Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
KPZ ගැන කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

7 කොටස.

2007.01.03 හුරු පුරුදු කටහඬකින් මට call එකක් ආවේය. එම ඇමතුම ආවේ මම physics class එකේ interval එකේ සිටිද්දීය. මාගේ සිත් අතීතයට දිවගියාය. මගේ සිත නැවතුනේ මම මගේ යාළුවගේ phone එක ඉල්ලගෙන KM ට call කරපු දවස වෙතය. අවුරුදු දෙකක් තුල සිදුවුණු සිදුවීම් කිහිපයක් තප්පර ගණනක් තුල මගේ සිතේ යලි ඇඳි ගියේය. මගේ ඒ සුන්දර අතීතය මතක් කළ කටහඬ වෙන කාගෙවත් නොව. මට කතා කළේ KM ය. ඇය ඇසුවේ "මේ _ _ _ _?" කියාය. ඇයට උවමනා වී තිබුනේ මාගේ දුරකථන අංකය තහවුරු කරගැනීමටය. ඉන් පසු ඈ ඇසුවේ දැන් කතා කරන්න පුලුවන්ද කියාය. මා කිවේ මා පන්තියේ ඉන්න බවයි. ඇය පස්සෙ කථා කරන්නම් කියා මට සමු දුන්නාය. එම ඇමතුම මගේ ජිවිතයට නව පනක් එක්කළේය. නව බලාපොරොත්තුවක් ගෙන ආවේය. ඇය මගේ නොම්බරය සොයාගෙන ඇත. ඒ විශේෂ හේතුවක් නිසා විය යුතුය. මගේ සිත සතුටින් පිරි ගොසිනි. මට දැන් බඩගිනිද නැත. හිත පිරුණු පසු වෙන කිසිදු දෙයක් දැනෙන්නේ නැත. මම කන්නට ගත් කෑම එක යාළුවන් සමඟ බෙදා ගත්තේය. මන් කෑවේ කටවල් දෙකක් පමණි.

මම ඇයගෙන් ඇමතුමක් බලා සිටි නමුත් ඇමතුමක් ආවේ නැත. මම රෑ වනතුරු බලා සිට ඇය සමඟ කථා කිරීම වහලයට නැග ඇයට call කලෙමි. ඇය බලා සිට ඇත්තේ මා ආපසු ගන්නා තුරුය. අපි ගොඩක් දේවල් කථා කළෙමු. මා මුලින්ම ඇසුවේ C ත් එක්ක යාලු උනේ ඇයි කියාය. එවිටයි ඇය කතාව පැවසුවේ...

දිනක් KM යන බසය පරක්කු වී ඇත. පන්තියේ ළමයෙක් නිසා KM C ගෙන් වෙලාව අසා ඇත. එතනින් පසු C දිගටම KM සමඟ කතා කිරීමට පටන් ගෙන ඇත. KM කිසි දිනක ඔරලෝසු පළඳින්නේ නැත. C යන bus එක විනාඩි 5න් 5ට එන නමුත් C KM යන bus එක එනකන්ම සිටි. ඔවුන්ගේ කතාව පටන්ගෙන ඇත්තේ එසේය. KM නිතර නිතර C ගෙන් මා ගැන විමසා ඇත. C පවසා ඇත්තේ මට පෙම්වතියක් සිටින බවයි. ඉන් සති දෙක තුනකට පසු C විසින් KMට ලියුමක් දී ඇත. එහි ලියා ඇත්තේ C KM ට කැමති බවය. C පෙනුමෙන් අහිංසක පාටය. කොයි වෙලෙත් සිනහ මුසු මුහුණෙන් සිටියි. නමුත් KM මුලින් කැමති නැති බව පවසා ඇත. එවිට C දුන්න ලියුම නැවත ඉල්ලගෙන KM ඉදිරිපිටම ඉරා ඇත, එසේ ඉරමින් පවසා ඇත්තේ ඔහුට අකමැතිනම් ඇයි ඔහු සමඟ කතා කලේ කියාය. ඊළඟ සතියේද C ඇයගෙන් අසා ඇත. මට පෙම්වතියක් සිටින නිසාත්, C අහිංසක පාට නිසාත් KM Cට කැමැත්ත දී ඇත. ඊට පසු දිනක මම C ගෙන් ඒ පිළිබඳ ඇසුවෙමි. ඔහු එසේ ලියුමක් නොදුන් බව පවසා පොලවේ පස් කෑවාය. නමුත් මා කිවේ KM ගේ මවද මට ඒ ලියමන ගැන පැවසු බවයි. ඉන් පසු ඔහු ඒ පිලිබඳ වැමාරුවාය. පසුව ඔහු මගෙන් සමාව ගත්තේය. ඇත්තටම KM ගේ මව මට කිසිත් පැවසුවේ නැත.  නමුත් ලියුමෙහි තිබු සියලු දේ ඔහු මට පැවසුවාය.

අපි ඉන් පසු දිගටම කථා කළෙමු. අප මුණ නොගැසුණු අවුරුද්ද පිළිබඳව අපි කතා කළෙමු. ඇය වරින් වර පැවසුවේ අප එදා බසයේ ගිය අවස්ථාව පිලිබඳවය. මට මෙන්ම ඇයටත් ඒ පිළිබඳව වරින් වර මතක් වී ඇත.

2007.01.10 දින class ඇරී ආ පසු KM මට call කලාය. ඇය එදා වෙනදා මෙන් කියෙව්වේ නැත. ඇය හුඟක් විට සිටියේ නිහඬවය. මම ඇසුවා කෝ ඔයාගේ කියවිල්ල නැත්තේ මොකද අද කියා... එවිට ඈ එක වරම පැවසුවේ "මම ඔයාට කතා කරලා දැන් සතියක් වෙනව K _ _ _" කියල

ඈ කී දේ මට තේරුණේය. එවිට මම ඇසුවේ "_ _ _ ඔයා මට කැමතිද?" කියාය. මා එය ඇසුවේ ඇයි දැයි මා දන්නේ නැත. මම එය අසන්නට සිතුවේද නැත. පෙර සුදානමක් තිබුනේද නැත. නමුත් මා ප්රථම වතාවට ඇයගෙන් එය ඇසුවෙමි.

ඉන් පසු මම ඇසුවේ මගේ ජිවිතේ මම අහන්නට අසාවෙන් සිටි සුන්දරතම වචන පේළියයි.

ඇය පැවසුවේ "ඔව්. මන් ඔයාට ආදරෙයි _ _ _ _. මට ඔයා නැතුව ඉන්න බැහැ. මට හැමතිස්සෙම මතක් වෙන්නෙ ඔයාව."

මට කිව යුතු දේ අමතක විය. මා එය අසන්නට අවුරුදු 3ක් බලා සිටියෙමි. නොසිතු මොහොතක නොසිතු අයුරින් මට එය අසන්නට ලැබුණි. මා සිතා සිටි සේම ඇය මට ආදරය කර ඇත. මට අර කියමන මතක් විය. "ඔබ යමකට කැමතිනම් එය එසේම තබන්න. එය ඔබට අයිතිනම්, එය ඔබ වෙත පැමිණේවි."

එදා මගේ O/L results ආපු දවසටත් වඩා මා සතුටුවිය. ඇත්තෙන්ම මා වැඩියෙන්ම සතුටු වුනු දවස එයයි. මට දැනුනේ මගේ සිහිනය සැබෑ වුවා සේය.

මා සිතුවේ සියලු කරදර දැන් ඉවරයි කියාය. ඉන් පසු මා දිගටම හීන මැව්වේ ඇය සමඟ එක්වී ගෙවන අනාගතය ගැනය...

මතු සම්බන්දයි....

part 8

[QUOTE="KPZ, post: 17158064, member: 351617"] 7 කොටස. [SIZE=4] 2007.01.03 හුරු පුරුදු කටහඬකින් මට call එකක් ආවේය. එම ඇමතුම ආවේ මම physics class එකේ interval එකේ සිටිද්දීය. මාගේ සිත් අතීතයට දිවගියාය. මගේ සිත නැවතුනේ මම මගේ යාළුවගේ phone එක ඉල්ලගෙන KM ට call කරපු දවස වෙතය. අවුරුදු දෙකක් තුල සිදුවුණු සිදුවීම් කිහිපයක් තප්පර ගණනක් තුල මගේ සිතේ යලි ඇඳි ගියේය. මගේ ඒ සුන්දර අතීතය මතක් කළ කටහඬ වෙන කාගෙවත් නොව. මට කතා කළේ KM ය. ඇය ඇසුවේ "මේ _ _ _ _?" කියාය. ඇයට උවමනා වී තිබුනේ මාගේ දුරකථන අංකය තහවුරු කරගැනීමටය. ඉන් පසු ඈ ඇසුවේ දැන් කතා කරන්න පුලුවන්ද කියාය. මා කිවේ මා පන්තියේ ඉන්න බවයි. ඇය පස්සෙ කථා කරන්නම් කියා මට සමු දුන්නාය. එම ඇමතුම මගේ ජිවිතයට නව පනක් එක්කළේය. නව බලාපොරොත්තුවක් ගෙන ආවේය. ඇය මගේ නොම්බරය සොයාගෙන ඇත. ඒ විශේෂ හේතුවක් නිසා විය යුතුය. මගේ සිත සතුටින් පිරි ගොසිනි. මට දැන් බඩගිනිද නැත. හිත පිරුණු පසු වෙන කිසිදු දෙයක් දැනෙන්නේ නැත. මම කන්නට ගත් කෑම එක යාළුවන් සමඟ බෙදා ගත්තේය. මන් කෑවේ කටවල් දෙකක් පමණි. මම ඇයගෙන් ඇමතුමක් බලා සිටි නමුත් ඇමතුමක් ආවේ නැත. මම රෑ වනතුරු බලා සිට ඇය සමඟ කථා කිරීම වහලයට නැග ඇයට call කලෙමි. ඇය බලා සිට ඇත්තේ මා ආපසු ගන්නා තුරුය. අපි ගොඩක් දේවල් කථා කළෙමු. මා මුලින්ම ඇසුවේ C ත් එක්ක යාලු උනේ ඇයි කියාය. එවිටයි ඇය කතාව පැවසුවේ... දිනක් KM යන බසය පරක්කු වී ඇත. පන්තියේ ළමයෙක් නිසා KM C ගෙන් වෙලාව අසා ඇත. එතනින් පසු C දිගටම KM සමඟ කතා කිරීමට පටන් ගෙන ඇත. KM කිසි දිනක ඔරලෝසු පළඳින්නේ නැත. C යන bus එක විනාඩි 5න් 5ට එන නමුත් C KM යන bus එක එනකන්ම සිටි. ඔවුන්ගේ කතාව පටන්ගෙන ඇත්තේ එසේය. KM නිතර නිතර C ගෙන් මා ගැන විමසා ඇත. C පවසා ඇත්තේ මට පෙම්වතියක් සිටින බවයි. ඉන් සති දෙක තුනකට පසු C විසින් KMට ලියුමක් දී ඇත. එහි ලියා ඇත්තේ C KM ට කැමති බවය. C පෙනුමෙන් අහිංසක පාටය. කොයි වෙලෙත් සිනහ මුසු මුහුණෙන් සිටියි. නමුත් KM මුලින් කැමති නැති බව පවසා ඇත. එවිට C දුන්න ලියුම නැවත ඉල්ලගෙන KM ඉදිරිපිටම ඉරා ඇත, එසේ ඉරමින් පවසා ඇත්තේ ඔහුට අකමැතිනම් ඇයි ඔහු සමඟ කතා කලේ කියාය. ඊළඟ සතියේද C ඇයගෙන් අසා ඇත. මට පෙම්වතියක් සිටින නිසාත්, C අහිංසක පාට නිසාත් KM Cට කැමැත්ත දී ඇත. ඊට පසු දිනක මම C ගෙන් ඒ පිළිබඳ ඇසුවෙමි. ඔහු එසේ ලියුමක් නොදුන් බව පවසා පොලවේ පස් කෑවාය. නමුත් මා කිවේ KM ගේ මවද මට ඒ ලියමන ගැන පැවසු බවයි. ඉන් පසු ඔහු ඒ පිලිබඳ වැමාරුවාය. පසුව ඔහු මගෙන් සමාව ගත්තේය. ඇත්තටම KM ගේ මව මට කිසිත් පැවසුවේ නැත. ;) නමුත් ලියුමෙහි තිබු සියලු දේ ඔහු මට පැවසුවාය. අපි ඉන් පසු දිගටම කථා කළෙමු. අප මුණ නොගැසුණු අවුරුද්ද පිළිබඳව අපි කතා කළෙමු. ඇය වරින් වර පැවසුවේ අප එදා බසයේ ගිය අවස්ථාව පිලිබඳවය. මට මෙන්ම ඇයටත් ඒ පිළිබඳව වරින් වර මතක් වී ඇත. 2007.01.10 දින class ඇරී ආ පසු KM මට call කලාය. ඇය එදා වෙනදා මෙන් කියෙව්වේ නැත. ඇය හුඟක් විට සිටියේ නිහඬවය. මම ඇසුවා කෝ ඔයාගේ කියවිල්ල නැත්තේ මොකද අද කියා... එවිට ඈ එක වරම පැවසුවේ "මම ඔයාට කතා කරලා දැන් සතියක් වෙනව K _ _ _" කියල :sorry: ඈ කී දේ මට තේරුණේය. එවිට මම ඇසුවේ "_ _ _ ඔයා මට කැමතිද?" කියාය. මා එය ඇසුවේ ඇයි දැයි මා දන්නේ නැත. මම එය අසන්නට සිතුවේද නැත. පෙර සුදානමක් තිබුනේද නැත. නමුත් මා ප්රථම වතාවට ඇයගෙන් එය ඇසුවෙමි. ඉන් පසු මම ඇසුවේ මගේ ජිවිතේ මම අහන්නට අසාවෙන් සිටි සුන්දරතම වචන පේළියයි. ඇය පැවසුවේ "ඔව්. මන් ඔයාට ආදරෙයි _ _ _ _. මට ඔයා නැතුව ඉන්න බැහැ. මට හැමතිස්සෙම මතක් වෙන්නෙ ඔයාව." මට කිව යුතු දේ අමතක විය. මා එය අසන්නට අවුරුදු 3ක් බලා සිටියෙමි. නොසිතු මොහොතක නොසිතු අයුරින් මට එය අසන්නට ලැබුණි. මා සිතා සිටි සේම ඇය මට ආදරය කර ඇත. මට අර කියමන මතක් විය. "ඔබ යමකට කැමතිනම් එය එසේම තබන්න. එය ඔබට අයිතිනම්, එය ඔබ වෙත පැමිණේවි." එදා මගේ O/L results ආපු දවසටත් වඩා මා සතුටුවිය. ඇත්තෙන්ම මා වැඩියෙන්ම සතුටු වුනු දවස එයයි. මට දැනුනේ මගේ සිහිනය සැබෑ වුවා සේය. මා සිතුවේ සියලු කරදර දැන් ඉවරයි කියාය. ඉන් පසු මා දිගටම හීන මැව්වේ ඇය සමඟ එක්වී ගෙවන අනාගතය ගැනය... [/SIZE] :( මතු සම්බන්දයි.... [SIZE=4][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1634224&page=37"]part 8[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom