Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
KPZ ගැන කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

8 කොටස.

2007.01.10 යනු මගේ ජිවිතයේ මට කිසිම දිනක අමතක නොවන දිනයකි. ඒ මම මගේ ජිවිතයේ මගේ අම්මට පසුව වැඩිපුරම ආදරය කල කෙනා මට ආදරෙයි කිව්ව දවසයි. ඉන් සතියක් පමණ යන තුරු මට හරියට නින්දවත් ගියේ නැත. කලින් එහෙම උනේ දුකටය. නමුත් ඒ හේතුවම සතුටක් වෙලා මගේ නින්ද සොරාගෙනය. මා හින මැව්වේ වෛද්‍යවරයෙක් වී KM සමඟ හොඳ ජිවිතයක් ගත කරන ආකාරයයි. මට ඉගැන්වූ සියලු දෙනා කීවේද මට ගැලපෙන්නේ ජීව විද්‍යාව බවයි. එනිසා මම එය තොරගත්තෙමි. KM මට කැමති වුවාට පසු මා සිටියේ ඉතාම සතුටිනි. ඉතාම සැහැල්ලුවෙනි. මම මගේ ජිවිතයට ආදරය කරන්න ගත්තේ KM ලැබුනාට පසුවය. අපි කටින් නොකීවාට දෙදෙනාට දෙදෙනා ආදරය කර ඇත. එනිසා ආදරය ප්‍රකාශයෙන් පසු අපි ඉතා ආදරයෙන් සිටියෙමු. කලින් මට පෙම්වතියන් දෙදෙනක් සිටියත් ඒ කිසිම කෙනෙකුට වැඩා මා KM ට ආදරය කරයි. එයට හේතුව මා දන්නේ නැත. මා කිසි දිනකවත් නොසිතු ආකාරයට මා ඇයට ආදරය කරයි. මට අවන්කවම සිතෙන දේ මා ඇයට පවසයි. එවිට ඇය අසන්නේ "ඔයා කොහොමද මගේ හිත කියවන්නේ", "ඇයි මට ඔය තරම් ආදරේ?" කියාය. සමහර දාක "මට ඔයාව හොයාගෙන ඇවිත් තුරුල් වෙන්න හිතෙනවා.." කියා ඈ පවසා ඇත. සමහර දිනයන් හිදී මා තනිවම අඬා ඇත. ඒ දුකට නොව. දරාගත නොහැකි සතුටටය. මම සිතුවේ මගේ ජිවිතයේ හොඳම කාලය ලබා ඇති බවය.

කෙමෙන් අපි එම වර්ෂය ගෙවාගෙන ආවෙමු. සිංහල අලුත් අවුරුදු සමය උදාවිය. නමුත් අප ආදරේ ප්‍රකාශ කල පසු තවම මුණ ගැසී නැත. කෙසේ හෝ අවුරුද්ද වෙනුවෙන් අපට අසල් වැසියන්ගෙන් කෑම බිම ලැබුණි. මා කලින් පැවසු නිවසින්ද කෑම පිඟානක් ලැබිණ. මා ඉතින් "කා" යන්නෙන් නම් තැබුණු එකෙක් නිසා කෑමට තිබුනේ උපන් හපන් කමකි. අම්මට දියවැඩියාව හෙයින් සියලු පැණිරස ඉවර කලේ මමත් පුංචිත්ය. එයින් පසුදා මගේ බඩ රිදෙන්නට ගත්තාය. සාමාන්යෙන් මගේ බඩ රිදීම් දවසක් දෙකක් පමණක් පවතින නමුත් මෙය දිගටම පැවතින. පසුව එය පාචන තත්වය දක්වා වර්ධනය විය. ගෙදර තුන් දෙනා කෑවේ එකම කෑමය. නමුත් මට විතරක් තත්වය වෙනස්ය. සතියක් විතර යන විට තත්වය හොඳටම උග්‍ර විය. වමනය නිසා කිසිම දෙයක් ආහාරයට ගත නොහැකි විය. බඩේ කිසිවක් නැතත් වමනයට ආවේය. ඔලුව කෙලින් තියා ගත නොහොකි තරම් වේදනාවෙන් මම ඇඹරි සිටියෙමි.

තව වරක් වමනය යන්නට ආ නිසා මා bathroom එකට දිව ගොස් දොර වැසුවාය. වමනය දමන්නට තැත් කලත් වමනය ආවේ නැත. වමනය යන්නට දෙයක් බඩේ නැත. මට දැනුනේ අධික වේදනාවකි. වේදනාව වැඩි කමට මම පපුව අල්ලාගෙන දණගහ ගත්තෙමි. මට මතක එච්චරය...... ටිකකින් මට සිහිය ආවේය. එවිට මම සිටියේ බිම වැටිය. ඒ දැනුනු වේදනාව නිසා මට ක්ලාන්තය සැදී බිම වැටි තිබිණ.

KM පුළුවන් ආකාරයට මා ගැන සොයා බැලිය. මහා රෑ 2ට 3ටත් මට කතා කරමින් මගේ තත්වය සේවවාය. එවිට මට දැනෙන්නේ ඇය මගේ දෙවැනි මව ලෙසයි. සමහර විටෙක ඇය මට කතා කර "අනේ ඉක්මනට හොඳ වෙන්නකො" කිවාය."මාත් එක්ක යාළු උන නිසා තමයි ඔයාට ඔහොම උනේ" කියමින් ඇය සිදු වූ දේ ඇගේ කරපිට දමා ගත්තාය. එවිට ලෙඩ අමාරුව අතරින් මා මගේ ප්‍රේමය ගැන සතුටු විය. මා ඇයට ආදරය කළේ ඇයව දුටු පළමු මොහොතේ පටන්ය. මා කැමැත්ත අසන්නට ගිය පළමු වන දවසෙම ඇය මට කැමති වූවානම් මට මේ තරම් ඇය ගැන ආදරේ නොහිතෙන්නට ඉඩ තිබුණාය. නැති වේවි ලැබුන නිසාදෝ ඇය කෙරෙහි කියා නිම කළ නොහැකි වටිනා කමක් මා සිත තුල තිබ්බාය.

මාසයක් විතර යන විට මගේ රෝගී තත්ත්වය සුව අතට හැරෙන්න ගත්තේය. නමුත් මගේ ස්වරුපය වෙනස් වෙන්නට ගත්තේය. පැහැපත්ව තිබු මගේ සම ටිකෙන් ටික කළු වන්නට ගත්තේය. බෙල්ල පිටුපස කුඩා ගෙඩි එන්නට පටන් ගත්තේය. මට කුමක් හෝ සිදුවී ඇත.

අප කෙමෙන් මැයි මාසයට පැමිණියෙමු. ඇය A/L වලට කලේ Arts ය. Econ වලට ඈ නැවතත් පරණ තැනටම පන්ති එන්නට තීරණය කලාය. ඒ මා මුණගැසීමට හැකි වන ලෙස කාලය යොදා ගනිමිනි. 2007.05.05 දින අප පළමු වරට මුණ ගැසෙන්නට කතිකා කර ගත්තෙමු.

අප කතාකරගත් විදිහට අප මුණ ගැසෙන්නට නියමිතව තිබුනේ කඩවත පොලිසිය ඉස්සරහා තීන්ත කඩය ඉදිරිපසය. මා ඇයට කලින් එතනට ගොස් සිටියෙමි. ටික වෙලාවකින් ඇය අයගේ මව සමඟ පැමින බසයෙන් බැස්සාය. එදින ඇයව දුටුවේ අවුරුදු එකහමාරකට විතර පසුවය. ඇය ඇඳ සිටියේ සුදු පාට ගවුමකි. ඇය මා කලින් දුටුවාට වඩා තවත් ලස්සන වී ඇත. මම එදින ඇයගේ කරාබුවද රැගෙන ගියෙමි. ඒ තවමත් එය මා ළඟ ඇති බව ඇයට පෙන්වීමටය. ඇය බසයෙන් බැස මා ළඟට ආවය. ඇවිත් මගේ පපුවට අත තබා ඇසුවේ "දැන් හොඳද" කියාය. sms වලින් ලොකුවට කථා කලාට, ඇය ළඟට පැමිණි විට මට කිව යුතු දේවල් මතක් වන්නේ නැත. අප එතන ටිකක් වෙලා එක එක දේ කථා කරමින් සිටියෙමු. මා ඇගේ දිලිසෙන නෙත් යුගල දෙස බලා සිටියෙමි. ඇත්තටම ඇගේ නෙත් යුගල ඉතා ලස්සනය. කොපමණ වෙලාවක් වුවද බලා සිටිය හැක. මා මුල්ම දිනයේ දුටුවේද ඇගේ නෙත් යුවලයි. එයමතක් වුනු මා එවෙලෙහි එය පැවසුවෙමි. එවිට ඇය ආදරයෙන් සිනා සී මගේ අත අල්ලුවාය. එදින මගේ දෙවැනි සිහිනය සැබෑ විය. එනම් C වෙනුවට මම එදින KM ළඟ සිටගෙන සිටියෙමි. ඒ ඇයගේ යහළුවෙක් විදිහට නොව, පෙම්වතා ලෙසයි. මම ඇයට මා ළඟ තිබු ඇයගේ කරබුව පෙන්විය. පෙන්වා මා කිවේ "මේ... මේක තාම මා ළඟ තියෙනවා.." කියාය. එවිට ඈ එය ඉල්ලගෙන ඇයගේ බෑගයේ දමා ගත්තාය. ඉන් පසු ඇය ඇයගේ ඇදුමට සැගවි තිබුණු මාලය එලියට ගෙන එහි පෙන්ඩනය ගැලෙව්වාය. ඉන් පසු ඇය ඒ පෙන්ඩනය මගේ අතට දී කිවේ.. "මේක තමයි මන් ගාව තිබුණු වටිනාම දේ.. එත් දැන් මට මිට වඩා වටින දෙයක් තියෙනවා. ඒ ඔයා.. ඒ නිසා මං ළඟ නැති වෙලාවට මාව මතක් වෙන්න මේක තියාගන්න" කියාය. මට සිදු වන දේ සිතාගත නොහැක. සාමාන්යෙන් කෙල්ලන් රත්තරන් වලට කැමතිය. නමුත් මැය ඈ ළඟ ඇති දේ මට දෙන්නේය. නමුත් මා කිවේ "මට ඔයාව මතක් වෙන්න ඕවා ඕනේ නැහැ, නැගිට්ට වෙලේ ඉඳන් මතක් වෙන්නෙ ඔයාව තමයි" කියාය. නමුත් ඈ එය ගන්න ලෙසට මට බල කළාය. ඒ සෑම විටම මා එය ප්‍රතික්ෂේප කලමි. නමුත් අවසානයේ ඇය පැවසුවේ "මට ආදරේ නම් මේක තියා ගන්න" කියාය. එවිට එය ප්‍රතික්ෂේප කිරීමට මට නොහැකි විය. ඉන් අනතුරුව පංතියට පරක්කු වෙයි යැයි පවසා ඇය මට සමුදී පන්තියට පිටත් විය.

මා එතන බිත්තියට හේත්තු වී වෙච්ච දේ ගැන කල්පනා කලෙමි. කලක් මා වාහන අතර හැංගි ඈ දෙස බලා තනිවම හඬමින් සිහින මැව්වේ මේ ගැනය. දැන් මොහොතකට පෙර එය සැබෑවක් විය. මේ උදාවී ඇත්තේ මගේ හොඳ කාලයයි මා සිතුවෙමි. මට නිතර මතක් උනේ KM ගේ දිලිසෙන නෙත් යුගලයි. ටික වෙලාවක් එතන සිටි මා මගේ පන්තියට යාමට බසයට නැග පිටිපස අසුනෙහි හිදගත්තෙමි. එවිට බසයේ රේඩියෝවෙන් මටම ගැලපෙන සින්දුවක් වාදනය වුයේ අපගේ ප්‍රථම හමුවීම තවත් රසවත් කිරීමටය.

[YOUTUBE]_UIKyHVIpsU[/YOUTUBE]

මතු සම්බන්දයි.

part 9

[QUOTE="KPZ, post: 17159538, member: 351617"] 8 කොටස. [SIZE=4]2007.01.10 යනු මගේ ජිවිතයේ මට කිසිම දිනක අමතක නොවන දිනයකි. ඒ මම මගේ ජිවිතයේ මගේ අම්මට පසුව වැඩිපුරම ආදරය කල කෙනා මට ආදරෙයි කිව්ව දවසයි. ඉන් සතියක් පමණ යන තුරු මට හරියට නින්දවත් ගියේ නැත. කලින් එහෙම උනේ දුකටය. නමුත් ඒ හේතුවම සතුටක් වෙලා මගේ නින්ද සොරාගෙනය. මා හින මැව්වේ වෛද්‍යවරයෙක් වී KM සමඟ හොඳ ජිවිතයක් ගත කරන ආකාරයයි. මට ඉගැන්වූ සියලු දෙනා කීවේද මට ගැලපෙන්නේ ජීව විද්‍යාව බවයි. එනිසා මම එය තොරගත්තෙමි. KM මට කැමති වුවාට පසු මා සිටියේ ඉතාම සතුටිනි. ඉතාම සැහැල්ලුවෙනි. මම මගේ ජිවිතයට ආදරය කරන්න ගත්තේ KM ලැබුනාට පසුවය. අපි කටින් නොකීවාට දෙදෙනාට දෙදෙනා ආදරය කර ඇත. එනිසා ආදරය ප්‍රකාශයෙන් පසු අපි ඉතා ආදරයෙන් සිටියෙමු. කලින් මට පෙම්වතියන් දෙදෙනක් සිටියත් ඒ කිසිම කෙනෙකුට වැඩා මා KM ට ආදරය කරයි. එයට හේතුව මා දන්නේ නැත. මා කිසි දිනකවත් නොසිතු ආකාරයට මා ඇයට ආදරය කරයි. මට අවන්කවම සිතෙන දේ මා ඇයට පවසයි. එවිට ඇය අසන්නේ "ඔයා කොහොමද මගේ හිත කියවන්නේ", "ඇයි මට ඔය තරම් ආදරේ?" කියාය. සමහර දාක "මට ඔයාව හොයාගෙන ඇවිත් තුරුල් වෙන්න හිතෙනවා.." කියා ඈ පවසා ඇත. සමහර දිනයන් හිදී මා තනිවම අඬා ඇත. ඒ දුකට නොව. දරාගත නොහැකි සතුටටය. මම සිතුවේ මගේ ජිවිතයේ හොඳම කාලය ලබා ඇති බවය. කෙමෙන් අපි එම වර්ෂය ගෙවාගෙන ආවෙමු. සිංහල අලුත් අවුරුදු සමය උදාවිය. නමුත් අප ආදරේ ප්‍රකාශ කල පසු තවම මුණ ගැසී නැත. කෙසේ හෝ අවුරුද්ද වෙනුවෙන් අපට අසල් වැසියන්ගෙන් කෑම බිම ලැබුණි. මා කලින් පැවසු නිවසින්ද කෑම පිඟානක් ලැබිණ. මා ඉතින් "කා" යන්නෙන් නම් තැබුණු එකෙක් නිසා කෑමට තිබුනේ උපන් හපන් කමකි. අම්මට දියවැඩියාව හෙයින් සියලු පැණිරස ඉවර කලේ මමත් පුංචිත්ය. එයින් පසුදා මගේ බඩ රිදෙන්නට ගත්තාය. සාමාන්යෙන් මගේ බඩ රිදීම් දවසක් දෙකක් පමණක් පවතින නමුත් මෙය දිගටම පැවතින. පසුව එය පාචන තත්වය දක්වා වර්ධනය විය. ගෙදර තුන් දෙනා කෑවේ එකම කෑමය. නමුත් මට විතරක් තත්වය වෙනස්ය. සතියක් විතර යන විට තත්වය හොඳටම උග්‍ර විය. වමනය නිසා කිසිම දෙයක් ආහාරයට ගත නොහැකි විය. බඩේ කිසිවක් නැතත් වමනයට ආවේය. ඔලුව කෙලින් තියා ගත නොහොකි තරම් වේදනාවෙන් මම ඇඹරි සිටියෙමි. තව වරක් වමනය යන්නට ආ නිසා මා bathroom එකට දිව ගොස් දොර වැසුවාය. වමනය දමන්නට තැත් කලත් වමනය ආවේ නැත. වමනය යන්නට දෙයක් බඩේ නැත. මට දැනුනේ අධික වේදනාවකි. වේදනාව වැඩි කමට මම පපුව අල්ලාගෙන දණගහ ගත්තෙමි. මට මතක එච්චරය...... ටිකකින් මට සිහිය ආවේය. එවිට මම සිටියේ බිම වැටිය. ඒ දැනුනු වේදනාව නිසා මට ක්ලාන්තය සැදී බිම වැටි තිබිණ. KM පුළුවන් ආකාරයට මා ගැන සොයා බැලිය. මහා රෑ 2ට 3ටත් මට කතා කරමින් මගේ තත්වය සේවවාය. එවිට මට දැනෙන්නේ ඇය මගේ දෙවැනි මව ලෙසයි. සමහර විටෙක ඇය මට කතා කර "අනේ ඉක්මනට හොඳ වෙන්නකො" කිවාය."මාත් එක්ක යාළු උන නිසා තමයි ඔයාට ඔහොම උනේ" කියමින් ඇය සිදු වූ දේ ඇගේ කරපිට දමා ගත්තාය. එවිට ලෙඩ අමාරුව අතරින් මා මගේ ප්‍රේමය ගැන සතුටු විය. මා ඇයට ආදරය කළේ ඇයව දුටු පළමු මොහොතේ පටන්ය. මා කැමැත්ත අසන්නට ගිය පළමු වන දවසෙම ඇය මට කැමති වූවානම් මට මේ තරම් ඇය ගැන ආදරේ නොහිතෙන්නට ඉඩ තිබුණාය. නැති වේවි ලැබුන නිසාදෝ ඇය කෙරෙහි කියා නිම කළ නොහැකි වටිනා කමක් මා සිත තුල තිබ්බාය. මාසයක් විතර යන විට මගේ රෝගී තත්ත්වය සුව අතට හැරෙන්න ගත්තේය. නමුත් මගේ ස්වරුපය වෙනස් වෙන්නට ගත්තේය. පැහැපත්ව තිබු මගේ සම ටිකෙන් ටික කළු වන්නට ගත්තේය. බෙල්ල පිටුපස කුඩා ගෙඩි එන්නට පටන් ගත්තේය. මට කුමක් හෝ සිදුවී ඇත. අප කෙමෙන් මැයි මාසයට පැමිණියෙමු. ඇය A/L වලට කලේ Arts ය. Econ වලට ඈ නැවතත් පරණ තැනටම පන්ති එන්නට තීරණය කලාය. ඒ මා මුණගැසීමට හැකි වන ලෙස කාලය යොදා ගනිමිනි. 2007.05.05 දින අප පළමු වරට මුණ ගැසෙන්නට කතිකා කර ගත්තෙමු. අප කතාකරගත් විදිහට අප මුණ ගැසෙන්නට නියමිතව තිබුනේ කඩවත පොලිසිය ඉස්සරහා තීන්ත කඩය ඉදිරිපසය. මා ඇයට කලින් එතනට ගොස් සිටියෙමි. ටික වෙලාවකින් ඇය අයගේ මව සමඟ පැමින බසයෙන් බැස්සාය. එදින ඇයව දුටුවේ අවුරුදු එකහමාරකට විතර පසුවය. ඇය ඇඳ සිටියේ සුදු පාට ගවුමකි. ඇය මා කලින් දුටුවාට වඩා තවත් ලස්සන වී ඇත. මම එදින ඇයගේ කරාබුවද රැගෙන ගියෙමි. ඒ තවමත් එය මා ළඟ ඇති බව ඇයට පෙන්වීමටය. ඇය බසයෙන් බැස මා ළඟට ආවය. ඇවිත් මගේ පපුවට අත තබා ඇසුවේ "දැන් හොඳද" කියාය. sms වලින් ලොකුවට කථා කලාට, ඇය ළඟට පැමිණි විට මට කිව යුතු දේවල් මතක් වන්නේ නැත. අප එතන ටිකක් වෙලා එක එක දේ කථා කරමින් සිටියෙමු. මා ඇගේ දිලිසෙන නෙත් යුගල දෙස බලා සිටියෙමි. ඇත්තටම ඇගේ නෙත් යුගල ඉතා ලස්සනය. කොපමණ වෙලාවක් වුවද බලා සිටිය හැක. මා මුල්ම දිනයේ දුටුවේද ඇගේ නෙත් යුවලයි. එයමතක් වුනු මා එවෙලෙහි එය පැවසුවෙමි. එවිට ඇය ආදරයෙන් සිනා සී මගේ අත අල්ලුවාය. එදින මගේ දෙවැනි සිහිනය සැබෑ විය. එනම් C වෙනුවට මම එදින KM ළඟ සිටගෙන සිටියෙමි. ඒ ඇයගේ යහළුවෙක් විදිහට නොව, පෙම්වතා ලෙසයි. මම ඇයට මා ළඟ තිබු ඇයගේ කරබුව පෙන්විය. පෙන්වා මා කිවේ "මේ... මේක තාම මා ළඟ තියෙනවා.." කියාය. එවිට ඈ එය ඉල්ලගෙන ඇයගේ බෑගයේ දමා ගත්තාය. ඉන් පසු ඇය ඇයගේ ඇදුමට සැගවි තිබුණු මාලය එලියට ගෙන එහි පෙන්ඩනය ගැලෙව්වාය. ඉන් පසු ඇය ඒ පෙන්ඩනය මගේ අතට දී කිවේ.. "මේක තමයි මන් ගාව තිබුණු වටිනාම දේ.. එත් දැන් මට මිට වඩා වටින දෙයක් තියෙනවා. ඒ ඔයා.. ඒ නිසා මං ළඟ නැති වෙලාවට මාව මතක් වෙන්න මේක තියාගන්න" කියාය. මට සිදු වන දේ සිතාගත නොහැක. සාමාන්යෙන් කෙල්ලන් රත්තරන් වලට කැමතිය. නමුත් මැය ඈ ළඟ ඇති දේ මට දෙන්නේය. නමුත් මා කිවේ "මට ඔයාව මතක් වෙන්න ඕවා ඕනේ නැහැ, නැගිට්ට වෙලේ ඉඳන් මතක් වෙන්නෙ ඔයාව තමයි" කියාය. නමුත් ඈ එය ගන්න ලෙසට මට බල කළාය. ඒ සෑම විටම මා එය ප්‍රතික්ෂේප කලමි. නමුත් අවසානයේ ඇය පැවසුවේ "මට ආදරේ නම් මේක තියා ගන්න" කියාය. එවිට එය ප්‍රතික්ෂේප කිරීමට මට නොහැකි විය. ඉන් අනතුරුව පංතියට පරක්කු වෙයි යැයි පවසා ඇය මට සමුදී පන්තියට පිටත් විය. මා එතන බිත්තියට හේත්තු වී වෙච්ච දේ ගැන කල්පනා කලෙමි. කලක් මා වාහන අතර හැංගි ඈ දෙස බලා තනිවම හඬමින් සිහින මැව්වේ මේ ගැනය. දැන් මොහොතකට පෙර එය සැබෑවක් විය. මේ උදාවී ඇත්තේ මගේ හොඳ කාලයයි මා සිතුවෙමි. මට නිතර මතක් උනේ KM ගේ දිලිසෙන නෙත් යුගලයි. ටික වෙලාවක් එතන සිටි මා මගේ පන්තියට යාමට බසයට නැග පිටිපස අසුනෙහි හිදගත්තෙමි. එවිට බසයේ රේඩියෝවෙන් මටම ගැලපෙන සින්දුවක් වාදනය වුයේ අපගේ ප්‍රථම හමුවීම තවත් රසවත් කිරීමටය. [/SIZE] [CENTER][YOUTUBE]_UIKyHVIpsU[/YOUTUBE] [LEFT]මතු සම්බන්දයි. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1634224&page=44"][SIZE=4]part 9[/SIZE][/URL] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom