Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
KPZ ගැන කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

10 කොටස

මගේ මව phone එක නැති කිරීමෙන් පසු තව phone එකක් ගැනීමට මම තීරණය කලෙමි. ඒ අනුව මා ටික ටික සල්ලි එකතු කරන්නට සිතා ගත්තාය. නමුත් මා කිසි විට මුදල් සොරකම් කලේ නැත. අම්මා මට දවල් කෑම සඳහා රුපියල් 70 දෙයි. මම දවල්ට නොකා ඒ 70 ළඟ තබා ගත්තාය. සමහර අවස්ථාවල බසයේ නොයා පයින් ගියාය. අපගේ පාසලේ යාලුවෙක් 1100 phone එකක් 1300ට විකුණන්නට යන බව දැන මා එය ගන්නට තැත් කලෙමි. 70 ගානේ එකතු කලත් මාසයක් පමණ යන්නේය. එනිසා සමහර දිනයන් හි පාසල් යන්නට ගෙදරින් පිටත්ව පාසල් නොයා කඩවත ගල්වල ළඟ ඇති පන්සලට ගොස් දවසම සිටියාය. එසේ මුදල් මුදල් ඉතිරි කලමි. මා කරන දේ හරිද වැරදිද කියා මා බැලුවේ නැත. මට අවශ්‍යව තිබුනේ KM ට කථා කිරීමට phone එකක් පමණි. ඒ අතර සෙනසුරාදා KM හමු වූ අවස්ථාවේ මම ඇයට විස්තරය පැහැදිලි කලෙමි. එවිට ඇය ඇසුවේ දැන් කරන්නේ කුමක්ද කියාය. මම කරන්නට හිතගත් දෙය යට කීවෙමි. නමුත් ඈ කිවේ පාසල් නොයා නොසිටින ලෙසය. නමුත් මට ඇයට කතා නොකර සිටිය නොහැක. ඇය සමග කතා කිරීමෙන් ලබන මානසික තෘප්තිය මට වෙන කිසිම දෙයකින් ලබන්නට බැරිය. එමනිසා මට අනිවාර්යයෙන්ම phone එකක් ගත යුතුව ඇත.

කෙසේ හෝ සති දෙකක් ඇතුලත මං 1100 phone එක ගත්තෙමි. ඒ සමඟම මම hutch sim එකක් ගත්තෙමි. නමුත් මා ෆොනේ එක පාවිච්චි කල යුතුව ඇත්තේ මවට හසු නොවන්නටය. phone එක ගැනීමෙන් පසුව KM සමඟ යලි කතා කිරීමට හැකි නිසා මට යලිත් පෙර පරිදි පාඩම් කල හැකි විය. ඒ මට ඕනෑම මොහොතක KM සමඟ කතා කල හැකියි සිතුවිල්ල තිබෙන නිසාය.

මම වෙලාව වෙන කරගෙන පාඩම් කලමි. නිදාගන්නට යන විට සහ උදේ නැගිට පයක් පමණ යන තුරු මම KM සමඟ කතා කිරීමට කාලය වෙන් කරගත්තාය. ඔය අතර තුර KM සහ මම කැළණි පන්සල් ගියාය. අපිට සෑම දිනම කඩවත නගරයේ ඇවිදිය නොහැක. නමුත් අපිට නිදහසේ සිටීමට නිදහසේ කතා කිරීමට අවශ්‍යය. අප ඇදුම් කඩවල් වල ඇවිද්දාය, MC ගොස් එහි ඇවිද්දාය. අප සමහර දෑ වලට රණ්ඩු වුවත් එය වැඩි කල් පැවතුනේ නැත. අප දෙදෙනා මේ වන විට වෙන් කළ නොහැකි ආදරයන් බැඳී සිටියාය.

කොසේ හෝ මාසයක් පමණ යන විට මගේ දුරකථනය මවට හසු විය.  KM මත සමඟ යාලු වුනු පසු මා සිතුවේ සියලු කරදර ඉවරයි කියාය. නමුත් කරදර පටන් ගත්තේ ඉන් පසුවය. මෙවර මට phone ගන්නට මුදල් නැත. මට පාසල් ද නොයා සිටිය නොහැක. A/L නිසා මට පාසල් යාම අත්‍යවශ්‍ය විය. මා කලේ නව sim card එකක් ගෙන පාසලේදී මගේ යහළුවෙකුගේ phone එකක් ඉල්ලගෙන KMට msg කිරීමයි. KM වැඩි පුර පාසල් ගියේ නැත. ඇය පාඩම් කලේ ගෙදර සිටය. පාසල් කාලය තුල මා කලේ යාළුවගේ phone එකෙන් KMට message කිරීමයි. KM කිහිප වරක් ඇසුවේ උගන්නන්නේ නැද්ද කියාය. මා වැඩිය ඉගැන්වෙන්නේ නැතැයි කියා ඇයට බොරුවක් කීවෙමි. මට සිදුවන සියල්ල මගේ අතිජාත මිත්‍රය දැනගෙන සිටියේය. ඔහු නව දුරකතනයක් ගන්නට යන බැවින් ඔහුගේ පරණ දුරකථනය මට පරිත්‍යාග කලාය. ඒ දුරකථනය මට විශේෂ දුරකතනයක් විය. එනම් මා ප්‍රථම වරට KM ගේ කටහඬ ඇසුවේ ඒ දුරකතනයෙන්ය. එම දුරකථනය ලැබීමත් සමඟ මා නැවත රාත්රියේදී KM සමඟ කතාවට කාලය වෙන් කර පාසලේදී ඉගනිමෙහි කටයුතු කලෙමි.

දැන් දුරකථනය මවට හසු නොවන සේ තබා ගැනීමට මම මහත් වෙහෙසක් දැරුවෙමි. නමුත් මගේ මව දැන් නිතරම මාව සක කරයි. ඈ නිතර නිතර මගේ කාමරයට පැමිණ විපරම් කරයි. එවිට මට සිතුනේ O/L කාලය කෙතරම් සුන්දරද කියාය. ඒ කාලයේ කරදර පැමිණියේ මාගේ යහළුවන්ගේන්ය. එසේම KM මට කැමැත්ත දී තිබුනේද නැත. නමුත් දැන් තත්ත්වය වෙනස්ය. KM සිටින්නේ මා සමඟයි. නමුත් දැන් ප්‍රශ්න එන්නේ ගෙදරින්ය. මට මවගේ සිත රිදවිමටද නොහැක. පියා ළඟ නොමැතිව ඈ තනිව මා හදා ගත්තාය. පියා ළඟ නොසිටියද මම දුම් වැටි, මත්පැන් වලට පුරුදු වී සිටියේ නැත. ඒ ගැන මට ආඩම්බරය. නමුත් මගේ ආදරයට අම්මා අකමැති හේතුව මා දන්නේ නැත. ඇය පවසන්නේ දැන්ම ඕවා එපා කියාය. නමුත් KM නොමැතිව සිටිය නොහැක. මට ඈ අමතක කිරීමට නොහැක. ඇය මගේ ජිවිතයේ කොටසක් වී අවසන්ය.

කෙසේ හෝ ජයග්‍රාහී ලෙස ලඟ තිබු දුරකථනය නැවතත් මවට හසුවිය. ඒ අපගේ නන්දාගේ සාදර අනුග්රහයෙනි. මට මේ කිසි දෙයක් සිතාගත නොහැක. මගේ ආදරයට මෙතරම් බාධක එන්නේ ඇයි දැයි මට සිතාගත නොහැක. නැවතත් මා අසරණය. නැවත මට KM හට කතා කරගන්නට විදිහක් නැත. එසේ වූ විට මා ඉන්නේ ඉතා අසහනයෙන්ය. දැන් නැවතත් මම පාසලේදී KM ට msg කරන්නට ගත්තාය. නමුත් මට phone එකක් වුවමනාය. මා දන්නා සියලු දෙනාගෙන් විමසුවත් මට phone එකක් සොයා ගත නොහැකි විය. අවසානයේ මා ගියේ C ළඟටය. ඔව් ඒ කලින් KM සමඟ යහළු වුන C තමයි. මම ඔහුගෙන් phone එකක් විමසිය. එවිට ඔහු ඔහුගේ phone එක දෙන්නට කැමති විය. එනිසා මට නැවතත් ෆොනේ එකක් ලැබිණ. නමුත් මට එය පාවිච්චි කරන්නට ලැබුනේ දවස් 2 කි. C ගේ මව නිවසට call කර විස්තරය පැවසුවාය. එයින් මෙතෙක් සඟවාගෙන සිටි KM ගේ සහ මගේ සියලු විස්තර අපේ අම්මා දැනගත්තාය. ඒ C ට පිං සිද්දවන්නටය. KM C සමග යහළු වී සිටි බවද C ගේ මව අපේ අම්මට කියා තිබිණ. C නම් මගේ පෙර ආත්මයක සිට වෛරක්කාරයෙක් විය යුතුය. ඉන් පසු මට ගෙදර සිටිය නොහැකි තත්ත්වයක් උදා විය.

සිදු වූ සියලු දේ මා KM ට පැවසුවෙමි. ඉන් පසු සතියේ ඈ එකතු කර තිබු මුදලකින් මට නව ජංගම දුරකථනයක් ගෙන අවාය. ඇය එය දී මට කිවේ පරිස්සමින් පාවිච්චි කරන්න කියාය. එවිට මට දැනුනේ මහා දුකකි. අප යහළු වී අවුරුද්දක් ගත වී තිබිණ. මා තවමත් ඇයට කිසිම තෑග්ගක් දී නැත. වෙනත් පෙම්වතුන් ඔවුන්ගේ පලවෙනි අවුරුද්දට party දමද්දී මා කළේ phone ගැනීමට මුදල් එකතු කිරීමයි. උපරිම වශයෙන් මා දී තිබුනේ රුපියල් 75ක චොකලට් එකකි. ඇය එහි දවටනය පවා අල්මාරියේ දමාගෙන සිටියාය. එය එසේ තිබියදී ඇය මට නව ජංගම දුරකතනයක් රැගෙන ආවේය. වෙන පෙම් යුවලකනම් සිදුවන්නේ අනිත් පැත්තය. පෙම්වතා පෙම්වතියට ජංගම දුරකථන අරං දෙන්නේය. නමුත් මෙය එහි අනිත් පැත්තය. මට වාවා ගත නොහැකි දුකක් ආවේය. මගේ දෙනෙත් වලට කඳුළු ආවාය. ඒ කඳුළු මගේ මුහුණ දිගේ ගලද්දී ඇය එය පිසදමා කිවේ "අඬන්න එපා කවී, එන ඕනම දෙයකට අපි දෙන්නා එකට මුහුණ දෙමු" කියාය. එවෙලෙහි ඇය කෙරෙහි ඇතිවුනු ආදරය මට කියාගත නොහැක. මට දැනුනේ මාගේ හදවත දියවී ගීයක් මෙනි.

මේ කෙල්ල මෙතරම් ආදරය කිරීමට ඉගන ගත්තේ කෙසේදැයි මා දන්නේ නැත. ඇය තවමත් ලස්සනය. ඕනෑ තරම් කොල්ලන් ඈ පසු පස ආවය. නමුත් මේ සියලු දේ වෙද්දී ඈ මා සමඟ සිටියාය. අප යහළු වී අවුරද්දක් ගෙවී ගියත් අපි කිසි දිනෙක rooms සොයා ගියේ නැත. අප ආදරේ කලේ ඒ දෙයට නොව. මාගේ යහළුවන් පෙම්වතියන් සොයාගත් පසු මාස දෙකෙන් තුනෙන් pharmacy වලින් ගබ්සා පෙති මිලට ගනිත්තාය. නමුත් අප කලේ අත් අල්ලාගෙන ඇවිදීම පමණි. ඇයට මා අත හැර යාමට ඕන තරම් නිදහස තිබුණාය. නමුත් ඇය එසේ කලේ නැත. මට ප්‍රශ්න එද්දී මගේ හිත හදන්න ඈ මගේ ලඟින් සිටියාය. ඇයද වෙනත් කෙල්ලන් මෙන් තෑගි බෝග වලට ආශා බව මම දනිමි. නමුත් ඈ කිසි දිනක මගෙන් කිසිම දෙයක් ඉල්ලා නැත. සමහර දාක මම රුපියල් 30ට කරාබු අරගන්නේය. ගත්තේ රුපියල් 100ට කියා මම ඇයට දුන් විට ඇය එය වර්ණනා කරමින් මා ඉදිරිපිටම එය පලදින්නේය. එය දමාගෙන ලස්සනද කියා මගෙන් අසයි. ඉන් පසු ඈ කිවේ රුපියල් 30ට තිබ්බට ඒවා ලස්සනයි කියාය.  ඈ කෙල්ලකි. ඈ මට වඩා කරාබු ගැන දන්නීය. නමුත් ඇය එය වර්ණනා කරනවා මිස කිසි විටක අඩුපාඩුවක් කිවේ නැත. ඇය ගෙදර තනි දරුවාය. හුරතලයට හැදී ඇති ඇය හට ඉල්ලන සියලු දේ ලැබෙන්නේය. එසේ තිබියදී ඈ මගේ දුප්පත් ආදරය කිසි දින හෑල්ලූවට ලක් කලේ නැත.

මතු සම්බන්දයි...

part 11

[QUOTE="KPZ, post: 17163172, member: 351617"] 10 කොටස [SIZE=4]මගේ මව phone එක නැති කිරීමෙන් පසු තව phone එකක් ගැනීමට මම තීරණය කලෙමි. ඒ අනුව මා ටික ටික සල්ලි එකතු කරන්නට සිතා ගත්තාය. නමුත් මා කිසි විට මුදල් සොරකම් කලේ නැත. අම්මා මට දවල් කෑම සඳහා රුපියල් 70 දෙයි. මම දවල්ට නොකා ඒ 70 ළඟ තබා ගත්තාය. සමහර අවස්ථාවල බසයේ නොයා පයින් ගියාය. අපගේ පාසලේ යාලුවෙක් 1100 phone එකක් 1300ට විකුණන්නට යන බව දැන මා එය ගන්නට තැත් කලෙමි. 70 ගානේ එකතු කලත් මාසයක් පමණ යන්නේය. එනිසා සමහර දිනයන් හි පාසල් යන්නට ගෙදරින් පිටත්ව පාසල් නොයා කඩවත ගල්වල ළඟ ඇති පන්සලට ගොස් දවසම සිටියාය. එසේ මුදල් මුදල් ඉතිරි කලමි. මා කරන දේ හරිද වැරදිද කියා මා බැලුවේ නැත. මට අවශ්‍යව තිබුනේ KM ට කථා කිරීමට phone එකක් පමණි. ඒ අතර සෙනසුරාදා KM හමු වූ අවස්ථාවේ මම ඇයට විස්තරය පැහැදිලි කලෙමි. එවිට ඇය ඇසුවේ දැන් කරන්නේ කුමක්ද කියාය. මම කරන්නට හිතගත් දෙය යට කීවෙමි. නමුත් ඈ කිවේ පාසල් නොයා නොසිටින ලෙසය. නමුත් මට ඇයට කතා නොකර සිටිය නොහැක. ඇය සමග කතා කිරීමෙන් ලබන මානසික තෘප්තිය මට වෙන කිසිම දෙයකින් ලබන්නට බැරිය. එමනිසා මට අනිවාර්යයෙන්ම phone එකක් ගත යුතුව ඇත. කෙසේ හෝ සති දෙකක් ඇතුලත මං 1100 phone එක ගත්තෙමි. ඒ සමඟම මම hutch sim එකක් ගත්තෙමි. නමුත් මා ෆොනේ එක පාවිච්චි කල යුතුව ඇත්තේ මවට හසු නොවන්නටය. phone එක ගැනීමෙන් පසුව KM සමඟ යලි කතා කිරීමට හැකි නිසා මට යලිත් පෙර පරිදි පාඩම් කල හැකි විය. ඒ මට ඕනෑම මොහොතක KM සමඟ කතා කල හැකියි සිතුවිල්ල තිබෙන නිසාය. මම වෙලාව වෙන කරගෙන පාඩම් කලමි. නිදාගන්නට යන විට සහ උදේ නැගිට පයක් පමණ යන තුරු මම KM සමඟ කතා කිරීමට කාලය වෙන් කරගත්තාය. ඔය අතර තුර KM සහ මම කැළණි පන්සල් ගියාය. අපිට සෑම දිනම කඩවත නගරයේ ඇවිදිය නොහැක. නමුත් අපිට නිදහසේ සිටීමට නිදහසේ කතා කිරීමට අවශ්‍යය. අප ඇදුම් කඩවල් වල ඇවිද්දාය, MC ගොස් එහි ඇවිද්දාය. අප සමහර දෑ වලට රණ්ඩු වුවත් එය වැඩි කල් පැවතුනේ නැත. අප දෙදෙනා මේ වන විට වෙන් කළ නොහැකි ආදරයන් බැඳී සිටියාය. කොසේ හෝ මාසයක් පමණ යන විට මගේ දුරකථනය මවට හසු විය. :( KM මත සමඟ යාලු වුනු පසු මා සිතුවේ සියලු කරදර ඉවරයි කියාය. නමුත් කරදර පටන් ගත්තේ ඉන් පසුවය. මෙවර මට phone ගන්නට මුදල් නැත. මට පාසල් ද නොයා සිටිය නොහැක. A/L නිසා මට පාසල් යාම අත්‍යවශ්‍ය විය. මා කලේ නව sim card එකක් ගෙන පාසලේදී මගේ යහළුවෙකුගේ phone එකක් ඉල්ලගෙන KMට msg කිරීමයි. KM වැඩි පුර පාසල් ගියේ නැත. ඇය පාඩම් කලේ ගෙදර සිටය. පාසල් කාලය තුල මා කලේ යාළුවගේ phone එකෙන් KMට message කිරීමයි. KM කිහිප වරක් ඇසුවේ උගන්නන්නේ නැද්ද කියාය. මා වැඩිය ඉගැන්වෙන්නේ නැතැයි කියා ඇයට බොරුවක් කීවෙමි. මට සිදුවන සියල්ල මගේ අතිජාත මිත්‍රය දැනගෙන සිටියේය. ඔහු නව දුරකතනයක් ගන්නට යන බැවින් ඔහුගේ පරණ දුරකථනය මට පරිත්‍යාග කලාය. ඒ දුරකථනය මට විශේෂ දුරකතනයක් විය. එනම් මා ප්‍රථම වරට KM ගේ කටහඬ ඇසුවේ ඒ දුරකතනයෙන්ය. එම දුරකථනය ලැබීමත් සමඟ මා නැවත රාත්රියේදී KM සමඟ කතාවට කාලය වෙන් කර පාසලේදී ඉගනිමෙහි කටයුතු කලෙමි. දැන් දුරකථනය මවට හසු නොවන සේ තබා ගැනීමට මම මහත් වෙහෙසක් දැරුවෙමි. නමුත් මගේ මව දැන් නිතරම මාව සක කරයි. ඈ නිතර නිතර මගේ කාමරයට පැමිණ විපරම් කරයි. එවිට මට සිතුනේ O/L කාලය කෙතරම් සුන්දරද කියාය. ඒ කාලයේ කරදර පැමිණියේ මාගේ යහළුවන්ගේන්ය. එසේම KM මට කැමැත්ත දී තිබුනේද නැත. නමුත් දැන් තත්ත්වය වෙනස්ය. KM සිටින්නේ මා සමඟයි. නමුත් දැන් ප්‍රශ්න එන්නේ ගෙදරින්ය. මට මවගේ සිත රිදවිමටද නොහැක. පියා ළඟ නොමැතිව ඈ තනිව මා හදා ගත්තාය. පියා ළඟ නොසිටියද මම දුම් වැටි, මත්පැන් වලට පුරුදු වී සිටියේ නැත. ඒ ගැන මට ආඩම්බරය. නමුත් මගේ ආදරයට අම්මා අකමැති හේතුව මා දන්නේ නැත. ඇය පවසන්නේ දැන්ම ඕවා එපා කියාය. නමුත් KM නොමැතිව සිටිය නොහැක. මට ඈ අමතක කිරීමට නොහැක. ඇය මගේ ජිවිතයේ කොටසක් වී අවසන්ය. කෙසේ හෝ ජයග්‍රාහී ලෙස ලඟ තිබු දුරකථනය නැවතත් මවට හසුවිය. ඒ අපගේ නන්දාගේ සාදර අනුග්රහයෙනි. මට මේ කිසි දෙයක් සිතාගත නොහැක. මගේ ආදරයට මෙතරම් බාධක එන්නේ ඇයි දැයි මට සිතාගත නොහැක. නැවතත් මා අසරණය. නැවත මට KM හට කතා කරගන්නට විදිහක් නැත. එසේ වූ විට මා ඉන්නේ ඉතා අසහනයෙන්ය. දැන් නැවතත් මම පාසලේදී KM ට msg කරන්නට ගත්තාය. නමුත් මට phone එකක් වුවමනාය. මා දන්නා සියලු දෙනාගෙන් විමසුවත් මට phone එකක් සොයා ගත නොහැකි විය. අවසානයේ මා ගියේ C ළඟටය. ඔව් ඒ කලින් KM සමඟ යහළු වුන C තමයි. මම ඔහුගෙන් phone එකක් විමසිය. එවිට ඔහු ඔහුගේ phone එක දෙන්නට කැමති විය. එනිසා මට නැවතත් ෆොනේ එකක් ලැබිණ. නමුත් මට එය පාවිච්චි කරන්නට ලැබුනේ දවස් 2 කි. C ගේ මව නිවසට call කර විස්තරය පැවසුවාය. එයින් මෙතෙක් සඟවාගෙන සිටි KM ගේ සහ මගේ සියලු විස්තර අපේ අම්මා දැනගත්තාය. ඒ C ට පිං සිද්දවන්නටය. KM C සමග යහළු වී සිටි බවද C ගේ මව අපේ අම්මට කියා තිබිණ. C නම් මගේ පෙර ආත්මයක සිට වෛරක්කාරයෙක් විය යුතුය. ඉන් පසු මට ගෙදර සිටිය නොහැකි තත්ත්වයක් උදා විය. සිදු වූ සියලු දේ මා KM ට පැවසුවෙමි. ඉන් පසු සතියේ ඈ එකතු කර තිබු මුදලකින් මට නව ජංගම දුරකථනයක් ගෙන අවාය. ඇය එය දී මට කිවේ පරිස්සමින් පාවිච්චි කරන්න කියාය. එවිට මට දැනුනේ මහා දුකකි. අප යහළු වී අවුරුද්දක් ගත වී තිබිණ. මා තවමත් ඇයට කිසිම තෑග්ගක් දී නැත. වෙනත් පෙම්වතුන් ඔවුන්ගේ පලවෙනි අවුරුද්දට party දමද්දී මා කළේ phone ගැනීමට මුදල් එකතු කිරීමයි. උපරිම වශයෙන් මා දී තිබුනේ රුපියල් 75ක චොකලට් එකකි. ඇය එහි දවටනය පවා අල්මාරියේ දමාගෙන සිටියාය. එය එසේ තිබියදී ඇය මට නව ජංගම දුරකතනයක් රැගෙන ආවේය. වෙන පෙම් යුවලකනම් සිදුවන්නේ අනිත් පැත්තය. පෙම්වතා පෙම්වතියට ජංගම දුරකථන අරං දෙන්නේය. නමුත් මෙය එහි අනිත් පැත්තය. මට වාවා ගත නොහැකි දුකක් ආවේය. මගේ දෙනෙත් වලට කඳුළු ආවාය. ඒ කඳුළු මගේ මුහුණ දිගේ ගලද්දී ඇය එය පිසදමා කිවේ "අඬන්න එපා කවී, එන ඕනම දෙයකට අපි දෙන්නා එකට මුහුණ දෙමු" කියාය. එවෙලෙහි ඇය කෙරෙහි ඇතිවුනු ආදරය මට කියාගත නොහැක. මට දැනුනේ මාගේ හදවත දියවී ගීයක් මෙනි. මේ කෙල්ල මෙතරම් ආදරය කිරීමට ඉගන ගත්තේ කෙසේදැයි මා දන්නේ නැත. ඇය තවමත් ලස්සනය. ඕනෑ තරම් කොල්ලන් ඈ පසු පස ආවය. නමුත් මේ සියලු දේ වෙද්දී ඈ මා සමඟ සිටියාය. අප යහළු වී අවුරද්දක් ගෙවී ගියත් අපි කිසි දිනෙක rooms සොයා ගියේ නැත. අප ආදරේ කලේ ඒ දෙයට නොව. මාගේ යහළුවන් පෙම්වතියන් සොයාගත් පසු මාස දෙකෙන් තුනෙන් pharmacy වලින් ගබ්සා පෙති මිලට ගනිත්තාය. නමුත් අප කලේ අත් අල්ලාගෙන ඇවිදීම පමණි. ඇයට මා අත හැර යාමට ඕන තරම් නිදහස තිබුණාය. නමුත් ඇය එසේ කලේ නැත. මට ප්‍රශ්න එද්දී මගේ හිත හදන්න ඈ මගේ ලඟින් සිටියාය. ඇයද වෙනත් කෙල්ලන් මෙන් තෑගි බෝග වලට ආශා බව මම දනිමි. නමුත් ඈ කිසි දිනක මගෙන් කිසිම දෙයක් ඉල්ලා නැත. සමහර දාක මම රුපියල් 30ට කරාබු අරගන්නේය. ගත්තේ රුපියල් 100ට කියා මම ඇයට දුන් විට ඇය එය වර්ණනා කරමින් මා ඉදිරිපිටම එය පලදින්නේය. එය දමාගෙන ලස්සනද කියා මගෙන් අසයි. ඉන් පසු ඈ කිවේ රුපියල් 30ට තිබ්බට ඒවා ලස්සනයි කියාය. :baffled: ඈ කෙල්ලකි. ඈ මට වඩා කරාබු ගැන දන්නීය. නමුත් ඇය එය වර්ණනා කරනවා මිස කිසි විටක අඩුපාඩුවක් කිවේ නැත. ඇය ගෙදර තනි දරුවාය. හුරතලයට හැදී ඇති ඇය හට ඉල්ලන සියලු දේ ලැබෙන්නේය. එසේ තිබියදී ඈ මගේ දුප්පත් ආදරය කිසි දින හෑල්ලූවට ලක් කලේ නැත. [/SIZE] මතු සම්බන්දයි... [SIZE=5][COLOR=Red][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1634224&page=53#522"]part 11[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom