ව අමතක කිරීමට මට තවමත් නොහැකිය. එමෙන්ම "පෙනෙන නොපෙනෙන මානයේ" ගීතයට මා සමුදී නැත. එම ගීතය අසන වරක් වරක් පාසා මට මතක් වන්නේ KM වය.

ඒ අතරතුර මට KM සහ I වෙන්වුණු බව ආරංචි විය. ඉන් දින කිහිපයකට පසුව මට කඩවතදී I මුණ ගැසුණි. I පැවසුවේ KM සමඟ ඉන්නට බැරි බවය. එයට හේතුවනම් KM තනියම ඇවිදින්න එන්නෙත් නැතිවීම සහ ඇය කොයි වෙලෙත් කතා කරන්නේ මා ගැන වීමයි. අවසානයේ I පැවසුවේ KM මා ගැන සිතන බවය. එය ඇසීමෙන් මා ඉතාමත් සතුටට පත්විය. නමුත් කරුමෙකට වගේ I ට සමුදීමට ප්‍රථම KM ගේ නව දුරකථන අංකය ලබා ගැනීමට මට අමතක විය

මාස කිහිපයකට පසු අපගේ O/L results නිකුත් විය. මම A6 B3 ක් ලබාගෙන තිබිණ. B2 ක් සිංහල සහ ඉංග්‍රීසිය  අනිත් එක නාට්යයකරණයයි. O/L ගොඩය. මට දිගටම ජීව විද්‍යාව කරගෙන යා හැකිය. නමුත් PM ගේ results අඩුය. ඇයට ජීව විද්‍යාව කිරීමට ඇයගේ ඉස්කෝලෙන් අවසර නොදුන්නේය. එනිසා ඇය commerce වලට මාරු විය.

අප සිටිනා ප්‍රදේශය මහා එපා කරපු මිනිසුන් සිටින ප්රදේශයකි. ඔවුන් මුනට හිනා වෙයි. නමුත් යටින් කරන්නේ ගිණිගෙඩි දීම, අනුන්ට වලවල් කැපිමය. results පැමිණි දිනයේ අහල පහල සියලු දෙනාම වගේ නානා විදිහේ හේතු කියාගෙන අපේ නිවසට ආවේය. සමහරු උදැල්ල ඉල්ලන්නටය, සමහරු අලවංගුව ඉල්ලන්නය, සමහරු නිකන් බලල යන්න ආවේය. නමුත් සියලු දෙනාගේ අවසන් ප්රශ්නය results ය.

ඒ results දිරවගන්න බැරි කට්ටියක් අප නිවස අසල සිටියේය. නමුත් ඔවුන් results දැනගෙන දවස් දෙකකින් මට party එකක් දුන්නේය. එහි වුයේ කැවුම්, කිරිබත්, දොදොල් ආදියයි. එසේ කලේ ඇයි දැයි පසුව මා දැනගත්තෙමි. ඔවුන් තවම සිටින්නේය. තවමත් මුනට කතා කරන්නේය. ඔවුන් කල දේ ඉදිරියට සටහන් තියන්නම්. O/L සමත් වීම නිසා මට අලුත් phone එකක් ලැබිණ. එය Nokia 3220 phone එකකි. ඒ මගේ පලවෙනි phone එකයි.

මගේ A/L ජීවිතය O/L තරම් සුන්දර නැත. results පැමිණි දිනට පසු මගේ ජීවිතය එක තැන පල් වෙන තත්වයක් උදා විය. මා මොහොතකට හෝ KM නොමැති දුක නිවා ගත්තේ PM ට පින් සිදුවන්නටය. දැන් PM ද නැත. KM ද නැත. වෙනදා මෙන් පන්තියේ දක්ෂයා මම නෙවේ. මට වඩා දක්ෂයින් ගොඩක් දැන් පන්ති වල සිටි. ඉස්සර මා රඟපෑ චරිතය රංගන වෙනත් අය වුවාය. ඔවුන්ට ඉස්සර මට මෙන් ගැහැණු ළමයින්ගෙන් යෝජනා ගොඩකි. දැන් ඉස්සර තරම් මට ගැහැණු ළමයින්ගෙන් කරදර නැත. නමුත් නැතුවාම නොවෙයි. මාගේ රාජකාරිය පන්ති යෑම සහ ඒම පමණි.

මෙසේ අවුරුද්දක් ගෙවින. එනම් 2006 යි. ඒ අවුරුද්ද තුල මා KM දුටුවේ නැත. නමුත් අයගේ කරබුව නොදුටු දිනයක් නැත. මා තවමත් ජිවත් වන්නේ KM ගේ මතක ගොඩක් සහිත හින ලෝකයකය. එසේ 2006 අවසන් වී 2007 ලැබුවාය.

2007.01.03 වන දින මට අලුත් number එකකින් call එකක් ආවාය. කතා කළේ කෙල්ලකි. ඒ කටහඬ ඇසුණු සැනින් මොහොතකට සියලු දේ නැවතින..

මතු සම්බන්දයි.

part 7

[QUOTE="KPZ, post: 17155834, member: 351617"] 6 කොටස [SIZE=4] උපහාර උළෙල දින පන්තියේ ගැහැණු ළමුන් සියලු දෙනාම වාගේ මාත් සමඟ කතා කළේය. එනිසා ඊළඟ සතියේ පන්තියේදී මට සමරු සටහන් තැබීමට teen book පෝලිමක් ලැබිණ. ඒ අතරතුර KM ගේ book එකද විය. එහි මම වැඩි දෙයක් නොලිව්වාය. මා ලිවේ... [/SIZE][CENTER][FONT=Comic Sans MS][SIZE=4]Look into my eyes – you will see What you mean to me. Search your heart, search your soul And when you find me there you'll search no more. [/SIZE][/FONT][RIGHT][FONT=Comic Sans MS][SIZE=4]"_ _ _ _[/SIZE][/FONT][SIZE=4]" [/SIZE][LEFT][SIZE=4] මෙය BRYAN ADAMS ගේ "(Everything I Do)" සින්දුවේ පළමු කොටසයි. මා මෙය ලිවේ මට කියාගන්න උවමනා දෙය මෙහි තිබෙන බැවිනි. එදින මුළු දවසම මා කළේ teen book වල සමරු තැබිමය. පන්තිය අවසානයේ මම I වෙනුවෙන් අවසන් වතාවට මගේ ආදරය කැප කලෙමි. මම නැවත KM ගෙන් I ගැන ඇසුවෙමි. ඇය කීවේ ඊළඟ සතියේ ඇයගේ උත්තරය දෙන්නම් කියාය. ඊළඟ සතිය යනු අන්තිම සතියයි :( ඒ සතියෙම KM මට sms කලාය. ඇය මගෙන් ඇසු එකම ප්‍රශ්ණය I ව ඇයට ගැලපෙනවාද යන්නයි. ඇත්තටම I ඇයට ගැලපෙන්නේ නැත. නමුත් මා කලේ I ගේ ගුණ වර්නනාවයි. ඒ අතරම KM කැමති දේවල් ගැන මම I ට කියා දුන්නෙමි. කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් ගැන I ට කියා දුන්නෙමි. අවසන් සතිය පැමිනියේය. එනම් එයින් පසුව KM ආපසු මට දකින්නට නොලැබෙන්නේය. :( හඬනන්ද සිනාසෙන්නද කියා මා දන්නේ නැත. :( කෙසේ හෝ විවේක කාලයේදී KM ව සහ I ව කතාවට සෙට් කලෙමි ඔවුන්ව කතාවට set කර මා යන්නට හැදුවත් KM මට යන්නට දුන්නේ නැත. I යනු මුදු මාල පුරවගත්ත තොරොම්බල් කාරයෙකි. :baffled: KM ඒ සියල්ල ගලවන ලෙස I ට කීවාය. I ට කර කියා ගන්නට දෙයක් නැත. ඔහුට KM ගේ කීම අසන්නට සිදුවිය. ඔහු ඒ සියල්ල ඉවත් කලාය. අවසානයේ I ඇසුවේ "දැන්වත් මට කැමතිද?" කියාය. එවිට KM මගේ දිහා බැලුවාය. මගේ දිහා බලාගෙනම ඔව් කීවාය. මා දෙනෙත් පිය ගත්තෙමි. :( එවෙලෙහි මා ඇස තුලට එන කඳුළු බින්දු නවතා ගත්තේ මහත් ආයාසයකිනි. කඳුළු බින්දු බිම වැටෙන්නට නොදී මා වට පිට බැලුවෙමි. වැඩි පුරම බැලුවේ උඩය. ඒ කඳුළු බින්දු වැටීම වැලක්විමටය. එතන මා සිදු කළේ මා විසින්ම මාගේ ආදරය පාවාදීමකි. ඒ තවත් කොල්ලෙකුගේ සතුට වෙනුවෙනි. I එවෙලෙහි KM ගේ දුරකථන අංකය ඉල්ලගත්තේය. අනතුරුව KM I ට පැවසුවේ මාත් සමඟ තනිව කතා කළ යුතු බවයි. එනිසා I එතනින් පිටව ගියාය. ඉන් අනතුරුව KM මට කීවේ I ට කැමති වුනේ මාගේ ඉල්ලීම නිසා බවය. නැතිනම් ඇය I ට කැමතිනැති බව පැවසුවාය. නමුත් පෙරහැර ගිහින් අවසානය. [/SIZE][CENTER][SIZE=4]( මට දෙයක් පැවසීමට කලින් අමතක විය. එනම් පහලින් ඇති ගීතයයි. මෙහි ගීතය ආරම්භයට කලින් කුඩා දෙබසක් යයි. එහි "ඔය අහු උනේ" කියා පවසන කොටස KM ගේ කටහඩට ඉතා ආසන්නය. ඒ වගේම එහි ප්‍රධාන නිළිය KM ගේ පියාගේ පැත්තෙන් නෑදෑ අක්ක කෙනෙක් වෙනවාය. [YOUTUBE]U5kA78ImD9w[/YOUTUBE] :( :( :( :( :( :( :( :( :( :( CENTIGRADZ මගේ ආදරය වෙනුවෙන් ලොකු මෙහෙවරක් කර ඇත. ) [/SIZE][LEFT][SIZE=4] එදින පන්තිය නිමා විය. අපි යන්නට සැරසෙන විට PM අප අසලට පැමිණියාය. ඇය කතා කළේ මටය. ඇය කිවේ O/L අවසාන වන දිනයේ හවස නැවත පන්තියට එන ලෙසයි. ඔවුන්ට අප සමග photo ගැනීමට අවශ්‍ය බව පැවසුවාය. එවිට මම C දිහා බැලුවෙමි. ඔහුගේ මුහුණ දෙක වී ඇත. PM යනු C ගේ try එකයි. නමුත් ඇය කතා කලේ මා සමඟයි. මා bus නැවතුමට යන අතරමග KM ඔවුන්ගේ bus නැවතුමෙහි සිටියාය. මා අද එතන නැවතුනේ නැත. ඒ දැන් KM I ගේ පෙම්වතියයි. මම ඇයව පසු කරගෙන ගියෙමි. නමුත් නැවත ඈ දෙස බලන ලෙස මගේ සිත හඬා වැටෙයි. මෙයින් පසුව නැවත KMව දකින්නට ලැබෙන්නේ නැත. මා අවසන් වතාවට ඈ දෙස හැරී බැලුවෙමි. ඒ වන විටත් ඈ මා දෙස බලා සිටියාය. ඇය මට අත වැනුවාය, මමද අත වැනුවෙමි. මා එසේ අත වනුවේ මගේ ආදරයටයි. :( අයට අත වනා මා මගේ ගමන ආවාය. ගෙදර ඇවිත් ඇය දුටුව පළමු දිනයේ පටන් අවසන් දිනය වන තුරුම සිදු වූ දෑ කල්පනා කරමින් පැයක් පමණ කාලයක් මම නැහැවාය. දෙවන වරටත් මම ඇයව නැති කරගත්තෙමි. මේ සියලු දෑ සිතන අතරතුර කඳුළු බින්දු කිහිපයක් වතුරට මුසු විය....... :( ඉන් සති දෙකකට පසු O/L පටන්ගත්තාය. ඒ සති දෙක තුලත් මා කලේ "පෙනෙන නොපෙනෙන මානයේ" ගීතය සමග මගේ දුක බෙදා ගැනීමය. විභාග දිනයන් හිද මා නිවසින් පිටවුනේ ඒ ගීතයට සවන් දීය. විභාගයට මා පැළඳ ගියේ KM විසින් ගැලවූ ඔරලෝසුවයි. මා විභාගය ලියන විට ඔරලෝසුව ගලවා එහි මුහුණත මට පෙනෙන සේ මේසය මත තබා ගත්තාය. මට දැනුනේ KM මා අසල සිටිනා සේය. කෙසේ හෝ O/L විභාගය අවසන් විය. අවසන් දින C මා හමුවීමට පැමිණියේය. ඒ හවස photo ගන්න එන්නැයි මතක් කිරීමටය. එදින හවස අපි photo shoot එකට ගියෙමු මගේ හොඳම යහළුවා පැමිණියේ නැත. C කාරයා PM ගේ පස්සෙන්මය. මට වැඩේ බෝරින්ග්ය. කට්ටිය ඔක්කොම එකට තව photo එකක් ගැනීමට සරසින. කොල්ලො 2ක් පමණි. කෙල්ලෝ 5 දෙනෙකි. මමයි Cයි මුලින් සිටි අතර ඊ ලඟට කෙල්ලන් සිටගත්තේය අන්තිමට සිටියේ PM ය. ෆොටෝ ගන්න කෙල්ල කිවේ එය නොගැලපෙන බවකි. කොල්ලන් දෙදෙනා දෙපසට යා යුතුව ඇත. C අනිත් පැත්තට යාමට සරසින. ඒ එහා කොනේ සිටියේ PM බැවිනි. එවෙලෙහි PM කිවේ Cට එතන ඉන්න මට PM ගාවට එන්න කියාය. :P අරූගෙ මුණ කළු විය. හොඳ වැඩේ ගොතයට මට කරපු වැඩේට. "මගේ සිත කීවාය". එදින PM පැවසුවේ A/L class ඇයත් සමග යාමට එන ලෙසය. ඒ PM සහ මම Bio කිරීමට සිතාගෙන සිටි බැවිනි. PM යා යුතු පන්ති සියල්ල සොයාගෙන සිටියේය. මාගේ O/L ජීවිතය සුන්දර මතකයන් ගොන්නක් සමඟ එසේ අවසන් විය. දැන් මට ඇත්තේ අර සින්දුවත් KM ගේ කාරබුවත් KM සමග ගෙවුණු දවස් කිහිපයක මතකයන් පමණි. [/SIZE][CENTER][SIZE=4]**************************************************************** [/SIZE][LEFT][SIZE=4]මා A/L පන්ති ගියේ මගේ හොඳම යහළුවත් PM සහ ඇයගේ යහළුවා වන JM සමඟත් ය. මගේ යහළුවා සහ JM කලේ maths ය. ඉතින් Physics, Chemistry class අපි 4 දෙනා එකට ගියෙමු. Bio class එකට ගියේ මම සහ PM පමණි. මා කලින් කිවා සේ PM posh කෙල්ලකි. ගෙදර ප්‍රාඩෝ දෙකකි. බසයේ යන්නේ අපිත් එක්ක class යන නිසාය. ඒ වගේම ඈ ටිකක් සරාගිය. පෙනුමෙන් ටිකක් ප්‍රියංකා චොප්රා වගේය :baffled: Bio පන්තියේදී ඈ හිදගන්නේ මගේ පිටුපසය. සමහර වෙලාවට ඈ මගේ පිටේ නියපොතු වලින් ලාවට ඉරි අදින්නේය. මගේ සිත සමහර වෙලාවට ඈ දෙසට නැවෙන්නට ගනී. නමුත් ඊළඟ මොහොතේ මට මතක් වෙන්නේ KM වය. KM ව අමතක කිරීමට මට තවමත් නොහැකිය. එමෙන්ම "පෙනෙන නොපෙනෙන මානයේ" ගීතයට මා සමුදී නැත. එම ගීතය අසන වරක් වරක් පාසා මට මතක් වන්නේ KM වය. ඒ අතරතුර මට KM සහ I වෙන්වුණු බව ආරංචි විය. ඉන් දින කිහිපයකට පසුව මට කඩවතදී I මුණ ගැසුණි. I පැවසුවේ KM සමඟ ඉන්නට බැරි බවය. එයට හේතුවනම් KM තනියම ඇවිදින්න එන්නෙත් නැතිවීම සහ ඇය කොයි වෙලෙත් කතා කරන්නේ මා ගැන වීමයි. අවසානයේ I පැවසුවේ KM මා ගැන සිතන බවය. එය ඇසීමෙන් මා ඉතාමත් සතුටට පත්විය. නමුත් කරුමෙකට වගේ I ට සමුදීමට ප්‍රථම KM ගේ නව දුරකථන අංකය ලබා ගැනීමට මට අමතක විය :( මාස කිහිපයකට පසු අපගේ O/L results නිකුත් විය. මම A6 B3 ක් ලබාගෙන තිබිණ. B2 ක් සිංහල සහ ඉංග්‍රීසිය :baffled: අනිත් එක නාට්යයකරණයයි. O/L ගොඩය. මට දිගටම ජීව විද්‍යාව කරගෙන යා හැකිය. නමුත් PM ගේ results අඩුය. ඇයට ජීව විද්‍යාව කිරීමට ඇයගේ ඉස්කෝලෙන් අවසර නොදුන්නේය. එනිසා ඇය commerce වලට මාරු විය. අප සිටිනා ප්‍රදේශය මහා එපා කරපු මිනිසුන් සිටින ප්රදේශයකි. ඔවුන් මුනට හිනා වෙයි. නමුත් යටින් කරන්නේ ගිණිගෙඩි දීම, අනුන්ට වලවල් කැපිමය. results පැමිණි දිනයේ අහල පහල සියලු දෙනාම වගේ නානා විදිහේ හේතු කියාගෙන අපේ නිවසට ආවේය. සමහරු උදැල්ල ඉල්ලන්නටය, සමහරු අලවංගුව ඉල්ලන්නය, සමහරු නිකන් බලල යන්න ආවේය. නමුත් සියලු දෙනාගේ අවසන් ප්රශ්නය results ය.:frown: ඒ results දිරවගන්න බැරි කට්ටියක් අප නිවස අසල සිටියේය. නමුත් ඔවුන් results දැනගෙන දවස් දෙකකින් මට party එකක් දුන්නේය. එහි වුයේ කැවුම්, කිරිබත්, දොදොල් ආදියයි. එසේ කලේ ඇයි දැයි පසුව මා දැනගත්තෙමි. ඔවුන් තවම සිටින්නේය. තවමත් මුනට කතා කරන්නේය. ඔවුන් කල දේ ඉදිරියට සටහන් තියන්නම්. O/L සමත් වීම නිසා මට අලුත් phone එකක් ලැබිණ. එය Nokia 3220 phone එකකි. ඒ මගේ පලවෙනි phone එකයි. මගේ A/L ජීවිතය O/L තරම් සුන්දර නැත. results පැමිණි දිනට පසු මගේ ජීවිතය එක තැන පල් වෙන තත්වයක් උදා විය. මා මොහොතකට හෝ KM නොමැති දුක නිවා ගත්තේ PM ට පින් සිදුවන්නටය. දැන් PM ද නැත. KM ද නැත. වෙනදා මෙන් පන්තියේ දක්ෂයා මම නෙවේ. මට වඩා දක්ෂයින් ගොඩක් දැන් පන්ති වල සිටි. ඉස්සර මා රඟපෑ චරිතය රංගන වෙනත් අය වුවාය. ඔවුන්ට ඉස්සර මට මෙන් ගැහැණු ළමයින්ගෙන් යෝජනා ගොඩකි. දැන් ඉස්සර තරම් මට ගැහැණු ළමයින්ගෙන් කරදර නැත. නමුත් නැතුවාම නොවෙයි. මාගේ රාජකාරිය පන්ති යෑම සහ ඒම පමණි. මෙසේ අවුරුද්දක් ගෙවින. එනම් 2006 යි. ඒ අවුරුද්ද තුල මා KM දුටුවේ නැත. නමුත් අයගේ කරබුව නොදුටු දිනයක් නැත. මා තවමත් ජිවත් වන්නේ KM ගේ මතක ගොඩක් සහිත හින ලෝකයකය. එසේ 2006 අවසන් වී 2007 ලැබුවාය. 2007.01.03 වන දින මට අලුත් number එකකින් call එකක් ආවාය. කතා කළේ කෙල්ලකි. ඒ කටහඬ ඇසුණු සැනින් මොහොතකට සියලු දේ නැවතින.. [/SIZE] මතු සම්බන්දයි. [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17158041#post17158041"][SIZE=4]part 7[/SIZE][/URL] [/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [/LEFT] [/RIGHT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom