Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
KPZ ගැන කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

13 කොටස

අම්මා call කළ හෙයින් මම එය ඇමතුවෙමි. එවිට මව ඇසුවේ "තොගේ මොළේ හොඳ නැද්ද?" කියාය. යම් විටක මටද එසේ සිතුනේය. මම ඉන්නේ දැඩි මානසික පිඩනයකිනි. විභාගයට ඇත්තේ තව මාස 3 කි. අවසන් වාර විභාගයද අන්තිමයාට කිට්ටුය. මට උවමනා නිදහසේ පාඩම් කරන්නය. නමුත් පාඩම් කරන කිසිත් මගේ මතකයේ රැඳෙන්නේ නැත. ගෙදර සිටියදී අම්මා නිතරම බනියි. මට හිත එකඟ කර පාඩම් කිරිය නොහැක. දකින දකින සැම දෙනාම අසන්නේ විභාගෙ sure නේද කියාය. එවිට මා සිනා සෙනවාට වඩා දෙයක් කලේ නැත. ඒ මට සිදුවීමට යන දේ මා දන්නා නිසාය. කළ යුත්තේ කුමක්ද නොකළ යුත්තේ කුමක්දැයි මට තෝරා බේරා ගත නොහැකි තැනටම මගේ සිත විසිර තිබේ. KM නිදහසේ පාඩම් කිරීමට එහෙ එන්නැයි කියූ අදහසට මා කැමති වුනේ සැබවින්ම නිදහසේ පාඩම් කිරීමටය. ඉන් පසු අම්මා කිව්වේ "උඹ ඉන්න තැන හොයාගෙන එන්න කලින් ගෙදර වරෙන් කියාය." එවිට මා කර ගත දෙයක් නොහැකිව අතරමං විය. මම KM ට කතා කර විස්තරේ කීවෙමි. එතන ඇයගේ මවද විය. "එහෙනං ඉක්මනට යන්න, අම්ම මෙහෙ අවොත් වටේ පිටේ ඔක්කොම බලයි" කියා ඇයගේ මව කීවාය. ඉන් පසු නැවතත් පොත් ටික මල්ලට දමාගෙන මා එන්නට යද්දී KM කීවේ දුක් වෙන්න එපා එන විදිහට මුහුණ දෙමු කියාය. මොන දේ උනත් මම ඔයත් එක්ක ඉන්නවා කියා ඈ කීවාය. එය මට ලොකු හයියක් විය.

මම නැවත එන අතර කල්පනා කලේ මා කරන්නේ කුමක්ද කියාය. එක අතකින් අම්මා දුක් විදිනවාය අනිත් අතින් KM ට කරදරය. මට මං ගැනම ලජ්ජා සිතින. මා මෙසේ කළාය කියා කාට හෝ පැවසිය හැකිද? ගෙදර ගිය පසු කුමක් වෙයිද? කියා මම සිතුවේ එවිටයි. සැබවින්ම මට පිස්සු හැදීගෙන එනවද කියා මට සැක සිතේ.

කෙසේ හෝ මා ගෙදර යන විට ගෙදරට නෑ පිරිසක් පැමිණ සිටියාය. එනිසා අම්මා හට මට බැනවැදිය නොහැක. නමුත් මා ගෙදරට ගොඩවූ විට කොහෙද ගියේ කියා අම්මා ඇසුවාය. මා කිවේ යාලුවෙකුගේ ගෙදර ගියාය කියාය. ඉන් පසු මා ඔලුව රිදෙනවා කියා කාමරයට වී දොර වසා ගත්තෙමි. එදින මුළු දවසම මා එලියට ආවේ නැත. ඒ අතර මම කළේ KM සමඟ කථා කිරීමය. මගේ හිතේ ඇති දේ මා ඇයට කීවෙමි. ඇත්ත වශයෙන්ම මා සිටින්නේ මානසික පිඩනයකිනි. කල යුතු දේ නොකළ යුතු දේ වෙන් කරගැනීමට නොහොකි තත්ත්වයක් උදා වී ඇත. මා කරන්නේ කුමක්ද කියා මම දන්නේ නැත. මම වරින් වර පංති මාරු කලෙමි. ඒ හොඳින් උගන්වන තැන සෙවීමටය. නමුත් එනිසාම මට සමහර පාඩම් මගහැරී තිබිණ. Chemistry වල කාබනික රසායනය මට හොඳටම පුළුවන්ය, නමුත් අකාබනික රසායනය කිසි දෙයක් මා දන්නේ නැත, එනිසාම කර්මාන්ත පාඩමද කරගත නොහැක. Physics වලත් සමහර පාඩම් මට මග හැරී තිබුණි. විභයට ඇත්තේ මාස 3කි. කළ යුත්තේ කුමක්දැයි මා දන්නේ නැත. මට සිතුනේ මැරෙන්නට තිබ්බානම් හොඳයි කියාය. හිතේ දුක යන තුරු මා තනිවම ඇඩුවෙමි. එවිට මගේ හිත හැදුවේ KM ය. ඇය නොසිටින්නට මා කුමක් කරගෙනද නොදනිමි.

ඒ සිදු වීමෙන් පසු මගේ මව පෙර මෙන් බැන්නේ නැත. සමහර විට මගේ හිතේ තත්වය ඈ තේරුම් ගන්නට ඇත. ඉන් පසු මා උදේ 6ට නැගිට පාඩම් කරන්නට ගත්තෙමි. එවිට අම්මා මට තේ හදා දුන්නාය. තේ බොන විට මට මතක් වුයේ KM හැදු තේ එකයි. මම මහා රෑ වනතුරුම පාඩම් කළෙමි. සමහර දිනයන්හි නිදා නොගෙන දවස් දෙකක් එකදිගට පාඩම් කලෙමි. ඒ සියලු පාඩම් ඉවර කරගැනීමටය. එවිට රැය පහන් කළේ කොපි වල උදව්වෙනි. එසේ පාඩම් කර මම හැකි අයුරින් පාඩම් සියල්ල ඉවර කර ගත්තෙමි. KM ද නිතර පැවසුවේ කතා කරන එක අඩුකර වැඩිපුර පාඩම් කරන ලෙසයි. මම නිවසින් එලියටද ගියේ නැත. මගේ phone එක reload කලේද KMය. මේ සියල්ල අවසානයේ මා A/L ලීවෙමි.

මා විභාගයට ගොස් කලේ කුමක්දැයි මා දන්නේ නැත. මට හැකි අයුරින් මා විභාගය ලීවෙමි. මට එය ගැන කිසි බලාපොරොත්තුවක් තිබුනේ නැත. මගේ O/L ජීවිතය දෙස බලන කළ A/L ජීවිතය අහසට පොළව මෙන්ය. O/L ජීවිතය ඉතා සුන්දරව ගෙවී ගියේය. සුන්දර මතකයක් රැසකි. නමුත් A/L කාලය කරදර ප්රශ්ණ ගොඩකි. කෙනෙකුට පවසන්නවත් දෙයක් එහි ඉතුරු වී නැත. එය මතක් වන විටත් මට ඇත්තේ කළකිරීමකි. පාඩම් කිරීමට කියා ගේ අත් හැර ගියා කියා කෙසේ පවසන්නද. දැන් නමුදු කිසි කෙනෙක් එය විශ්වාස කරන්නේ නැත. නමුත් මගේ මව සහ KM එයට සාක්ෂි සපයයි.

ඒ අයුරින් A/L නිමවිය. results එනතුරු සිටින කාලය තුල KM කිරිබත්ගොඩ JMC එකට යන්නට ලෑස්ති විය. ඒ ඉංග්රීසි ඉගෙන ගැනිමටය. ඇය මටද ආරාධනා කළාය. ඒ අනුව මමද එම පන්තියට යෑමට ලෑස්ති විය. මම එයට මවගෙන් අවසර ඉල්ලු විට ඇය ඇසුවේ අර කෙල්ලත් පංති එනවාද කියාය. මම කීවේ නැත කියාය. කෙසේ හෝ JMC යාමට මව අවසර දුන්නාය. එමනිසා මට KM සමග JMC යාමට හැකි විය. 2005න් පසු එනම් O/L වලින් පසු අප එකට පන්තියේ සිටින පළවන අවස්ථාව මෙයයි. මම ඒ පන්තියට සහබාගි වුනේ ඉතාමත් සතුටෙනි. ඒ KM එන නිසාය. පංති යද්දී KM කඩවතට ආවේ මව සමඟය, කඩවතදී KM ගේ මව KM ව මට භාර දෙන්නේය. පංති ඇරී යන විටද ඇගේ මව කඩවතට ඇවිත් ඇයව ආපසු ගන්නේය. එනිසා දෙදෙනාම ඉතා සතුටින් සිටියෝය. දිනක් පන්තියේ නිවාඩු සතියක් විය. අපි දෙදෙනා ඒ බව ගෙදරට කිවේ නැත. අපි පන්ති තිබෙන බව පවසා ඇවිදින්නට ගියෙමු. එදා අපි ඇති වන තුරු ඇවිද්දෙමු. ගෝල්ෆේස්, MC, Liberty.. ඇවිදින්න පුළුවන් හැමතැනම අපි ඇවිද්දෙමු. අපි දෙදෙනා එච්චර වෙලාවක් ඇවිදි පළවන අවස්ථාව එයයි. ඇවිදින විට කිසි වෙහෙසක් නොදැනුනත් ගෙදර ගොස් රෑ වන විට කකුල් රිදෙන්නට විය. අප එතරම් ඇවිද්දෙමු. ඒ කාලයේ අප ගෙව්වේ ඉතා සතුටෙනි. ඒ නැවතත් අප දෙදෙනා එකට සිටින නිසාය. JMC එකේ කට්ටිය ඇසුවේ ඔය දෙන්නා බඳින්නද ඉන්නෙ කියාය. අපි එතරම් ළඟින් සිටියෙමු.

දිනක් JMC ඉවර වී එලියට එන විට KM ගේ මව පැමිණ සිටියාය. KM ගේ මව ගෙදර සිට ඇඳුම් මසයි. ඇය ස්වයං රැකියාවක් ලෙස එය කරගෙන යයි. එදින ඈ කිරිබත්ගොඩින් ඇදුම් මසන බඩු වගයක් ගන්නට ඇවිත් තිබුණි. එනිසා අප class ඇරී එන තුරු ඈ සිටියාය. ඉන් පසු අපි බසයට නැග්ගෙමු. අපි ගොඩවුනේ ඉස්සරහ දොරෙනි. එනිසා අපි ඉස්සරහට වන්නට සිටගෙන සිටියෙමු. බසය යන්නට පටන්ගත් විගස යලි නැවැත්විය. බසයට ගොඩවුනේ කවුද යැයි සෙවීමට මම මහන්සි ගත්තේ නැත. නමුත් ටික වෙලාවක් යන විට අදුරන මුණක් බසයේ පිටුපස සිට අප දෙසට ආවාය. ඒ වෙන කවුරුත් නොව මගේ අම්මාය. මට හීන් දාඩිය දාන්නට පටන්ගත්තාය.

අම්මා මගේ ලඟට ඇවිත් KM දිහා බලා ඇසුවේ මේකිද KM ද කියාය. මා කිසිවක් කිවේ නැත. කිවිය යුත්තේ කුමක්දැයි කියා මා දන්නෙත් නැත. ඉන් පස්සේ අම්ම KMට බනින්නට පටන්ගත්තාය. "උඹට ලැජ්ජ නැද්ද ඉස්කෝලේ යන කොල්ලෝ ගෙවල්වල දාගන්න." කියා බනින්න පටන් ගත්තාය. බසයේ සියලු දෙනා KM දිහා බලාගෙනය. KM අඬන්න වගේ මගේ දිහා බැලුවාය.  මම එදා ගියේ KMගේ ගෙදරයි කියා අම්මා දැනගත්තේ කෙසේදැයි අද වනතුරු මම දන්නේ නැත. ඉන් පසු KM ගේ මවටත් බැන්නාය. ටිකක්වෙලා බැන නැවතුනු අම්මා ඉන් පසු සද්ද නැතුව සිටියාය. මිනිස්සු KM දිහා බලමින් සිනහා වෙයි. KM ගේ දෙනෙත් වලින් කඳුළු ගලයි. මට එවලේ සිතුනේ මම මහා පවු කාරයෙක් කියාය. අම්ම බනිද්දි මට කරන්නට දෙයක් නැත. අම්මාට බනින්නවත් අම්මාව නවත්තන්නවත් මට හැකියාවක් නැත. මට දන ගසා වඳින කෙල්ලට මගේ අම්ම බනිද්දි මා ඒ දෙස බලා සිටියෙමි. මට කළ හැක්කේ කුමක්ද? ඉන් පසු අපි KM බසින තැනටම ආවෙමු. එතනින් බැස්ස පසුව අම්මා නැවත බනිනට පටන්ගත්තාය. KMට සහ ඇයගේ මවට උඹ යැයි කියමින් බනින්නට පටන්ගත්තාය. මම දැන් ඇති කියමින් අම්මව නවත්තන්නට හැදුවත් අම්මා එය ඇසුවේ නැත. KM සහ මව කිසිත් නොකියා සියලු දේ අසාගෙන සිටියාය. සියලු දෙනා නැවතී වෙන දේ බලාගෙන සිටින්නේය. තරුණ ගැහැණු ළමයකුට කෙනෙක් එහෙම බනිද්දි ඒ ළමයා දිහා මිනිස්සු බලන්නේ කෙසේද? අනික මේ ඔවුන්ගේ ගෙවල් ප්රදේශයයි. අම්මා විනාඩි 15ක් පමණ එක එක දෑ කියමින් ඔවුන්ට බැන්නාය. KM කිසිත් කිවේ නැත. නමුත් ඇය කඳුළු සලමින් සිටියාය. මේ සියලු දේ සිදු වුයේ මං නිසාය. මට උදව් කිරීමට ගොස් KM සියලු දෙනා ඉදිරියේ ලැජ්ජාවට පත්විය. මට ඇත්තේ දරාගත නොහැකි වේදනාවකි. මට කිරීමට කිසි දෙයක් ඉතුරු වී නැත. සියල්ල විනාස විය. මම ඇයව කාමරයකට ගෙන ගොස් අමාරුවේ දමා ඇයව බඳින්නට බැහැ කිවේ නැත. මම එසේවත් ඇයගේ ගෞරවයට හානි කළේ නැත. නමුත් සිදුවුයේ මගේම මව ඇවිත් මම දෙවනියට අම්මා කියූ යුවතියට මහ පාරේ බැනීමයි. ඇයට සිදුවූ අගෞරවය මට වචන වලින් විස්තර කිරීමට දන්නේ නැත. මිනිසුන් බලා සිටියේ KM මහා විශාල වරදක් කළා සේය. නමුත් වරද කළේ ඈ නොවේ මමයි.

ඉන් අනතුරුව KM ඇයගේ මව සමඟ ත්රී රෝද රථයකට නැගී යන්නට පිටත් විය. ත්රී රෝද රථය මා පසු කරමින් යන විට KM කඳුළු පිරි දෑසින් මා දිහා බලා සිටියාය.

ටිකකින් අප ගැනීමට ත්රි රෝද රථයක් පැමිණියේය. එයින් අපි ගෙදර ආවෙමු. මගේ මව මෙය plan කර සිදු කර ඇත. මට ආවේ දරාගත නොහැකි වේදනාවකි, තරහකි. මා ඇඳ සිටියේ shirt එකකි. මා එය ගැලෙව්වේ නැත. එය ඉරා දැමුවාය. මගේ ඔලුව හොඳටම අවුල් වී තිබිණ. මා KM හට කෙතරම් ආදරය කලාද. ඈ වෙනුවෙන් කොපමණ කල් බලා සිටියාද. මගේ සිහිනය වුනේ ඇයයි. ඈ මා හා යාලු වුනු පසු අපි කෙතරම් ආදරෙන් සිටියාද, ඇය කෙතරම් ඉවසීමෙන් මා සමඟ සිටියාද, කොපමණ මා සැනසුවාද, අවසානයේ මා හට දණගසා වඳින්නට තරම් ඈ මට ආදරය කළාය. ඒ ඇයට මා වටිනා නිසාය. නමුත් මා කළේ කුමක්ද? කිසි දෙයක් කලේ නැත. උපන් දිනයට තෑග්ගක්වත් මා දී නැත. මා දුන් එකම දේ අගෞර්වයයි, වේදනාවයි. මගේ සිතේ තිබු වේදනාව මට දරාගත නොහැකි විය. තරහා පිට කිරීමට මා පිහියක් ගෙන කුෂන් පුටුවකට ඇන්නෙමි. උඩින් කුෂන් තිබුනාට එයට යටින් ලීයක් ඇත. පිහිය එහි වැඩදීම නිසා මගේ අත පහලට ලිස්සා ගොස් එම පිහියට මගේම අත කැපින. මට අත කපාගන්නට තරම් ආත්ම ශක්තියක් නැත. මෙසේ හෝ ඇත කැපීම ගැන මා සතුටු විය. මට අපමණ ආදරය කළ කෙල්ලට දුන් වේදනාවට මට මෙසේ වී මදි යැයි සිතුනි. ඉන් මාසයක් පමණ යන තුරු මම මව සමඟ කතා කලේ නැත. මම කෑවේ කඩෙන්ය. සමහර විට පන්සලට ගොස් සිටියෙමි. එසේ නැතහොත් යහලුවකුගේ නිවසට වී සිටියෙමි.

එම සිද්ධියෙන් පසු KM මට කතා කලේ නැත. මම සැරින් සැරේ massage යවමින් ඇයගෙන් සමව ඉල්ලුවෙමි. මගේ ඇත කැපුණු බවද කීවෙමි. නමුත් ඇය replay කලේ නැත. ඉන් පසු මම ඇසුවේ මාව අත අරිනවද කියාය. එයටද පිළිතුරක් ලැබුණේ නැත.එක අතකින් ඇය හරිය. මා නිසා ඇයට සිදු වුනේ මහත් ලැජ්ජාවකි. ඇය මා අතහැරියත් මට කරන්නට දෙයක් නැත. වරද මගේය. එදා ගෙදරින් යන්නට කලින් මට තවත් සිතන්නට තිබුනේය. මා සිතුවේ එක් පැත්තක් පමණි. ඉන් පසු සිදුවන්නේ කුමක්දැයි මා සිතුවේ නැත. KM කෙසේවත් මගේ මවගේ හැටි දන්නේ නැත. මෙවන් දෙයක් සිදු වේයැයි ඇය සිතුවේ නැත. මා ගත්තේ හදිස්සි තීරණයකි. මම මවගේ ස්වරුපය දන්නා නිසා එසේ නොකර සිටින්නට තිබුණාය. නමුත් සියල්ල සිදුවී අවසානය. මම හිත හදාගන්නට තැත් කලෙමි. නැවතත් "පෙනෙන නොපෙනෙන මානයේ" සින්දුව අසන්නට පටන් ගත්තෙමි. එය අසමින් බලාගත්ත අත බලා සිටියෙමි. මා මුළු ලෝකයක් තරම් ආදරය කළ KM දැන් මා ළඟ නැත. මා මැවූ සිහින කිසිවක් සැබෑ වුයේ නැත. දැන් මට දැනෙන්නේ හිස් ගතියකි.

සතියකට විතර පසු මට message එකක් ආවේය. ඒ KM ගෙනි. ඇය පවසා තිබුනේ මෙයයි.

"මම ඔයාට ගොඩක් ආදරේ කළා. එත් ඒ ආදරේ නිසා මෙහෙම වෙයි කියල මම කවදාවත් හිතුවේ නැහැ. මට කොහොම උනත් මම නිසා මගේ අහිංසක අම්මා ඔයාගේ අම්මගෙන් බැනුම් ඇහැව්වා. ඒ එයා කරපු වරදකට නෙවෙයි. මට ඕනේ මේක නවත්තන්න. එත් මට එක කරගන්න බැහැ කවී. මට ඔයා නැතුව ඉන්න බැහැ."

එය කියවූ මගේ දෑස තෙත් වී ගියේය....

මතු සම්බන්දයි

[QUOTE="KPZ, post: 17170501, member: 351617"] [SIZE="4"] 13 කොටස අම්මා call කළ හෙයින් මම එය ඇමතුවෙමි. එවිට මව ඇසුවේ "තොගේ මොළේ හොඳ නැද්ද?" කියාය. යම් විටක මටද එසේ සිතුනේය. මම ඉන්නේ දැඩි මානසික පිඩනයකිනි. විභාගයට ඇත්තේ තව මාස 3 කි. අවසන් වාර විභාගයද අන්තිමයාට කිට්ටුය. මට උවමනා නිදහසේ පාඩම් කරන්නය. නමුත් පාඩම් කරන කිසිත් මගේ මතකයේ රැඳෙන්නේ නැත. ගෙදර සිටියදී අම්මා නිතරම බනියි. මට හිත එකඟ කර පාඩම් කිරිය නොහැක. දකින දකින සැම දෙනාම අසන්නේ විභාගෙ sure නේද කියාය. එවිට මා සිනා සෙනවාට වඩා දෙයක් කලේ නැත. ඒ මට සිදුවීමට යන දේ මා දන්නා නිසාය. කළ යුත්තේ කුමක්ද නොකළ යුත්තේ කුමක්දැයි මට තෝරා බේරා ගත නොහැකි තැනටම මගේ සිත විසිර තිබේ. KM නිදහසේ පාඩම් කිරීමට එහෙ එන්නැයි කියූ අදහසට මා කැමති වුනේ සැබවින්ම නිදහසේ පාඩම් කිරීමටය. ඉන් පසු අම්මා කිව්වේ "උඹ ඉන්න තැන හොයාගෙන එන්න කලින් ගෙදර වරෙන් කියාය." එවිට මා කර ගත දෙයක් නොහැකිව අතරමං විය. මම KM ට කතා කර විස්තරේ කීවෙමි. එතන ඇයගේ මවද විය. "එහෙනං ඉක්මනට යන්න, අම්ම මෙහෙ අවොත් වටේ පිටේ ඔක්කොම බලයි" කියා ඇයගේ මව කීවාය. ඉන් පසු නැවතත් පොත් ටික මල්ලට දමාගෙන මා එන්නට යද්දී KM කීවේ දුක් වෙන්න එපා එන විදිහට මුහුණ දෙමු කියාය. මොන දේ උනත් මම ඔයත් එක්ක ඉන්නවා කියා ඈ කීවාය. එය මට ලොකු හයියක් විය. මම නැවත එන අතර කල්පනා කලේ මා කරන්නේ කුමක්ද කියාය. එක අතකින් අම්මා දුක් විදිනවාය අනිත් අතින් KM ට කරදරය. මට මං ගැනම ලජ්ජා සිතින. මා මෙසේ කළාය කියා කාට හෝ පැවසිය හැකිද? ගෙදර ගිය පසු කුමක් වෙයිද? කියා මම සිතුවේ එවිටයි. සැබවින්ම මට පිස්සු හැදීගෙන එනවද කියා මට සැක සිතේ. කෙසේ හෝ මා ගෙදර යන විට ගෙදරට නෑ පිරිසක් පැමිණ සිටියාය. එනිසා අම්මා හට මට බැනවැදිය නොහැක. නමුත් මා ගෙදරට ගොඩවූ විට කොහෙද ගියේ කියා අම්මා ඇසුවාය. මා කිවේ යාලුවෙකුගේ ගෙදර ගියාය කියාය. ඉන් පසු මා ඔලුව රිදෙනවා කියා කාමරයට වී දොර වසා ගත්තෙමි. එදින මුළු දවසම මා එලියට ආවේ නැත. ඒ අතර මම කළේ KM සමඟ කථා කිරීමය. මගේ හිතේ ඇති දේ මා ඇයට කීවෙමි. ඇත්ත වශයෙන්ම මා සිටින්නේ මානසික පිඩනයකිනි. කල යුතු දේ නොකළ යුතු දේ වෙන් කරගැනීමට නොහොකි තත්ත්වයක් උදා වී ඇත. මා කරන්නේ කුමක්ද කියා මම දන්නේ නැත. මම වරින් වර පංති මාරු කලෙමි. ඒ හොඳින් උගන්වන තැන සෙවීමටය. නමුත් එනිසාම මට සමහර පාඩම් මගහැරී තිබිණ. Chemistry වල කාබනික රසායනය මට හොඳටම පුළුවන්ය, නමුත් අකාබනික රසායනය කිසි දෙයක් මා දන්නේ නැත, එනිසාම කර්මාන්ත පාඩමද කරගත නොහැක. Physics වලත් සමහර පාඩම් මට මග හැරී තිබුණි. විභයට ඇත්තේ මාස 3කි. කළ යුත්තේ කුමක්දැයි මා දන්නේ නැත. මට සිතුනේ මැරෙන්නට තිබ්බානම් හොඳයි කියාය. හිතේ දුක යන තුරු මා තනිවම ඇඩුවෙමි. එවිට මගේ හිත හැදුවේ KM ය. ඇය නොසිටින්නට මා කුමක් කරගෙනද නොදනිමි. ඒ සිදු වීමෙන් පසු මගේ මව පෙර මෙන් බැන්නේ නැත. සමහර විට මගේ හිතේ තත්වය ඈ තේරුම් ගන්නට ඇත. ඉන් පසු මා උදේ 6ට නැගිට පාඩම් කරන්නට ගත්තෙමි. එවිට අම්මා මට තේ හදා දුන්නාය. තේ බොන විට මට මතක් වුයේ KM හැදු තේ එකයි. මම මහා රෑ වනතුරුම පාඩම් කළෙමි. සමහර දිනයන්හි නිදා නොගෙන දවස් දෙකක් එකදිගට පාඩම් කලෙමි. ඒ සියලු පාඩම් ඉවර කරගැනීමටය. එවිට රැය පහන් කළේ කොපි වල උදව්වෙනි. එසේ පාඩම් කර මම හැකි අයුරින් පාඩම් සියල්ල ඉවර කර ගත්තෙමි. KM ද නිතර පැවසුවේ කතා කරන එක අඩුකර වැඩිපුර පාඩම් කරන ලෙසයි. මම නිවසින් එලියටද ගියේ නැත. මගේ phone එක reload කලේද KMය. මේ සියල්ල අවසානයේ මා A/L ලීවෙමි. මා විභාගයට ගොස් කලේ කුමක්දැයි මා දන්නේ නැත. මට හැකි අයුරින් මා විභාගය ලීවෙමි. මට එය ගැන කිසි බලාපොරොත්තුවක් තිබුනේ නැත. මගේ O/L ජීවිතය දෙස බලන කළ A/L ජීවිතය අහසට පොළව මෙන්ය. O/L ජීවිතය ඉතා සුන්දරව ගෙවී ගියේය. සුන්දර මතකයක් රැසකි. නමුත් A/L කාලය කරදර ප්රශ්ණ ගොඩකි. කෙනෙකුට පවසන්නවත් දෙයක් එහි ඉතුරු වී නැත. එය මතක් වන විටත් මට ඇත්තේ කළකිරීමකි. පාඩම් කිරීමට කියා ගේ අත් හැර ගියා කියා කෙසේ පවසන්නද. දැන් නමුදු කිසි කෙනෙක් එය විශ්වාස කරන්නේ නැත. නමුත් මගේ මව සහ KM එයට සාක්ෂි සපයයි. ************************************************************* ඒ අයුරින් A/L නිමවිය. results එනතුරු සිටින කාලය තුල KM කිරිබත්ගොඩ JMC එකට යන්නට ලෑස්ති විය. ඒ ඉංග්රීසි ඉගෙන ගැනිමටය. ඇය මටද ආරාධනා කළාය. ඒ අනුව මමද එම පන්තියට යෑමට ලෑස්ති විය. මම එයට මවගෙන් අවසර ඉල්ලු විට ඇය ඇසුවේ අර කෙල්ලත් පංති එනවාද කියාය. මම කීවේ නැත කියාය. කෙසේ හෝ JMC යාමට මව අවසර දුන්නාය. එමනිසා මට KM සමග JMC යාමට හැකි විය. 2005න් පසු එනම් O/L වලින් පසු අප එකට පන්තියේ සිටින පළවන අවස්ථාව මෙයයි. මම ඒ පන්තියට සහබාගි වුනේ ඉතාමත් සතුටෙනි. ඒ KM එන නිසාය. පංති යද්දී KM කඩවතට ආවේ මව සමඟය, කඩවතදී KM ගේ මව KM ව මට භාර දෙන්නේය. පංති ඇරී යන විටද ඇගේ මව කඩවතට ඇවිත් ඇයව ආපසු ගන්නේය. එනිසා දෙදෙනාම ඉතා සතුටින් සිටියෝය. දිනක් පන්තියේ නිවාඩු සතියක් විය. අපි දෙදෙනා ඒ බව ගෙදරට කිවේ නැත. අපි පන්ති තිබෙන බව පවසා ඇවිදින්නට ගියෙමු. එදා අපි ඇති වන තුරු ඇවිද්දෙමු. ගෝල්ෆේස්, MC, Liberty.. ඇවිදින්න පුළුවන් හැමතැනම අපි ඇවිද්දෙමු. අපි දෙදෙනා එච්චර වෙලාවක් ඇවිදි පළවන අවස්ථාව එයයි. ඇවිදින විට කිසි වෙහෙසක් නොදැනුනත් ගෙදර ගොස් රෑ වන විට කකුල් රිදෙන්නට විය. අප එතරම් ඇවිද්දෙමු. ඒ කාලයේ අප ගෙව්වේ ඉතා සතුටෙනි. ඒ නැවතත් අප දෙදෙනා එකට සිටින නිසාය. JMC එකේ කට්ටිය ඇසුවේ ඔය දෙන්නා බඳින්නද ඉන්නෙ කියාය. අපි එතරම් ළඟින් සිටියෙමු. දිනක් JMC ඉවර වී එලියට එන විට KM ගේ මව පැමිණ සිටියාය. KM ගේ මව ගෙදර සිට ඇඳුම් මසයි. ඇය ස්වයං රැකියාවක් ලෙස එය කරගෙන යයි. එදින ඈ කිරිබත්ගොඩින් ඇදුම් මසන බඩු වගයක් ගන්නට ඇවිත් තිබුණි. එනිසා අප class ඇරී එන තුරු ඈ සිටියාය. ඉන් පසු අපි බසයට නැග්ගෙමු. අපි ගොඩවුනේ ඉස්සරහ දොරෙනි. එනිසා අපි ඉස්සරහට වන්නට සිටගෙන සිටියෙමු. බසය යන්නට පටන්ගත් විගස යලි නැවැත්විය. බසයට ගොඩවුනේ කවුද යැයි සෙවීමට මම මහන්සි ගත්තේ නැත. නමුත් ටික වෙලාවක් යන විට අදුරන මුණක් බසයේ පිටුපස සිට අප දෙසට ආවාය. ඒ වෙන කවුරුත් නොව මගේ අම්මාය. මට හීන් දාඩිය දාන්නට පටන්ගත්තාය. අම්මා මගේ ලඟට ඇවිත් KM දිහා බලා ඇසුවේ මේකිද KM ද කියාය. මා කිසිවක් කිවේ නැත. කිවිය යුත්තේ කුමක්දැයි කියා මා දන්නෙත් නැත. ඉන් පස්සේ අම්ම KMට බනින්නට පටන්ගත්තාය. "උඹට ලැජ්ජ නැද්ද ඉස්කෝලේ යන කොල්ලෝ ගෙවල්වල දාගන්න." කියා බනින්න පටන් ගත්තාය. බසයේ සියලු දෙනා KM දිහා බලාගෙනය. KM අඬන්න වගේ මගේ දිහා බැලුවාය. :( මම එදා ගියේ KMගේ ගෙදරයි කියා අම්මා දැනගත්තේ කෙසේදැයි අද වනතුරු මම දන්නේ නැත. ඉන් පසු KM ගේ මවටත් බැන්නාය. ටිකක්වෙලා බැන නැවතුනු අම්මා ඉන් පසු සද්ද නැතුව සිටියාය. මිනිස්සු KM දිහා බලමින් සිනහා වෙයි. KM ගේ දෙනෙත් වලින් කඳුළු ගලයි. මට එවලේ සිතුනේ මම මහා පවු කාරයෙක් කියාය. අම්ම බනිද්දි මට කරන්නට දෙයක් නැත. අම්මාට බනින්නවත් අම්මාව නවත්තන්නවත් මට හැකියාවක් නැත. මට දන ගසා වඳින කෙල්ලට මගේ අම්ම බනිද්දි මා ඒ දෙස බලා සිටියෙමි. මට කළ හැක්කේ කුමක්ද? ඉන් පසු අපි KM බසින තැනටම ආවෙමු. එතනින් බැස්ස පසුව අම්මා නැවත බනිනට පටන්ගත්තාය. KMට සහ ඇයගේ මවට උඹ යැයි කියමින් බනින්නට පටන්ගත්තාය. මම දැන් ඇති කියමින් අම්මව නවත්තන්නට හැදුවත් අම්මා එය ඇසුවේ නැත. KM සහ මව කිසිත් නොකියා සියලු දේ අසාගෙන සිටියාය. සියලු දෙනා නැවතී වෙන දේ බලාගෙන සිටින්නේය. තරුණ ගැහැණු ළමයකුට කෙනෙක් එහෙම බනිද්දි ඒ ළමයා දිහා මිනිස්සු බලන්නේ කෙසේද? අනික මේ ඔවුන්ගේ ගෙවල් ප්රදේශයයි. අම්මා විනාඩි 15ක් පමණ එක එක දෑ කියමින් ඔවුන්ට බැන්නාය. KM කිසිත් කිවේ නැත. නමුත් ඇය කඳුළු සලමින් සිටියාය. මේ සියලු දේ සිදු වුයේ මං නිසාය. මට උදව් කිරීමට ගොස් KM සියලු දෙනා ඉදිරියේ ලැජ්ජාවට පත්විය. මට ඇත්තේ දරාගත නොහැකි වේදනාවකි. මට කිරීමට කිසි දෙයක් ඉතුරු වී නැත. සියල්ල විනාස විය. මම ඇයව කාමරයකට ගෙන ගොස් අමාරුවේ දමා ඇයව බඳින්නට බැහැ කිවේ නැත. මම එසේවත් ඇයගේ ගෞරවයට හානි කළේ නැත. නමුත් සිදුවුයේ මගේම මව ඇවිත් මම දෙවනියට අම්මා කියූ යුවතියට මහ පාරේ බැනීමයි. ඇයට සිදුවූ අගෞරවය මට වචන වලින් විස්තර කිරීමට දන්නේ නැත. මිනිසුන් බලා සිටියේ KM මහා විශාල වරදක් කළා සේය. නමුත් වරද කළේ ඈ නොවේ මමයි. :( :( :( :( ඉන් අනතුරුව KM ඇයගේ මව සමඟ ත්රී රෝද රථයකට නැගී යන්නට පිටත් විය. ත්රී රෝද රථය මා පසු කරමින් යන විට KM කඳුළු පිරි දෑසින් මා දිහා බලා සිටියාය. ටිකකින් අප ගැනීමට ත්රි රෝද රථයක් පැමිණියේය. එයින් අපි ගෙදර ආවෙමු. මගේ මව මෙය plan කර සිදු කර ඇත. මට ආවේ දරාගත නොහැකි වේදනාවකි, තරහකි. මා ඇඳ සිටියේ shirt එකකි. මා එය ගැලෙව්වේ නැත. එය ඉරා දැමුවාය. මගේ ඔලුව හොඳටම අවුල් වී තිබිණ. මා KM හට කෙතරම් ආදරය කලාද. ඈ වෙනුවෙන් කොපමණ කල් බලා සිටියාද. මගේ සිහිනය වුනේ ඇයයි. ඈ මා හා යාලු වුනු පසු අපි කෙතරම් ආදරෙන් සිටියාද, ඇය කෙතරම් ඉවසීමෙන් මා සමඟ සිටියාද, කොපමණ මා සැනසුවාද, අවසානයේ මා හට දණගසා වඳින්නට තරම් ඈ මට ආදරය කළාය. ඒ ඇයට මා වටිනා නිසාය. නමුත් මා කළේ කුමක්ද? කිසි දෙයක් කලේ නැත. උපන් දිනයට තෑග්ගක්වත් මා දී නැත. මා දුන් එකම දේ අගෞර්වයයි, වේදනාවයි. මගේ සිතේ තිබු වේදනාව මට දරාගත නොහැකි විය. තරහා පිට කිරීමට මා පිහියක් ගෙන කුෂන් පුටුවකට ඇන්නෙමි. උඩින් කුෂන් තිබුනාට එයට යටින් ලීයක් ඇත. පිහිය එහි වැඩදීම නිසා මගේ අත පහලට ලිස්සා ගොස් එම පිහියට මගේම අත කැපින. මට අත කපාගන්නට තරම් ආත්ම ශක්තියක් නැත. මෙසේ හෝ ඇත කැපීම ගැන මා සතුටු විය. මට අපමණ ආදරය කළ කෙල්ලට දුන් වේදනාවට මට මෙසේ වී මදි යැයි සිතුනි. ඉන් මාසයක් පමණ යන තුරු මම මව සමඟ කතා කලේ නැත. මම කෑවේ කඩෙන්ය. සමහර විට පන්සලට ගොස් සිටියෙමි. එසේ නැතහොත් යහලුවකුගේ නිවසට වී සිටියෙමි. එම සිද්ධියෙන් පසු KM මට කතා කලේ නැත. මම සැරින් සැරේ massage යවමින් ඇයගෙන් සමව ඉල්ලුවෙමි. මගේ ඇත කැපුණු බවද කීවෙමි. නමුත් ඇය replay කලේ නැත. ඉන් පසු මම ඇසුවේ මාව අත අරිනවද කියාය. එයටද පිළිතුරක් ලැබුණේ නැත.එක අතකින් ඇය හරිය. මා නිසා ඇයට සිදු වුනේ මහත් ලැජ්ජාවකි. ඇය මා අතහැරියත් මට කරන්නට දෙයක් නැත. වරද මගේය. එදා ගෙදරින් යන්නට කලින් මට තවත් සිතන්නට තිබුනේය. මා සිතුවේ එක් පැත්තක් පමණි. ඉන් පසු සිදුවන්නේ කුමක්දැයි මා සිතුවේ නැත. KM කෙසේවත් මගේ මවගේ හැටි දන්නේ නැත. මෙවන් දෙයක් සිදු වේයැයි ඇය සිතුවේ නැත. මා ගත්තේ හදිස්සි තීරණයකි. මම මවගේ ස්වරුපය දන්නා නිසා එසේ නොකර සිටින්නට තිබුණාය. නමුත් සියල්ල සිදුවී අවසානය. මම හිත හදාගන්නට තැත් කලෙමි. නැවතත් "පෙනෙන නොපෙනෙන මානයේ" සින්දුව අසන්නට පටන් ගත්තෙමි. එය අසමින් බලාගත්ත අත බලා සිටියෙමි. මා මුළු ලෝකයක් තරම් ආදරය කළ KM දැන් මා ළඟ නැත. මා මැවූ සිහින කිසිවක් සැබෑ වුයේ නැත. දැන් මට දැනෙන්නේ හිස් ගතියකි. සතියකට විතර පසු මට message එකක් ආවේය. ඒ KM ගෙනි. ඇය පවසා තිබුනේ මෙයයි. "මම ඔයාට ගොඩක් ආදරේ කළා. එත් ඒ ආදරේ නිසා මෙහෙම වෙයි කියල මම කවදාවත් හිතුවේ නැහැ. මට කොහොම උනත් මම නිසා මගේ අහිංසක අම්මා ඔයාගේ අම්මගෙන් බැනුම් ඇහැව්වා. ඒ එයා කරපු වරදකට නෙවෙයි. මට ඕනේ මේක නවත්තන්න. එත් මට එක කරගන්න බැහැ කවී. මට ඔයා නැතුව ඉන්න බැහැ." එය කියවූ මගේ දෑස තෙත් වී ගියේය.... [/SIZE] මතු සම්බන්දයි [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom