Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
KPZ ගැන කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

14 කොටස

මා සියලු දෙනාට කියන්නේ මගේ තාත්තා රට කියාය. ඒ සැබවින්ම ඔහු රට ගිය බැවිනි. නමුත් මා මෙතෙක් නොකී කතාවක් ඇත. එනම් ඔහු නැවත මෙරටට පැමිණ ඇත. ඒ මා A/L කරන්නට පටන් ගන්නා කාලයේය. ඉන් මාස කිහිපයකට පසුව දැනගත්තේ ඔහු වෙනත් නිවසක සිටිනා බවකි. එම සිද්දිය නිසා ගම්පහ උසාවියේ නඩුවක් තවමත් ඇදි ඇදී යන්නේය. ඒ ගැන තවත් විස්තර කිරීමට මා කැමති නැත. නමුත් ඒ විස්තර සියල්ල මා KM ට පවසා ඇත. එවිට ඇය පැවසුවේ "මට ඒවයෙන් වැඩක් නැහැ කවී. මං යාලු උනේ ඔයත් එක්ක මිසක් ඔයාගේ පවුලේ අයත් එක්ක නෙවේ. ඔය එක්ක යාලු වෙනකොට මන් ඕව බලල නෙවේනෙ යාලු උනේ. ඔයාගෙ පවුල කොහොම උනත් මං ආදරේ ඔයාට" කියාය. ඇය එසේ පැවසුවේ සබැවටමයි කියා මා දැන් පිළිගත යුතුය. මෙතරම් දෙයක් සිදු වුවත් ඈ කීවේ මා අත හැරිය නොහැකි බවයි.

සිදු වූ දේ බලන කළ මගේ මවගේ පැත්තෙන් ඈ සාධාරණය. පියත් ළඟ නොමැතිව ඈ තනිවම මා හදා වඩා ගත්තාය. මා කවුරුන් නිසාවත් ජිවිතේ විනාස කරගන්නවා ඇයට බලා සිටිය නොහැක. නමුත් ඈ KM ගැන දන්නේ නැත. C ගේ මවගේ ප්‍රකාශයට අනුව මගේ මව KM ගැන මවා සිටින්නේ වැරදි රූපයකි. නමුත් සැබැව එය නොවේය. KM ට සිදු වූ ලැජ්ජාව සුළු පටු නැත. නමුත් එතරම් දෙයක් සිදුවුවත් KM ට මා අත හැරිය නොහැකි විය. ඇයට අත හැරිය වුවමනා වුනත් ඇගේ සිතේ ඇති ආදරය නවතා ගැනීමට ඇයටද නොහැකිය.සිදු වූ සියල්ලටම වැරදි කරු මමය. මට එදා නිවසින් යාමට ප්‍රථම සිදුවිය හැකි දේ සිතන්නට තිබුනේය. නමුත් මා එසේ කලේ නැත. වැරැද්ද මා සතු වුවත් බැනුම් ඇසුවේ KM සහ ඇගේ මවයි. නමුත් එයට සමාව දීමට තරම් ඈ මට ආදරය කළාය. මා නිසා ඇයත් ඇයගේ මවත් බැනුම් ඇසුවාය. නමුත් ඒ සියල්ල අමතක කර නැවත මා සමඟ සිටීමට ඈ සුදානම්ය. ඇය මා වෙනුවෙන් මෙතරම් දේ කලත් මා ඈ වෙනුවෙන් කිසිත් කර නැත. කරන්නටද නොහැක. නමුත් සිදුවූ අවනම්බුව තනිව විඳ දරා ගැනීමට ඈ සුදානම්ය. එදා KM වෙනුවට වෙනත් ගැහැණු ළමයෙකු එතන සිටියානම් මේ කතාවේ අවසානය එය වනු ඇත.

ඇය පෙර මෙන් කථා නොකලත් මා කෑවාද බීවාද කියා නිතර සොයා බැලුවාය. එදා සිද්ධියට පසු සතියේ ඈ JMC ආවේ නැත. නමුත් ඊට පසු සතියේ සිට ඈ නැවතත් JMC ආවාය. නමුත් ඇගේ මව පැමිණියේ නැත. ඇය කිවේ මගේ අම්මා බැන්න පළිය ඇයට මා අතහැරිය නොහැකි බවයි. පන්තියේදී ඈ මා ළඟම සිටියාය. පංති යන විට සහ පංති ඇරී එන විට ඈ මා සමඟ එකට ඉඳගෙන ආවේ කිසිම බයකින් තොරවය. ඇය කීවේ "මට දුක මම නිසා මගේ අහිංසක අම්මා බැණුම් අහපු එකයි. එහෙම නැත්තම් මට ඔයා වෙනුවෙන් මීට වඩා බැනුම් අහන්න පුළුවන් කවී" කියාය. ඇය මට මෙතරම් ආදරය කරන්නේ ඇයි දැයි මට හිතා ගත නොහැක. මා ඇය වෙනුවෙන් කිසිත් කර නැත, යට කිසිවක් දී නැත. මා දුන්නේ දුක සහ අවනම්බුව පමණි. නමුත් ඈ? ඇය සතුව තිබු වටිනාම පෙන්ඩනය කිසිම පැකිලීමකින් තොරව මට දුන්නාය, ඇය කිසි දිනයක නැවත එය ඉල්ලුවේ නැත. ඇය එකතු කළ මුදලින් මට නව දුරකතනයක් අරන් දුන්නාය. ඒ සැම දේටම වඩා මගේ මවගේ සිද්ධියෙන් පසුත් මා තනි නොකර මා සමඟම සිටියාය. ඇයට නොකීවත් ඒ පිළිබඳව මා සිතේ තිබුනේ මහත් දුකකි. වෙන යුවළක් නම් සියලු දේ කරන්නේ කොල්ලාය. නමුත් KM කිසි දිනක මා වෙන අය මෙන් කරන්නේ නැතැයි පවසා නැත. මගෙන් අඩුවක් වනවා කියා පවසා නැත. ඇය සැමවිටම පැවසුවේ "මට ඔයා ළඟ හරි සනීපයි. මට ජිවිත කාළෙම ඔයා ගාවට වෙලා ඉන්න ඕනි කවී" කියාය. යම් විටක මට සිතුනේ ඇය ජිවත් වන්නේ සුරංගනා ලොවක කියාය. යම් විටක අනාගතය ගැන මට බය සිතුණි. ඒ තව ප්‍රශ්ණ එනවිට ඇයට මා එපා වේවි කියාය. අනාගතයේ කුමක් සිදු වේදැයි මා දන්නේ නැත.

A/L results එනතුරු මට ගෙදරටම වී සිටිය නොහැක. එනිසා මා කඩවත පොලිසිය ඉදිරිපිට ඇති internet cafe එකක වැඩට ගියෙමි. උදේ 9 සිට රෑ 9 වනතුරු මා එහි වැඩ කළෙමි. ගෙදරට වී සිටිනවාට වැඩ එහි වැඩට යාම පිළිබඳව මවද සතුටු විය. KM ද එයට කැමති විය. එය එතරම් කාර්යබහුල ස්ථානයක් නොවේ. යම් විටෙක මට දවල් කෑම ගෙන KM ද එහි පැමිණියාය. ඇයට එසේ කරන ලෙස මා කිසි විටක පැවසුවේ නැත. නමුත් ඈ උවමනාවෙන් එය කළාය. සමහර දිනයන් හිදී ඈ මටත් පෙර ඇවිත් මා එනතුරු බලා සිටියාය. එවිට මා ඇසුවේ මේ මොකෝ කියාය. ඇයගේ පිළිතුර වුයේ "ඔය තනියම ඉන්නකොට පලුයිනේ. ඒ නිසා මාත් ආවා" කියාය. මේ සියලු දේ නිසා මට ඇය කෙරෙහි වුයේ කියා නිම කළ නොහැකි ආදරයකි. මා එහි මාසයක් වැඩ කළ පසු මට 3000ක පඩියක් ලැබිණ. මා එය දුන්නේ මවටයි. නමුත් මට පසුව මතක් වුයේ KM කුමක් හෝ දෙන්නට බැරි උනානේ කියාය. නමුත් ඒ වන විට මා පරක්කුය.

කෙසේ හෝ එහි දෙවැනි මස වන විට A/L results ආවේය. මට තිබුනේ S3 කි. ඉංග්‍රීසි වලට C එකක් තිබුනේය. ප්‍රථිපල දුටු විට මට හින් දාඩිය දැමීමට පටන් ගත්තේය. මේ results කිව්වොත් නම් KM ට මාව එපා වන බව නම් සැබෑය. O/L වලදී පන්තියේ දක්ෂයා මමයි. එසේ සිට මම මෙවැනි ප්‍රථිපලයක් ගනී යැයි ඇය කිසි විටක නොසිතනු ඇත. නමුත් ඇයට බොරු කිවිය නොහැක. ඇය මා වෙනුවෙන් කළ කැප කිරීම් වල හැටියට මට ඇයව රැවටිය නොහැක. එසේ කළොත් මට ඒකාන්තයෙන්ම පවු සිදුවනවාය. ඇය දිගින් දිගටම මගෙන් results අසන්නට විය. මට එය මග හැර සිටිය නොහැක. අවසානයේ reuslts කියන්නට හිත හදාගත්තෙමි. මම resluts කියා message එකක් යැව්වෙමි. ඇයගේ පිළිතුර මා සිතුවාට වඩා වෙනස්ය. ඇය කියා තිබුනේ මෙයයි.

"ඉතින් කොච්චර දෙයක්ද කවී. Bio කරලා S3ක් කියන්නෙ කොච්චර ලොකු දෙයක්ද. අනික කොච්චර ප්‍රශ්ණ තියාගෙනද ඔයා විභාගෙ ලිව්වෙ. අනිත් එක ඔයා fail නැහැනෙ. මටනම් සතුටුයි."

මට අදහා ගත නොහැකි විය. මා සිතුවේ ඇය මගේ results දැනගත් පසු නැවත මට message කරන එකක් නැතැයි කියාය. නමුත් ඇයගේ reply එකෙන් වැටි තිබුණු මගේ සිත නැවතත් පන ගසා නැගිට්ටේය. ඇය තව දුරටත් කිවේ ඉස්සරහට කරන්න පුළුවන් දේ සොයා බලමුයි කියාය. මා සිතා සිටියේ වැඩිපුර ආදරය කරන්නේ මමයි කියාය. නමුත් මා වැරදිය. KM ගේ ආදරයත් සමඟ මට හැරෙන්නවත් බැරිය. ඇය මෙතරම් ආදරය කරන්නේ කෙසේදැයි මට සිතාගත නොහැක. සාමාන්යෙන් කෙල්ලන් බලන්නේ කොල්ලෙක්ගේ results මොනවද, රැකියාව කුමක්ද, පදින වාහනය කුමක්දැයි කියාය. නමුත් මට ඒ කිසිවක් නැත. නමුත් KM ඒ කිසිවක් නැති මට අසීමිතව ආදරය කළාය. සියළු දේ නැති වෙද්දී ඈ මා ළඟ සිට පුළුවන් අයුරින් මගේ හිත හැදුවාය. ඇත්තෙන්ම මා ඇයට ණයගැතිය.

එදින මවද මට call කර results ඇසුවාය. මමසිතුවේ results පැවසූ පසු ඇය මට බැන වදී කියාය. නමුත් ඇය කීවේ "කමක් නැහැ, දැන් මොනවා කරන්නද" කියාය. ඉන් පසු මව මා වැඩ කරන තැනට ආවාය. ඇය සිතුවේ මා දුකින් ඇති කියාය. මගේ හිත හදන්න මව එහි පැමිණියාය. මව ඇත්තටම මට ආදරේය. මවද මා සේම ඉක්මන් කෝප ගෙන කටයුතු කරන තැනැත්තියකි. මව මගේ හිත හදන්නට ආවත් ඒ වන විට මගේ දුක පහව ගිහින්ය. KM මගේ හිත හදා අවසන්ය.

පසුවදා නිවාඩුවක් දමා මම පාසලට ගියෙමි. ඒ මගේ results sheet එක ගැනීමටය. result sheet එක අතට ලැබිණ. එහි ඇත්තේ internet එකෙහි වූ results මය. එහි වෙනසක් නැත. නමුත් එහි යටම තීරුවක වුයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් : YES කියාය. මා සැනසුම් සුසුමක් හෙළිය. Campus යාමට Z-score මදි වුවත් KM පැවසු ආකාරයට මෙයින් ගියා හොඳය. මට මෙන් ප්‍රශ්න නොතිබුණු සමහර අය විභාගය fail වී තිබුණාය.

එදින රෑ මම ඇදට වී මාගේ ප්‍රියතම සින්දුව ඇසීමට පටන් ගත්තමි. A/L අවසානය. campus යන්නට නොහැකි වුවත් මම A/L සමත්ය. ඉන් පසු මට අතීතය මතක් විය. මට අතීතය කියා මතක් කරන්නට ඇත්තේ O/L කාළයයි. මා මුලින්ම සයන්ස් ඉමේජ් පන්ති ගිය දවස, එහිදී කෙල්ලන් මට ටොපි දුන්න හැටි, මගෙන් ප්‍රශ්ණ අහපු හැටි මතක් විය. උපුල් සර් මගෙන් ප්‍රශ්ණ අහපු හැටි මතක් විය. මා මුලින්ම KM දුටු දිනය. එවෙලෙහි මා ඇගේ දෑස් දිහා බලා සිටි ආකාරය මට මතක් විය. ඇයද එසේ බලා සිටියාය. එදින් ඈ ඇඳ සිටියේ කොළ පැහැති ඇඳුමකි. මට තවමත් එය මතකය. ඉන් පසු සැරින් සැරේ මා ඇය දිහා බැලු ආකාරය, බස් නැවතුමේ ඈ දිහා බලමින් සිටි ආකාරය,මන් තනිව කථා කිරීමට අඬගැසූ ආකාරය, එවිට ඈ නොනැවතී ගිය අයුරු, ඉන් පසු ඈ C සමඟ බස් නැවතුමේ සිටින අයුරු මා පාරෙන් එහා පැත්තට වී බලා සිටි ආකාරය මට මැවී පෙනෙන්නට විය. ඉන් පසු ඈ සමඟ බසයේ ගිය හැටි, ත්‍රි රෝද රථයේ ආ හැටි, party එකට සැරසුන ආකාරය, ඈ මගේ ඔරලෝසුව ගැලවූ හැටි, මට කැවූ හැටි, මගේ කෝප්පෙන් බීම බී ආකාරය මේ සියලු දේ මගේ මනසේ මැවෙන්නට විය. මා එසේ පෙරුම් පුරමින් ආදරය කල තැනැත්තිය මේ වන විට මගේ පෙම්වතියයි. ඉන් පසු අප මුණගැසුණු අයුරු, ඈ මට පෙන්ඩනය දුන් අයුරු, අපිට පැමිණි බාධක, ඇය මට දුරකථනය දුන් අවස්ථාව, ඇයගේ ගෙදර පළමුවෙන් ගිය දවස, ඈ මට වැන්ද ආකාරය, මා ගෙදරින් ගිය අයුරු, මා නිසා ඇය අපේ අම්මගෙන් බැනුම් ඇසු සැටි මේ සියල්ල මට මතක් විය.

ජීවිතය මහා පුදුමාකාරය. මා ඉපදුනේ කොළඹය, KM ඉපදී ඇත්තේද කොළඹය. මා කඩවතට පැමිණියේය, ඇය ගනේමුල්ලට පැමිණියාය. අප එකම පන්තියක හමුවුණෙමු. ඈ මගේ පෙම්වතිය වන සැටි මම සිහින මැව්වෙමි. ඒ ගැන සිතමින් තනිවම ඇඩුවෙමි. අවසානයේ නොසිතු අයුරින් ඇය මට ලැබිණ. ඉන් පසු අපමණ බාධා පැමිණියේය. ඇය මා නිසා අන්ත අසරණ විය. නමුත් තවමත් ඈ මා සමඟ සිටියි. එසේ සිතන මොහොතේද "කවී ඔයාට කොහොමද?" කියා message එකක් ආවේය. මෙය නම් සංසරගත බැඳීමක් විය යුතුය. ඇය ඉපදී ඇත්තේ මා වෙනුවෙන්ම විය යුතුයැයි මට සිතුනේය. ගෞරවය කියන්නේ කෙල්ලකුට අභාරණයකි. නමුත් මා වෙනුවෙන් බැණුම් අසන්නට වුවත් ඇය සුදානම්ය. ඇය මා සමඟ නොසිටින්නට මා A/L ඇනගන්න බව ඒකාන්තය. කුඩා කළ මා සුරංගනාවියන් ගැන අසා තිබනෙමි. නමුත් ඔවුන් අප අතර ජිවත් වන බව මා තේරුම් ගත්තේ KM ගේ ආදරය නිසාය. දැන් KM මගේ ජීවිතය හා සමනය. ජිවිතයේ මා දෙයක් ගැන සතුටු වෙනවානම් වෙන්නට ඇත්තේ මට KM ගේ ආදරය ලැබීමයි. එනිසා මා දැන් අනාගතය ගැන සිතිය යුතුය.

මතු සම්බන්දයි...

[QUOTE="KPZ, post: 17174621, member: 351617"] [SIZE="4"] 14 කොටස මා සියලු දෙනාට කියන්නේ මගේ තාත්තා රට කියාය. ඒ සැබවින්ම ඔහු රට ගිය බැවිනි. නමුත් මා මෙතෙක් නොකී කතාවක් ඇත. එනම් ඔහු නැවත මෙරටට පැමිණ ඇත. ඒ මා A/L කරන්නට පටන් ගන්නා කාලයේය. ඉන් මාස කිහිපයකට පසුව දැනගත්තේ ඔහු වෙනත් නිවසක සිටිනා බවකි. එම සිද්දිය නිසා ගම්පහ උසාවියේ නඩුවක් තවමත් ඇදි ඇදී යන්නේය. ඒ ගැන තවත් විස්තර කිරීමට මා කැමති නැත. නමුත් ඒ විස්තර සියල්ල මා KM ට පවසා ඇත. එවිට ඇය පැවසුවේ "මට ඒවයෙන් වැඩක් නැහැ කවී. මං යාලු උනේ ඔයත් එක්ක මිසක් ඔයාගේ පවුලේ අයත් එක්ක නෙවේ. ඔය එක්ක යාලු වෙනකොට මන් ඕව බලල නෙවේනෙ යාලු උනේ. ඔයාගෙ පවුල කොහොම උනත් මං ආදරේ ඔයාට" කියාය. ඇය එසේ පැවසුවේ සබැවටමයි කියා මා දැන් පිළිගත යුතුය. මෙතරම් දෙයක් සිදු වුවත් ඈ කීවේ මා අත හැරිය නොහැකි බවයි. සිදු වූ දේ බලන කළ මගේ මවගේ පැත්තෙන් ඈ සාධාරණය. පියත් ළඟ නොමැතිව ඈ තනිවම මා හදා වඩා ගත්තාය. මා කවුරුන් නිසාවත් ජිවිතේ විනාස කරගන්නවා ඇයට බලා සිටිය නොහැක. නමුත් ඈ KM ගැන දන්නේ නැත. C ගේ මවගේ ප්‍රකාශයට අනුව මගේ මව KM ගැන මවා සිටින්නේ වැරදි රූපයකි. නමුත් සැබැව එය නොවේය. KM ට සිදු වූ ලැජ්ජාව සුළු පටු නැත. නමුත් එතරම් දෙයක් සිදුවුවත් KM ට මා අත හැරිය නොහැකි විය. ඇයට අත හැරිය වුවමනා වුනත් ඇගේ සිතේ ඇති ආදරය නවතා ගැනීමට ඇයටද නොහැකිය.සිදු වූ සියල්ලටම වැරදි කරු මමය. මට එදා නිවසින් යාමට ප්‍රථම සිදුවිය හැකි දේ සිතන්නට තිබුනේය. නමුත් මා එසේ කලේ නැත. වැරැද්ද මා සතු වුවත් බැනුම් ඇසුවේ KM සහ ඇගේ මවයි. නමුත් එයට සමාව දීමට තරම් ඈ මට ආදරය කළාය. මා නිසා ඇයත් ඇයගේ මවත් බැනුම් ඇසුවාය. නමුත් ඒ සියල්ල අමතක කර නැවත මා සමඟ සිටීමට ඈ සුදානම්ය. ඇය මා වෙනුවෙන් මෙතරම් දේ කලත් මා ඈ වෙනුවෙන් කිසිත් කර නැත. කරන්නටද නොහැක. නමුත් සිදුවූ අවනම්බුව තනිව විඳ දරා ගැනීමට ඈ සුදානම්ය. එදා KM වෙනුවට වෙනත් ගැහැණු ළමයෙකු එතන සිටියානම් මේ කතාවේ අවසානය එය වනු ඇත. ඇය පෙර මෙන් කථා නොකලත් මා කෑවාද බීවාද කියා නිතර සොයා බැලුවාය. එදා සිද්ධියට පසු සතියේ ඈ JMC ආවේ නැත. නමුත් ඊට පසු සතියේ සිට ඈ නැවතත් JMC ආවාය. නමුත් ඇගේ මව පැමිණියේ නැත. ඇය කිවේ මගේ අම්මා බැන්න පළිය ඇයට මා අතහැරිය නොහැකි බවයි. පන්තියේදී ඈ මා ළඟම සිටියාය. පංති යන විට සහ පංති ඇරී එන විට ඈ මා සමඟ එකට ඉඳගෙන ආවේ කිසිම බයකින් තොරවය. ඇය කීවේ "මට දුක මම නිසා මගේ අහිංසක අම්මා බැණුම් අහපු එකයි. එහෙම නැත්තම් මට ඔයා වෙනුවෙන් මීට වඩා බැනුම් අහන්න පුළුවන් කවී" කියාය. ඇය මට මෙතරම් ආදරය කරන්නේ ඇයි දැයි මට හිතා ගත නොහැක. මා ඇය වෙනුවෙන් කිසිත් කර නැත, යට කිසිවක් දී නැත. මා දුන්නේ දුක සහ අවනම්බුව පමණි. නමුත් ඈ? ඇය සතුව තිබු වටිනාම පෙන්ඩනය කිසිම පැකිලීමකින් තොරව මට දුන්නාය, ඇය කිසි දිනයක නැවත එය ඉල්ලුවේ නැත. ඇය එකතු කළ මුදලින් මට නව දුරකතනයක් අරන් දුන්නාය. ඒ සැම දේටම වඩා මගේ මවගේ සිද්ධියෙන් පසුත් මා තනි නොකර මා සමඟම සිටියාය. ඇයට නොකීවත් ඒ පිළිබඳව මා සිතේ තිබුනේ මහත් දුකකි. වෙන යුවළක් නම් සියලු දේ කරන්නේ කොල්ලාය. නමුත් KM කිසි දිනක මා වෙන අය මෙන් කරන්නේ නැතැයි පවසා නැත. මගෙන් අඩුවක් වනවා කියා පවසා නැත. ඇය සැමවිටම පැවසුවේ "මට ඔයා ළඟ හරි සනීපයි. මට ජිවිත කාළෙම ඔයා ගාවට වෙලා ඉන්න ඕනි කවී" කියාය. යම් විටක මට සිතුනේ ඇය ජිවත් වන්නේ සුරංගනා ලොවක කියාය. යම් විටක අනාගතය ගැන මට බය සිතුණි. ඒ තව ප්‍රශ්ණ එනවිට ඇයට මා එපා වේවි කියාය. අනාගතයේ කුමක් සිදු වේදැයි මා දන්නේ නැත. A/L results එනතුරු මට ගෙදරටම වී සිටිය නොහැක. එනිසා මා කඩවත පොලිසිය ඉදිරිපිට ඇති internet cafe එකක වැඩට ගියෙමි. උදේ 9 සිට රෑ 9 වනතුරු මා එහි වැඩ කළෙමි. ගෙදරට වී සිටිනවාට වැඩ එහි වැඩට යාම පිළිබඳව මවද සතුටු විය. KM ද එයට කැමති විය. එය එතරම් කාර්යබහුල ස්ථානයක් නොවේ. යම් විටෙක මට දවල් කෑම ගෙන KM ද එහි පැමිණියාය. ඇයට එසේ කරන ලෙස මා කිසි විටක පැවසුවේ නැත. නමුත් ඈ උවමනාවෙන් එය කළාය. සමහර දිනයන් හිදී ඈ මටත් පෙර ඇවිත් මා එනතුරු බලා සිටියාය. එවිට මා ඇසුවේ මේ මොකෝ කියාය. ඇයගේ පිළිතුර වුයේ "ඔය තනියම ඉන්නකොට පලුයිනේ. ඒ නිසා මාත් ආවා" කියාය. මේ සියලු දේ නිසා මට ඇය කෙරෙහි වුයේ කියා නිම කළ නොහැකි ආදරයකි. මා එහි මාසයක් වැඩ කළ පසු මට 3000ක පඩියක් ලැබිණ. මා එය දුන්නේ මවටයි. නමුත් මට පසුව මතක් වුයේ KM කුමක් හෝ දෙන්නට බැරි උනානේ කියාය. නමුත් ඒ වන විට මා පරක්කුය. කෙසේ හෝ එහි දෙවැනි මස වන විට A/L results ආවේය. මට තිබුනේ S3 කි. ඉංග්‍රීසි වලට C එකක් තිබුනේය. ප්‍රථිපල දුටු විට මට හින් දාඩිය දැමීමට පටන් ගත්තේය. මේ results කිව්වොත් නම් KM ට මාව එපා වන බව නම් සැබෑය. O/L වලදී පන්තියේ දක්ෂයා මමයි. එසේ සිට මම මෙවැනි ප්‍රථිපලයක් ගනී යැයි ඇය කිසි විටක නොසිතනු ඇත. නමුත් ඇයට බොරු කිවිය නොහැක. ඇය මා වෙනුවෙන් කළ කැප කිරීම් වල හැටියට මට ඇයව රැවටිය නොහැක. එසේ කළොත් මට ඒකාන්තයෙන්ම පවු සිදුවනවාය. ඇය දිගින් දිගටම මගෙන් results අසන්නට විය. මට එය මග හැර සිටිය නොහැක. අවසානයේ reuslts කියන්නට හිත හදාගත්තෙමි. මම resluts කියා message එකක් යැව්වෙමි. ඇයගේ පිළිතුර මා සිතුවාට වඩා වෙනස්ය. ඇය කියා තිබුනේ මෙයයි. "ඉතින් කොච්චර දෙයක්ද කවී. Bio කරලා S3ක් කියන්නෙ කොච්චර ලොකු දෙයක්ද. අනික කොච්චර ප්‍රශ්ණ තියාගෙනද ඔයා විභාගෙ ලිව්වෙ. අනිත් එක ඔයා fail නැහැනෙ. මටනම් සතුටුයි." මට අදහා ගත නොහැකි විය. මා සිතුවේ ඇය මගේ results දැනගත් පසු නැවත මට message කරන එකක් නැතැයි කියාය. නමුත් ඇයගේ reply එකෙන් වැටි තිබුණු මගේ සිත නැවතත් පන ගසා නැගිට්ටේය. ඇය තව දුරටත් කිවේ ඉස්සරහට කරන්න පුළුවන් දේ සොයා බලමුයි කියාය. මා සිතා සිටියේ වැඩිපුර ආදරය කරන්නේ මමයි කියාය. නමුත් මා වැරදිය. KM ගේ ආදරයත් සමඟ මට හැරෙන්නවත් බැරිය. ඇය මෙතරම් ආදරය කරන්නේ කෙසේදැයි මට සිතාගත නොහැක. සාමාන්යෙන් කෙල්ලන් බලන්නේ කොල්ලෙක්ගේ results මොනවද, රැකියාව කුමක්ද, පදින වාහනය කුමක්දැයි කියාය. නමුත් මට ඒ කිසිවක් නැත. නමුත් KM ඒ කිසිවක් නැති මට අසීමිතව ආදරය කළාය. සියළු දේ නැති වෙද්දී ඈ මා ළඟ සිට පුළුවන් අයුරින් මගේ හිත හැදුවාය. ඇත්තෙන්ම මා ඇයට ණයගැතිය. එදින මවද මට call කර results ඇසුවාය. මමසිතුවේ results පැවසූ පසු ඇය මට බැන වදී කියාය. නමුත් ඇය කීවේ "කමක් නැහැ, දැන් මොනවා කරන්නද" කියාය. ඉන් පසු මව මා වැඩ කරන තැනට ආවාය. ඇය සිතුවේ මා දුකින් ඇති කියාය. මගේ හිත හදන්න මව එහි පැමිණියාය. මව ඇත්තටම මට ආදරේය. මවද මා සේම ඉක්මන් කෝප ගෙන කටයුතු කරන තැනැත්තියකි. මව මගේ හිත හදන්නට ආවත් ඒ වන විට මගේ දුක පහව ගිහින්ය. KM මගේ හිත හදා අවසන්ය. පසුවදා නිවාඩුවක් දමා මම පාසලට ගියෙමි. ඒ මගේ results sheet එක ගැනීමටය. result sheet එක අතට ලැබිණ. එහි ඇත්තේ internet එකෙහි වූ results මය. එහි වෙනසක් නැත. නමුත් එහි යටම තීරුවක වුයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් : YES කියාය. මා සැනසුම් සුසුමක් හෙළිය. Campus යාමට Z-score මදි වුවත් KM පැවසු ආකාරයට මෙයින් ගියා හොඳය. මට මෙන් ප්‍රශ්න නොතිබුණු සමහර අය විභාගය fail වී තිබුණාය. එදින රෑ මම ඇදට වී මාගේ ප්‍රියතම සින්දුව ඇසීමට පටන් ගත්තමි. A/L අවසානය. campus යන්නට නොහැකි වුවත් මම A/L සමත්ය. ඉන් පසු මට අතීතය මතක් විය. මට අතීතය කියා මතක් කරන්නට ඇත්තේ O/L කාළයයි. මා මුලින්ම සයන්ස් ඉමේජ් පන්ති ගිය දවස, එහිදී කෙල්ලන් මට ටොපි දුන්න හැටි, මගෙන් ප්‍රශ්ණ අහපු හැටි මතක් විය. උපුල් සර් මගෙන් ප්‍රශ්ණ අහපු හැටි මතක් විය. මා මුලින්ම KM දුටු දිනය. එවෙලෙහි මා ඇගේ දෑස් දිහා බලා සිටි ආකාරය මට මතක් විය. ඇයද එසේ බලා සිටියාය. එදින් ඈ ඇඳ සිටියේ කොළ පැහැති ඇඳුමකි. මට තවමත් එය මතකය. ඉන් පසු සැරින් සැරේ මා ඇය දිහා බැලු ආකාරය, බස් නැවතුමේ ඈ දිහා බලමින් සිටි ආකාරය,මන් තනිව කථා කිරීමට අඬගැසූ ආකාරය, එවිට ඈ නොනැවතී ගිය අයුරු, ඉන් පසු ඈ C සමඟ බස් නැවතුමේ සිටින අයුරු මා පාරෙන් එහා පැත්තට වී බලා සිටි ආකාරය මට මැවී පෙනෙන්නට විය. ඉන් පසු ඈ සමඟ බසයේ ගිය හැටි, ත්‍රි රෝද රථයේ ආ හැටි, party එකට සැරසුන ආකාරය, ඈ මගේ ඔරලෝසුව ගැලවූ හැටි, මට කැවූ හැටි, මගේ කෝප්පෙන් බීම බී ආකාරය මේ සියලු දේ මගේ මනසේ මැවෙන්නට විය. මා එසේ පෙරුම් පුරමින් ආදරය කල තැනැත්තිය මේ වන විට මගේ පෙම්වතියයි. ඉන් පසු අප මුණගැසුණු අයුරු, ඈ මට පෙන්ඩනය දුන් අයුරු, අපිට පැමිණි බාධක, ඇය මට දුරකථනය දුන් අවස්ථාව, ඇයගේ ගෙදර පළමුවෙන් ගිය දවස, ඈ මට වැන්ද ආකාරය, මා ගෙදරින් ගිය අයුරු, මා නිසා ඇය අපේ අම්මගෙන් බැනුම් ඇසු සැටි මේ සියල්ල මට මතක් විය. ජීවිතය මහා පුදුමාකාරය. මා ඉපදුනේ කොළඹය, KM ඉපදී ඇත්තේද කොළඹය. මා කඩවතට පැමිණියේය, ඇය ගනේමුල්ලට පැමිණියාය. අප එකම පන්තියක හමුවුණෙමු. ඈ මගේ පෙම්වතිය වන සැටි මම සිහින මැව්වෙමි. ඒ ගැන සිතමින් තනිවම ඇඩුවෙමි. අවසානයේ නොසිතු අයුරින් ඇය මට ලැබිණ. ඉන් පසු අපමණ බාධා පැමිණියේය. ඇය මා නිසා අන්ත අසරණ විය. නමුත් තවමත් ඈ මා සමඟ සිටියි. එසේ සිතන මොහොතේද "කවී ඔයාට කොහොමද?" කියා message එකක් ආවේය. මෙය නම් සංසරගත බැඳීමක් විය යුතුය. ඇය ඉපදී ඇත්තේ මා වෙනුවෙන්ම විය යුතුයැයි මට සිතුනේය. ගෞරවය කියන්නේ කෙල්ලකුට අභාරණයකි. නමුත් මා වෙනුවෙන් බැණුම් අසන්නට වුවත් ඇය සුදානම්ය. ඇය මා සමඟ නොසිටින්නට මා A/L ඇනගන්න බව ඒකාන්තය. කුඩා කළ මා සුරංගනාවියන් ගැන අසා තිබනෙමි. නමුත් ඔවුන් අප අතර ජිවත් වන බව මා තේරුම් ගත්තේ KM ගේ ආදරය නිසාය. දැන් KM මගේ ජීවිතය හා සමනය. ජිවිතයේ මා දෙයක් ගැන සතුටු වෙනවානම් වෙන්නට ඇත්තේ මට KM ගේ ආදරය ලැබීමයි. එනිසා මා දැන් අනාගතය ගැන සිතිය යුතුය. [/SIZE] මතු සම්බන්දයි... [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom