Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
KPZ ගැන කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

9 කොටස

අප පෙම්වතුන් වුවාට පසු අපගේ පළමු හමුවීම සුන්දර අත්දැකීමක් විය. ඇය මා ළඟ සිටගෙන සිටි හැටි, මගේ අතින් ඇල්ලූ හැටි, ඈ මගේ පපුවට අත තැබූ හැටි සහ ඇගේ පෙන්ඩනය ගලවා දෙද්දී ඇය පැවසු දේ මට නිතර නිතර සිහි විය. ඒ සිද්ධියෙන් පසුව ඈ තවත් මට ලංවිය. ඈ කෙරෙහි වූ ආදරය තවත් වැඩි විය. ඉන් පසුව සෑම සෙනසුරාදාම අප හමුවන දවස විය.

අප බොහෝ විට කඩවත පොලිසිය ඉදිරි පිට ඇති පිංතාලිය පාරේ ඇතුලට ඇවිද්දෙමු. එක එක දෑ කතා කරමින් අපි ඇවිද්දෙමු. ඒ ඇවිදින අතර මගදී ඈ හිමිහිට මගේ අත අල්ලා ගනී. සමහර විටක ඈ අත්දෙකින්ම මගේ අත අල්ලාගෙන ඇවිදියි. මා එයට දැඩි සේ ආශා කළේය. ඇයගේ අත් ඉතා සියුමැලිය. ඇය මගේ අත අල්ලන විට මට දැනෙන්නේ කුරුළු පිහාටුවක් මගේ අතේ ගෑවෙන්නාක් මෙනි. යම් විටක ඈ මගේ මුහුණ දිහා බලාගෙන ඇවිද්දාය. ඒ අතරතුර "ඔයාගේ ඇහි පිහාටු දිගයි" කියා පැවසුවාය, යම් විටක ඈ මගේ අත සෙමින් පිරිමැද්දාය. අපි ඒ පාර කෙලවරේ ඇති රබර් වත්ත ගාවට ඇවිද යන්නෙමු. එතන නිස්කලංකය. එතැනදී යම් විටක ඈ මට තුරුළු වුවාය. එවිට මට ඇයගේ හර්දස්පන්දනය පවා දැනෙන්නේය. ඇයගේ උස ඇත්තේ මාගේ නාසය ළඟය. ඈ මට තුරුළු වී සිටින විට මා ඇයගේ නළල සිපගත්තෙමි. එවිට ඈ මාව ඈ දෙසට තද කරගන්නනී. මා ඒ සියලු දේට ආශා කලමි. මේ සියලු දෑ මා විඳින්නේ මගේ ජිවිතයේ පළවෙනි වතාවටය. එසේ සිටින විට මට බාහිර ලෝකය අමතක වෙයි. යමේ සියලු දේ නිසා මා හැම සතියෙම සෙනසුරාදා වන තෙක් බලා සිටියෙමි. ඒ KM සමග ඇවිදීමට යාම සඳහාය.

අප අතර ඇති ආදරය එන්න එන්නම වැඩි වුවා මිස අඩු වූයේ නැත. ගෙදර තනියම හැදුනු වැදුණු මට ඇයගේ ආදරය මහා මෙරක් විය. මාගේ හොඳම යාළුවා වුයේද ඇයයි, දෙවැනි මව වුයේද ඇයයි, පළමු වරට මා ආදරය කළ මාගේ පෙම්වතියද ඇයයි. එනිසා මට ඈ නැතුව බැරි තත්ත්වයක් උදාවිය.

කෙසේ හෝ මගේ තත්ත්වය වෙනස් වන්නට පටන්ගෙන ඇත. මගේ මනස ව්‍යාකුල වෙන්නට පටන්ගෙනය. පෙර මෙන් පාඩම් කරන දේ මගේ මතකයේ රැඳෙන්නේ නැත. A/L පටන් ගත් මුල් කාලයේ ඇගයීම වලට මට හොඳින් ලකුණු තිබු නමුත් එන්න එන්නම මගේ මතක ශක්තිය අඩු වී යයි. පෙර මෙන් රෑ වන තුරු පාඩම් කරන්නටද නොහැක. පොත් කියවන විට දෑස් වලින් කඳුළු එන්නට ගනී. මෙනිසා මට අනාගතය ගැන බයක් දැනෙන්නට විය. A/L ගොඩ දාගන්න බැරි වුවහොත් කල යුතු දෑ ගැන මට සිතාගත නොහැක. ඒ පිළිබඳව මා මවට කිවත් ඇය කිවේ කම්මැලි නැතුව පාඩම් කරන්න කියාය. ඈ සිතුවේ මා කම්මැළි නිසා එසේ පවසනවා කියාය.

මේ පිළිබඳව මම KMටද පැවසුවූවෙමි. එවිට ඈ පැවසුවේ "ඔයා බය වෙන්න එපා කවී, ඔයාට පුළුවන්. කවුරු නැතත් ඒක මන් දන්නවා. ඒ නිසා බය නැතුව දිගටම පාඩම් කරන්න, මහන්සිනම් පොඩි විවේකයක් අරන් ආයි පාඩම් කරන්න" කියාය. එවිට ඈ තුරුළු කරගන්නට ඇත්නම් කියා මට සිතුනේය. ඈ පුළුවන් සෑම අයුරකින්ම මාගේ හිත හැදුවාය. ඇය නොසිටින්නට මා කුමක් කරාවිදැයි මම නොදනිමි.

නමුත් තත්ත්වය එන්න එන්නම නරක අතට හැරුනේය. මගේ බෙල්ල පිටුපස කුඩා බිබිලි එන්නට පටන් ගත්තේය, කොණ්ඩය තැනින් තැන ඉදෙන්නට ගත්තේය. මතක ශක්තිය ටික ටික අඩුවන්නට ගත්තේය. එම නිසා මා නිතරම KM ගේ පිහිට පැතුවෙමි. මට සිදුවන දේ පිළිබඳව මවට වත්, KMටවත් අඩුම තරමේ මටවත් දැනීමක් නැත. මා එන්න එන්නම කළු පැහැ ගැන්විය. දකින දකින මගේ යාලුවෝ ඇසුවේ උඹට මොකෝ බන් වෙලා තියෙන්නේ කියාය. ඒ අතර මා වාර විභාග වලින් අන්තිමයා අසලට පැමිණියේය. එයට පිළියම ලෙස මව කළේ උපකාරක පන්තිවලට ගුරුවරුන් නිවසට කැඳවීමයි. මට සිදුවන දෑ ගැන සිතමින් මා තනිවම හැඩුවෙමි. මට වුවමනා උපකාරක පන්ති නොවේ. මට සිදු වී ඇත්තේ වෙන දෙයකි. නමුත් එය මම නොදනිමි. මා කොපමණ පාඩම් කලත් ඒ කිසිම දෙයක් මගේ මතකයේ රැඳෙන්නේ නැත. මෙය මට මහත් දුකකි, කරදරයකි. එම දුක තුනී කල හැකි එකම තැනැත්තිය KMය. එනිසා මා පුළුවන් සෑම විටම ඇයට sms වලින් කථා කලෙමි. ඒ ඈ මගේ වැටුණු සිත නැවත හදන නිසාය.

දිනක් මා KMට sms කරමින් සිටින විට මව පැමිණියාය. "තොට ඕක නිසා තමා පාඩම් කරගන්නට බැරි. උදේ ඉදන් රෑ වෙනකන් ඕක බදාගෙන හිටියම පාඩම් කරන්න පුලුවන්ද?" කියා අසමින් phone එක උදුරා ගත්තාය. ඉන් පසු මා බාගෙට ලියා තිබු sms එක කියෙව්වය. "මේක තමයි එහෙනම් හේතුව, ඔක්කොටම කලින් මේවා ඔලුවේ දාගත්තම පාඩම් කරන්න පුලුවන්ද?" කියා අසමින් ඈ phone එක අල්මාරියේ දැමුවාය. නමුත් මා එය ඉල්ලමින් ඇවිටිලි කලෙමි. ඒ KM ලඟට යාමට මට ඇති එකම මාර්ගය ඒ නිසාය. මම KM ගේ ආදරයට ඇබ්බැහි වී අවසානය. ඇයට කථා නොකර ඉන්නේ කෙසේදැයි කියා මට සිතා ගත නොහැක. මා දිගින් දිගටම ඇවිටිලි කලේ phone එක නැවත දෙන ලෙස කියමින් ය. එයින් කෝපයට පත් මව phone එක අල්මාරියෙන් ගෙන පොළවේ ගැසුවාය. ඇය නැවත නැවත එය පොළවේ ගැසුවාය. මාගේ හදවත නැව්තුනාක් මෙන් දැනින. කැඩී බිඳී යන phone එක දෙස මම බලා සිටියෙමි. ටිකෙන් ටික මට ඒ දර්ශණය බොඳවී ගියේය. ටිකකින් කඳුළු බින්දුවක් මගේ නාසය දිගේ ඇවිත් බිම වටින. මාගේ ලෝකය නැවතී ඇත. දැන් KM හට කථා කරන්නේ කෙසේදැයි මා දන්නේ නැත. කළ යුත්තේ කුමක්දැයි කියා මා දන්නේ නැත. මව සිතුවේ ආදරය නිසා මට පාඩම් කරන්නට බැරි බවය. නමුත් මන් ආදරය කරන්නට පටන් ගත්තේ අද ඊයේ නොව, O/L වලටත් පෙර සිටය.

මගේ ඔලුව විකාර වී තිබිණ. මා මත් කුඩු වලට ඇබ්බැහි වූ රෝගියෙකු මෙනි. KM නොමැතිව කළ යුත්තේ කුමක්දැයි මා දන්නේ නැත. මට දැනෙන්නේ මහා හිස් බවකි.

එදා මම පාඩම් කිරීමට කොපමණ උත්සහ කලත් පාඩමට හිත ගන්නට බැරිවිය. හවස 5ට විතර මම වහලයට නැග්ගෙමි. දැන් කළ යුත්තේ කුමක්දැයි කල්පනා කරමින් මා වහලයට වී සිටියෙමි. ඒ අතර තුර මට දිගටම මතක්වුයේ KM වය. ඔලුව තුල තිබුනේ මහත් පිඩනයකි. එනිසාම හුස්ම පිටවුයේ රත්වුණු වායුවක් ලෙසටය. මා දෑස වසාගෙන කල යුතු දෑ ගැන සිතමින් වහලයට වී සිටියෙමි. රෑ 1 වන තුරුම මා සිටියේ වහලයට වීය. අවසානයේ මා තීරණයක් ගත්තෙමි. එනම් නව ජංගම දුරකතනයක් ගන්නටය. මට KM සමග කතා කිරීමට ඇති එකම මාර්ගය එයයි. සෙනසුරාදා KM මුණගැසෙන බව සැබෑය. නමුත් ඉතුරු දවස් 6 මට KM සමඟ කතා නොකර සිටිය නොහැක. ඇය සමඟ කතා නොකර ඉන්නවාට වඩා හුස්ම නොගෙන සිටීම ලේසි යැයි මට සිතින. phone එකක් ගන්නට මට සල්ලි නැත. ගත යුත්තේ කෙසේද කියා මා දන්නේද නැත. නමුත් මා phone එකක් ගත යුතුය. අවසාන තීරණය එයයි. එදා දවසම කුසට අහරක් නැත. කුසගිනි දැනෙන්නේද නැත. KM ළඟ නොමැතිව මට කෑමෙන් පලක් නැත. මම වහලෙන් බැස නින්දට ගියෙමි.

මතු සම්බන්දයි...

part 10

[QUOTE="KPZ, post: 17162876, member: 351617"] 9 කොටස [SIZE=4]අප පෙම්වතුන් වුවාට පසු අපගේ පළමු හමුවීම සුන්දර අත්දැකීමක් විය. ඇය මා ළඟ සිටගෙන සිටි හැටි, මගේ අතින් ඇල්ලූ හැටි, ඈ මගේ පපුවට අත තැබූ හැටි සහ ඇගේ පෙන්ඩනය ගලවා දෙද්දී ඇය පැවසු දේ මට නිතර නිතර සිහි විය. ඒ සිද්ධියෙන් පසුව ඈ තවත් මට ලංවිය. ඈ කෙරෙහි වූ ආදරය තවත් වැඩි විය. ඉන් පසුව සෑම සෙනසුරාදාම අප හමුවන දවස විය. අප බොහෝ විට කඩවත පොලිසිය ඉදිරි පිට ඇති පිංතාලිය පාරේ ඇතුලට ඇවිද්දෙමු. එක එක දෑ කතා කරමින් අපි ඇවිද්දෙමු. ඒ ඇවිදින අතර මගදී ඈ හිමිහිට මගේ අත අල්ලා ගනී. සමහර විටක ඈ අත්දෙකින්ම මගේ අත අල්ලාගෙන ඇවිදියි. මා එයට දැඩි සේ ආශා කළේය. ඇයගේ අත් ඉතා සියුමැලිය. ඇය මගේ අත අල්ලන විට මට දැනෙන්නේ කුරුළු පිහාටුවක් මගේ අතේ ගෑවෙන්නාක් මෙනි. යම් විටක ඈ මගේ මුහුණ දිහා බලාගෙන ඇවිද්දාය. ඒ අතරතුර "ඔයාගේ ඇහි පිහාටු දිගයි" කියා පැවසුවාය, යම් විටක ඈ මගේ අත සෙමින් පිරිමැද්දාය. අපි ඒ පාර කෙලවරේ ඇති රබර් වත්ත ගාවට ඇවිද යන්නෙමු. එතන නිස්කලංකය. එතැනදී යම් විටක ඈ මට තුරුළු වුවාය. එවිට මට ඇයගේ හර්දස්පන්දනය පවා දැනෙන්නේය. ඇයගේ උස ඇත්තේ මාගේ නාසය ළඟය. ඈ මට තුරුළු වී සිටින විට මා ඇයගේ නළල සිපගත්තෙමි. එවිට ඈ මාව ඈ දෙසට තද කරගන්නනී. මා ඒ සියලු දේට ආශා කලමි. මේ සියලු දෑ මා විඳින්නේ මගේ ජිවිතයේ පළවෙනි වතාවටය. එසේ සිටින විට මට බාහිර ලෝකය අමතක වෙයි. යමේ සියලු දේ නිසා මා හැම සතියෙම සෙනසුරාදා වන තෙක් බලා සිටියෙමි. ඒ KM සමග ඇවිදීමට යාම සඳහාය. අප අතර ඇති ආදරය එන්න එන්නම වැඩි වුවා මිස අඩු වූයේ නැත. ගෙදර තනියම හැදුනු වැදුණු මට ඇයගේ ආදරය මහා මෙරක් විය. මාගේ හොඳම යාළුවා වුයේද ඇයයි, දෙවැනි මව වුයේද ඇයයි, පළමු වරට මා ආදරය කළ මාගේ පෙම්වතියද ඇයයි. එනිසා මට ඈ නැතුව බැරි තත්ත්වයක් උදාවිය. කෙසේ හෝ මගේ තත්ත්වය වෙනස් වන්නට පටන්ගෙන ඇත. මගේ මනස ව්‍යාකුල වෙන්නට පටන්ගෙනය. පෙර මෙන් පාඩම් කරන දේ මගේ මතකයේ රැඳෙන්නේ නැත. A/L පටන් ගත් මුල් කාලයේ ඇගයීම වලට මට හොඳින් ලකුණු තිබු නමුත් එන්න එන්නම මගේ මතක ශක්තිය අඩු වී යයි. පෙර මෙන් රෑ වන තුරු පාඩම් කරන්නටද නොහැක. පොත් කියවන විට දෑස් වලින් කඳුළු එන්නට ගනී. මෙනිසා මට අනාගතය ගැන බයක් දැනෙන්නට විය. A/L ගොඩ දාගන්න බැරි වුවහොත් කල යුතු දෑ ගැන මට සිතාගත නොහැක. ඒ පිළිබඳව මා මවට කිවත් ඇය කිවේ කම්මැලි නැතුව පාඩම් කරන්න කියාය. ඈ සිතුවේ මා කම්මැළි නිසා එසේ පවසනවා කියාය. මේ පිළිබඳව මම KMටද පැවසුවූවෙමි. එවිට ඈ පැවසුවේ "ඔයා බය වෙන්න එපා කවී, ඔයාට පුළුවන්. කවුරු නැතත් ඒක මන් දන්නවා. ඒ නිසා බය නැතුව දිගටම පාඩම් කරන්න, මහන්සිනම් පොඩි විවේකයක් අරන් ආයි පාඩම් කරන්න" කියාය. එවිට ඈ තුරුළු කරගන්නට ඇත්නම් කියා මට සිතුනේය. ඈ පුළුවන් සෑම අයුරකින්ම මාගේ හිත හැදුවාය. ඇය නොසිටින්නට මා කුමක් කරාවිදැයි මම නොදනිමි. නමුත් තත්ත්වය එන්න එන්නම නරක අතට හැරුනේය. මගේ බෙල්ල පිටුපස කුඩා බිබිලි එන්නට පටන් ගත්තේය, කොණ්ඩය තැනින් තැන ඉදෙන්නට ගත්තේය. මතක ශක්තිය ටික ටික අඩුවන්නට ගත්තේය. එම නිසා මා නිතරම KM ගේ පිහිට පැතුවෙමි. මට සිදුවන දේ පිළිබඳව මවට වත්, KMටවත් අඩුම තරමේ මටවත් දැනීමක් නැත. මා එන්න එන්නම කළු පැහැ ගැන්විය. දකින දකින මගේ යාලුවෝ ඇසුවේ උඹට මොකෝ බන් වෙලා තියෙන්නේ කියාය. ඒ අතර මා වාර විභාග වලින් අන්තිමයා අසලට පැමිණියේය. එයට පිළියම ලෙස මව කළේ උපකාරක පන්තිවලට ගුරුවරුන් නිවසට කැඳවීමයි. මට සිදුවන දෑ ගැන සිතමින් මා තනිවම හැඩුවෙමි. මට වුවමනා උපකාරක පන්ති නොවේ. මට සිදු වී ඇත්තේ වෙන දෙයකි. නමුත් එය මම නොදනිමි. මා කොපමණ පාඩම් කලත් ඒ කිසිම දෙයක් මගේ මතකයේ රැඳෙන්නේ නැත. මෙය මට මහත් දුකකි, කරදරයකි. එම දුක තුනී කල හැකි එකම තැනැත්තිය KMය. එනිසා මා පුළුවන් සෑම විටම ඇයට sms වලින් කථා කලෙමි. ඒ ඈ මගේ වැටුණු සිත නැවත හදන නිසාය. දිනක් මා KMට sms කරමින් සිටින විට මව පැමිණියාය. "තොට ඕක නිසා තමා පාඩම් කරගන්නට බැරි. උදේ ඉදන් රෑ වෙනකන් ඕක බදාගෙන හිටියම පාඩම් කරන්න පුලුවන්ද?" කියා අසමින් phone එක උදුරා ගත්තාය. ඉන් පසු මා බාගෙට ලියා තිබු sms එක කියෙව්වය. "මේක තමයි එහෙනම් හේතුව, ඔක්කොටම කලින් මේවා ඔලුවේ දාගත්තම පාඩම් කරන්න පුලුවන්ද?" කියා අසමින් ඈ phone එක අල්මාරියේ දැමුවාය. නමුත් මා එය ඉල්ලමින් ඇවිටිලි කලෙමි. ඒ KM ලඟට යාමට මට ඇති එකම මාර්ගය ඒ නිසාය. මම KM ගේ ආදරයට ඇබ්බැහි වී අවසානය. ඇයට කථා නොකර ඉන්නේ කෙසේදැයි කියා මට සිතා ගත නොහැක. මා දිගින් දිගටම ඇවිටිලි කලේ phone එක නැවත දෙන ලෙස කියමින් ය. එයින් කෝපයට පත් මව phone එක අල්මාරියෙන් ගෙන පොළවේ ගැසුවාය. ඇය නැවත නැවත එය පොළවේ ගැසුවාය. මාගේ හදවත නැව්තුනාක් මෙන් දැනින. කැඩී බිඳී යන phone එක දෙස මම බලා සිටියෙමි. ටිකෙන් ටික මට ඒ දර්ශණය බොඳවී ගියේය. ටිකකින් කඳුළු බින්දුවක් මගේ නාසය දිගේ ඇවිත් බිම වටින. මාගේ ලෝකය නැවතී ඇත. දැන් KM හට කථා කරන්නේ කෙසේදැයි මා දන්නේ නැත. කළ යුත්තේ කුමක්දැයි කියා මා දන්නේ නැත. මව සිතුවේ ආදරය නිසා මට පාඩම් කරන්නට බැරි බවය. නමුත් මන් ආදරය කරන්නට පටන් ගත්තේ අද ඊයේ නොව, O/L වලටත් පෙර සිටය. මගේ ඔලුව විකාර වී තිබිණ. මා මත් කුඩු වලට ඇබ්බැහි වූ රෝගියෙකු මෙනි. KM නොමැතිව කළ යුත්තේ කුමක්දැයි මා දන්නේ නැත. මට දැනෙන්නේ මහා හිස් බවකි. එදා මම පාඩම් කිරීමට කොපමණ උත්සහ කලත් පාඩමට හිත ගන්නට බැරිවිය. හවස 5ට විතර මම වහලයට නැග්ගෙමි. දැන් කළ යුත්තේ කුමක්දැයි කල්පනා කරමින් මා වහලයට වී සිටියෙමි. ඒ අතර තුර මට දිගටම මතක්වුයේ KM වය. ඔලුව තුල තිබුනේ මහත් පිඩනයකි. එනිසාම හුස්ම පිටවුයේ රත්වුණු වායුවක් ලෙසටය. මා දෑස වසාගෙන කල යුතු දෑ ගැන සිතමින් වහලයට වී සිටියෙමි. රෑ 1 වන තුරුම මා සිටියේ වහලයට වීය. අවසානයේ මා තීරණයක් ගත්තෙමි. එනම් නව ජංගම දුරකතනයක් ගන්නටය. මට KM සමග කතා කිරීමට ඇති එකම මාර්ගය එයයි. සෙනසුරාදා KM මුණගැසෙන බව සැබෑය. නමුත් ඉතුරු දවස් 6 මට KM සමඟ කතා නොකර සිටිය නොහැක. ඇය සමඟ කතා නොකර ඉන්නවාට වඩා හුස්ම නොගෙන සිටීම ලේසි යැයි මට සිතින. phone එකක් ගන්නට මට සල්ලි නැත. ගත යුත්තේ කෙසේද කියා මා දන්නේද නැත. නමුත් මා phone එකක් ගත යුතුය. අවසාන තීරණය එයයි. එදා දවසම කුසට අහරක් නැත. කුසගිනි දැනෙන්නේද නැත. KM ළඟ නොමැතිව මට කෑමෙන් පලක් නැත. මම වහලෙන් බැස නින්දට ගියෙමි.[/SIZE] මතු සම්බන්දයි... [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17163172&posted=1#post17163172"][SIZE=4]part 10[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom